Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
~~වල් (වැදිච්චි) කවියක් (සමාජයක්)~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වගේ ගනිකා මඩම් පවත්වාගෙන යමින් අසරණ තරුනියන්ගේ ඇඟ බද්දට ගෙන එතුලින් මුදල් කුට්ටි පිටින් හම්බ කරගෙන පිටත සමාජයට මහා උපාසිකාවන් වී ලොකු ලොකු විහාරවල සිල් රෙද්ද පොරවගෙන ඉන්න අම්මණ්ඩිලාට නම් මෙය ඇත්තටම "simple plan" එකක්.......

ඒත් නිර්මානයේ කථා නායිකාව වගේ දස දහසක් පීඩිත පංතියේ දුක් විඳින්නියන්ට නම් මෙය ලෝදිය හැලිය තුල මෙලොවදීම දැවෙන ආකාරයේ ගින්නක්....

සාධාරණ හේතුවකට දුක් විඳින ඔබ වන් සොයුරියන්ට මගේ ආචාරය..

වරෙක තමන්ගේ සිරුරින් පහස ලබන්නට පැමිනි සිරුරේ මස් හා දඟලන්නට කැමැති පාරිභෝගිකයාගේ ඇසිනුත්..වරෙක අසාධාරණයට ලක්වූ සොයුරියගේ මත ප්රකාශය කෙලින්ම සමාජයට එලි දක්වන්නටත් අප නිර්මානකරුවා දක්වා තිබෙන්නේ ඉහල කුසලතාවයක්..

නිර්මානකරුවා මෙහිදී පාරිභෝගිකයා මෙම තත්වයට පත්වෙන්න බල පෑ නිමිත්තත් සාධාරණියකරනය කරන්නට ලොකු මහන්සියක් ගෙන තිබෙනවා.

කථා දෙකම එකම නිර්මානයක සංයුක්ත කිරීම ඉතා පරිස්සමින් හා සංයමයෙන් තෝරාගත් පද වැල් තුල කල හරඹ්යක් වීම මෙහි විශේෂ ලක්ෂණයක් වශයෙන් මා දකිනවා..

ගුණාත්මක බවින් පිරිපුන් අදට ඔබින අර්ථවත් නිර්මානයක්..

බඩට කන්නම හොයන අනුන් ගැන කොහෙත්ම නොබලන එහෙත් නොවැරදී පෝයට සිල් ගන්නා සමාජයේ ඔවුන්ගේ ලොකු ඇස් ගෙඩි විවර කොට සමාජ අසාධාරණයේ තවත් අඳුරු පැත්තක් බලන්නට කල ආරාධනාවක්... ..

ඔබට ජය මල්ලියා..දිගටම ලියන්න....

[QUOTE="ronsilva, post: 6489581, member: 163721"] [SIZE=3]මේ වගේ ගනිකා මඩම් පවත්වාගෙන යමින් අසරණ තරුනියන්ගේ ඇඟ බද්දට ගෙන එතුලින් මුදල් කුට්ටි පිටින් හම්බ කරගෙන පිටත සමාජයට මහා උපාසිකාවන් වී ලොකු ලොකු විහාරවල සිල් රෙද්ද පොරවගෙන ඉන්න අම්මණ්ඩිලාට නම් මෙය ඇත්තටම "simple plan" එකක්....... ඒත් නිර්මානයේ කථා නායිකාව වගේ දස දහසක් පීඩිත පංතියේ දුක් විඳින්නියන්ට නම් මෙය ලෝදිය හැලිය තුල මෙලොවදීම දැවෙන ආකාරයේ ගින්නක්.... සාධාරණ හේතුවකට දුක් විඳින ඔබ වන් සොයුරියන්ට මගේ ආචාරය.. වරෙක තමන්ගේ සිරුරින් පහස ලබන්නට පැමිනි සිරුරේ මස් හා දඟලන්නට කැමැති පාරිභෝගිකයාගේ ඇසිනුත්..වරෙක අසාධාරණයට ලක්වූ සොයුරියගේ මත ප්රකාශය කෙලින්ම සමාජයට එලි දක්වන්නටත් අප නිර්මානකරුවා දක්වා තිබෙන්නේ ඉහල කුසලතාවයක්.. නිර්මානකරුවා මෙහිදී පාරිභෝගිකයා මෙම තත්වයට පත්වෙන්න බල පෑ නිමිත්තත් සාධාරණියකරනය කරන්නට ලොකු මහන්සියක් ගෙන තිබෙනවා. කථා දෙකම එකම නිර්මානයක සංයුක්ත කිරීම ඉතා පරිස්සමින් හා සංයමයෙන් තෝරාගත් පද වැල් තුල කල හරඹ්යක් වීම මෙහි විශේෂ ලක්ෂණයක් වශයෙන් මා දකිනවා.. ගුණාත්මක බවින් පිරිපුන් අදට ඔබින අර්ථවත් නිර්මානයක්.. බඩට කන්නම හොයන අනුන් ගැන කොහෙත්ම නොබලන එහෙත් නොවැරදී පෝයට සිල් ගන්නා සමාජයේ ඔවුන්ගේ ලොකු ඇස් ගෙඩි විවර කොට සමාජ අසාධාරණයේ තවත් අඳුරු පැත්තක් බලන්නට කල ආරාධනාවක්... .. ඔබට ජය මල්ලියා..දිගටම ලියන්න....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom