Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වලපල්ලට ගිය රටවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වලපල්ලට ගිය රටවල්

ආර්ථික අහේනියට ගොදුරු වූ ලෙබනනය

අගාදයට ගිය බොහෝ රටවල දේශපාලකයන් බලය ලබා ගැනීම සඳහා සිදු කළේ සමාජය තුළ ප්රචණ්ඩත්වය අසත්‍යය, බෙදීම හා ජාතිවාදය ප්‍රවර්ධනය කිරීමයි. තමන්ට රිසි ලෙස දේශපාලනය බලගන්වා ඒ ඔස්සේ තම ප්‍රතිරූපය නංවා ගැනීමයි. තම ව්‍යාපෘති බල ගැන්වීමයි. මින් රටකට සුගතියක් සිදු නොවේ. බලයට පත්වූ එකා මැරෙන තෙක් බලයේ රැඳී සිටීමට වෙර දැරූ බොහෝ රටවල් අද ලෝකයේ විනාශයට පත්වී ඇත. එවැනි රටවල් හරහා මා යන ගමනේ තවත් සන්ධිස්ථානයකි මේ.

අද හඳුන්වා දෙනු ලබන්නේ බටහිර ආසියාවේ මැද පෙරදිගට වඩාත් නැඹුරු රාජ්‍යයකි. සිවිල් යුද්ධ ජාතීන් අතර අර්බුද ජනවාර්ගික ගැටුම්, ත්‍රස්තවාදය, විදේශ මැදිහත් වීම් සංක්‍රමණිකයන්ගේ ආගමනය ආදී විවිධ මැදිහත් වීම් සංක්රමණිකයින්ගේ ආගමනය ආදී විවිධ හේතුන් අනුසාරයෙන් වළ පල්ලට පිය මනින මෙම ජන රජය ලෙබනනයයි (LEBANON) මේ රට අගාදයට ඇද වැටුණේ ඉහත සඳහන් හේතූන් නිසාම නොවේ. ප්‍රංශයෙන් නිදහස ලබා ගෙන පසුගිය වසර 73 තිස්සේ මේ රට විනාශ කළේ බලලෝභී දේශපාලකයන්ය

ලෝකයේ 39 වැනි දූසිත රට

එක ඡන්දයක් ලබා ගැනීම සඳහා ඩොලර් 100 බැගින් වියදම් කරන දේශපාලකයන් සිටින වසර 29 ක් තිස්සේ සිවිල් යුද්ධයක් පැවැති ලොව දූෂිතම රට වලින් 39 වැනි ස්ථානය හිමි කර ගෙන තිබෙන ලක්ෂ 15 කට වැඩි ජනකායක් අනාථ කඳවුරුවල කඳුළු සලන මේ කියන ලෙබනනය අසමත් රාජ්‍යයක් වී ඇති අයුරු ඉමහත් ඛේදජනකය. සරණාගත කඳවුරුවල සිටින අයගෙන් සියයට 56 කට වැඩි සංඛ්‍යාවක් වයස අවු 17 ට අඩු දැරියන් වීම කොතරම් ශෝචනීය පුවතක්ද?

සෝමාලියාව, දකුණු සුඩානය, උතුරු කොරියාව, සිරියාව යේමනය, ලිබියාව, ඇෆ්ගනිස්ථානය, ගිනිබිසව්, වෙනිසියුලාව වැනි දූෂිත රටවල් අතරට අද ලෙබනනය ද වැටී ඇත්තේ එහි දේශපාලකයින් පමණක් නොව රජයේ ඉහළම තනතුරු දරණ පරිපාලන (සිවිල්) නිලධාරීන්ගෙන් බහුතරය ද මහජන දේපොළ අවභාවිත කරමින් මහා පරිමාණයෙන් යටි මඩි ගසන නිසාය.

සිරියාව සහ ඊශ්‍රායලයට මැදිව සයිප්‍රස් රාජ්‍යයට නුදුරුව මධ්‍යදරණී මුහුදු සීමාවේ පිහිටි ලෙබනනයේ විශාලත්වය ව. කි.මි. 10,452 ක් හෙවත් ව.සැ. 4038 කි. ජනගහණය හැට ලක්ෂයට මදක් වැඩිය. (60,06668). මේ රටේ ද ලෙබනන් පවුමේ අගය ඩොලරය හමුවෙහි පහත බසින්නට පටන් ගෙන ඇත්ෙත් සීඝ්‍ර අයුරිනි. ෂියා සහ මුස්ලිම්වරුන් අතර ක්‍රිස්තියානු අාගමිකයි්නද අති විශාල සංඛ්‍යාවක් දිවි ගෙවන දේශයකි. මේ රටේ මුළු ජනගහණයෙන් සියයට 36 ක් දරිද්‍රතාවයෙන් පෙළෙති. 2018 අප්‍රේල් මස පැරිසියේදී පැවැත්වූ රටවල් 50ක ජාත්‍යන්තර සමුළුවේදී (CEDRE) ලෙබනනයට ඩොලර් බිලියන 11 ක ආධාර සැපයූ නමුත් රටට ඉන් සිදුවූ සෙතක් නැත.

ජනගහණය ලක්ෂ 60 යි. රෝහල් 28 යි

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනුයේ මෙහි බලයට පත් බොහෝ දේශපාලකයන් විදේශ ආධාර අසරණ ජනතාවගේ සුබසිද්ධිය තකා නොව තමා හා තම වර්ගයාගේ ඕනෑ එපාකම් උදෙසා යොදවා ගැනීම ලෙබනනය ද අඳුරේ ගිලී යාමට හේතුවක් වූ බවයි. භටයින් 72,000ක් වූ යුද හමුදාව සහ තවත් 2000ක් පමණ වූ ගුවන් හා නාවික හමුදාව වෙනුවෙන් ආරක්ෂක වියදම් වශයෙන් ජාතික ධනයෙන් වැඩි කොටසක් වෙන් කිරීම යුද්ධයක් නැති මේ රට පරිහානියට පත්වීමට ප්‍රධාන හේතුවකි.

මෙහි ප්‍රධානතම ආදායම් මාර්ගය වී ඇත්තේ විදේශගත ශ්‍රමිකයින් එරටට එවන විදේශ විනිමයයි. එය වසරකට ඩොලර් බිලියන 8.2 කි. එහෙත් මෙම රජය ද විදේශ ශ්‍රමිකයින් උදෙසා කිසිදු සහනයක් ලබා දී නැත. හරියටම ලංකාවේ වගේමය. මෙහිදී රටේ යථා තත්ත්වය පිළිබඳ කෙටි උදාහරණයක් පමණක් සඳහන් කිරීම වැදගත්ය.

ලක්ෂ 60 ක ජනතාවක් ජීවත් වන ලෙබනය පුරා ඇත්තේ රජයේ රෝහල් 28 ක් පමණි. ඒවායෙහි ඇති මුළු ඇඳන් සංඛ්‍යාව 2550 කි. එහෙත් දේශපාලකයන් සහ දොස්තර මාපියාව සාදා ගෙන ඇති ක්‍රමවේදය තුළ පෞද්ගලික රෝහල් පිහිටුවා ඇත්තේ දිළිඳු ජනතාව සූරා කෑමටය. මෙම උදාහරණය දැක්වීම තුළින් රට පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට හැකිවේ.

බීරූට් සහ ට්‍රිපොලි නගර බැලු බැල්මට සුරපුරක් මෙනි. එහෙත් බෙකා (NORTH BEKKA VALLEY) ඉන් එල් හෙල්වෙන් (EIN ELHELWETH) සයිඩාය (SAIDA) ප්‍රදේශවල ජීවත්වන ලක්ෂ සංඛ්‍යාත දිළිඳු ජනතාවට පොදු පහසුකම් කිසිවක් නැත. මේ ප්‍රදේශවල ඇති අනාථ කඳවුරු මිහිපිට අපායක් බඳුය. පාලකයන්ට ඔවුන් නගන දුක් අඳෝනාව ඇසෙන බවක් නොපෙනේ.

රටට ඇතුල් වූ සිරියානු ජාතිකයින් 35,000 කට වැඩි පිරිසක් මේ ප්‍රදේශවල මෙන්ම රටපුරා සැරිසරන්නේ යාමට තැනක් නැතිවය. පලස්තීනයෙන් පැමිණි අනාථයින් ද ලක්ෂ ගණනින් මෙහි සිටිති.

කබලෙන් ලිපට වැටුණු රටක්

ලෙබනනයේ ද ඩේලි ස්ටාර් (THE DAILY STAR) පුවත්පත වාර්තා කරනුයේ ලෙබනනයේ සෑම පුද්ගලයන් 4 දෙනෙකුගෙන් එක් අයෙකු දුප්පතෙකු බවය. ඇමිනස්ටි ඉන්ටර්නැෂනල් (AMNESTY INTERNATIONAL) වාර්තාවක සඳහන් වන්නේ ලෙබනනයට මුහුණ දීමට සිදුවී ඇති ප්‍රධානතම අභියෝගය සරණාගතයන්ගේ සංක්‍රමණය බවයි. ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (1MF) වාර්තාවලට අනුව බලයට පත්වූ දේශපාලකයන්ගේ දූෂිත ක්‍රියා හේතුකොටගෙන ලෙබනනය ආර්ථික අහේනියකට ගොදුරු වී ඇති බවය. ලෙබනනයේ ජනතාව ලෙවකන්නේ මේ නිසාය. අද ලෙබනය කබලෙන් ළිපට වැටී අවසන්ය.

හිටපු අගමැති රට කෑ හැටි

නජීබ් මිකාටි (NAJIB MIKATI) ලෙබනනයේ හිටපු අගමැතිවරයෙකි. 2005 අප්‍රේල් සිට 2005 ජුලි දක්වාද 2011 ජුනි සිට 2013 මාර්තු දක්වාද දෙවරක් ඔහු ලෙබනයේ අගමැති ධූරයද දැරුවේය. ඊට පෙර බලයට පත්වූ ආණ්ඩු කීපයකම ඔහු ප්‍රබල අමාත්‍ය තනතුරු දරා ඇත. දෙවාරයේම ඔහුට අගමැති තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවුණේ විවිධ දූෂණ චෝදනා එල්ල වීම නිසාය.

ඔහු මෙතෙක් ලෙබනනයේ බලයට පත්වූ දූෂිතම දේශපාලකයාය. දකුණු ඇමෙරිකාවේ එම්.ටී.එන්. ටෙලිකොම් ආයතනය (දුරකථන) ඩොලර් බිලියන 5.5 කට මිලට ගත් ඔහු ලෙබනනයට ස්වයංක්‍රීය දුරකථන සේවය හඳුන්වා දී එම රටේ අංක එකේ පොහොසතා (ධනපතියා) බවට පත් වුණේය. මහජන මුදල් ගසා කෑමේ කටයුතුවලට තම මල්ලී වූ තහා මිකාටි ද හවුල් කර ගත්තේය.

මේ ලෙබනනයේ දූෂිත දේශපාලකයන් රාශියක් පිළිබඳ දීර්ග කතාවක පේලි කිහිපයක් පමණකි. ලොව වලපල්ලට ගිය බොහෝ රටවල විරාජමානව වැජඹී දිලිසි දිලිසී සිටින්නේ මේ වගේ හොරදෙටු දේශපාලකයන්ය. නජීබ් මිකාවි අගමැති ධූරය දැරූ දෙවාරය තුළදී උපයාගත් ධනය ඔහුගේ ගජමුතු පරම්පරාවටම ප්රමාණවත්ය.

ඔහු තම පවුලේ ඥාතීන් සමුහයා ද රටේ ඉහළම තනතුරුවලට පත් කරවාගෙන ජනතාව කුස ගින්නේ දුක් විඳිද්දී පවුල හා ඥාති වර්ගයා පෝෂණය කරමින් සිටි අයුරු නින්දා සහගතය. ඔහුගේ දූෂිත ක්‍රියාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම අභාග්‍යයකි. ලංකාවේත් සිදුවන්නේ මෙයයි.

අංක එකේ ධනවතා වූ ඊළඟ අගමැති:

ලෙබනනයේ දෙවරක් අගමැති ධුරය දැරූ තවත් දේශපාලකයෙකි. රෆික් හරිරි. ඒ 1992 සිට 1998 දක්වා සහ 2000 සිට 2004 දක්වාය. ඔහුද තම බිරියන් දෙදෙනා සහ ළමයින් හත් දෙනා සමග ලෙබනනයේ සම්පත් මංකොල්ලකමින් රට පාලනය කළ හැටි ප්රකටය. අගමැති තනතුරට අමතරව තවත් රටේ ප්‍රධාන අමාත්‍යාංශ 5 ක ඇමැති තනතුරු දරමින් ඔහු දූෂණයෙහි නිරත විය.

2005 පෙබරවාරි 14 දා බීරූට් අගනුවරදී ඔහු සහ ඔහුගේ අනුගාමිකයින් 22 කු ඝාතනය කරනු ලැබීය. කිලෝ ග්‍රෑම් 1800 ක් බර බෝම්බ තොගයක් ඔහු ඝාතනය කිරීම සඳහා යොදවා තිබීමෙන්ම ඔහු කෙරෙහි තිබූ විරෝධය පැහැදිලිවේ. මිය යන විට ඔහු සතුව තිබූ ධනස්කන්දය ඩොලර් බිලියන 11කට වැඩි බව වාර්තා විය. මෙය වළපල්ලට ගිය රටක දේශපාලකයෙකුගේ කෙරුවාව සහ ඉරණම කියාපාන කෙටි උදාහරණයක් පමණකි.

රට වනසන පරිපාලන නිලධාරීන්:

මාර්වින් අබුඩ් ලෙබනනයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි. මධ්‍යස්ථ මතධාරීයෙකි. අල්ලස දූෂණය වැළැක්වීම සඳහා පිහිට වූ බලාධිකාරියේ ප්රධානියාය. ලෙබනනයේ පරිපාලන (සිවිල්) නිලධාරීන්ගෙන් අඩකට වඩා දූෂිතයන්ය. බලයට පත්වන දේශපාලකයන්ට උඩගෙඩි දෙන්නේ මොවුන්ය. මහජන සම්පත් කොල්ල කන්නේ රාජ්‍ය ධනය සොරකම් කරන්නේත් මොවුන්ගේ අනුදැනුම මතය.

දේශපාලකයන් සමග මොවුන් ද ධනපතියන් බවට පත් වන්නේ එසේය. එමනිසා දූෂිත මෙම සිවිල් නිලධාරීන් සියලු දෙනා සේවයෙන් පහකර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. මේ යථෝක්ත විනිසුරුවරයා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකි.

එරට අල්ලස හා දූෂණයට එරෙහිව ක්‍රියා කිරීම සඳහා පිහිටුවන ලද නව අමාත්‍යාංශය භාර ඇමැතිවරයා වූ නිකුලස් ටුනි (NICOLAS TVENI) විනිසුරුවරයාගේ මෙම ප්‍රකාශයට එරෙහිව නිවේදනයක් නිකුත් කර ඇත. චෝදනා සනාථ වන තෙක් සිවිල් නිලධාරීන් වැරදි කරුවන් නොවන බව එම නිවේදනයේ සඳහන්වේ. එහෙත් මේ දක්වා ලේබනයේ පරිපාලන නිලධාරීන් (සිවිල්) 25 දෙනෙකු සේවයෙන් නෙරපා ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත. ඒ දූෂණ ක්‍රියා නිසාය.

අද ලෙබනනය ලෝකයේ 39 වැනි දූෂිත රාජ්‍යය බවට පත්වී ඇත්තේ දේශපාලකයන් සහ ආණ්ඩු පෙරළන විට පාට සහ ටයිපටි මාරු කරන පරිපාලන නිලධාරීන් එක්වී මහා භාණ්ඩාගාරයේ මුදල් මහජනතාව වෙත ගලායාමට ඉඩනො දී මහා පරිමාණයෙන් මංකොල්ලකන නිසාය.

ලංකාව වැනි රටවල ද සිදුවන්නේ මෙය නොවන්නේද? ඇත්තෙන්ම දේශපාලකයන්ට සොරකම් කරන්නට උගන්වන්නේ පරිපාලන නිලධාරීන්ද..?

Copied

[QUOTE="Master malli, post: 24924557, member: 567582"] [b]වලපල්ලට ගිය රටවල්[/b] ආර්ථික අහේනියට ගොදුරු වූ ලෙබනනය [COLOR="DarkRed"]අගාදයට ගිය බොහෝ රටවල දේශපාලකයන් බලය ලබා ගැනීම සඳහා සිදු කළේ සමාජය තුළ ප්රචණ්ඩත්වය අසත්‍යය, බෙදීම හා ජාතිවාදය ප්‍රවර්ධනය කිරීමයි. තමන්ට රිසි ලෙස දේශපාලනය බලගන්වා ඒ ඔස්සේ තම ප්‍රතිරූපය නංවා ගැනීමයි. තම ව්‍යාපෘති බල ගැන්වීමයි. මින් රටකට සුගතියක් සිදු නොවේ. බලයට පත්වූ එකා මැරෙන තෙක් බලයේ රැඳී සිටීමට වෙර දැරූ බොහෝ රටවල් අද ලෝකයේ විනාශයට පත්වී ඇත. එවැනි රටවල් හරහා මා යන ගමනේ තවත් සන්ධිස්ථානයකි මේ.[/COLOR] අද හඳුන්වා දෙනු ලබන්නේ බටහිර ආසියාවේ මැද පෙරදිගට වඩාත් නැඹුරු රාජ්‍යයකි. සිවිල් යුද්ධ ජාතීන් අතර අර්බුද ජනවාර්ගික ගැටුම්, ත්‍රස්තවාදය, විදේශ මැදිහත් වීම් සංක්‍රමණිකයන්ගේ ආගමනය ආදී විවිධ මැදිහත් වීම් සංක්රමණිකයින්ගේ ආගමනය ආදී විවිධ හේතුන් අනුසාරයෙන් වළ පල්ලට පිය මනින මෙම ජන රජය ලෙබනනයයි (LEBANON) මේ රට අගාදයට ඇද වැටුණේ ඉහත සඳහන් හේතූන් නිසාම නොවේ. ප්‍රංශයෙන් නිදහස ලබා ගෙන පසුගිය වසර 73 තිස්සේ මේ රට විනාශ කළේ බලලෝභී දේශපාලකයන්ය [B]ලෝකයේ 39 වැනි දූසිත රට[/B] එක ඡන්දයක් ලබා ගැනීම සඳහා ඩොලර් 100 බැගින් වියදම් කරන දේශපාලකයන් සිටින වසර 29 ක් තිස්සේ සිවිල් යුද්ධයක් පැවැති ලොව දූෂිතම රට වලින් 39 වැනි ස්ථානය හිමි කර ගෙන තිබෙන ලක්ෂ 15 කට වැඩි ජනකායක් අනාථ කඳවුරුවල කඳුළු සලන මේ කියන ලෙබනනය අසමත් රාජ්‍යයක් වී ඇති අයුරු ඉමහත් ඛේදජනකය. සරණාගත කඳවුරුවල සිටින අයගෙන් සියයට 56 කට වැඩි සංඛ්‍යාවක් වයස අවු 17 ට අඩු දැරියන් වීම කොතරම් ශෝචනීය පුවතක්ද? සෝමාලියාව, දකුණු සුඩානය, උතුරු කොරියාව, සිරියාව යේමනය, ලිබියාව, ඇෆ්ගනිස්ථානය, ගිනිබිසව්, වෙනිසියුලාව වැනි දූෂිත රටවල් අතරට අද ලෙබනනය ද වැටී ඇත්තේ එහි දේශපාලකයින් පමණක් නොව රජයේ ඉහළම තනතුරු දරණ පරිපාලන (සිවිල්) නිලධාරීන්ගෙන් බහුතරය ද මහජන දේපොළ අවභාවිත කරමින් මහා පරිමාණයෙන් යටි මඩි ගසන නිසාය. සිරියාව සහ ඊශ්‍රායලයට මැදිව සයිප්‍රස් රාජ්‍යයට නුදුරුව මධ්‍යදරණී මුහුදු සීමාවේ පිහිටි ලෙබනනයේ විශාලත්වය ව. කි.මි. 10,452 ක් හෙවත් ව.සැ. 4038 කි. ජනගහණය හැට ලක්ෂයට මදක් වැඩිය. (60,06668). මේ රටේ ද ලෙබනන් පවුමේ අගය ඩොලරය හමුවෙහි පහත බසින්නට පටන් ගෙන ඇත්ෙත් සීඝ්‍ර අයුරිනි. ෂියා සහ මුස්ලිම්වරුන් අතර ක්‍රිස්තියානු අාගමිකයි්නද අති විශාල සංඛ්‍යාවක් දිවි ගෙවන දේශයකි. මේ රටේ මුළු ජනගහණයෙන් සියයට 36 ක් දරිද්‍රතාවයෙන් පෙළෙති. 2018 අප්‍රේල් මස පැරිසියේදී පැවැත්වූ රටවල් 50ක ජාත්‍යන්තර සමුළුවේදී (CEDRE) ලෙබනනයට ඩොලර් බිලියන 11 ක ආධාර සැපයූ නමුත් රටට ඉන් සිදුවූ සෙතක් නැත. [B]ජනගහණය ලක්ෂ 60 යි. රෝහල් 28 යි[/B] ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනුයේ මෙහි බලයට පත් බොහෝ දේශපාලකයන් විදේශ ආධාර අසරණ ජනතාවගේ සුබසිද්ධිය තකා නොව තමා හා තම වර්ගයාගේ ඕනෑ එපාකම් උදෙසා යොදවා ගැනීම ලෙබනනය ද අඳුරේ ගිලී යාමට හේතුවක් වූ බවයි. භටයින් 72,000ක් වූ යුද හමුදාව සහ තවත් 2000ක් පමණ වූ ගුවන් හා නාවික හමුදාව වෙනුවෙන් ආරක්ෂක වියදම් වශයෙන් ජාතික ධනයෙන් වැඩි කොටසක් වෙන් කිරීම යුද්ධයක් නැති මේ රට පරිහානියට පත්වීමට ප්‍රධාන හේතුවකි. මෙහි ප්‍රධානතම ආදායම් මාර්ගය වී ඇත්තේ විදේශගත ශ්‍රමිකයින් එරටට එවන විදේශ විනිමයයි. එය වසරකට ඩොලර් බිලියන 8.2 කි. එහෙත් මෙම රජය ද විදේශ ශ්‍රමිකයින් උදෙසා කිසිදු සහනයක් ලබා දී නැත. හරියටම ලංකාවේ වගේමය. මෙහිදී රටේ යථා තත්ත්වය පිළිබඳ කෙටි උදාහරණයක් පමණක් සඳහන් කිරීම වැදගත්ය. ලක්ෂ 60 ක ජනතාවක් ජීවත් වන ලෙබනය පුරා ඇත්තේ රජයේ රෝහල් 28 ක් පමණි. ඒවායෙහි ඇති මුළු ඇඳන් සංඛ්‍යාව 2550 කි. එහෙත් දේශපාලකයන් සහ දොස්තර මාපියාව සාදා ගෙන ඇති ක්‍රමවේදය තුළ පෞද්ගලික රෝහල් පිහිටුවා ඇත්තේ දිළිඳු ජනතාව සූරා කෑමටය. මෙම උදාහරණය දැක්වීම තුළින් රට පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට හැකිවේ. බීරූට් සහ ට්‍රිපොලි නගර බැලු බැල්මට සුරපුරක් මෙනි. එහෙත් බෙකා (NORTH BEKKA VALLEY) ඉන් එල් හෙල්වෙන් (EIN ELHELWETH) සයිඩාය (SAIDA) ප්‍රදේශවල ජීවත්වන ලක්ෂ සංඛ්‍යාත දිළිඳු ජනතාවට පොදු පහසුකම් කිසිවක් නැත. මේ ප්‍රදේශවල ඇති අනාථ කඳවුරු මිහිපිට අපායක් බඳුය. පාලකයන්ට ඔවුන් නගන දුක් අඳෝනාව ඇසෙන බවක් නොපෙනේ. රටට ඇතුල් වූ සිරියානු ජාතිකයින් 35,000 කට වැඩි පිරිසක් මේ ප්‍රදේශවල මෙන්ම රටපුරා සැරිසරන්නේ යාමට තැනක් නැතිවය. පලස්තීනයෙන් පැමිණි අනාථයින් ද ලක්ෂ ගණනින් මෙහි සිටිති. [B]කබලෙන් ලිපට වැටුණු රටක්[/B] ලෙබනනයේ ද ඩේලි ස්ටාර් (THE DAILY STAR) පුවත්පත වාර්තා කරනුයේ ලෙබනනයේ සෑම පුද්ගලයන් 4 දෙනෙකුගෙන් එක් අයෙකු දුප්පතෙකු බවය. ඇමිනස්ටි ඉන්ටර්නැෂනල් (AMNESTY INTERNATIONAL) වාර්තාවක සඳහන් වන්නේ ලෙබනනයට මුහුණ දීමට සිදුවී ඇති ප්‍රධානතම අභියෝගය සරණාගතයන්ගේ සංක්‍රමණය බවයි. ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (1MF) වාර්තාවලට අනුව බලයට පත්වූ දේශපාලකයන්ගේ දූෂිත ක්‍රියා හේතුකොටගෙන ලෙබනනය ආර්ථික අහේනියකට ගොදුරු වී ඇති බවය. ලෙබනනයේ ජනතාව ලෙවකන්නේ මේ නිසාය. අද ලෙබනය කබලෙන් ළිපට වැටී අවසන්ය. [B]හිටපු අගමැති රට කෑ හැටි[/B] නජීබ් මිකාටි (NAJIB MIKATI) ලෙබනනයේ හිටපු අගමැතිවරයෙකි. 2005 අප්‍රේල් සිට 2005 ජුලි දක්වාද 2011 ජුනි සිට 2013 මාර්තු දක්වාද දෙවරක් ඔහු ලෙබනයේ අගමැති ධූරයද දැරුවේය. ඊට පෙර බලයට පත්වූ ආණ්ඩු කීපයකම ඔහු ප්‍රබල අමාත්‍ය තනතුරු දරා ඇත. දෙවාරයේම ඔහුට අගමැති තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවුණේ විවිධ දූෂණ චෝදනා එල්ල වීම නිසාය. ඔහු මෙතෙක් ලෙබනනයේ බලයට පත්වූ දූෂිතම දේශපාලකයාය. දකුණු ඇමෙරිකාවේ එම්.ටී.එන්. ටෙලිකොම් ආයතනය (දුරකථන) ඩොලර් බිලියන 5.5 කට මිලට ගත් ඔහු ලෙබනනයට ස්වයංක්‍රීය දුරකථන සේවය හඳුන්වා දී එම රටේ අංක එකේ පොහොසතා (ධනපතියා) බවට පත් වුණේය. මහජන මුදල් ගසා කෑමේ කටයුතුවලට තම මල්ලී වූ තහා මිකාටි ද හවුල් කර ගත්තේය. මේ ලෙබනනයේ දූෂිත දේශපාලකයන් රාශියක් පිළිබඳ දීර්ග කතාවක පේලි කිහිපයක් පමණකි. ලොව වලපල්ලට ගිය බොහෝ රටවල විරාජමානව වැජඹී දිලිසි දිලිසී සිටින්නේ මේ වගේ හොරදෙටු දේශපාලකයන්ය. නජීබ් මිකාවි අගමැති ධූරය දැරූ දෙවාරය තුළදී උපයාගත් ධනය ඔහුගේ ගජමුතු පරම්පරාවටම ප්රමාණවත්ය. ඔහු තම පවුලේ ඥාතීන් සමුහයා ද රටේ ඉහළම තනතුරුවලට පත් කරවාගෙන ජනතාව කුස ගින්නේ දුක් විඳිද්දී පවුල හා ඥාති වර්ගයා පෝෂණය කරමින් සිටි අයුරු නින්දා සහගතය. ඔහුගේ දූෂිත ක්‍රියාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම අභාග්‍යයකි. ලංකාවේත් සිදුවන්නේ මෙයයි. [B]අංක එකේ ධනවතා වූ ඊළඟ අගමැති:[/B] ලෙබනනයේ දෙවරක් අගමැති ධුරය දැරූ තවත් දේශපාලකයෙකි. රෆික් හරිරි. ඒ 1992 සිට 1998 දක්වා සහ 2000 සිට 2004 දක්වාය. ඔහුද තම බිරියන් දෙදෙනා සහ ළමයින් හත් දෙනා සමග ලෙබනනයේ සම්පත් මංකොල්ලකමින් රට පාලනය කළ හැටි ප්රකටය. අගමැති තනතුරට අමතරව තවත් රටේ ප්‍රධාන අමාත්‍යාංශ 5 ක ඇමැති තනතුරු දරමින් ඔහු දූෂණයෙහි නිරත විය. 2005 පෙබරවාරි 14 දා බීරූට් අගනුවරදී ඔහු සහ ඔහුගේ අනුගාමිකයින් 22 කු ඝාතනය කරනු ලැබීය. කිලෝ ග්‍රෑම් 1800 ක් බර බෝම්බ තොගයක් ඔහු ඝාතනය කිරීම සඳහා යොදවා තිබීමෙන්ම ඔහු කෙරෙහි තිබූ විරෝධය පැහැදිලිවේ. මිය යන විට ඔහු සතුව තිබූ ධනස්කන්දය ඩොලර් බිලියන 11කට වැඩි බව වාර්තා විය. මෙය වළපල්ලට ගිය රටක දේශපාලකයෙකුගේ කෙරුවාව සහ ඉරණම කියාපාන කෙටි උදාහරණයක් පමණකි. [B]රට වනසන පරිපාලන නිලධාරීන්:[/B] මාර්වින් අබුඩ් ලෙබනනයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි. මධ්‍යස්ථ මතධාරීයෙකි. අල්ලස දූෂණය වැළැක්වීම සඳහා පිහිට වූ බලාධිකාරියේ ප්රධානියාය. ලෙබනනයේ පරිපාලන (සිවිල්) නිලධාරීන්ගෙන් අඩකට වඩා දූෂිතයන්ය. බලයට පත්වන දේශපාලකයන්ට උඩගෙඩි දෙන්නේ මොවුන්ය. මහජන සම්පත් කොල්ල කන්නේ රාජ්‍ය ධනය සොරකම් කරන්නේත් මොවුන්ගේ අනුදැනුම මතය. දේශපාලකයන් සමග මොවුන් ද ධනපතියන් බවට පත් වන්නේ එසේය. එමනිසා දූෂිත මෙම සිවිල් නිලධාරීන් සියලු දෙනා සේවයෙන් පහකර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. මේ යථෝක්ත විනිසුරුවරයා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකි. එරට අල්ලස හා දූෂණයට එරෙහිව ක්‍රියා කිරීම සඳහා පිහිටුවන ලද නව අමාත්‍යාංශය භාර ඇමැතිවරයා වූ නිකුලස් ටුනි (NICOLAS TVENI) විනිසුරුවරයාගේ මෙම ප්‍රකාශයට එරෙහිව නිවේදනයක් නිකුත් කර ඇත. චෝදනා සනාථ වන තෙක් සිවිල් නිලධාරීන් වැරදි කරුවන් නොවන බව එම නිවේදනයේ සඳහන්වේ. එහෙත් මේ දක්වා ලේබනයේ පරිපාලන නිලධාරීන් (සිවිල්) 25 දෙනෙකු සේවයෙන් නෙරපා ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත. ඒ දූෂණ ක්‍රියා නිසාය. අද ලෙබනනය ලෝකයේ 39 වැනි දූෂිත රාජ්‍යය බවට පත්වී ඇත්තේ දේශපාලකයන් සහ ආණ්ඩු පෙරළන විට පාට සහ ටයිපටි මාරු කරන පරිපාලන නිලධාරීන් එක්වී මහා භාණ්ඩාගාරයේ මුදල් මහජනතාව වෙත ගලායාමට ඉඩනො දී මහා පරිමාණයෙන් මංකොල්ලකන නිසාය. ලංකාව වැනි රටවල ද සිදුවන්නේ මෙය නොවන්නේද? ඇත්තෙන්ම දේශපාලකයන්ට සොරකම් කරන්නට උගන්වන්නේ පරිපාලන නිලධාරීන්ද..? Copied [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom