Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වවුනියාවේ හදිස්සි තත්වයක්!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වවුනියාවේ හදිස්සි තත්වයක්!!

බොදු බල සේනා සංවිධානය සහ වවුනියාවේ වෙසෙන සිංහල වැසියන් විසින් විග්නේශ්වරන් මහ ඇමතිවරයාගේ ක්රියාකලාපයට විරුද්ධව හෙට (30) උදේ 9ට වවුනියාවේ විරෝධතාවයක් සංවිධානය කර ඇති අතර අද(29) උදෑස්සන සින්නවන් නමැති හිටපු කොටි සාමාජිකයකු සහ ඔහුගේ පිරිස් විසින් වවුනියාවේ “සංහිදියා ගම” නමැති රණවිරු ගම්මානයට පැමිණ ගම්මානයේ වැසියන්ට වහාම ගම්මානය හැරදමා පලායන ලෙස තර්ජනය කර ඇති බව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි සදහන් කර සිටිනවා.

“සංහිදියාව” නම් අලුත් ආණ්ඩුවේ වැඩ පිළිවෙල සිංහලයා ගුටිකෑමට සැලැස්සවිමදැයි ප්රශ්න කර සිටි ඥානසාර හිමි අනිවාර්යයෙන් හෙට උද්ඝෝෂණය පවත්වන බවත් උසාවි නියෝග ලබාගන සිංහලයාගේ අතපය බැදීමට උත්සහ නොගන්නා ලෙස ඉල්ලා සිටි උන්වහන්සේ ලිහා දමා ඇති කොටි පැටවුන් බැද දමන ලෙස සදහන් කර සිටියා

[YOUTUBE]tXj8pxw4mEw[/YOUTUBE]

වව්නියාව - කොක්එලිය රණවිරු ගම්මානයේ සිංහල වැසියන්ට එම ගම්මානයෙන් වහාම පිටව යන ලෙස තර්ජනය කරමින් පුද්ගලයින් පිරිසක් විසින් අවස්ථා 02කදී පරහරදීම හේතුවෙන් ඊයේ (29) එම ගම්මානය තුළ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

කොක්එලිය රණවිරු ගම්මානයේ වැසියන් කියාසිටියේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් බවට සැකකෙරෙන සින්නවන් නමැත්තා සහ ඔහුගේ ගෝලයන් පිරිසක් ඊයේ තම ගම්මානයට පැමිණ එම ඉඩම් දෙමළ ජනතාවගේ බව පවසමින් වහාම ඉන් පිටවන ලෙස තමන්ට තර්ජනය කරමින් පහරදුන් බවයි.

පසුව ඔවුන් A9 මාර්ගයට පැමිණ තමන්ට සිදුවූ අසාධාරණයට සාධාරණයක් ඉටුකරදෙන ලෙසත් තමන්ට ආරක්ෂාව සලසා දෙන ලෙසත් ඉල්ලා සිට ඇත.

එම අවස්ථාවේදී සින්නවන් නමැත්තා ඇතුළු පිරිස පැමිණ තමන්ට යළිත් පහරදුන් බව ඔවුන් කියාසිටී.

ඒ හේතුවෙන් මෙම සිංහල වැසියන් පිරිස A9 මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතවීමට උත්සහ දැරූ අවස්ථාවේ වව්නියාව පොලිස් නිලධාරීන් පැමිණ ඔවුන් සමඟ සාකච්ඡා කොට පහරදුන් පුද්ගයින් වහාම අත්අඩංගුවට ගන්නා බවට පොරොන්දු වී ඇත.

පොලීසිය එම ස්ථානයට පැමිෙණන විටත් පහරදුන් පුද්ලයින් එම ස්ථානයෙන් පලාගොස් සිට ඇති අතර අදාළ පිරිස් අත්අඩංගුවට ගැනීමට වව්නියාව පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

වන්නි - රොමේෂ් මධුෂංඛ

http://sinhala.asianmirror.lk/local-news/item/25745-2016-09-30-04-05-05

[QUOTE="dynamite1234, post: 20732790, member: 502516"] [b]වවුනියාවේ හදිස්සි තත්වයක්!![/b] [SIZE="5"]බොදු බල සේනා සංවිධානය සහ වවුනියාවේ වෙසෙන සිංහල වැසියන් විසින් විග්නේශ්වරන් මහ ඇමතිවරයාගේ ක්රියාකලාපයට විරුද්ධව හෙට (30) උදේ 9ට වවුනියාවේ විරෝධතාවයක් සංවිධානය කර ඇති අතර අද(29) උදෑස්සන සින්නවන් නමැති හිටපු කොටි සාමාජිකයකු සහ ඔහුගේ පිරිස් විසින් වවුනියාවේ “සංහිදියා ගම” නමැති රණවිරු ගම්මානයට පැමිණ ගම්මානයේ වැසියන්ට වහාම ගම්මානය හැරදමා පලායන ලෙස තර්ජනය කර ඇති බව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි සදහන් කර සිටිනවා. “සංහිදියාව” නම් අලුත් ආණ්ඩුවේ වැඩ පිළිවෙල සිංහලයා ගුටිකෑමට සැලැස්සවිමදැයි ප්රශ්න කර සිටි ඥානසාර හිමි අනිවාර්යයෙන් හෙට උද්ඝෝෂණය පවත්වන බවත් උසාවි නියෝග ලබාගන සිංහලයාගේ අතපය බැදීමට උත්සහ නොගන්නා ලෙස ඉල්ලා සිටි උන්වහන්සේ ලිහා දමා ඇති කොටි පැටවුන් බැද දමන ලෙස සදහන් කර සිටියා [/SIZE] [YOUTUBE]tXj8pxw4mEw[/YOUTUBE] [IMG]http://sinhala.asianmirror.lk/media/k2/items/cache/cd9acc952cedaa62044075e30cf60d71_XL.jpg[/IMG] [SIZE="5"]වව්නියාව - කොක්එලිය රණවිරු ගම්මානයේ සිංහල වැසියන්ට එම ගම්මානයෙන් වහාම පිටව යන ලෙස තර්ජනය කරමින් පුද්ගලයින් පිරිසක් විසින් අවස්ථා 02කදී පරහරදීම හේතුවෙන් ඊයේ (29) එම ගම්මානය තුළ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. කොක්එලිය රණවිරු ගම්මානයේ වැසියන් කියාසිටියේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් බවට සැකකෙරෙන සින්නවන් නමැත්තා සහ ඔහුගේ ගෝලයන් පිරිසක් ඊයේ තම ගම්මානයට පැමිණ එම ඉඩම් දෙමළ ජනතාවගේ බව පවසමින් වහාම ඉන් පිටවන ලෙස තමන්ට තර්ජනය කරමින් පහරදුන් බවයි. පසුව ඔවුන් A9 මාර්ගයට පැමිණ තමන්ට සිදුවූ අසාධාරණයට සාධාරණයක් ඉටුකරදෙන ලෙසත් තමන්ට ආරක්ෂාව සලසා දෙන ලෙසත් ඉල්ලා සිට ඇත. එම අවස්ථාවේදී සින්නවන් නමැත්තා ඇතුළු පිරිස පැමිණ තමන්ට යළිත් පහරදුන් බව ඔවුන් කියාසිටී. ඒ හේතුවෙන් මෙම සිංහල වැසියන් පිරිස A9 මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතවීමට උත්සහ දැරූ අවස්ථාවේ වව්නියාව පොලිස් නිලධාරීන් පැමිණ ඔවුන් සමඟ සාකච්ඡා කොට පහරදුන් පුද්ගයින් වහාම අත්අඩංගුවට ගන්නා බවට පොරොන්දු වී ඇත. පොලීසිය එම ස්ථානයට පැමිෙණන විටත් පහරදුන් පුද්ලයින් එම ස්ථානයෙන් පලාගොස් සිට ඇති අතර අදාළ පිරිස් අත්අඩංගුවට ගැනීමට වව්නියාව පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. වන්නි - රොමේෂ් මධුෂංඛ[/SIZE] [url]http://sinhala.asianmirror.lk/local-news/item/25745-2016-09-30-04-05-05[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom