Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වලාකුළු අතර.. Tokyo Sky Tree ගැන යමක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වලාකුළු අතර.. Tokyo Sky Tree ගැන යමක්..

ජපානයේ අගනුවර වන ටෝකියෝ නගරයේ පිහිටා ඇති කුලුනේ උස මීටර් 634කි.. එය අඩි වශයෙන් ගත් කළ 2084කි.. මෙය ටෝකියෝ නුවර සුමීඩා හි පිහිටා තිබේ.. ලෝකයේ උසම කුලුන බවට පත්වීමට මෙයට හැකිවුවත් තවමත් ලෝකයේ උසම ආකෘතිය ලෙස සැලකෙන්නේ ඩුබායි රාජ්‍යෙය් පවතින බ්රර්ජ්කාලිෆා (Burj Khalifa) ආකෘතියයි.. එහි උස මීටර් 829.84ක් වන අතර අඩි වශයෙන් සැලකූ විට 2723කි..

කෙසේ වෙතත් දැනට ලෝකයේ පවතින උසම කුලුනට ඔවුන් නම තබා ඇත්තේ අහස් ගස (Sky Tree) යනුවෙනි.. මෙම කුලුන නිර්මාණය කිරීමේ අවශ්‍යතාව පැන නැගුණේ ජපානයේ පවතින ප්‍රධානතම මාධ්‍ය ආයතනයක් වන එන්.එච්.කේ සමාගමේ විකාශනය පුළුල් කිරීමේ අරමුණ ඉටු කරගැනීමටය.. ප්‍රංශයේ අයිෆල් කුලුන මෙන් දෙගුණක් උස මෙම කුලුනේ කටයුතු අවසන් කිරීම සදහා අදාළ සමාගම විසින් යොදවා ඇති මුදල ජපන් යෙන් බිලියන 65කි.. එය ආසන්න වශයෙන් සැලකූ විට ඇමෙරිකානු ඩොලර් මිලියන 806ක ආයෝජනයකි.. මැයි 22 දෙවැනිදා විවෘත වූ මෙම කුලුනේ විකාශන සමාගම් මෙන්ම හෝටල් ද ස්ථාපිත කර ඇත.. කුලුනට ඇතුළත් වීම සදහා වැඩිහිටියෙකුගෙන් ජපන් යෙන් 2000ක්, සිසුවෙකුගෙන් ජපන් යෙන් 1500ක්, ළමුන්ගෙන් ජපන් යෙන් 900ක් හා කුඩා දරුවන්ගෙන් ජපන් යෙන් 600ක මුදලක් අයකරනු ලබයි..

2006 වසරේ දී මෙම කුලුන සදහා අවශ්‍ය සැලැස්ම සකසමින් එන්.එම්.කේ ආයතනය එයින් බලාපොරොත්තු වූ අරමුණු ත්‍රිත්වයක් තිබිණි..

ජපාන සංස්තෘතිය හා සුන්දරත්වය වර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම..

විකාශන කටයුතු පුළුල් කර ගැනීම හා නගරය විධිමත් කිරීම..

ස්වභාවික අනතුරුවල දී ආරක්ෂාව තහවුරු කිරීම

ඒ අරමුණු ත්‍රිත්වය වේ.. කුලුන ප්‍රධාන වශයෙන් කොටස් 3නකට වෙන් කර ඇත.. එහි පළමු කොටසේදී පුද්ගලයන් 2000කට ආසන්න ධාරිතාවකින් යුක්ත වන අතර එය මීටර් 350ක් පමණ උස වේ.. මෙහිදී නගරයේ පවතින සාමාන්‍ය මට්ටමේ දර්ශන නැරඹිය හැකිය.. දෙවැනි කොටස හා තෙවැනි කොටස තුළ පුද්ගළයින් 900කට ආසන්න ධාරිතාවකින් යුක්ත වේ.. මෙම කොටස් දෙකම සම්පූර්ණ වශයෙන්ම වීදුරුවලින් ආවරණය කර ඇති නිසා කුලුනේ ඉහළටම ළගා වූ අයෙකුට ටෝකියෝ නුවර සෑම බිම් අගලක්ම නැරඹීමේ අවස්ථාව උදා වේ

ජපානය බොහෝ විට භූ කම්පනවලට ලක්වන රටක් වශයෙන් සැලකේ.. එම කරුණද සැලකිල්ලට ගනිමින් මෙම ආකෘතියේ නිර්මාණ කටයුතු සිදුකර ඇත.. එහිදී භූ චලනයන්හී ධාරිතාවෙන් 50% ක් පමණ කුලුනට අද්දවා ගත හැකි වන අයුරින් අත්තිවාරම් සකසා ඇත.. ජපානයේ වර්ණය ලෙස සැලකෙන සුදු වර්ණය මෙම කුලුනේ වර්ණ වශයෙන් යොදා ගැනීමට නිර්මාණකරුවන් කටයුතු කර ඇත.. වර්තමානයේ Sky Tree යනුවෙන් හැදින්වුවද මෙම කුලුන සදහා අවශ්‍ය නමක් සොයා ගැනීමට 2007 වසරේදී ඔක්තෝම්බර් හා නොවැම්බර් යන මාස ද්විත්වයේදී ජනතාවගෙන් අදහස් ඉල්ලා සිටීමට සංවිධායකයෝ කටයුතු කළහ.. එම නම් සැලකිල්ලට ගනිමින් 2008 වසරේ මාර්තු 19 වැනි දින ඔවුහු ප්‍රධාන වශයෙන් නම් 6ක් පිළිබදව අවධානය යොමු කළෝය..

අදාල නම් වූයේ Tokyo Edo Tower, Tokyo Sky Tree, Miraitree, Yumeni Yagura, Rising East Tower හා Rising Tower යන්නයි.. අවසානයෙදී Tokyo Sky Tree යන නම සංවිධායකයන් විසින් තෝරා ගත් අතර මේ සදහා ජපාන ජාතිකයන් 33000කට ආසන්න පිරිසක් තම ඡන්දය ප්‍රකාශ කර තිබිණි.. ඡන්දය සදහා පුද්ගලයන් 110.000 ක් සම්බන්ව කර ගැනුණි.. දැනට මෙම කුලුන තුළ NHK සමාගම, Nippon Television සමාගම, TBS සමාගම හා TV Tokyo යන සමාගම් තම විකාශන කටයුතු සිදුකරන අතර ඊට අමතරව රේඩියෝ සේවා දෙකක්ද මෙහි විකාශන කටයුතු සිදුකරනු ඇත..

2008 ජුලි 14 - ඉදිකිරීම් ආරම්භ කිරීම..

2009 අප්‍රේල් 06 - අත්තිවාරම් නිම කිරීම..

2009 අගෝස්තු 07 - පළමු මීටර් 100 වැඩ නිම කිරීම..

2009 නොවැම්බර් 10 - මීටර් 200 ක වැඩ අවසන් කිරීම..

2010 පෙබරවාරි 16 - කුලුනේ උස මීටර් 300 ඉක්මවීම..

2010 ජුලි 30 - කුලුනේ උස මීටර් 400 ඉක්මවීම..

2010 දෙසැම්බර් 01 - මීටර් 500 උසට ළගාවීම..

2011 මාර්තු 01 - කුලුන මීටර් 600ක් දක්වා වැඩ නිමකිරීම..

2011 මාර්තු 18 - අවසාන වශයෙන් උස මීටර් 634 කරා ළගා වීම..

2011 ජුනි 07 - විවෘත කරන දිනය ජනතාවට දැනුම් දීම..

2011 නොවැම්බර් 17 - ගිනස් ලෝක වාර්තාවට හිමි සහතික පත ලබා දීම..

2012 පෙබරවාරි 29 - සියලු වැඩ අවසන් කිරීම..

2012 මාර්තු 06 - විදුලි ආලෝකය ලබා දීම..

2012 මැයි 22 - ජනතාවට විවෘත කිරීම..

ඩුබායි හී Burj Khalifa කුලුන..

ජපානයේ Sky Tree කුලුන වෙනත් කුලුනු සමග මෙසේ සංසන්දනය කර ඇත..

මෙසේ කොටස් වශයෙන් බෙදා වෙන් කර ඇත..

බම්ප් එකක් හෝ ප්‍රතිචාරයක් දමා යන්න..

[QUOTE="crazybuddy, post: 12904307, member: 326070"] [b]වලාකුළු අතර.. Tokyo Sky Tree ගැන යමක්..[/b] [CENTER][IMG]http://media.gizmodo.co.uk/wp-content/uploads/2012/03/japantokyoskytree.jpg[/IMG] [CENTER][SIZE=4]ජපානයේ අගනුවර වන ටෝකියෝ නගරයේ පිහිටා ඇති කුලුනේ උස මීටර් 634කි.. එය අඩි වශයෙන් ගත් කළ 2084කි.. මෙය ටෝකියෝ නුවර සුමීඩා හි පිහිටා තිබේ.. ලෝකයේ උසම කුලුන බවට පත්වීමට මෙයට හැකිවුවත් තවමත් ලෝකයේ උසම ආකෘතිය ලෙස සැලකෙන්නේ ඩුබායි රාජ්‍යෙය් පවතින බ්රර්ජ්කාලිෆා (Burj Khalifa) ආකෘතියයි.. එහි උස මීටර් 829.84ක් වන අතර අඩි වශයෙන් සැලකූ විට 2723කි.. [COLOR=DarkGreen] කෙසේ වෙතත් දැනට ලෝකයේ පවතින උසම කුලුනට ඔවුන් නම තබා ඇත්තේ අහස් ගස (Sky Tree) යනුවෙනි.. මෙම කුලුන නිර්මාණය කිරීමේ අවශ්‍යතාව පැන නැගුණේ ජපානයේ පවතින ප්‍රධානතම මාධ්‍ය ආයතනයක් වන එන්.එච්.කේ සමාගමේ විකාශනය පුළුල් කිරීමේ අරමුණ ඉටු කරගැනීමටය.. ප්‍රංශයේ අයිෆල් කුලුන මෙන් දෙගුණක් උස මෙම කුලුනේ කටයුතු අවසන් කිරීම සදහා අදාළ සමාගම විසින් යොදවා ඇති මුදල ජපන් යෙන් බිලියන 65කි.. එය ආසන්න වශයෙන් සැලකූ විට ඇමෙරිකානු ඩොලර් මිලියන 806ක ආයෝජනයකි.. මැයි 22 දෙවැනිදා විවෘත වූ මෙම කුලුනේ විකාශන සමාගම් මෙන්ම හෝටල් ද ස්ථාපිත කර ඇත.. කුලුනට ඇතුළත් වීම සදහා වැඩිහිටියෙකුගෙන් ජපන් යෙන් 2000ක්, සිසුවෙකුගෙන් ජපන් යෙන් 1500ක්, ළමුන්ගෙන් ජපන් යෙන් 900ක් හා කුඩා දරුවන්ගෙන් ජපන් යෙන් 600ක මුදලක් අයකරනු ලබයි.. 2006 වසරේ දී මෙම කුලුන සදහා අවශ්‍ය සැලැස්ම සකසමින් එන්.එම්.කේ ආයතනය එයින් බලාපොරොත්තු වූ අරමුණු ත්‍රිත්වයක් තිබිණි..[/COLOR] [/SIZE] [LIST] [*][SIZE=4][COLOR=Sienna]ජපාන සංස්තෘතිය හා සුන්දරත්වය වර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම..[/COLOR][/SIZE] [/LIST] [LIST] [*][SIZE=4][COLOR=Sienna]විකාශන කටයුතු පුළුල් කර ගැනීම හා නගරය විධිමත් කිරීම..[/COLOR][/SIZE] [/LIST] [LIST] [*][SIZE=4][COLOR=Sienna]ස්වභාවික අනතුරුවල දී ආරක්ෂාව තහවුරු කිරීම[/COLOR][/SIZE] [/LIST] [SIZE=4][COLOR=Magenta]ඒ අරමුණු ත්‍රිත්වය වේ.. කුලුන ප්‍රධාන වශයෙන් කොටස් 3නකට වෙන් කර ඇත.. එහි පළමු කොටසේදී පුද්ගලයන් 2000කට ආසන්න ධාරිතාවකින් යුක්ත වන අතර එය මීටර් 350ක් පමණ උස වේ.. මෙහිදී නගරයේ පවතින සාමාන්‍ය මට්ටමේ දර්ශන නැරඹිය හැකිය.. දෙවැනි කොටස හා තෙවැනි කොටස තුළ පුද්ගළයින් 900කට ආසන්න ධාරිතාවකින් යුක්ත වේ.. මෙම කොටස් දෙකම සම්පූර්ණ වශයෙන්ම වීදුරුවලින් ආවරණය කර ඇති නිසා කුලුනේ ඉහළටම ළගා වූ අයෙකුට ටෝකියෝ නුවර සෑම බිම් අගලක්ම නැරඹීමේ අවස්ථාව උදා වේ[/COLOR][/SIZE] [COLOR=Red] [/COLOR] [SIZE=4][COLOR=Red]ජපානය බොහෝ විට භූ කම්පනවලට ලක්වන රටක් වශයෙන් සැලකේ.. එම කරුණද සැලකිල්ලට ගනිමින් මෙම ආකෘතියේ නිර්මාණ කටයුතු සිදුකර ඇත.. එහිදී භූ චලනයන්හී ධාරිතාවෙන් 50% ක් පමණ කුලුනට අද්දවා ගත හැකි වන අයුරින් අත්තිවාරම් සකසා ඇත.. ජපානයේ වර්ණය ලෙස සැලකෙන සුදු වර්ණය මෙම කුලුනේ වර්ණ වශයෙන් යොදා ගැනීමට නිර්මාණකරුවන් කටයුතු කර ඇත.. වර්තමානයේ Sky Tree යනුවෙන් හැදින්වුවද මෙම කුලුන සදහා අවශ්‍ය නමක් සොයා ගැනීමට 2007 වසරේදී ඔක්තෝම්බර් හා නොවැම්බර් යන මාස ද්විත්වයේදී ජනතාවගෙන් අදහස් ඉල්ලා සිටීමට සංවිධායකයෝ කටයුතු කළහ.. එම නම් සැලකිල්ලට ගනිමින් 2008 වසරේ මාර්තු 19 වැනි දින ඔවුහු ප්‍රධාන වශයෙන් නම් 6ක් පිළිබදව අවධානය යොමු කළෝය..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]අදාල නම් වූයේ Tokyo Edo Tower, Tokyo Sky Tree, Miraitree, Yumeni Yagura, Rising East Tower හා Rising Tower යන්නයි.. අවසානයෙදී Tokyo Sky Tree යන නම සංවිධායකයන් විසින් තෝරා ගත් අතර මේ සදහා ජපාන ජාතිකයන් 33000කට ආසන්න පිරිසක් තම ඡන්දය ප්‍රකාශ කර තිබිණි.. ඡන්දය සදහා පුද්ගලයන් 110.000 ක් සම්බන්ව කර ගැනුණි.. දැනට මෙම කුලුන තුළ NHK සමාගම, Nippon Television සමාගම, TBS සමාගම හා TV Tokyo යන සමාගම් තම විකාශන කටයුතු සිදුකරන අතර ඊට අමතරව රේඩියෝ සේවා දෙකක්ද මෙහි විකාශන කටයුතු සිදුකරනු ඇත.. [/COLOR] [SIZE=4][COLOR=Red]2008 ජුලි 14 - ඉදිකිරීම් ආරම්භ කිරීම.. 2009 අප්‍රේල් 06 - අත්තිවාරම් නිම කිරීම.. [/COLOR][/SIZE][/SIZE][SIZE=4][COLOR=Red]2009 අගෝස්තු 07 - පළමු මීටර් 100 වැඩ නිම කිරීම.. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]2009 නොවැම්බර් 10 - මීටර් 200 ක වැඩ අවසන් කිරීම.. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]2010 පෙබරවාරි 16 - කුලුනේ උස මීටර් 300 ඉක්මවීම.. 2010 ජුලි 30 - කුලුනේ උස මීටර් 400 ඉක්මවීම.. 2010 දෙසැම්බර් 01 - මීටර් 500 උසට ළගාවීම.. 2011 මාර්තු 01 - කුලුන මීටර් 600ක් දක්වා වැඩ නිමකිරීම.. 2011 මාර්තු 18 - අවසාන වශයෙන් උස මීටර් 634 කරා ළගා වීම.. 2011 ජුනි 07 - විවෘත කරන දිනය ජනතාවට දැනුම් දීම.. 2011 [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]නොවැම්බර්[/COLOR][/SIZE][SIZE=4][SIZE=4][COLOR=Red] 17 - ගිනස් ලෝක වාර්තාවට හිමි සහතික පත ලබා දීම.. 2012 පෙබරවාරි 29 - සියලු වැඩ අවසන් කිරීම.. 2012 මාර්තු 06 - විදුලි ආලෝකය ලබා දීම.. 2012 මැයි 22 - ජනතාවට විවෘත කිරීම..[/COLOR][/SIZE] [/SIZE] [SIZE=4][IMG]http://2.bp.blogspot.com/_MJP0UXD31gE/S8xiYJ0n2uI/AAAAAAAApFU/ki0ACHnOcgs/s1600/Burj+Khalifa+%2811%29.JPG[/IMG][/SIZE] [SIZE=4][SIZE=5]ඩුබායි හී Burj Khalifa කුලුන..[/SIZE][/SIZE] [SIZE=4][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2012/02/29/article-2108258-11F96813000005DC-413_634x371.jpg[/IMG][/SIZE][/SIZE] [SIZE=4][SIZE=5]ජපානයේ Sky Tree කුලුන වෙනත් කුලුනු සමග මෙසේ සංසන්දනය කර ඇත[/SIZE][/SIZE].. [SIZE=4][SIZE=5][IMG]http://indologygoa.files.wordpress.com/2012/05/tokyo-sky-tree-1.jpg[/IMG][/SIZE][/SIZE] [SIZE=5]මෙසේ කොටස් වශයෙන් බෙදා වෙන් කර ඇත..[/SIZE] [SIZE=3]බම්ප් එකක් හෝ ප්‍රතිචාරයක් දමා යන්න.. :)[/SIZE] [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom