Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැක්කෙ නැනම් කියන්න බැ , මොකදා ඔයා මේකෙ තිබ්බ දෙයක් බාගෙට Quote කලත් එක්ක  .

කමක් නැ ඔන්න දැක්ක ආපහු

Today, 04:57 AM

මෙතන ගොඩක් ආණ්ඩු පක්ශයට කතා කරන අයට මම,අපි කියන එක හරියට තෙරිල නැ , ගොඩක් දෙනෙක් ඔහේ වටෙ යනව යුද්දේ දිනපු එකම තාම විකුනගෙන හරියටම ආණ්ඩු පක්ශයේ මන්ත්‍රිලා වගේ.

පොඩ්ඩක් ආයේ මුල සිට අගට කියවල බලන්න අපි කතා කරන්නේ , " රටේ වත්නම් නීතිය හරියට සාධාරනව පොඩුවේ ක්‍රියාත්මක නොවීමක් සිදු වන්නේ , ආණ්ඩුවට විරුද්ද වන ඔනෙම කෙනෙකුට එරෙහිම ආණ්ඩුව නඩු දාන්නේ කිසිම පැකිලීමක් නොමැතිව,

දැන් සමහර කට්ටිය කියනව KP,කරුනලා වගේ ත්රස්තවාදීන්ට කවද හරි ආණ්ඩුවෙන් දඩුවම් දේයිලු අය්යො මොන විහිලු කතාද ඔවා මොකද මේ අපි කොන්ඩේ බැදපු චීන්නු කියල හිතුවද, දැනට අවුරුදු 2කට වැඩි කො කිසිම නඩුවක් උන්ට එරෙහිව නීතිය ඉස්සර තියේද අඩුම ගානේ එක අහින්සක සි0හල , බෞද්ධ මිනිහෙක් මැරුව කියල?? තියෙනාම් දාන්න බලන්න මෙතන?

තවත් සමහර කට්ටිය කියනව ඒ අල්ල ගත්ත ත්‍රස්තවාදින් ආණ්ඩුව කියන කියන පදේට නටන හන්දා එයාලව තියාන ඉන්වලු.

එතකොට මන් අහන්න කැමති , මේ රටේ ජිවත් වනඔනෙම පුද්ගලයෙක් මිනිමරල,රටට හෙන ගහන අපරාද කරල , ත්‍රස්තවාදියෙක් වෙල අන්තිම මොහොතේ අහු උනාම ඒ පුද්ගලය කීවොත් මන් අද සිට ආණ්ඩුවට උදවු කරනව කියල එතකොට එයාට එරෙහිව තියෙන හැම වැරද්දකින්ම නිදහස් නේද?? දැන් ඔකනේ ඔය වෙල තියෙන්නේ.

හරියටම කියනවානම් ඔනෙම දේශද්‍රොහියෙක්, මිහින් ප්‍රෙමියෙක් උනොට් ඌට අමුතුම නිදහසක් සැපක් ලැබෙන්නේ .

පොඩ්ඩක් ඔයාලගේ ඔය ඔලු ගෙඩි වලින් හිතලා බලන්න රටේ නීතිය , යුක්තිය සාධාරනව පොදුවේ සිදු වෙනවද කියල?

දැන් බලන්න මේ ඊයෙ , පෙරෙදා අර මර්වින් සිල්වා කියනව අපාහාස කරන පුවත් පල කරලා ප්‍රකාශ කරන මාධයවෙදින්ට , මිනිසාප්පුවෙන් පෙට්ටියක් ලැසැති කරගන්නලු මේ නොකියා කියන්නේ උන්ව මරනව කියලනේ.

මේක යකො මාර රටක්නේ එහෙම ඇත්ත හො බොරුව පත්තර හරි මොන මාධයක දැම්මත් එහෙම මිනිස්සු මරන්න පුලුවන්ද??

අපහාස කරල බොරු දැම්ම කියල ඔප්පු කරන්න පුලුවන්නම් නීතිය ඉස්සරහට ඒ මනුස්සයව ගෙන්නල එක්කො වන්දියක් වගේ ඉල්ලන දෙවල්නේ ලොකේ වෙන රටවල සිදු වන්නේ . පොඩ්ඩක් බලන්න එහෙම අපහාස නඩු හන්ද කොච්චර වන්දි ගෙවපු අය ඉන්වද කියල.

මන් දන්න තරමින් එහෙම කව් රුත් මරල දාල නැ ප්‍රසිද්දියෙ .

දැන් පොඩ්ඩක් හිතල බලන්න ඔය ප්‍රකාශය විපක්ශයෙ හරි ෆොන්සෙකා හරි කීවනම් මෙලෙහකට නඩු දාල හිරෙ දාලත් ඉවරයි.

අපි අහන්නේ අන්න ඒ වගේ දෙවල් වලටත් ඔය මහින්දයා මොකො කට, කන් වහන් ඉන්නේ ..

ඔයාල කියන විදියට මිනිහෙක් වැරද්දක් කලානම් ඌට දඩුවම් දෙනවනම් ඒක රටේ ජීවත් වෙන ඔනෙම පුද්ගලයෙක්ට එකයි නැතිව ආන්ඩු පක්ශයේ මන්ත්රිලාට,ආන්ඩුවට කඩේ යන ත්‍රස්තවාදින්ට වෙනම වරප්‍රසාද තිබිල බැ .

[QUOTE="eranda444, post: 11430861, member: 34580"] [SIZE="3"]දැක්කෙ නැනම් කියන්න බැ , :confused:මොකදා ඔයා මේකෙ තිබ්බ දෙයක් බාගෙට Quote කලත් එක්ක :D . කමක් නැ ඔන්න දැක්ක ආපහු Today, 04:57 AM මෙතන ගොඩක් ආණ්ඩු පක්ශයට කතා කරන අයට මම,අපි කියන එක හරියට තෙරිල නැ , ගොඩක් දෙනෙක් ඔහේ වටෙ යනව යුද්දේ දිනපු එකම තාම විකුනගෙන හරියටම ආණ්ඩු පක්ශයේ මන්ත්‍රිලා වගේ. පොඩ්ඩක් ආයේ මුල සිට අගට කියවල බලන්න අපි කතා කරන්නේ , " රටේ වත්නම් නීතිය හරියට සාධාරනව පොඩුවේ ක්‍රියාත්මක නොවීමක් සිදු වන්නේ , ආණ්ඩුවට විරුද්ද වන ඔනෙම කෙනෙකුට එරෙහිම ආණ්ඩුව නඩු දාන්නේ කිසිම පැකිලීමක් නොමැතිව, දැන් සමහර කට්ටිය කියනව KP,කරුනලා වගේ ත්රස්තවාදීන්ට කවද හරි ආණ්ඩුවෙන් දඩුවම් දේයිලු අය්යො මොන විහිලු කතාද ඔවා මොකද මේ අපි කොන්ඩේ බැදපු චීන්නු කියල හිතුවද, දැනට අවුරුදු 2කට වැඩි කො කිසිම නඩුවක් උන්ට එරෙහිව නීතිය ඉස්සර තියේද අඩුම ගානේ එක අහින්සක සි0හල , බෞද්ධ මිනිහෙක් මැරුව කියල?? තියෙනාම් දාන්න බලන්න මෙතන? තවත් සමහර කට්ටිය කියනව ඒ අල්ල ගත්ත ත්‍රස්තවාදින් ආණ්ඩුව කියන කියන පදේට නටන හන්දා එයාලව තියාන ඉන්වලු. එතකොට මන් අහන්න කැමති , මේ රටේ ජිවත් වනඔනෙම පුද්ගලයෙක් මිනිමරල,රටට හෙන ගහන අපරාද කරල , ත්‍රස්තවාදියෙක් වෙල අන්තිම මොහොතේ අහු උනාම ඒ පුද්ගලය කීවොත් මන් අද සිට ආණ්ඩුවට උදවු කරනව කියල එතකොට එයාට එරෙහිව තියෙන හැම වැරද්දකින්ම නිදහස් නේද?? දැන් ඔකනේ ඔය වෙල තියෙන්නේ. හරියටම කියනවානම් ඔනෙම දේශද්‍රොහියෙක්, මිහින් ප්‍රෙමියෙක් උනොට් ඌට අමුතුම නිදහසක් සැපක් ලැබෙන්නේ . පොඩ්ඩක් ඔයාලගේ ඔය ඔලු ගෙඩි වලින් හිතලා බලන්න රටේ නීතිය , යුක්තිය සාධාරනව පොදුවේ සිදු වෙනවද කියල? දැන් බලන්න මේ ඊයෙ , පෙරෙදා අර මර්වින් සිල්වා කියනව අපාහාස කරන පුවත් පල කරලා ප්‍රකාශ කරන මාධයවෙදින්ට , මිනිසාප්පුවෙන් පෙට්ටියක් ලැසැති කරගන්නලු මේ නොකියා කියන්නේ උන්ව මරනව කියලනේ. මේක යකො මාර රටක්නේ එහෙම ඇත්ත හො බොරුව පත්තර හරි මොන මාධයක දැම්මත් එහෙම මිනිස්සු මරන්න පුලුවන්ද?? අපහාස කරල බොරු දැම්ම කියල ඔප්පු කරන්න පුලුවන්නම් නීතිය ඉස්සරහට ඒ මනුස්සයව ගෙන්නල එක්කො වන්දියක් වගේ ඉල්ලන දෙවල්නේ ලොකේ වෙන රටවල සිදු වන්නේ . පොඩ්ඩක් බලන්න එහෙම අපහාස නඩු හන්ද කොච්චර වන්දි ගෙවපු අය ඉන්වද කියල. මන් දන්න තරමින් එහෙම කව් රුත් මරල දාල නැ ප්‍රසිද්දියෙ . දැන් පොඩ්ඩක් හිතල බලන්න ඔය ප්‍රකාශය විපක්ශයෙ හරි ෆොන්සෙකා හරි කීවනම් මෙලෙහකට නඩු දාල හිරෙ දාලත් ඉවරයි. අපි අහන්නේ අන්න ඒ වගේ දෙවල් වලටත් ඔය මහින්දයා මොකො කට, කන් වහන් ඉන්නේ .. ඔයාල කියන විදියට මිනිහෙක් වැරද්දක් කලානම් ඌට දඩුවම් දෙනවනම් ඒක රටේ ජීවත් වෙන ඔනෙම පුද්ගලයෙක්ට එකයි නැතිව ආන්ඩු පක්ශයේ මන්ත්රිලාට,ආන්ඩුවට කඩේ යන ත්‍රස්තවාදින්ට වෙනම වරප්‍රසාද තිබිල බැ . [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom