Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරියටම හරි මේක මම කියන්ඩ හිටපු එකක් ඔයාම මේක ඇදල ගත්ත එක හොදයි,නියමයි.හැබැයි ඔයා ලියිල තියෙන්නෙ කොලේ වහල.මම දැන් කියන දේවල් පුලුවන් නමි එකක් බොරැයි කියන්න. මෙකද මම ඔයාට වැඩිය ඇත්ත සිද්ධිය දන්නව ඔයා එක්කො හිතාමාත මගඅරිනව.

1 පටන්ගමු වඩමාරචිචිවලින් කවුද ඒ කාලේ ජනාධිපති JR.එයාගෙ නියෝගයට ලංකා ඉතිහාසයේ සිටිය හොදම හමුදාපති ජෙනරාල් කොබ්බැකඩුව සහ විජය විමලරත්ත වගේ යෝධයෝ සටන මෙහෙයවල කොටිය අතටම අල්ල ගන්න තිබිබ වෙලාවෙ මොකද JR කියුවෙ,JR ගෙ ඇමරිකානු ගැතිබාවය හින්ද ඉන්දියාවෙන් පරිප්පු දාන්ඩ පටන් ගත්ත අන්න එතනදි නකුට පස්සෙ පැත්ත ගහගත්ත JR වහාම පසුබසින්න නියෝග කරා.එතකොට දැන් කවුද අසාර්තක දේශපාලන නායකන්යවය.නැත්නමි යුද්ධය දින්න තිබිබනේ,ඔයාගෙ තර්කය ඉවරයි,අද මිනිස්සු කාටද බනින්නෙ JR ට -යුද්ධයෙදි වඩා වැදගත්වෙන්නෙ දේශපාලන නායකත්වය

2 ප්‍රේමදාසට කොටි ඉවර කරන්න කාලයක් තිබුනේ නෑ නෙමෙයි ඔචිචර දන්න ඔයා ඇයි කෙලේ වහන්නෙ.ප්‍රේමදාසට කොටින්ට වැලිඔයට ඇවිත් ආයුධ දන්න කොටියට වැදගෙන හිටියෙ.ඔය බයිල මම ඉන්න තැන කියන්ඩ එපා  ප්‍රේමදාස කියන්නෙ කොටියෙක්

3 චන්ද්‍රිකාට දක්ෂ හමුදා නිල්ධාරින් හිටියේ නෑ.ඒක නිසා යාපනය ජය ගත්තත් යුද්ධය ඉවර කරන්න නොහැකි වුනා  ඔයා පුදුම විදිහටනේ කෙලේ වහන්නෙ ඇයි කියන්ඩකො යාපනේ ජයගන්න කවුද හමුදාව මෙහෙයවුයේ කියල.මම කියන්නමි ජානක පෙරේරයි ,සරත් ෆොන්සේකයි.පාකිස්ථානෙන් මල්ටිබැරල් ගෙනල්ල දුන්නෙ චන්ද්‍රිකා හරිනෙ.

දැන් බලමු ඔයා කියන විදිහට හමුදානායකත්වයනමි වඩා වැදගත් හොද දක්ශතාවයනමි ඔයාලගෙ ජානක පෙරේරයි,සරත් ෆොන්සේකයි දක්ෂයිනෙ.යාපෙනෙන් පටන් ගත්තපාර ගහගෙන ගිහින් කොටියව අල්ල ගන්ඩ තිබිබනේ.ඇයි චන්ද්‍රිකා කොළඔට වරෙන් කියද්දි දෙන්න අකුලගෙන ආවේ. චන්ද්‍රිකාට කුදගහගනින් අපි දෙන්නා යුද්ධය කරනව කියල දිගටම කරගෙන යන්නඩ තිබිබනේ,පවි.

ජානක පෙරේර දක්ෂයෙන් චන්දිකා හමුදාපතිකරාද????-යුද්ධයෙදි වඩා වැදගත්වෙන්නෙ දේශපාලන නායකත්වය

4 චන්දිකාගෙන පස්සෙ ඇයි එක පාරට මහින්දට පැන්නෙ කෝ රනිල් ඇයි කෙලේ වහන්නෙ.  අර ඊලම බන්දේසියේ තියාගෙන,දොහොත් මුදුනේ තබාගෙන,කොටියගෙ කකුල ලග වැදටිගෙන නුතන දොන් ජුවන් ධර්මපාලගේ නාටකේ රගදක්වමින් හිටි මෝඩය. කෝ මොකද හැලුනේ ????????????????????? -යුද්ධයෙදි වඩා වැදගත්වෙන්නෙ දේශපාලන නායකත්වය

5 ඔය කොටියගෙ කුරැමිබැටිට යානාව අපි වගේ යුධ ශක්තිය අඩු හරිහමන් රේඩාර් එකක් තිබිබ නැති රටකට(පස්සෙ ගෙනාව ,ඔය ගුවන් යානා දුන්නෙ රනිල් ) ලොකු උනාට ඉන්දියාව මොකක්ද බන්  ඉන්දියාව බයයි කොටියගේ කුරැමිබැටිටි යානාවට  අනික කොටි එක පාරක් කරපු මෝඩකම ආයෙ කරනව, පවි බන් උබ.

මහින්දගේ රාජ්‍ය තාන්ත්‍රික උඹලට හොඳට එන්ජෝයි කරන්න පුලුවන් එක්සත් ජාතීන් සම්බාධක පනවන්න පටන් ගත්තම යුධ අපරාධ චෝදනා වලට, ඇයි උබ ලංකාවෙ එකෙකේ නෙමේද ??? හරි ලාකාවට අයිති නැ ඔය විදිහට හිතන මිනිස්සු.අපි බලා ගන්නමි ඔව යුද්ධෙ කරපු අපිට ඔවුව මොනවද බන් උබ සමිබාධක වැටෙනකන් බලාගෙන හිටපන් කට ඇරගෙන

අන්තිමට කියන්ඩ තියෙන්නෙ ඔයා කියුවෙ ටොන් පච සෙටි එකක් ඔන්න උත්තර තියෙනව -යුද්ධයෙදි වඩා වැදගත්වෙන්නෙ දේශපාලන නායකත්වය පුලුවන් නමි එකක් වැරදියි කියපන්

[QUOTE="erozan, post: 11430370, member: 346866"] [B][SIZE="5"][COLOR="Blue"]හරියටම හරි මේක මම කියන්ඩ හිටපු එකක් ඔයාම මේක ඇදල ගත්ත එක හොදයි,නියමයි.හැබැයි ඔයා ලියිල තියෙන්නෙ කොලේ වහල.මම දැන් කියන දේවල් පුලුවන් නමි එකක් බොරැයි කියන්න. මෙකද මම ඔයාට වැඩිය ඇත්ත සිද්ධිය දන්නව ඔයා එක්කො හිතාමාත මගඅරිනව. 1 පටන්ගමු වඩමාරචිචිවලින් කවුද ඒ කාලේ ජනාධිපති JR.එයාගෙ නියෝගයට ලංකා ඉතිහාසයේ සිටිය හොදම හමුදාපති ජෙනරාල් කොබ්බැකඩුව සහ විජය විමලරත්ත වගේ යෝධයෝ සටන මෙහෙයවල කොටිය අතටම අල්ල ගන්න තිබිබ වෙලාවෙ මොකද JR කියුවෙ,JR ගෙ ඇමරිකානු ගැතිබාවය හින්ද ඉන්දියාවෙන් පරිප්පු දාන්ඩ පටන් ගත්ත අන්න එතනදි නකුට පස්සෙ පැත්ත ගහගත්ත JR වහාම පසුබසින්න නියෝග කරා.එතකොට දැන් කවුද අසාර්තක දේශපාලන නායකන්යවය.නැත්නමි යුද්ධය දින්න තිබිබනේ,ඔයාගෙ තර්කය ඉවරයි,අද මිනිස්සු කාටද බනින්නෙ JR ට -යුද්ධයෙදි වඩා වැදගත්වෙන්නෙ දේශපාලන නායකත්වය 2 ප්‍රේමදාසට කොටි ඉවර කරන්න කාලයක් තිබුනේ නෑ නෙමෙයි :lol::lol::lol:ඔචිචර දන්න ඔයා ඇයි කෙලේ වහන්නෙ.ප්‍රේමදාසට කොටින්ට වැලිඔයට ඇවිත් ආයුධ දන්න කොටියට වැදගෙන හිටියෙ.ඔය බයිල මම ඉන්න තැන කියන්ඩ එපා :no: ප්‍රේමදාස කියන්නෙ කොටියෙක් :growl: 3 චන්ද්‍රිකාට දක්ෂ හමුදා නිල්ධාරින් හිටියේ නෑ.ඒක නිසා යාපනය ජය ගත්තත් යුද්ධය ඉවර කරන්න නොහැකි වුනා :lol::lol::lol::lol: ඔයා පුදුම විදිහටනේ කෙලේ වහන්නෙ ඇයි කියන්ඩකො යාපනේ ජයගන්න කවුද හමුදාව මෙහෙයවුයේ කියල.මම කියන්නමි ජානක පෙරේරයි ,සරත් ෆොන්සේකයි.පාකිස්ථානෙන් මල්ටිබැරල් ගෙනල්ල දුන්නෙ චන්ද්‍රිකා හරිනෙ. දැන් බලමු ඔයා කියන විදිහට හමුදානායකත්වයනමි වඩා වැදගත් හොද දක්ශතාවයනමි ඔයාලගෙ ජානක පෙරේරයි,සරත් ෆොන්සේකයි දක්ෂයිනෙ.යාපෙනෙන් පටන් ගත්තපාර ගහගෙන ගිහින් කොටියව අල්ල ගන්ඩ තිබිබනේ.ඇයි චන්ද්‍රිකා කොළඔට වරෙන් කියද්දි දෙන්න අකුලගෙන ආවේ. චන්ද්‍රිකාට කුදගහගනින් අපි දෙන්නා යුද්ධය කරනව කියල දිගටම කරගෙන යන්නඩ තිබිබනේ,පවි.:lol::lol::lol: ජානක පෙරේර දක්ෂයෙන් චන්දිකා හමුදාපතිකරාද????-යුද්ධයෙදි වඩා වැදගත්වෙන්නෙ දේශපාලන නායකත්වය 4 චන්දිකාගෙන පස්සෙ ඇයි එක පාරට මහින්දට පැන්නෙ කෝ රනිල් ඇයි කෙලේ වහන්නෙ. :lol::lol::lol::lol: අර ඊලම බන්දේසියේ තියාගෙන,දොහොත් මුදුනේ තබාගෙන,කොටියගෙ කකුල ලග වැදටිගෙන නුතන දොන් ජුවන් ධර්මපාලගේ නාටකේ රගදක්වමින් හිටි මෝඩය. කෝ මොකද හැලුනේ ????????????????????? :lol::lol::lol::lol::lol:-යුද්ධයෙදි වඩා වැදගත්වෙන්නෙ දේශපාලන නායකත්වය 5 ඔය කොටියගෙ කුරැමිබැටිට යානාව අපි වගේ යුධ ශක්තිය අඩු හරිහමන් රේඩාර් එකක් තිබිබ නැති රටකට(පස්සෙ ගෙනාව ,ඔය ගුවන් යානා දුන්නෙ රනිල් ) ලොකු උනාට ඉන්දියාව මොකක්ද බන් :lol::lol::lol::lol: ඉන්දියාව බයයි කොටියගේ කුරැමිබැටිටි යානාවට :lol::lol: අනික කොටි එක පාරක් කරපු මෝඩකම ආයෙ කරනව, පවි බන් උබ.:lol::lol::lol: මහින්දගේ රාජ්‍ය තාන්ත්‍රික උඹලට හොඳට එන්ජෝයි කරන්න පුලුවන් එක්සත් ජාතීන් සම්බාධක පනවන්න පටන් ගත්තම යුධ අපරාධ චෝදනා වලට, ඇයි උබ ලංකාවෙ එකෙකේ නෙමේද ??? හරි ලාකාවට අයිති නැ ඔය විදිහට හිතන මිනිස්සු.අපි බලා ගන්නමි ඔව යුද්ධෙ කරපු අපිට ඔවුව මොනවද බන් උබ සමිබාධක වැටෙනකන් බලාගෙන හිටපන් කට ඇරගෙන :lol::lol::lol::lol: අන්තිමට කියන්ඩ තියෙන්නෙ ඔයා කියුවෙ ටොන් පච සෙටි එකක් ඔන්න උත්තර තියෙනව -යුද්ධයෙදි වඩා වැදගත්වෙන්නෙ දේශපාලන නායකත්වය පුලුවන් නමි එකක් වැරදියි කියපන් :):):):)[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom