වව්නියාව වෙඩි වැදීමක්
යහ පාලන ගු තම්බන්ට මේවා පේන්නෙත් නැහැ දැන් දැක්කත් දැක්කේ නැහැ වගේ ඉන්නවා
තුක් නොදකින් බද්ගොස්තරේට ජාතිය පවල දීපු වේ* ගේ පුත්තු.
රාත‍්‍රී මුර සංචාරයේ යේදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට වව්නියාව ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි වැදීමක් හේතුවෙන් තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුලත් කර ඇත.
වව්නියාව පෙරියඋලුක්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකුට මෙලෙස වෙඩිවැදී ඇති අතර ඉන් පොලිස් කොස්තාපල්වරයාගේ පාදයකට සහ අතකට තුවාල සිදුව ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
මාධ්‍ය ප්‍රකාශතවරයා තව දුරටත් පවසන්නේ වෙඩි වැදීම කෙසේ සිදුවී ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.
සිදුවීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශයේ නිරත වූ නිලදරුවෙක්ගෙන් පැහැදිළි කිරීමක් අප ලබාගත්තෙමු. එතුමා ලබා දුන් තොරතුරුත් එකතු කර පහත පැහැදිළි කිරීම ඔබ වෙත තබමු.
1. හිටපු හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතාව දින කිහිපයකට පෙරදී ඉවත් කෙරුණි. හමුදාවට අදාල තාක්ෂණික තොරතුරු පවා දැන් ප්‍රකාශ කරන්නේ රාජිත සේනාරත්න විසිනි.
2. උතුරේ කොටි කොඩි එසවූ බවත්, කෑම්ප් වලට ගල් ගැසූ බවත් ආරංචියක් පසුගිය මාසයේදී පැතිර ගිය අතර එය බොරුවක් බව කීමට රජය අස්වාභාවික ලෙස උදේ රෑ ප්‍රවෘත්ති වලින් පුන පුනා කියමින් උත්සාහ කරනු දක්නට ලැබුණි.
3. කොටි මුල් වරට පළමු වන ඊළාම් යුද්ධය ආරම්භ කළේ රාත්‍රී මුර සංචාරයේ නිරත වූ ලුතිනන් වාස් ගුණවර්ධන ප්‍රමුඛ සෙබලුන් පිරිසකට වෙඩි තබා මරා දැමීමෙනි. එවකට ජනමාධ්‍ය රාජ්‍ය පාලනයට යටත්ව පැවැති අතර , එවැන්නක් සිදු නොවූ බවට මාධ්‍ය යොදා ප්‍රචාරය කරන ලදී.
4. සත්තුන්ට බඳින තුවක්කු සාමන්යෙන් බඳින්නේ සතාගේ උසට මිසක් මිනිහෙකුගෙ උසට නෙවෙයි වැඩිම උනොත් දනිස්සට පල්ලෙන් තමා බඳින්නේ. අනික උන්ඩ 2ක් යන්නෙ නෑ 1ක්යි තියන්න පුලුවන්. ඒ අනුව බඳින තුවක්කු වලින් පාදයකට සහ අතකට යන දෙකටම තුවාල වීමට නොහැකියි.
5. පොලිස් නිලධාරීන් වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ AK47 රයිෆල් එක වන අතර AK81 රයිෆල් එකද භාවිතා කරයි. රාත්‍රී මුර සංචාරයට පෙර රයිෆල් සුදුසු පරිදි කෑම්ප් එකේදී (හෝ පොලිස් ස්ථානයේදී) සකසා ගත යුතුයි. රාත්‍රී මුර සංචාරයේ යද්දී එම රයිෆල් වල "Safety Lock" එක ලොක් කර තබයි. ඒවා අන්ලොක් කරන්නේ අත්‍යවශ්‍යම හදිසියක් ආවොත් පමණි. ඒ අනුව මුර සංචාරයේදී වූ අත්වැරදීමක් හෝ රයිෆල් පිරිසිදු කිරීමේදී වූ අත්වැරැද්දක් කීමට නොහැකියි.
6. තුවාල කරුට ප්‍රතිකාරත් කර ඇති නමුත්, මේ වෙන තෙක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා අදාල වෙඩි තැබීමට හේතුව ප්‍රකාශ කර නොමැත්තේ හේතුව ආරංචි වී නොතිබීම නිසා බව කීමටත් නොහැකියි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා මාධ්‍ය නිවේදන නිකුත් කරන්නේ රජයට අවශ්‍ය ලෙසටයි.
7. මේ සිදුවීම කුමක් වුවද මාධ්‍ය නිවේදනය නිකුත් වන්නේ කිසිදු කලබලයක් නොමැති බව කියමිනි. ජනතාව කැළබෙතැයි විශ්වාස කිරීම ඊට හේතුවයි.