Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
වල්ල කසනවාද??? මෙන්න විසඳුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වල්ල කසනවාද??? මෙන්න විසඳුම

අපේ තරුණ පරපුර අතර දකින්නට ලැබෙන රෝගයකි, වැල්ල කැසීම නැතහොත් ඉකිලිප්‍රදේශය කැසීම. ක්‍රීඩාවල නියුතු අය අතර මෙය බහුලව දක්නට ලැබේ. නමුත් වෛද්‍යවරයෙකුට පෙන්වීමට ඇති ලැජ්ජාව නිසා බොහෝ දෙනෙක් මෙයට ප්‍රතිකාර ලබා නොගනී.

නමුත් මෙය ඉතා පහසුවෙන් ප්‍රතිකාර කල හැකි තත්වයකි. ඇතැමුන් මෙය සමාජ රෝගයක් යයි බියෙන් පසුවන අවස්ථාද තිබේ.

බොහෝ දුරට මෙය ඇතිවන්නේ සම මතුපිට ඇතිවන දිලීර ආසාදනයක් නිසාය. හරියටම කියනවනම් වල්ල පුස් කෑම නිසාය. වෛද්‍ය විද්යාතම්කව මෙය Tinea Cruris ලෙස හඳුන්වයි. මෙය ශරීරයේ හිස රැවුල පාද කිහිලි හා වෙනත් ඕනෑම ප්‍රදේශයක ඇතිවිය හැක.

මෙහි ලක්ෂණ වන්නේ ඉකිලි ප්‍රදේශය හා ලින්ගේන්ද්‍රය තදින් කැසීමත්, ඒ අවට බිබිලි දමීමත්ය. මෙහි අපහසුතාවයට අමතරව ඇතැම් විට මෙම බිබිලි bacteria මගින් අසාදනය වී පැසවා දරුණු අසාදන ඇතිවිය හැක.

බොහෝ දෙනෙක් මෙයට කරන්නේ ගෙදර තියෙන මොකක් හරි Cream එකක් උලා දැමීමය. නමුත් මෙම ප්‍රදේශයේ සම ඉතා සියුම් බැවින් මෙම ආලේපන මගින් සැමට හානි වී නැති ප්‍රශ්න ඇති විය හැක.

මෙම තත්වය එක අයෙකුගෙන් තවත් අයෙකුට ඉතා පහසුවෙන් බෝ විය හැක. ඇඳුම් මාරු කරගෙන භාවිත කිරීම මෙයට ප්‍රධාන හේතුවකි. තවද වැසිකිලි, පිහිනුම් තටාක මගිනුත් මෙය බෝ විය හැක.

මෙය වලක්වා ගැනීමට යහපත් ශරීර සෞක්යක් පවත්වා ගැනීම ඉතා වැදගත්ය.

මෙයට ප්‍රතිකාර ලෙස Miconazole යන ඖශදය අලේප කිරීමට ලබා දෙයි.(මිට අමතරව Fluconazole, Clotrimazole සහ වෙනත් Antifungal වර්ගද ලබා දිය හැක.)

මෙය සති 2ක් පමණ නොකඩවා භාවිතය අවශ්‍ය වේ. නැතහොත් මෙම තත්වය නැවත ඇතිවිය හැක. නමුත් මෙයට අමතරව වෙනත් ඖෂද ලබා දීමද අවශ්‍ය බැවින් වෛද්‍යවරයෙකුට පෙන්වීම නුවනට හුරුය.

මෙම ලිපිය සම්බන්දයෙන් ඔබලාගේ චෝදනා යෝජනා අගය කොට සලකමි.

මගේ අනෙකුත් ලිපි

Windscreen නැති කරන ඇසිඩ් Rain spots

සුපිරිසිදු Windscreen එකකට මග

[QUOTE="Taser, post: 19769547, member: 555891"] [b]වල්ල කසනවාද??? මෙන්න විසඳුම[/b] [SIZE="4"]අපේ තරුණ පරපුර අතර දකින්නට ලැබෙන රෝගයකි, වැල්ල කැසීම නැතහොත් ඉකිලිප්‍රදේශය කැසීම. ක්‍රීඩාවල නියුතු අය අතර මෙය බහුලව දක්නට ලැබේ. නමුත් වෛද්‍යවරයෙකුට පෙන්වීමට ඇති ලැජ්ජාව නිසා බොහෝ දෙනෙක් මෙයට ප්‍රතිකාර ලබා නොගනී. නමුත් මෙය ඉතා පහසුවෙන් ප්‍රතිකාර කල හැකි තත්වයකි. ඇතැමුන් මෙය සමාජ රෝගයක් යයි බියෙන් පසුවන අවස්ථාද තිබේ. [IMG]http://i66.tinypic.com/2hodb2g.jpg[/IMG][IMG]http://i67.tinypic.com/o764bn.jpg[/IMG] බොහෝ දුරට මෙය ඇතිවන්නේ සම මතුපිට ඇතිවන දිලීර ආසාදනයක් නිසාය. හරියටම කියනවනම් වල්ල පුස් කෑම නිසාය. වෛද්‍ය විද්යාතම්කව මෙය Tinea Cruris ලෙස හඳුන්වයි. මෙය ශරීරයේ හිස රැවුල පාද කිහිලි හා වෙනත් ඕනෑම ප්‍රදේශයක ඇතිවිය හැක. මෙහි ලක්ෂණ වන්නේ ඉකිලි ප්‍රදේශය හා ලින්ගේන්ද්‍රය තදින් කැසීමත්, ඒ අවට බිබිලි දමීමත්ය. මෙහි අපහසුතාවයට අමතරව ඇතැම් විට මෙම බිබිලි bacteria මගින් අසාදනය වී පැසවා දරුණු අසාදන ඇතිවිය හැක. [IMG]http://i65.tinypic.com/2poab5z.jpg[/IMG] බොහෝ දෙනෙක් මෙයට කරන්නේ ගෙදර තියෙන මොකක් හරි Cream එකක් උලා දැමීමය. නමුත් මෙම ප්‍රදේශයේ සම ඉතා සියුම් බැවින් මෙම ආලේපන මගින් සැමට හානි වී නැති ප්‍රශ්න ඇති විය හැක. මෙම තත්වය එක අයෙකුගෙන් තවත් අයෙකුට ඉතා පහසුවෙන් බෝ විය හැක. ඇඳුම් මාරු කරගෙන භාවිත කිරීම මෙයට ප්‍රධාන හේතුවකි. තවද වැසිකිලි, පිහිනුම් තටාක මගිනුත් මෙය බෝ විය හැක. මෙය වලක්වා ගැනීමට යහපත් ශරීර සෞක්යක් පවත්වා ගැනීම ඉතා වැදගත්ය. මෙයට ප්‍රතිකාර ලෙස Miconazole යන ඖශදය අලේප කිරීමට ලබා දෙයි.(මිට අමතරව Fluconazole, Clotrimazole සහ වෙනත් Antifungal වර්ගද ලබා දිය හැක.) [IMG]http://i66.tinypic.com/2j12x3q.jpg[/IMG] මෙය සති 2ක් පමණ නොකඩවා භාවිතය අවශ්‍ය වේ. නැතහොත් මෙම තත්වය නැවත ඇතිවිය හැක. නමුත් මෙයට අමතරව වෙනත් ඖෂද ලබා දීමද අවශ්‍ය බැවින් වෛද්‍යවරයෙකුට පෙන්වීම නුවනට හුරුය. මෙම ලිපිය සම්බන්දයෙන් ඔබලාගේ චෝදනා යෝජනා අගය කොට සලකමි. මගේ අනෙකුත් ලිපි [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1728182"]Windscreen නැති කරන ඇසිඩ් Rain spots[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1728220"]සුපිරිසිදු Windscreen එකකට මග[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom