Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
~ වලකිමු Fake Movies වලින් ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ වලකිමු Fake Movies වලින් ~

මට මේ ලිපිය දාන්න හිතුනේ මේ දවස් ටිකේ ගොඩක් කට්ටිය Fake Movies Download කරලා අනාථ වෙලා ඉන්න හින්දා.. එලකිරි එකෙත් රෑට ගොඩක් කට්ටිය මේ Fake Movies පෝස්ට් කරනවා.. හැබැයි ගොඩක් ලංකාවෙ කට්ටිය නෙවෙයි මේවා කරන්නේ.. වෙන රටවල් වල ඉන්න උන්.. දැන් ඒ මදිවට මහ දවාලෙත් දානව. ඉතින් මං පොඩි උපදෙස් ටිකක් දෙන්නයි යන්නෙ මේ Fake වලින් බේරෙන්න..

Fake Movies කියන්නේ මොනාද ?? ඇත්තටම Fake Movies කියන්නෙ තාම වෙලා නැති Movies වලට. ගොඩක් මේවා පෝස්ට් කරන කට්ටිය කරන්නේ මහා ලොකුවට DVDRip කියලා දානවා.. ඊට පස්සෙ ඔය හොඳ ප්‍රසිද්ධ Encoder කෙනෙක්ගේ නමකුත් ගාවගන්නවා ( Ex : aXXo, FxG , MAXSPEED, ViSiON, IMAGiNE, PrisM, SANTi, Noir etc... )

බලන්න මේ උදාහරණෙ

The Karate Kid DVDRiP 2010 XViD-P0RiA

ඕක තනිකරම Fake movie එකක්

ඉතින් මේ උපදෙස් ටික පිලිපදින්න

එතකොට කවදාවත් Fake වලට අහුවෙන්න ඕන නෑ

(1).අලුත් ෆිල්ම් එකක් දැක්ක ගමන් බාන්න යන්න එපා... මුලින්ම www.imdb.com එකට යන්න.. ගිහින් එකෙ Search කරල බලන්න ෆිල්ම් එක... ඊට පස්සෙ බලන්න ෆිල්ම් එකේ Release Date එකේ කවද්ද කියලා..සාමාන්‍යයෙන් හොද Rating එකක් තියෙන ෆිල්ම් එකක් DVDRip එක එන්න සුමාන 3ක් වත් යනවා..ඉතින් අද ඊයේ Release වෙච්ච එකක් නම් බාන්න යන්න එපා

පේනවා නේද වෙනස

(2).ඒ වගේම තමා එලකිරි එකෙත් ගොඩක් අය Rapidshare, Hotfile ලින්ක්ස් දානවා අලුත් ෆිල්ම්ස් වල

ඒවාත් දැක්ක ගමන් බාන්න යන්න එපා

පොඩ්ඩක් බලන්න පෝස්ට් එක දැම්ම Member කව්ද කියලා

මේ ත්‍රෙඩ් දෙක දිහා බලන්නකෝ

[CODE]http://www.elakiri.com/forum/showthread.php?t=692407

http://www.elakiri.com/forum/showthread.php?t=693117[/CODE]

පේනවා නේද ගොඩක් ඔය Movies දාන්නේ අලුත් IDs වලින්

ඇත්තටම Active නැති Members ලා..ඉතින් එහෙම පොඩ්ඩක් බැලුවනම් මේ Fake කතන්දරෙන් බේරෙන්න පුලුවන්

කවදාවත් Active, Reputed මෙම්බර් කෙනෙක් මෙහෙම ඒවා දාන්නේ නෑ

(3).Torrents Download කරන කට්ටියත් බාගන්න කලින් බලන්න User Verified එකක්ද කියල Torrent එක.. ඒ වගේම www.imdb.com ගිහින් කලින් වගේම ෆිල්ම් එක විස්තර බලන්න අමතක කරන්න එපා..

හැමවෙලේම Torrent එකක් බාගන්න ඕන්නම් www.torrentz.com වෙබ් අඩවිය පාවිච්චි කරන්න

ඒකෙ මේ වගෙ User Verified Torrents කොල පාටින් මාර්ක් කරලා තියෙනවා

ඊට පස්සෙ ඕන Movie එක ක්ලික් කරලා තමන්ට Site එකකින් Torrent එක බාගන්න පුලුවන්

මන් හිතනවා මේ උපදෙස් ටික Fake Movies වලින් බේරෙන්න පොඩ්ඩක් හරි වැදගත් වෙයි කියලා

මග හැරිච්චා තියෙනවා නම් ඒවත් එකතු කරන්න කියලා ඉල්ලනවා

ඒ වගේම Movie එකක් ඕනනම් Thread දාලා ඉල්ලන්න ලැජ්ජ වෙන්න එපා

එලකිරියෙ ඕන තරම් එල කොල්ලෝ ඉන්නව පට ගාලා උදව් කරන්න

(4).Torrents Movies බාන අයට මේ Site දෙකත් වැදගත් වෙයි කියලා හිතනවා

මේ දෙකේම තියෙන්නෙ User verified torrents බය වෙන්න එප බාන්න

ඒ වගේම කසුන්ගේ මේ Movie Thread එක හරහාත් තාමත් ෆිල්ම්ස් ඉල්ලන්න පුලුවන්

.:|| EK MovieZ RequezT ZonE ||:.

මේ කරුනු කාරනා දැන්ටමත් ගොඩක් කට්ටිය දන්නවත් ඇති

ඒත් තවමත් නොදන්න අතලොස්සකට මේක වැදගත් වෙයි කියලා හිතනවා

[QUOTE="Djram, post: 7658858, member: 24472"] [b]~ වලකිමු Fake Movies වලින් ~[/b] [CENTER][COLOR="DarkGreen"][SIZE="3"]මට මේ ලිපිය දාන්න හිතුනේ මේ දවස් ටිකේ ගොඩක් කට්ටිය Fake Movies Download කරලා අනාථ වෙලා ඉන්න හින්දා.. එලකිරි එකෙත් රෑට ගොඩක් කට්ටිය මේ Fake Movies පෝස්ට් කරනවා.. හැබැයි ගොඩක් ලංකාවෙ කට්ටිය නෙවෙයි මේවා කරන්නේ.. වෙන රටවල් වල ඉන්න උන්.. දැන් ඒ මදිවට මහ දවාලෙත් දානව. ඉතින් මං පොඩි උපදෙස් ටිකක් දෙන්නයි යන්නෙ මේ Fake වලින් බේරෙන්න.. Fake Movies කියන්නේ මොනාද ?? ඇත්තටම Fake Movies කියන්නෙ තාම වෙලා නැති Movies වලට. ගොඩක් මේවා පෝස්ට් කරන කට්ටිය කරන්නේ මහා ලොකුවට DVDRip කියලා දානවා.. ඊට පස්සෙ ඔය හොඳ ප්‍රසිද්ධ Encoder කෙනෙක්ගේ නමකුත් ගාවගන්නවා ( Ex : aXXo, FxG , MAXSPEED, ViSiON, IMAGiNE, PrisM, SANTi, Noir etc... ) බලන්න මේ උදාහරණෙ[/SIZE][/COLOR] [URL="http://www.torrentreactor.net/torrents/5720376/The-Karate-Kid-DVDRiP-2010-XViD-P0RiA"]The Karate Kid DVDRiP 2010 XViD-P0RiA[/URL] [SIZE="3"][COLOR="RoyalBlue"]ඕක තනිකරම Fake movie එකක් ඉතින් මේ උපදෙස් ටික පිලිපදින්න එතකොට කවදාවත් Fake වලට අහුවෙන්න ඕන නෑ[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="DarkGreen"](1).අලුත් ෆිල්ම් එකක් දැක්ක ගමන් බාන්න යන්න එපා... මුලින්ම [url]www.imdb.com[/url] එකට යන්න.. ගිහින් එකෙ Search කරල බලන්න ෆිල්ම් එක... ඊට පස්සෙ බලන්න ෆිල්ම් එකේ Release Date එකේ කවද්ද කියලා..සාමාන්‍යයෙන් හොද Rating එකක් තියෙන ෆිල්ම් එකක් DVDRip එක එන්න සුමාන 3ක් වත් යනවා..ඉතින් අද ඊයේ Release වෙච්ච එකක් නම් බාන්න යන්න එපා :no:[/COLOR][/SIZE] [IMG]http://img14.imageshack.us/img14/830/11945428.png[/IMG] [IMG]http://img337.imageshack.us/img337/6827/95402413.png[/IMG] [COLOR="DarkGreen"][SIZE="3"] පේනවා නේද වෙනස[/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="3"] (2).ඒ වගේම තමා එලකිරි එකෙත් ගොඩක් අය Rapidshare, Hotfile ලින්ක්ස් දානවා අලුත් ෆිල්ම්ස් වල ඒවාත් දැක්ක ගමන් බාන්න යන්න එපා පොඩ්ඩක් බලන්න පෝස්ට් එක දැම්ම Member කව්ද කියලා මේ ත්‍රෙඩ් දෙක දිහා බලන්නකෝ[/SIZE][/COLOR] [CODE]http://www.elakiri.com/forum/showthread.php?t=692407 http://www.elakiri.com/forum/showthread.php?t=693117[/CODE] [COLOR="DarkGreen"][SIZE="3"]පේනවා නේද ගොඩක් ඔය Movies දාන්නේ අලුත් IDs වලින් ඇත්තටම Active නැති Members ලා..ඉතින් එහෙම පොඩ්ඩක් බැලුවනම් මේ Fake කතන්දරෙන් බේරෙන්න පුලුවන් කවදාවත් Active, Reputed මෙම්බර් කෙනෙක් මෙහෙම ඒවා දාන්නේ නෑ[/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="3"](3).Torrents Download කරන කට්ටියත් බාගන්න කලින් බලන්න User Verified එකක්ද කියල Torrent එක.. ඒ වගේම [url]www.imdb.com[/url] ගිහින් කලින් වගේම ෆිල්ම් එක විස්තර බලන්න අමතක කරන්න එපා.. හැමවෙලේම Torrent එකක් බාගන්න ඕන්නම් [url]www.torrentz.com[/url] වෙබ් අඩවිය පාවිච්චි කරන්න ඒකෙ මේ වගෙ User Verified Torrents කොල පාටින් මාර්ක් කරලා තියෙනවා[/SIZE][/COLOR] [IMG]http://img203.imageshack.us/img203/5026/91027854.png[/IMG] [COLOR="RoyalBlue"][SIZE="3"]ඊට පස්සෙ ඕන Movie එක ක්ලික් කරලා තමන්ට Site එකකින් Torrent එක බාගන්න පුලුවන් මන් හිතනවා මේ උපදෙස් ටික Fake Movies වලින් බේරෙන්න පොඩ්ඩක් හරි වැදගත් වෙයි කියලා :rolleyes: මග හැරිච්චා තියෙනවා නම් ඒවත් එකතු කරන්න කියලා ඉල්ලනවා ඒ වගේම Movie එකක් ඕනනම් Thread දාලා ඉල්ලන්න ලැජ්ජ වෙන්න එපා එලකිරියෙ ඕන තරම් එල කොල්ලෝ ඉන්නව පට ගාලා උදව් කරන්න :) [/SIZE][/COLOR] [COLOR="Sienna"][SIZE="3"](4).Torrents Movies බාන අයට මේ Site දෙකත් වැදගත් වෙයි කියලා හිතනවා මේ දෙකේම තියෙන්නෙ User verified torrents බය වෙන්න එප බාන්න [/SIZE][/COLOR] [URL="http://www.seventorrents.com/"][IMG]http://www.seventorrents.com/Images/Logo.gif[/IMG][/URL] [URL="http://www.torrentfive.com/"] [IMG]http://www.torrentfive.com/images/footer_logo.gif[/IMG][/URL] [SIZE="3"][COLOR="Sienna"] ඒ වගේම කසුන්ගේ මේ Movie Thread එක හරහාත් තාමත් ෆිල්ම්ස් ඉල්ලන්න පුලුවන් :rofl: [COLOR="Indigo"][SIZE="3"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=386372"] .:|| EK MovieZ RequezT ZonE ||:.[/URL][/SIZE][/COLOR] මේ කරුනු කාරනා දැන්ටමත් ගොඩක් කට්ටිය දන්නවත් ඇති ඒත් තවමත් නොදන්න අතලොස්සකට මේක වැදගත් වෙයි කියලා හිතනවා :D[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom