Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වලිවලට ගිහින් උන් ආතල් සීන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට අවුරුදු 12 විතර කාළේ ගැන්සි 2ක් හිටියා. එකක හිටියේ age 16-18 වගේ සෙට් එකක්..... අනෙක් සෙට් එක age 22 වගේ.

වැඩියෙන් අසල්වැසි age 22 සෙට් එක. අනෙක් සෙට් එක එක්ක තමයි ඉතින් cricket කල්පැවැත්ම.

ලොකු සෙට් එක්ක ක්‍රිකට් ගහන්න ඔක්කොම එනවා, වෙන ගම් වලිනුත් සෙට් බහිනවා.

ඉතින් වළි නිමක් නෑ.... පොඩි සෙට් එක වලිවළට බහිනවා අඩුයි.

ලොකු සෙට් එකනම් වලින්ම තමයි.

මට ඉතින් පොඩි සෙට් එකේ කිසිම ගතියක් නෑ.... ඒක හින්දා ලොකු අයත් එක්ක තමයි ගැවසීම. මට තිබ්බා පොඩි චොපර් බයිසිකලයක්.

කොහොමද ගැම්ම..... වළි වලට ලොකු සෙට් එක යද්දී මම තමයි චොපර් එකෙන් ඉස්සරහින්ම යන්නේ.

සතුරන් ඉස්සරහට ගිහින් U turn එකක් ගහලා එන එක තමයි, ගොඩක් වේලාවට කරන්නේ.

"ප"යන්න වගේ හැඩේට තියෙන හැන්ඩ්ල් එකේ ලස්සනට හීනි ඉටිකොළ සැරසිල්ලකුත් තිබ්බා බයිසිකලේ.

ලොකු සෙට් එක කියන්නේ, "මේකා ඉස්සහින් යද්දී අරුන් ගේ මොරාල් බින්දුවට බහිනවා" ළු.

ගොඩක් වේලාවට, අරුන්ට කියනවා ඇහිලත් තියෙනවා, "පොඩි එකා කිව්වා උඹලගේ කලිසම් වල චූ වෙලා හින්දා ගහන්න එපා කියලා" .

වලියකට "මොරාල්" එක තමයි වැදගත්... තවත් වළි කතා ඉදිරියට.....

[QUOTE="Brandy2020, post: 26812775, member: 567368"] මට අවුරුදු 12 විතර කාළේ ගැන්සි 2ක් හිටියා. එකක හිටියේ age 16-18 වගේ සෙට් එකක්..... අනෙක් සෙට් එක age 22 වගේ. වැඩියෙන් අසල්වැසි age 22 සෙට් එක. අනෙක් සෙට් එක එක්ක තමයි ඉතින් cricket කල්පැවැත්ම. ලොකු සෙට් එක්ක ක්‍රිකට් ගහන්න ඔක්කොම එනවා, වෙන ගම් වලිනුත් සෙට් බහිනවා. ඉතින් වළි නිමක් නෑ.... පොඩි සෙට් එක වලිවළට බහිනවා අඩුයි. ලොකු සෙට් එකනම් වලින්ම තමයි. මට ඉතින් පොඩි සෙට් එකේ කිසිම ගතියක් නෑ.... ඒක හින්දා ලොකු අයත් එක්ක තමයි ගැවසීම. මට තිබ්බා පොඩි චොපර් බයිසිකලයක්. කොහොමද ගැම්ම..... වළි වලට ලොකු සෙට් එක යද්දී මම තමයි චොපර් එකෙන් ඉස්සරහින්ම යන්නේ. 😂 සතුරන් ඉස්සරහට ගිහින් U turn එකක් ගහලා එන එක තමයි, ගොඩක් වේලාවට කරන්නේ. "ප"යන්න වගේ හැඩේට තියෙන හැන්ඩ්ල් එකේ ලස්සනට හීනි ඉටිකොළ සැරසිල්ලකුත් තිබ්බා බයිසිකලේ. 😂 ලොකු සෙට් එක කියන්නේ, "මේකා ඉස්සහින් යද්දී අරුන් ගේ මොරාල් බින්දුවට බහිනවා" ළු. ගොඩක් වේලාවට, අරුන්ට කියනවා ඇහිලත් තියෙනවා, "පොඩි එකා කිව්වා උඹලගේ කලිසම් වල චූ වෙලා හින්දා ගහන්න එපා කියලා" . වලියකට "මොරාල්" එක තමයි වැදගත්... තවත් වළි කතා ඉදිරියට..... 😂 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom