Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව

වලස්මුල්ලේ අභය හිමි අනිච්ච සහ අනිච්ඡ පටලවා ගැනීම

[YOUTUBE]DI8B4JbOnAo[/YOUTUBE]

ඉහත දැක්වෙන්නේ වලස්මුල්ලේ අභය හිමිගේ "අනිත්‍ය දුක්ඛ අනාත්ම යනු විකෘතියකි (20-11-2016)|(Season 08)8/30" යන මාතෘකා ඇතිව පළ කොට ඇති වීඩියෝවක්.

බුදු දහමේ තිලක්ඛණය ගැන කියැවෙන විට යෙදෙන අනිච්ච යන පාලි වචනය අනිත්‍ය ලෙසින් මනාව සිංහලට පරිවර්තනය කොට තිබෙන අයුරු ත්‍රිපිටකයේ දැකිය හැකියී. එසේ උවත් වලස්මුල්ලේ අභය හිමි අනිච්ච යන චචනය අනිච්ඡ යන වචනය සමඟ පටලවා ගෙන තවත් බොහෝ ධර්ම කරුණුත් පටලවා ගෙන මහා පරිමාණයේ ව්‍යාකූල ධර්මයක් අන් අයට දේශනා කරන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

බුදු දහමේ තිලක්ඛණය විස්තර වන්නේ අනිච්ච, දුක්ඛ සහ අනත්ත ලෙසින් මිස අනිච්ඡ, දුක්ඛ සහ අනත්ථ ලෙසින් නොවේ. ඒ බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ මහාවග්ගයේ ඤාණකථා වල එන සුතමයඤාණ විස්තරයේ ලක්ඛණතතික නිද්දෙසයේ [ http://thripitaka.org/view/bjts/sp29/91 ] දැකිය හැකියී. අනිච්ච, දුක්ඛ සහ අනත්ත යන වචන ත්‍රිපිටකයේ තව බොහෝ තැන් වල සඳහන් වෙනවා.

පහත දැක්වෙන්නේ වලස්මුල්ලේ අභය හිමිගේ පටලවාගැනීම දැක්වෙන තවත් වීඩියෝවක්:

[YOUTUBE]0ay5-BMRjIY[/YOUTUBE]

"සෝවාන් වන්නේ බණ අසාය, භාවනාවෙන් නොවේ (06-11-2016)|(Season 08)1/30" යන මාතෘකා ඇතිව පළ කොට ඇති ඉහත වීඩියෝවේ විනාඩි 37යි තත්පර 35න් පමණ ඉදිරියට ආසන්නයේ වලස්මුල්ලේ අභය හිමි පහත දක්වා ඇති පරිදි අකුරු හරඹයක් කරනවා දැකිය හැකියී:

"... අන්න අනිච්ඡයි. මොකක්ද අනිච්ඡ කිව්වෙ? ඉච්ඡ කියනවා කැමැත්ත. ඉච්ඡාච, ඉච්ඡා භංගත්වය, ඉච්ඡාව. ඉච්ඡාව කියන්නේ කැමැත්ත. ඉච්ඡා සූත්‍රය, සංයුක්ත නිකායේ. ඉච්ඡාවට නැත්තං යමක්, ඒකට කියනවා අපි අනිච්ඡයි. එහෙනං මෙන්න මේ ලෝකෙ තියෙන සියළුම දේවල් කැමැත්තට නෑ, කැමැත්ත ඉෂ්ඨ කරන්නෑ, ඔක්කෝම අනිච්ඡයි. සියල්ල අනිච්ඡයි. අනිච්ච කියලා සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකයේ, ඒකේ පෙන්නනවා සබ්බං අනිච්චං. සබ්බං අනිච්චං..."

[සැලකිය යුතුයි: වලස්මුල්ලේ අභය හිමි වචන සහ අර්ථ පටලවා ගැනීම නිසා එහිමියන් පවසන ලද්ද ලිවීමේදී ඒ ඒ තැන් වල භාවිතා කළ යුත්තේ අනිච්ච යන වචනයද, නැත්නම් අනිච්ඡ යන වචනයද යන්න නිශ්චය කර ගැනීමට අපහසු නමුත් එහිමියන්ගේ පටලවා ගැනීම වඩාත් මද ලෙස පෙනේ යැයි සිතන ලද පරිද්දෙන් අනිච්ච සහ අනිච්ඡ යන වචන ඉහත ලිවීමේදී භාවිතා කරන ලදී. එහිදීද එහිමියන් අනිච්ඡ සහ ඉච්ඡ යන වචනයන් ගැන ඉච්ඡා සූත්‍රයද දක්වමින් පළමුව විස්තර කොට අවසානයේ එම අර්ථයන් අනිච්ච යන වචනයේ අර්ථය සමඟ අනිච්ච සූත්‍රයද දක්වමින් පටලවා ගන්නා අයුරු පෙනේ. ]

අනිච්ච යන වචනය අනිත්‍ය, එනම් නිත්‍ය නොවන යන අර්ථය දක්වනවා. අනිච්ඡ යන වචනය කැමැත්ත රහිත, ආශා රහිත, තෘෂ්ණා රහිත යන අර්ථයන් දක්වනවා.

අනිච්ච යන වචනය නිච්ච යන වචනයේ විරුද්ධාර්ථය දෙනවා. අනිච්ඡ යන වචනය ඉච්ඡ යන වචනයේ විරුද්ධාර්ථය දෙනවා. අනිච්ච සහ අනිච්ඡ යන වචන දෙකේ අර්ථයන් එකම නොවෙයි. එම වචන දෙකේ අර්ථයන් වෙනස්.

ත්‍රිපිටකයේ අනිච්ච යන වචනය භාවිතා වී ඇති තැන් අතිශය බහුල ප්‍රමාණයක් තිබෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතනවග්ගයේ විසයසූචිය [ http://thripitaka.org/view/bjts/sp9/14 ] සහ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ ඛන්ධකවග්ගයේ විසයසූචිය [ http://thripitaka.org/view/bjts/sp10/12 ] දෙස පමණක් බැලුවත් අනිච්ච යන වචනය සූත්‍ර නමේම යෙදී ඇති සූත්‍ර ගණනාවක් ඇති බව දැකිය හැකියී. අනිච්ච යන වචනය ත්‍රිපිටකයේ බහුලව භාවිතා වී ඇති වචනයක්.

ත්‍රිපිටකයේ අනිච්ඡ යන වචනය භාවිතා වී ඇති තැන් ඇත්තේ බොහෝම සීමිත ප්‍රමාණයයි. එම වචනය භාවිතා වී ඇති තැනක් ලෙස සූත්‍ර පිටකයේ දීඝ නිකායේ ශීලස්කන්ධවග්ගයේ සාමඤ්ඤඵල සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp1/98 ] දැක්විය හැකියී. අනිච්ඡ යන වචනයෙන් සෑදුනු අනිච්ඡාරෙත්වා යන වචනය පහත දැක්වෙන ආකාරයෙන් එම සූත්‍රයේ තැන් කිහිපයක කිය හැකියී:

92 පිටුව [ http://thripitaka.org/view/bjts/sp1/107 ] :

"අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා අනත්තමනො අනත්තමනවාචං අනිච්ඡාරෙත්වා තමෙව වාචං අනුග්ගණ්හන්තො අනිකුජ්ජන්තො උට්ඨායාසනා පක්කාමිං."

අනිච්ඡ යන වචනය භාවිතා වී ඇති තවත් ස්ථානයක් ලෙස ත්‍රිපිටකයේ විනය පිටකයේ පාචිත්තියපාළියේ භික්ඛුනීවිභඞ්ගයේ පාරාජිකකාණ්ඩයේ පළමුවන පාරාජිකය [ http://thripitaka.org/view/bjts/vp2p2/34 ] ගැන විස්තරය දැක්විය හැකියී. අනිච්ඡ යන වචනයෙන් සෑදුනු අනිච්ඡන්තං යන වචනය එහි මෙසේ දැක්වෙනවා:

4 පිටුව [ http://thripitaka.org/view/bjts/vp2p2/35 ] :

"එවඤ්හෙතං ආවුසො හොති යා අනිච්ඡන්තං ඉච්ඡතීති."

ත්‍රිපිටකයේ අනිච්ඡ යන වචනය භාවිතා වී ඇති ස්ථාන තවත් කිහිපයක් පවතිනවා. ත්‍රිපිටකයේ අනිච්ඡ යන වචනය භාවිතා වී ඇති තැන් ඇත්තේ බොහෝම සීමිත ප්‍රමාණයයි.

අනිච්ච යන වචනය යෙදෙන තැන් වලට අනිච්ඡ යන වචනය යොදා බුදුරජානන් වහන්සේ දේශනා කළ දහම් පද වල අර්ථය වෙනස් අර්ථයකින් ප්‍රකාශ කිරීම බොහෝ දෙනා නොමඟ යවන ක්‍රියාවක්. යම් අයෙක් අනිච්ච යන වචනය "අන+ඉච්ඡ" ලෙස පද බෙදීම නිවැරදි නැහැ. යම් අයෙක් ඉච්ඡ යන වචනයේ අර්ථය ගෙන එය ඉච්ච යන වචනයක අර්ථය යැයි දැක්වීමත් නිවැරදි නැහැ.

"අනිච්ච දුක්ඛ අනත්ත" යන පද "අනිත්‍ය දුක්ඛ අනාත්ම" ලෙස සිංහලට පරිවර්තනය කර තිබීම මනා පරිවර්තනයක්. එහි ඇති විකෘතියක් නැහැ. "අනිච්ච දුක්ඛ අනත්ත" යන්නෙහි අනිච්ච යන වචනය වෙනුවට අනිච්ඡ යන වචනය යොදා, අනිච්ඡ යන වචනයේ අර්ථය විස්තර කොට, "අනිත්‍ය දුක්ඛ අනාත්ම යනු විකෘතියකි" යැයි දැක්වීම වලස්මුල්ලේ අභය හිමි විසින්ම ඇති කරනා විකෘතියක්.

අනිච්ච යන වචනය වෙනුවට අනිච්ඡ යන වචනය භාවිතා කොට දහම් පද වල අර්ථ විකෘති කරමින් වලස්මුල්ලේ අභය හිමි කරන්නේ "හරකා තණ කයි" යන වාක්‍යයේ අර්ථය "හරකා තන කයි" යන වාක්‍යයේ අර්ථය ලෙස අන් අයට කියා දෙන්න උත්සාහ ගන්නවා බඳු ක්‍රියාවක්.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ දුක නිපාතයේ පඨම පණ්ණාසකයේ සමචිත්තවග්ගයේ දසම සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp12/171 ] මෙසේ සඳහන්:

"යෙ තෙ භික්ඛවෙ භික්ඛූ දුග්ගහිතෙහි සුත්තන්තෙහි බ්යඤ්ජනපතිරූපකෙහි අත්ථඤ්ච ධම්මඤ්ච පටිබාහන්ති, තෙ භික්ඛවෙ භික්ඛූ බහුජනාහිතාය පටිපන්නා බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. බහුඤ්ච තෙ භික්ඛවෙ භික්ඛූ අපුඤ්ඤං පසවන්ති. තෙචිමං සද්ධම්මං අන්තරධාපෙන්ති."

යම් භික්ෂුවක් වරදවා ගන්නා ලද පදප්‍රතිරූපක වූ සූත්‍රාන්තයෙන් අර්ථ ද ධර්ම ද වළකා නම් එම භික්ෂුව බොහෝ දෙනාට අහිත පිණිස ද, බොහෝ දෙනාට නොසුව පිණිස ද, බොහෝ දෙනාට අනර්ථ පිණිස ද, දෙවිමිනිසුනට අහිත පිණිස ද, දුක් පිණිස ද පිළිපන් වෙනවා. එම භික්ෂූව බොහෝ පව් ද රැස් කරනවා. එම භික්ෂුව ම සම්මා සම්බුද්ධ සාසනය ද අතුරුදන් කරනවා.

Skylark

[QUOTE="Skylark, post: 21482062, member: 266027"] [b]වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව[/b] [B][SIZE=4]වලස්මුල්ලේ අභය හිමි අනිච්ච සහ අනිච්ඡ පටලවා ගැනීම[/SIZE][/B] [SIZE=3][YOUTUBE]DI8B4JbOnAo[/YOUTUBE] ඉහත දැක්වෙන්නේ වලස්මුල්ලේ අභය හිමිගේ "අනිත්‍ය දුක්ඛ අනාත්ම යනු විකෘතියකි (20-11-2016)|(Season 08)8/30" යන මාතෘකා ඇතිව පළ කොට ඇති වීඩියෝවක්. බුදු දහමේ තිලක්ඛණය ගැන කියැවෙන විට යෙදෙන අනිච්ච යන පාලි වචනය අනිත්‍ය ලෙසින් මනාව සිංහලට පරිවර්තනය කොට තිබෙන අයුරු ත්‍රිපිටකයේ දැකිය හැකියී. එසේ උවත් වලස්මුල්ලේ අභය හිමි අනිච්ච යන චචනය අනිච්ඡ යන වචනය සමඟ පටලවා ගෙන තවත් බොහෝ ධර්ම කරුණුත් පටලවා ගෙන මහා පරිමාණයේ ව්‍යාකූල ධර්මයක් අන් අයට දේශනා කරන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා. බුදු දහමේ තිලක්ඛණය විස්තර වන්නේ අනිච්ච, දුක්ඛ සහ අනත්ත ලෙසින් මිස අනිච්ඡ, දුක්ඛ සහ අනත්ථ ලෙසින් නොවේ. ඒ බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ මහාවග්ගයේ ඤාණකථා වල එන සුතමයඤාණ විස්තරයේ [URL="http://thripitaka.org/view/bjts/sp29/91"]ලක්ඛණතතික නිද්දෙසයේ[/URL] [ [URL]http://thripitaka.org/view/bjts/sp29/91[/URL] ] දැකිය හැකියී. අනිච්ච, දුක්ඛ සහ අනත්ත යන වචන ත්‍රිපිටකයේ තව බොහෝ තැන් වල සඳහන් වෙනවා. පහත දැක්වෙන්නේ වලස්මුල්ලේ අභය හිමිගේ පටලවාගැනීම දැක්වෙන තවත් වීඩියෝවක්: [YOUTUBE]0ay5-BMRjIY[/YOUTUBE] "සෝවාන් වන්නේ බණ අසාය, භාවනාවෙන් නොවේ (06-11-2016)|(Season 08)1/30" යන මාතෘකා ඇතිව පළ කොට ඇති ඉහත වීඩියෝවේ විනාඩි 37යි තත්පර 35න් පමණ ඉදිරියට ආසන්නයේ වලස්මුල්ලේ අභය හිමි පහත දක්වා ඇති පරිදි අකුරු හරඹයක් කරනවා දැකිය හැකියී: "... අන්න අනිච්ඡයි. මොකක්ද අනිච්ඡ කිව්වෙ? ඉච්ඡ කියනවා කැමැත්ත. ඉච්ඡාච, ඉච්ඡා භංගත්වය, ඉච්ඡාව. ඉච්ඡාව කියන්නේ කැමැත්ත. ඉච්ඡා සූත්‍රය, සංයුක්ත නිකායේ. ඉච්ඡාවට නැත්තං යමක්, ඒකට කියනවා අපි අනිච්ඡයි. එහෙනං මෙන්න මේ ලෝකෙ තියෙන සියළුම දේවල් කැමැත්තට නෑ, කැමැත්ත ඉෂ්ඨ කරන්නෑ, ඔක්කෝම අනිච්ඡයි. සියල්ල අනිච්ඡයි. අනිච්ච කියලා සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකයේ, ඒකේ පෙන්නනවා සබ්බං අනිච්චං. සබ්බං අනිච්චං..." [සැලකිය යුතුයි: වලස්මුල්ලේ අභය හිමි වචන සහ අර්ථ පටලවා ගැනීම නිසා එහිමියන් පවසන ලද්ද ලිවීමේදී ඒ ඒ තැන් වල භාවිතා කළ යුත්තේ අනිච්ච යන වචනයද, නැත්නම් අනිච්ඡ යන වචනයද යන්න නිශ්චය කර ගැනීමට අපහසු නමුත් එහිමියන්ගේ පටලවා ගැනීම වඩාත් මද ලෙස පෙනේ යැයි සිතන ලද පරිද්දෙන් අනිච්ච සහ අනිච්ඡ යන වචන ඉහත ලිවීමේදී භාවිතා කරන ලදී. එහිදීද එහිමියන් අනිච්ඡ සහ ඉච්ඡ යන වචනයන් ගැන ඉච්ඡා සූත්‍රයද දක්වමින් පළමුව විස්තර කොට අවසානයේ එම අර්ථයන් අනිච්ච යන වචනයේ අර්ථය සමඟ අනිච්ච සූත්‍රයද දක්වමින් පටලවා ගන්නා අයුරු පෙනේ. ] අනිච්ච යන වචනය අනිත්‍ය, එනම් නිත්‍ය නොවන යන අර්ථය දක්වනවා. අනිච්ඡ යන වචනය කැමැත්ත රහිත, ආශා රහිත, තෘෂ්ණා රහිත යන අර්ථයන් දක්වනවා. අනිච්ච යන වචනය නිච්ච යන වචනයේ විරුද්ධාර්ථය දෙනවා. අනිච්ඡ යන වචනය ඉච්ඡ යන වචනයේ විරුද්ධාර්ථය දෙනවා. අනිච්ච සහ අනිච්ඡ යන වචන දෙකේ අර්ථයන් එකම නොවෙයි. එම වචන දෙකේ අර්ථයන් වෙනස්. ත්‍රිපිටකයේ අනිච්ච යන වචනය භාවිතා වී ඇති තැන් අතිශය බහුල ප්‍රමාණයක් තිබෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ [URL="http://thripitaka.org/view/bjts/sp9/14"]සළායතනවග්ගයේ විසයසූචිය[/URL] [ [URL]http://thripitaka.org/view/bjts/sp9/14[/URL] ] සහ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ [URL="http://thripitaka.org/view/bjts/sp10/12"]ඛන්ධකවග්ගයේ විසයසූචිය[/URL] [ [URL]http://thripitaka.org/view/bjts/sp10/12[/URL] ] දෙස පමණක් බැලුවත් අනිච්ච යන වචනය සූත්‍ර නමේම යෙදී ඇති සූත්‍ර ගණනාවක් ඇති බව දැකිය හැකියී. අනිච්ච යන වචනය ත්‍රිපිටකයේ බහුලව භාවිතා වී ඇති වචනයක්. ත්‍රිපිටකයේ අනිච්ඡ යන වචනය භාවිතා වී ඇති තැන් ඇත්තේ බොහෝම සීමිත ප්‍රමාණයයි. එම වචනය භාවිතා වී ඇති තැනක් ලෙස සූත්‍ර පිටකයේ දීඝ නිකායේ ශීලස්කන්ධවග්ගයේ [URL="http://thripitaka.org/view/bjts/sp1/98"]සාමඤ්ඤඵල සූත්‍රය[/URL] [ [URL]http://thripitaka.org/view/bjts/sp1/98[/URL] ] දැක්විය හැකියී. අනිච්ඡ යන වචනයෙන් සෑදුනු අනිච්ඡාරෙත්වා යන වචනය පහත දැක්වෙන ආකාරයෙන් එම සූත්‍රයේ තැන් කිහිපයක කිය හැකියී: [URL="http://thripitaka.org/view/bjts/sp1/107"]92 පිටුව[/URL] [ [URL]http://thripitaka.org/view/bjts/sp1/107[/URL] ] : "අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා අනත්තමනො අනත්තමනවාචං අනිච්ඡාරෙත්වා තමෙව වාචං අනුග්ගණ්හන්තො අනිකුජ්ජන්තො උට්ඨායාසනා පක්කාමිං." අනිච්ඡ යන වචනය භාවිතා වී ඇති තවත් ස්ථානයක් ලෙස ත්‍රිපිටකයේ විනය පිටකයේ පාචිත්තියපාළියේ භික්ඛුනීවිභඞ්ගයේ පාරාජිකකාණ්ඩයේ [URL="http://thripitaka.org/view/bjts/vp2p2/34"]පළමුවන පාරාජිකය[/URL] [ [URL]http://thripitaka.org/view/bjts/vp2p2/34[/URL] ] ගැන විස්තරය දැක්විය හැකියී. අනිච්ඡ යන වචනයෙන් සෑදුනු අනිච්ඡන්තං යන වචනය එහි මෙසේ දැක්වෙනවා: [URL="http://thripitaka.org/view/bjts/vp2p2/35"]4 පිටුව[/URL] [ [URL]http://thripitaka.org/view/bjts/vp2p2/35[/URL] ] : "එවඤ්හෙතං ආවුසො හොති යා අනිච්ඡන්තං ඉච්ඡතීති." ත්‍රිපිටකයේ අනිච්ඡ යන වචනය භාවිතා වී ඇති ස්ථාන තවත් කිහිපයක් පවතිනවා. ත්‍රිපිටකයේ අනිච්ඡ යන වචනය භාවිතා වී ඇති තැන් ඇත්තේ බොහෝම සීමිත ප්‍රමාණයයි. අනිච්ච යන වචනය යෙදෙන තැන් වලට අනිච්ඡ යන වචනය යොදා බුදුරජානන් වහන්සේ දේශනා කළ දහම් පද වල අර්ථය වෙනස් අර්ථයකින් ප්‍රකාශ කිරීම බොහෝ දෙනා නොමඟ යවන ක්‍රියාවක්. යම් අයෙක් අනිච්ච යන වචනය "අන+ඉච්ඡ" ලෙස පද බෙදීම නිවැරදි නැහැ. යම් අයෙක් ඉච්ඡ යන වචනයේ අර්ථය ගෙන එය ඉච්ච යන වචනයක අර්ථය යැයි දැක්වීමත් නිවැරදි නැහැ. "අනිච්ච දුක්ඛ අනත්ත" යන පද "අනිත්‍ය දුක්ඛ අනාත්ම" ලෙස සිංහලට පරිවර්තනය කර තිබීම මනා පරිවර්තනයක්. එහි ඇති විකෘතියක් නැහැ. "අනිච්ච දුක්ඛ අනත්ත" යන්නෙහි අනිච්ච යන වචනය වෙනුවට අනිච්ඡ යන වචනය යොදා, අනිච්ඡ යන වචනයේ අර්ථය විස්තර කොට, "අනිත්‍ය දුක්ඛ අනාත්ම යනු විකෘතියකි" යැයි දැක්වීම වලස්මුල්ලේ අභය හිමි විසින්ම ඇති කරනා විකෘතියක්. අනිච්ච යන වචනය වෙනුවට අනිච්ඡ යන වචනය භාවිතා කොට දහම් පද වල අර්ථ විකෘති කරමින් වලස්මුල්ලේ අභය හිමි කරන්නේ "හරකා තණ කයි" යන වාක්‍යයේ අර්ථය "හරකා තන කයි" යන වාක්‍යයේ අර්ථය ලෙස අන් අයට කියා දෙන්න උත්සාහ ගන්නවා බඳු ක්‍රියාවක්. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ දුක නිපාතයේ පඨම පණ්ණාසකයේ සමචිත්තවග්ගයේ [URL="http://thripitaka.org/view/sp/sp12/171"]දසම සූත්‍රයේ[/URL] [ [URL]http://thripitaka.org/view/sp/sp12/171[/URL] ] මෙසේ සඳහන්: "යෙ තෙ භික්ඛවෙ භික්ඛූ දුග්ගහිතෙහි සුත්තන්තෙහි බ්යඤ්ජනපතිරූපකෙහි අත්ථඤ්ච ධම්මඤ්ච පටිබාහන්ති, තෙ භික්ඛවෙ භික්ඛූ බහුජනාහිතාය පටිපන්නා බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. බහුඤ්ච තෙ භික්ඛවෙ භික්ඛූ අපුඤ්ඤං පසවන්ති. තෙචිමං සද්ධම්මං අන්තරධාපෙන්ති." යම් භික්ෂුවක් වරදවා ගන්නා ලද පදප්‍රතිරූපක වූ සූත්‍රාන්තයෙන් අර්ථ ද ධර්ම ද වළකා නම් එම භික්ෂුව බොහෝ දෙනාට අහිත පිණිස ද, බොහෝ දෙනාට නොසුව පිණිස ද, බොහෝ දෙනාට අනර්ථ පිණිස ද, දෙවිමිනිසුනට අහිත පිණිස ද, දුක් පිණිස ද පිළිපන් වෙනවා. එම භික්ෂූව බොහෝ පව් ද රැස් කරනවා. එම භික්ෂුව ම සම්මා සම්බුද්ධ සාසනය ද අතුරුදන් කරනවා. Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom