Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් ජිංතක ජිල්ලබකිට,

ආදාළ කරුණ සම්බන්ධ විස්තර අඩංගුව පළ වූ පහත ලිපි දෙක ඔබ දකින්න හා කියවන්න ඇතැයි සිතනවා:

නිත්‍ය දේ ගැන ත්රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම

http://www.elakiri.com/forum/showthread.php?t=1800141

වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල

http://www.elakiri.com/forum/showthread.php?t=1799505

එම පළමු ලිපියට අනුව "සියල්ල අනිත්‍යයි" යන්න බුදුරජානන් වහන්සේ පවසා ඇති කරුණක් බව ඔබ දකින්න ඇති. ඊට අනුව බුදු පියානන් කිසිම තැනක "සියල්ල අනිත්‍යයි" කියා දේශනා කර නැතැයි කීම නොගැළපෙන්නක් බව ඔබට වැටහෙන්න ඇතැයි සිතනවා.

එසේ උවත් ඔබ ලියා ඇති කරුණු වලට අනුව ඔබට අර්ථ වශයෙන් එම කරුණ වැරදුණාද, නැත්නම් වැරදුණේ නැති දැයි මට පැහැදිලිව පෙනෙන්නේ නැහැ. එහි යම් අපැහැදිලි බවක් ඇත්තේ "සියලු සංස්කාරයෝ යන අරුතිනුයි මම සියල්ල අනිච්ච නොවේයි කියා ලියා තිබෙන්නේ." යැයි ලියා ඇති කරුණෙත් යම් වචන පැකිලීමක් සිදුව ඇති දැයි හිතෙන නිසා. එම කෙටියෙන් පවසන ලද්ද පැහැදිලි ලෙස ලියැවී නැති බවයි මට පෙනෙන්නේ. නමුත් ඔබ ආරම්භයේදීම මෙසේ පවසා තිබෙනවා නොවැ:

<quote>

බුදු පියාණන් දේශනා කලේ "සබ්බේ සංඛාරා අනිච්චා " කියායි. සංස්කාර වලින් හට ගන්න දේ අනිත්‍යයි කියායි.

</quote>

ඒ නිසා මම අනුමාන කරනවා අර්ථ වශයෙන් ඔබට එම කරුණ වැරදුණේ නැතිය නමුත් වචන වශයෙන් නොගැළපෙන්නක් පැවසුණු බව. කෙසේ නමුත් එම කරුණේදී නිවැරදි වචන සහ නිවැරදි අර්ථ ගැන ඔබට මේ වන විට පැහැදිලි වැටහීමක් ඇතැයි සිතනවා. එහිදී යම් අපැහැදිලි බචක් ඇති වන්නේ අපි සමහරක් විටෙක "සියල්ල" යැයි හිතන්නේ බුදුරජානන් වහන්සේ සබ්බ සූත්‍රයේ පවසා ඇති දේට නොවන නිසා. ඉතින් යම් අයෙක් යම් තැනක "සියල්ල" යැයි ලියුවාම ඒ කොයි අර්ථයෙන්ද යන පටලැවිල්ල ඇති වෙනවා. එකම කෙනා එක තැනක "සියල්ල" යන්න එක් අර්ථයකිනුත් තවත් තැනක එම වචනයම තවත් අර්ථයකිනුත් භාවිතා කලොත් අන් අයට හරිම අමාරුයි ලියූ කෙනා ඒ ඒ තැන අදහස් කරන ලද්දේ කවරක් දැයි දැනගන්න.

"වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල" යන ලිපියේ එම පටලැවිල්ල සිදුවන ආකාරය ගැන තවත් විස්තර අඩංගුයි. වලස්මුල්ලේ අභය හිමි "සියල්ල" යන්න භාවිතා කිරීමේදී අර්ථයෙන්ම බුදුරජානන් වහන්සේ සූත්‍ර වල පවසා ඇති අර්ථයට වෙනස් අර්ථයක් නිවැරදි අර්ථය යැයි හිතා ගැනීම නිසා හොද හැටි දහම් පද පටලවා ගෙන ඇති ආකාරය එම ලිපියෙන් දැක්වෙනවා.

එහිදී ඔබට වැටහෙනවා ඇති සියල්ල අනිත්‍යය නම් ත්‍රිකෝණයකට පාද තුනක් ඇතැයි යන්නත් අනිත්‍යය වෙන්න ඕනෑ බවක් පැවසීම මුළාවට කාරණාවක් බව. ඔබත් ඉහත ප්රඥප්ති ගැන පවසා තිබෙනවා. ඒ ආකාරයටම ත්‍රිකෝණයකට පාද තුනක් ඇතැයි යන්නත් ප්රඥප්තියක් මිසක් සියල්ල යන්නට ගැනෙන දෙයක් නොවෙයි නේ. ඉතින් වලස්මුල්ලේ අභය හිමි දහම් පටලවා ගෙන අනිච්ච යන්න අනිත්‍යය නොවේ යැයි පවසමින් අන් අයව මුළාවට පත් කරන්නේ ඔහොමයි.

සබ්බ සූත්‍රයේ සඳහන් පරිදි සියල්ල යන්නට මනසත්, මනසට අරමුණු වන ධර්මත් ඇතුලත් නොවැ. ඉතින් යම් අයෙක් පටලවා ගෙන හිතන්න පුළුවන් ත්‍රිකෝණයකට පාද තුනක් ඇතැයි යන්න ප්රඥප්තියක් තමයි, ඒත් ඉතින් ඒක මනසට අරමුණු වන ධර්මයක් නොවැ, ඒ නිසා ත්‍රිකෝණයකට පාද තුනක් ඇතැයි යන ප්‍රඥප්තියත් සියල්ලට ඇතුලත් වෙන්න ඕනෑ නේද කියා. එහෙම පටලවා ගෙන ඒ අය හිතන්න පුළුවන් "සියල්ල අනිත්‍යයි" ලෙස ගත්තොත් ත්‍රිකෝණයකට පාද තුනක් ඇතැයි යන ප්‍රඥප්තියත් අනිත්‍යයි කියලයි ඉන් කියැවෙන්නේ, ඒක වෙන්න බැරි දෙයක් නේ, ඒ නිසා අනිච්ච යන්න අනිත්‍යය ලෙස කීම වලස්මුල්ලේ අභය හිමි කියන්නා සේම වැරදියි නේද කියා. ඉතින් ඒ විදිහට පටලවා ගන්නා අයත් අනිච්ච යන්න අනිත්‍යය නොවේ යැයි හිතමින් මුළාවේම කල් ගෙවනවා වෙන්න පුළුවන්.

Skylark

[QUOTE="Skylark, post: 21978719, member: 266027"] [SIZE=3]පින්වත් ජිංතක ජිල්ලබකිට, ආදාළ කරුණ සම්බන්ධ විස්තර අඩංගුව පළ වූ පහත ලිපි දෙක ඔබ දකින්න හා කියවන්න ඇතැයි සිතනවා: නිත්‍ය දේ ගැන ත්රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1800141[/URL] වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1799505[/URL] එම පළමු ලිපියට අනුව "සියල්ල අනිත්‍යයි" යන්න බුදුරජානන් වහන්සේ පවසා ඇති කරුණක් බව ඔබ දකින්න ඇති. ඊට අනුව බුදු පියානන් කිසිම තැනක "සියල්ල අනිත්‍යයි" කියා දේශනා කර නැතැයි කීම නොගැළපෙන්නක් බව ඔබට වැටහෙන්න ඇතැයි සිතනවා. එසේ උවත් ඔබ ලියා ඇති කරුණු වලට අනුව ඔබට අර්ථ වශයෙන් එම කරුණ වැරදුණාද, නැත්නම් වැරදුණේ නැති දැයි මට පැහැදිලිව පෙනෙන්නේ නැහැ. එහි යම් අපැහැදිලි බවක් ඇත්තේ "සියලු සංස්කාරයෝ යන අරුතිනුයි මම සියල්ල අනිච්ච නොවේයි කියා ලියා තිබෙන්නේ." යැයි ලියා ඇති කරුණෙත් යම් වචන පැකිලීමක් සිදුව ඇති දැයි හිතෙන නිසා. එම කෙටියෙන් පවසන ලද්ද පැහැදිලි ලෙස ලියැවී නැති බවයි මට පෙනෙන්නේ. නමුත් ඔබ ආරම්භයේදීම මෙසේ පවසා තිබෙනවා නොවැ: <quote> [SIZE=4][COLOR=SeaGreen]බුදු පියාණන් දේශනා කලේ "සබ්බේ සංඛාරා අනිච්චා " කියායි. සංස්කාර වලින් හට ගන්න දේ අනිත්‍යයි කියායි.[/COLOR][/SIZE] </quote> ඒ නිසා මම අනුමාන කරනවා අර්ථ වශයෙන් ඔබට එම කරුණ වැරදුණේ නැතිය නමුත් වචන වශයෙන් නොගැළපෙන්නක් පැවසුණු බව. කෙසේ නමුත් එම කරුණේදී නිවැරදි වචන සහ නිවැරදි අර්ථ ගැන ඔබට මේ වන විට පැහැදිලි වැටහීමක් ඇතැයි සිතනවා. එහිදී යම් අපැහැදිලි බචක් ඇති වන්නේ අපි සමහරක් විටෙක "සියල්ල" යැයි හිතන්නේ බුදුරජානන් වහන්සේ සබ්බ සූත්‍රයේ පවසා ඇති දේට නොවන නිසා. ඉතින් යම් අයෙක් යම් තැනක "සියල්ල" යැයි ලියුවාම ඒ කොයි අර්ථයෙන්ද යන පටලැවිල්ල ඇති වෙනවා. එකම කෙනා එක තැනක "සියල්ල" යන්න එක් අර්ථයකිනුත් තවත් තැනක එම වචනයම තවත් අර්ථයකිනුත් භාවිතා කලොත් අන් අයට හරිම අමාරුයි ලියූ කෙනා ඒ ඒ තැන අදහස් කරන ලද්දේ කවරක් දැයි දැනගන්න. "වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල" යන ලිපියේ එම පටලැවිල්ල සිදුවන ආකාරය ගැන තවත් විස්තර අඩංගුයි. වලස්මුල්ලේ අභය හිමි "සියල්ල" යන්න භාවිතා කිරීමේදී අර්ථයෙන්ම බුදුරජානන් වහන්සේ සූත්‍ර වල පවසා ඇති අර්ථයට වෙනස් අර්ථයක් නිවැරදි අර්ථය යැයි හිතා ගැනීම නිසා හොද හැටි දහම් පද පටලවා ගෙන ඇති ආකාරය එම ලිපියෙන් දැක්වෙනවා. එහිදී ඔබට වැටහෙනවා ඇති සියල්ල අනිත්‍යය නම් ත්‍රිකෝණයකට පාද තුනක් ඇතැයි යන්නත් අනිත්‍යය වෙන්න ඕනෑ බවක් පැවසීම මුළාවට කාරණාවක් බව. ඔබත් ඉහත ප්රඥප්ති ගැන පවසා තිබෙනවා. ඒ ආකාරයටම ත්‍රිකෝණයකට පාද තුනක් ඇතැයි යන්නත් ප්රඥප්තියක් මිසක් සියල්ල යන්නට ගැනෙන දෙයක් නොවෙයි නේ. ඉතින් වලස්මුල්ලේ අභය හිමි දහම් පටලවා ගෙන අනිච්ච යන්න අනිත්‍යය නොවේ යැයි පවසමින් අන් අයව මුළාවට පත් කරන්නේ ඔහොමයි. සබ්බ සූත්‍රයේ සඳහන් පරිදි සියල්ල යන්නට මනසත්, මනසට අරමුණු වන ධර්මත් ඇතුලත් නොවැ. ඉතින් යම් අයෙක් පටලවා ගෙන හිතන්න පුළුවන් ත්‍රිකෝණයකට පාද තුනක් ඇතැයි යන්න ප්රඥප්තියක් තමයි, ඒත් ඉතින් ඒක මනසට අරමුණු වන ධර්මයක් නොවැ, ඒ නිසා ත්‍රිකෝණයකට පාද තුනක් ඇතැයි යන ප්‍රඥප්තියත් සියල්ලට ඇතුලත් වෙන්න ඕනෑ නේද කියා. එහෙම පටලවා ගෙන ඒ අය හිතන්න පුළුවන් "සියල්ල අනිත්‍යයි" ලෙස ගත්තොත් ත්‍රිකෝණයකට පාද තුනක් ඇතැයි යන ප්‍රඥප්තියත් අනිත්‍යයි කියලයි ඉන් කියැවෙන්නේ, ඒක වෙන්න බැරි දෙයක් නේ, ඒ නිසා අනිච්ච යන්න අනිත්‍යය ලෙස කීම වලස්මුල්ලේ අභය හිමි කියන්නා සේම වැරදියි නේද කියා. ඉතින් ඒ විදිහට පටලවා ගන්නා අයත් අනිච්ච යන්න අනිත්‍යය නොවේ යැයි හිතමින් මුළාවේම කල් ගෙවනවා වෙන්න පුළුවන්. Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom