Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ක්‍රමයට අපි හැමෝම විරුද්ධයි. ඕක වෙනස් කරන්න පුලුවන් කොහොමද කියලා මම කලින් තැන් වල කියලා ඇති. උඹ හෙට ආණ්ඩුව මාරු කරත් කුඩුකාරයො, මැරයො ත් ඒත් එක්කම පිල් මාරු කරනවනම් මොකද්ද ඔය තර්කයේ වලංගු බව. අපිට උඹලා එපා කියලා උන්ව දේශපාලනෙන් අයින් කරන්න පුලුවන්නම් අද මෙලහකටත් ඔය ක්‍රමය වෙනස් වෙලා මචන්. වෙනස් වෙන්න ඕනි ඕකුන් බලයට පත් කරන මිනිස්සු. සියලුම ජනතාව උන්ව ප්‍රතික්ෂේප කරනවනම් පමණයි ඒක කරන්න පුලුවන්. එතකොට උන්ව ආරක්ෂා කරන්න රට ගැන හිතන සාමාන්‍ය ආණ්ඩුවකට කිසිම හේතුවක් නෑ.

උඹලාට පුලුවන් හැමෝ ගැනම දුක් වෙවී ඉන්න විතරයි. ඒත් මහින්දගෙ ආණ්ඩුව ආරක්ෂා කරන බහුතරය නිසා තමයි උඹලටත් අද ඔහොම හරි නිදහසේ ඉන්න පුලුවන් වෙලා තියෙන්නෙ. උඹ ජාත්‍යන්තරේ කියන්නෙ කාටද කියලානම් මම දන්නෙ නෑ. ඒත් කොටින්ට ආධාර දුන්න රටවල් කවුද කියලා K.P. ට සාක්ෂි ඇතුව ඔප්පු කරන්න පුලුවන්. ආණ්ඩුව ඒ බව ප්‍රසිද්ධියේ මාධ්‍ය ප්‍රකාශ පවා නිකුත් කරා (මම පුලුවන් උනොත් හොයලා දාන්නම්). එතකොට මානව හිමිකම් කවුන්සිලයේ ඉන්න මධ්‍යස්ථ රටවල් වලින් බහුතරයට අනිවාර්යයෙන්ම අපේ පැත්ත ගන්න සිද්ද වෙනවා.

උඹ හිතනවනම් අපි ඒ තරම් පැහැදිලිව කරුණු කියලත් ජාත්‍යන්තරය පිලිගන්නෙ නෑ කියලා, ජාත්‍යන්තරය ඒ තරම් ඒකාධිපති යි කියලා උඹම පිලිගන්නවනම්, උඹ සතුටු වෙයන් උඹ ලංකාවෙ ජීවත් වෙන එක ගැන.

සරත් ෆොන්සේකා නිදහසේ නෙමෙයි ද ඡන්දෙට ඉදිරිපත් උනේ? ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් මහින්දවයි, ගෝඨාබය යි බිල්ලට දීලා රටේ නමත් කැත කරලා බලයට එන්න හැදුවනම් අපි සූදානම් නෑ එහෙම කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. වැලේ වැල් නැතුව ඉන්න අයටනම් ඉතින් කබරගොයාත් තලගොයා කරගෙන දැන් නටනවා අනේ අපේ වීරයා කිය කිය. වීරයා සැබෑවටම වීරයෙක් කල පලු යන්න බැනපු එවුන් වීරයා ද්‍රෝහියෙක් වූ කල ආවඩනව. ඔහු කරපු වැරැද්දවත් පිලිගන්න ලෑස්ති නැති උඹලා වගේ උන් රටටම පිලිලයක්. උඹලා අත තිබ්බොත් රටට වටින හැම දෙයක්ම කුණු ගොඩවල් වෙනවා. ඉතිහාසය පුරාවටම ඒක ඔප්පු කරලා තියෙනවා.

[QUOTE="RLR, post: 11423729, member: 122599"] [SIZE=3][COLOR=Purple]ඔය ක්‍රමයට අපි හැමෝම විරුද්ධයි. ඕක වෙනස් කරන්න පුලුවන් කොහොමද කියලා මම කලින් තැන් වල කියලා ඇති. උඹ හෙට ආණ්ඩුව මාරු කරත් කුඩුකාරයො, මැරයො ත් ඒත් එක්කම පිල් මාරු කරනවනම් මොකද්ද ඔය තර්කයේ වලංගු බව. අපිට උඹලා එපා කියලා උන්ව දේශපාලනෙන් අයින් කරන්න පුලුවන්නම් අද මෙලහකටත් ඔය ක්‍රමය වෙනස් වෙලා මචන්. වෙනස් වෙන්න ඕනි ඕකුන් බලයට පත් කරන මිනිස්සු. සියලුම ජනතාව උන්ව ප්‍රතික්ෂේප කරනවනම් පමණයි ඒක කරන්න පුලුවන්. එතකොට උන්ව ආරක්ෂා කරන්න රට ගැන හිතන සාමාන්‍ය ආණ්ඩුවකට කිසිම හේතුවක් නෑ. [/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Purple]උඹලාට පුලුවන් හැමෝ ගැනම දුක් වෙවී ඉන්න විතරයි. ඒත් මහින්දගෙ ආණ්ඩුව ආරක්ෂා කරන බහුතරය නිසා තමයි උඹලටත් අද ඔහොම හරි නිදහසේ ඉන්න පුලුවන් වෙලා තියෙන්නෙ. උඹ ජාත්‍යන්තරේ කියන්නෙ කාටද කියලානම් මම දන්නෙ නෑ. ඒත් කොටින්ට ආධාර දුන්න රටවල් කවුද කියලා K.P. ට සාක්ෂි ඇතුව ඔප්පු කරන්න පුලුවන්. ආණ්ඩුව ඒ බව ප්‍රසිද්ධියේ මාධ්‍ය ප්‍රකාශ පවා නිකුත් කරා (මම පුලුවන් උනොත් හොයලා දාන්නම්). එතකොට මානව හිමිකම් කවුන්සිලයේ ඉන්න මධ්‍යස්ථ රටවල් වලින් බහුතරයට අනිවාර්යයෙන්ම අපේ පැත්ත ගන්න සිද්ද වෙනවා. උඹ හිතනවනම් අපි ඒ තරම් පැහැදිලිව කරුණු කියලත් ජාත්‍යන්තරය පිලිගන්නෙ නෑ කියලා, ජාත්‍යන්තරය ඒ තරම් ඒකාධිපති යි කියලා උඹම පිලිගන්නවනම්, උඹ සතුටු වෙයන් උඹ ලංකාවෙ ජීවත් වෙන එක ගැන. [/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Purple]සරත් ෆොන්සේකා නිදහසේ නෙමෙයි ද ඡන්දෙට ඉදිරිපත් උනේ? ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් මහින්දවයි, ගෝඨාබය යි බිල්ලට දීලා රටේ නමත් කැත කරලා බලයට එන්න හැදුවනම් අපි සූදානම් නෑ එහෙම කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. වැලේ වැල් නැතුව ඉන්න අයටනම් ඉතින් කබරගොයාත් තලගොයා කරගෙන දැන් නටනවා අනේ අපේ වීරයා කිය කිය. වීරයා සැබෑවටම වීරයෙක් කල පලු යන්න බැනපු එවුන් වීරයා ද්‍රෝහියෙක් වූ කල ආවඩනව. ඔහු කරපු වැරැද්දවත් පිලිගන්න ලෑස්ති නැති උඹලා වගේ උන් රටටම පිලිලයක්. උඹලා අත තිබ්බොත් රටට වටින හැම දෙයක්ම කුණු ගොඩවල් වෙනවා. ඉතිහාසය පුරාවටම ඒක ඔප්පු කරලා තියෙනවා. [/COLOR][/SIZE][COLOR=White] .[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom