Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1 දැන් ඔයා කියන්නෙ ඉන්දයාවට කුරැමිබැටිටි යනා දෙක අභීයෝගයක්.කෝ මගෙ මිග් කතාව හැලුවනේ ,කුරැමිබැටිටි යානෙට විතරක් නෙමේ යටන් යන්ඩ පුලුවන් මිග්, කෆිර් ඔය කෝකටත් ඔනේනමි ඔය කුරැමිබැටිටි යානාවලට වැඩිය අධිවේගයෙන් යටින් යන්ඩ පුලුවන්.ඔයා කියන විදිහට මිග් එකක් ගියොත් ඉන්දියාවේ නියෂ්ටික බලාගාර ඉවරයිනේ

2 ඔයාගෙ තර්කය වැරදියි ඇයි පිලිගන්නෙ නැත්තෙ? දැන් ඉරානේ තියෙන න්‍යෂ්ඨික බලාගාට හෝ න්‍යෂ්ඨික අවි ගබඩා වලට ගිහින් ඊශ්‍රාලය පහර දෙන්නෙ කුරැමිබැටිටි යානාවලින් ගිහින්ද? නැනේ ඊශ්‍රාලය යුධ ශක්තිය ගැන අපි දන්නවනේ පේනවනේ අපේ කෆිර් දාපු වැඩ.

අසවි අසවි ඊශ්‍රාලය ගිහින් ගහන්නෙ කුරැමිබැටිටි යානා වලින්

ඉන්දියාව ජරාව දුන්නත් චිනෙට දෙන්නෙ කොහොමද? කොටි. අනික ඉන්දියාවෙ හමුදාව එචිචර පහත් නැ.

ඉන්දියාවේන් දුන්න,රේඩාර් මොකන්ද ඉන්දියාවෙන් අපිට දුන්නෙ රේඩාර් එක 2D රේඩාර් එකක්.ඒකෙන් ගුවන් යානයක් එනව කියලනමි පෙන්ව කෙහෙන්ද එන්නෙ,කොයි තරමි දුරන්ද,කොයි තරමි උසින්ද කියල පෙන්වද? ඔයා මට රේඩාර් ගැන උගන්නන්ඩ ඉගෙන ගෙන එන්නෙ.ඉන්දියවේ රේඩාර් එකෙන් බලල ගහයි ටික් බෝල ඉන්දියාව තියෙන හොදම රේඩාර් එක ඔකද නැ.එයාල අපිට දුන්නෙ නැ මොකද පිදුරැතලාගල කන්දෙ ගිහින්,හොද රේඩාර් එකක් හයි කරොත් මලු ඉන්දියාවෙම ගුවන් ගමන් නිරික්ෂනය කරන්ඩ පුලුවන් හින්ද. ඔයාල බලන්නෙ ටිකයි දුර පෙන්නෙ නැ.

කොහොම අපි කුරැමිබැටිටි යානා වලට ගැහුවෙ? චිනෙන් ගෙනාපු 3D රේඩාර් එකෙන්.ගෙනාව හයි කරා කුරැමිබැටිටි යානා ටික කුඩු කරා.ඉන්දියාව චිනෙට අපිට 3D රේඩාර් දෙන්ඩත් එපා කියුව

ඔයා දේශපාලනය දන්නෙ නැ ඒ වගේම රේඩාර් ගැන දන්නෙත් නැ.ඉන්දියාවට 3D නෙමේ ඊට වැඩිය හොද රේඩාර් තියෙනව.ඒ හින්ද ඉන්දියාවට කොටින්ගෙ කුරැමිබැටිටි යානා කිසිම අභියෝගයක් නෙමේ.ඉන්දියාවේ ආරක්ෂක විශ්ලෙෂකයෝ ගැන කියලම වැඩක් නැ,තමන්ගෙ රටට ගහල හෝටල් අල්ලගෙන දවස් ගනන් යුද්ධ කරනකන් දන්නෙ නැ,අනිත් රටවල තස්තවාදියො ගැන දන්නව මොන පිස්සුද යාලුව

ඔන්න ඔය දෙකටම උත්තර දිලනේ තියෙන්නෙ,පුලුවන් නමි එකම මතුරන්නෙ නැතුව පොයිටි එකට කතාකරන්න."යන්නෙ කොහෙද මල්ලෙ පොල් වෙන්ඩ එපා ".මම එයාගෙ කිසිම දේකට පොයිටි එකෙන් පිට පැනල නැ. එකම තැටිය කරකවල නැ,පොයිටි එකට එන්න.ඔයා පිළි පැනලනේ

[QUOTE="erozan, post: 11440646, member: 346866"] [B][SIZE="4"][COLOR="blue"]1 දැන් ඔයා කියන්නෙ ඉන්දයාවට කුරැමිබැටිටි යනා දෙක අභීයෝගයක්.කෝ මගෙ මිග් කතාව හැලුවනේ ,කුරැමිබැටිටි යානෙට විතරක් නෙමේ යටන් යන්ඩ පුලුවන් මිග්, කෆිර් ඔය කෝකටත් ඔනේනමි ඔය කුරැමිබැටිටි යානාවලට වැඩිය අධිවේගයෙන් යටින් යන්ඩ පුලුවන්.ඔයා කියන විදිහට මිග් එකක් ගියොත් ඉන්දියාවේ නියෂ්ටික බලාගාර ඉවරයිනේ 2 ඔයාගෙ තර්කය වැරදියි ඇයි පිලිගන්නෙ නැත්තෙ? දැන් ඉරානේ තියෙන න්‍යෂ්ඨික බලාගාට හෝ න්‍යෂ්ඨික අවි ගබඩා වලට ගිහින් ඊශ්‍රාලය පහර දෙන්නෙ කුරැමිබැටිටි යානාවලින් ගිහින්ද? නැනේ ඊශ්‍රාලය යුධ ශක්තිය ගැන අපි දන්නවනේ පේනවනේ අපේ කෆිර් දාපු වැඩ. අසවි අසවි ඊශ්‍රාලය ගිහින් ගහන්නෙ කුරැමිබැටිටි යානා වලින්[/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="Blue"]ඉන්දියාව ජරාව දුන්නත් චිනෙට දෙන්නෙ කොහොමද? කොටි. අනික ඉන්දියාවෙ හමුදාව එචිචර පහත් නැ. ඉන්දියාවේන් දුන්න,රේඩාර් මොකන්ද ඉන්දියාවෙන් අපිට දුන්නෙ රේඩාර් එක 2D රේඩාර් එකක්.ඒකෙන් ගුවන් යානයක් එනව කියලනමි පෙන්ව කෙහෙන්ද එන්නෙ,කොයි තරමි දුරන්ද,කොයි තරමි උසින්ද කියල පෙන්වද? ඔයා මට රේඩාර් ගැන උගන්නන්ඩ ඉගෙන ගෙන එන්නෙ.ඉන්දියවේ රේඩාර් එකෙන් බලල ගහයි ටික් බෝල ඉන්දියාව තියෙන හොදම රේඩාර් එක ඔකද නැ.එයාල අපිට දුන්නෙ නැ මොකද පිදුරැතලාගල කන්දෙ ගිහින්,හොද රේඩාර් එකක් හයි කරොත් මලු ඉන්දියාවෙම ගුවන් ගමන් නිරික්ෂනය කරන්ඩ පුලුවන් හින්ද. ඔයාල බලන්නෙ ටිකයි දුර පෙන්නෙ නැ. කොහොම අපි කුරැමිබැටිටි යානා වලට ගැහුවෙ? චිනෙන් ගෙනාපු 3D රේඩාර් එකෙන්.ගෙනාව හයි කරා කුරැමිබැටිටි යානා ටික කුඩු කරා.ඉන්දියාව චිනෙට අපිට 3D රේඩාර් දෙන්ඩත් එපා කියුව ඔයා දේශපාලනය දන්නෙ නැ ඒ වගේම රේඩාර් ගැන දන්නෙත් නැ.ඉන්දියාවට 3D නෙමේ ඊට වැඩිය හොද රේඩාර් තියෙනව.ඒ හින්ද ඉන්දියාවට කොටින්ගෙ කුරැමිබැටිටි යානා කිසිම අභියෝගයක් නෙමේ.ඉන්දියාවේ ආරක්ෂක විශ්ලෙෂකයෝ ගැන කියලම වැඩක් නැ,තමන්ගෙ රටට ගහල හෝටල් අල්ලගෙන දවස් ගනන් යුද්ධ කරනකන් දන්නෙ නැ,අනිත් රටවල තස්තවාදියො ගැන දන්නව මොන පිස්සුද යාලුව ඔන්න ඔය දෙකටම උත්තර දිලනේ තියෙන්නෙ,පුලුවන් නමි එකම මතුරන්නෙ නැතුව පොයිටි එකට කතාකරන්න."යන්නෙ කොහෙද මල්ලෙ පොල් වෙන්ඩ එපා ".මම එයාගෙ කිසිම දේකට පොයිටි එකෙන් පිට පැනල නැ. එකම තැටිය කරකවල නැ,පොයිටි එකට එන්න.ඔයා පිළි පැනලනේ :lol::lol::lol:[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom