Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වසංගතයෙන් මහ මග මැරී වැටෙති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනතාව වසංගතයෙන් සහ සාගතයෙන් මහ මග මැරී වැටෙති..! දුෂ්ඨාණ්ඩුව පිස්සු කෙළිති..! (සේයාරූ සාක්කි)

චන්ද්‍රප්‍රදීප් ලියයි

කොරෝනා වසංගතය ලංකාවේ ආරම්භයේ දී එය ඡන්දය දිනා ගැනීමේ මෙවලමක් ලෙසත්, ඡන්ද ජයග්රහණයෙන් පසුව වසංගතය ගාන කපා ගැනීමේ ආයුධයක් ලෙසත් භාවිතා කරමින්, සත්‍ය තත්ත්වය වසන් කර අමු කෙප්ප කෙළිමින්, පූච්චානම් වහසි බස් දෙඩූ රාජපක්ෂලා සහ හමුදා ජුන්ටාවට මේ වන විට වසංගතය සහ ඉන් ඇති වී තිබෙන සාගතය කිසි සේත්ම පාලනය කර ගත නොහැකිව රටේ ජනතාව ගිනිය නොහැකි තරම් මහ මග මැරී වැටෙන තත්ත්වයට පත්ව තිබෙන බව දැඩි සංවේගයෙන් යුතුව වාර්තා කිරීමට සිදුව තිබේ. නිවෙස් තුල මැරී යන පිරිස ද ඇතුළුව මිය යන පිරිස කෙතරම් දැයි දන්නේ උඩ සිටිනා දෙවියන් පමණි.

ජනතාව මහ මග මැරී වැටෙන බව ලංකා ඊ නිව්ස් මුළදී හෙළි කළ විට අප අසත්‍ය කියනවා යැයි බෑඟිරි ගෑ නමුත් එසේ මිය ගිය අසරණුන් රැසකගේ සේයාරූ අප වෙත ලැබී තිබේ. පවතින නොනිල මාධ්‍ය වාරණයත්, ලොක් ඩවුන් තත්ත්වයත්, හමුදා බියත් නිසා සත්‍ය තොරතුරු හෙළිදරව් වීම ඉතාමත් අඩු බැවින් මෙහි දැක්වෙන සේයාරූ සාක්කි සහිත සිදුවීම් මරණ අතරින් ඉතාමත් ස්වල්පයක් පමණි.

මහ මග මැරී වැටෙන හේතු..

මොවුන් මහ මග මැරී වැටෙන්නේ වසංගතය සහ සාගතය යන හේතු දෙකම නිසා විය යුතුය. මන්ද යත් දුප්පත් ජනතාවට ආහාර සපයා ගැනීමද අතිශය අමාරු වී තිබීම නිසා ය.

මෙහි දැක්වෙන්නේ පුත්තලම, ගම්පහ, මහනුවර පේරාදෙනිය, මහවෙල ආදී ප්‍රදේශ කිහිපයක මහ මග මරණ කිහිපයක් පමණි. නමුත් මීට වඩා විශාල ප්‍රමාණයක් ප්‍රතිකාරයක් නොමැතිව නිවෙස් වලම මිය යන බව වාර්තා වි තිබේ. සමහරුන් නිවෙස් වල මිය ගොස් ඇත්තේ කොරෝනා නිසා නොව වෙනත් කල්පවතින රෝග වලට ප්‍රතිකාර ලබා ගත නොහැකි නිසා ය. උදාහරණයක් ලෙස අතුරුගිරිය ප්‍රදේශයේ එක් කාන්තාවක් මිය ගොස් ඇත්තේ ඇයට ඇති වකුගඩු රෝගය නිසා සිරුරේ ලේ මාරු කිරීම සිදු නොකර රෝහලින් ඇයව නිවස කරා යැවීම නිසා ය. ඇය නිවෙස කරා යවා ඇත්තේ කොරෝනා රෝගීන්ට ඉඩ කඩ ලබා දීම සඳහා ය. සතියකට වරක් ලේ මාරු නොකිරීම හේතුවෙන් විසඥ වූ ඇය නිවසේ දීම මිය ගියා ය. තවත් අය වසංගතය හා බැඳුනු හමුදා ක්‍රියාකාරකම් වලින් කම්පනයට පත්ව සිය දිවි නසා ගෙන ද තිබේ.

මෙවැනි බරපතල ව්‍යසනකාරී තත්ත්වයක රට තිබියදී කොරෝනා මර්දන ලොක්කා වී විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස දොඩවන ගොබ්බ තකතීරු හමුදාපති ශවේන්ද්‍ර මෝලා පසුගියදා කියා තිබුනේ ඍජුවම කොරෝනා නිසා ලංකාවේ මිය ගොස් ඇත්තේ පස්දෙනෙකු පමණක් කියා ය. මේකාට උකුණු හිසක තරම් හෝ මොළයක් නැති බව ඒ ප්රකාශයෙන්ම පැහැදිලිය.

කි.මී. 150 ක් දුරට එළවළු ටික ප්‍රවාහනය කරගන්න බැරි උන්..

දඹුල්ලේ රුපියල් 20 ටත් විකුණා ගත නොහැකි එළවලු කිලෝවක් ඊට කි.මීටර් 150 ක් දුරින් තිබෙන කොළඹ රුපියල් 250 කටත් මිල දී ගැනීමට නැත. දඹුල්ලේ විකුණා ගත නොහැකිව විනාශ කළ එළවළු කිලෝ ගණන එක දිනකට කිලෝ ලක්ෂ ගණනකි. නුවරඑළියේ තත්ත්වයද මෙසේම ය. අනෙක් ප්‍රදේශ වල ජනතාව ආහාර අහේනියෙන් සාගතයෙන් පෙළෙති. ඡන්ද කාලයේ දී බඩු බෙදු ආණ්ඩු හෝ විපක්ෂ හෝ එක වෘක්ෂ සුනඛ දේසපාලුවෙක් බේතකට සොයා ගැනීමට නොමැතිය. එකල බඩු බෙදා හිරේ යෑමට ද සූදානම් 'සත්තු' බොහෝ සිටියහ. ආහාර ප්‍රවාහනයට සතොසේ ලොරි නැතිනම් මහලොකු වැඩ කරන විරුවාට සහ ඔහුගේ හමුදාපතියාට හමුදා ට්‍රක් ටිකක් යොදවා එළවළු ටික කි.මී. 150 ක් දුරට ප්‍රවාහනය කර ගත නොහැකිව කට පූච්චානම් කෙළිති. එබැවින් අසරණ ජනයා මහ මග මිය යෑමට වසංගතය පමණක් නොව සාගතය ද හේතුවක් විය හැකි ය.

රටවැසියන් මහ මග සහ නිවෙස් වල අසරණව මිය යෑම ගැන දුෂ්ඨාන්ඩුවේ හොරණෑ වන 'අද ද රෙන' නාලිකාව හෝ කුඩු නාලිකාව 'මීක්' නැත. ඔවුන් ඒ වෙනුවට ජනතාවගේ මොළ සේදීම සඳහා මුස්ලිම් මරණ වළ දැමීම ගැන ප්‍රශ්නයක් උස්සාගෙන දඟලති. ගෝනි සෙල්ලම් වලින් රටේ සැබෑ ප්‍රශ්න යටපත් කිරීම රාජපක්ෂලාගේ තියරිය නමුත් මෙය ප්‍රශ්නයක් නොව රටවැසියන් මහ මග මිය යන ඛෙදවාචකයකි.

රාජපක්ෂලා වසංගතය හෝ සාගතය පාලනය කර ගත නොහැකිව පිස්සු කෙළිති; ජනාධිපතිම කියන්නේ 'මට යුද්ධය නම් පුළුවන් අනෙක්වා බැරිය' කියා ය. යුද්ධය හැර දා ඇමරිකාවට පැන්නේ යුද්ධය පුළුවන් නිසා ද? යි ජනතාව නොඅසන නමුත් මරණ බියෙන් බේරීමට නම් ජනතාව කිව යුත්තේ එක දෙයකි.

'බැරි නම් පුළුවන් එකෙකුට දී පලයං'

(සේයරූ සැපයූ අයට ස්තූතියි)

චන්ද්‍රප්‍රදීප්

[QUOTE="ewijesekara, post: 25861938, member: 561877"] [B]ජනතාව වසංගතයෙන් සහ සාගතයෙන් මහ මග මැරී වැටෙති..! දුෂ්ඨාණ්ඩුව පිස්සු කෙළිති..! (සේයාරූ සාක්කි)[/B] චන්ද්‍රප්‍රදීප් ලියයි [IMG]https://s3.lankaenews.com/si_news_image/0-Street-Corona-Death-in-Sri-Lanka.jpg[/IMG] [SIZE=5]කොරෝනා වසංගතය ලංකාවේ ආරම්භයේ දී එය ඡන්දය දිනා ගැනීමේ මෙවලමක් ලෙසත්, ඡන්ද ජයග්රහණයෙන් පසුව වසංගතය ගාන කපා ගැනීමේ ආයුධයක් ලෙසත් භාවිතා කරමින්, සත්‍ය තත්ත්වය වසන් කර අමු කෙප්ප කෙළිමින්, පූච්චානම් වහසි බස් දෙඩූ රාජපක්ෂලා සහ හමුදා ජුන්ටාවට මේ වන විට වසංගතය සහ ඉන් ඇති වී තිබෙන සාගතය කිසි සේත්ම පාලනය කර ගත නොහැකිව රටේ ජනතාව ගිනිය නොහැකි තරම් මහ මග මැරී වැටෙන තත්ත්වයට පත්ව තිබෙන බව දැඩි සංවේගයෙන් යුතුව වාර්තා කිරීමට සිදුව තිබේ. නිවෙස් තුල මැරී යන පිරිස ද ඇතුළුව මිය යන පිරිස කෙතරම් දැයි දන්නේ උඩ සිටිනා දෙවියන් පමණි. ජනතාව මහ මග මැරී වැටෙන බව ලංකා ඊ නිව්ස් මුළදී හෙළි කළ විට අප අසත්‍ය කියනවා යැයි බෑඟිරි ගෑ නමුත් එසේ මිය ගිය අසරණුන් රැසකගේ සේයාරූ අප වෙත ලැබී තිබේ. පවතින නොනිල මාධ්‍ය වාරණයත්, ලොක් ඩවුන් තත්ත්වයත්, හමුදා බියත් නිසා සත්‍ය තොරතුරු හෙළිදරව් වීම ඉතාමත් අඩු බැවින් මෙහි දැක්වෙන සේයාරූ සාක්කි සහිත සිදුවීම් මරණ අතරින් ඉතාමත් ස්වල්පයක් පමණි. [B]මහ මග මැරී වැටෙන හේතු.. [/B] මොවුන් මහ මග මැරී වැටෙන්නේ වසංගතය සහ සාගතය යන හේතු දෙකම නිසා විය යුතුය. මන්ද යත් දුප්පත් ජනතාවට ආහාර සපයා ගැනීමද අතිශය අමාරු වී තිබීම නිසා ය. මෙහි දැක්වෙන්නේ පුත්තලම, ගම්පහ, මහනුවර පේරාදෙනිය, මහවෙල ආදී ප්‍රදේශ කිහිපයක මහ මග මරණ කිහිපයක් පමණි. නමුත් මීට වඩා විශාල ප්‍රමාණයක් ප්‍රතිකාරයක් නොමැතිව නිවෙස් වලම මිය යන බව වාර්තා වි තිබේ. සමහරුන් නිවෙස් වල මිය ගොස් ඇත්තේ කොරෝනා නිසා නොව වෙනත් කල්පවතින රෝග වලට ප්‍රතිකාර ලබා ගත නොහැකි නිසා ය. උදාහරණයක් ලෙස අතුරුගිරිය ප්‍රදේශයේ එක් කාන්තාවක් මිය ගොස් ඇත්තේ ඇයට ඇති වකුගඩු රෝගය නිසා සිරුරේ ලේ මාරු කිරීම සිදු නොකර රෝහලින් ඇයව නිවස කරා යැවීම නිසා ය. ඇය නිවෙස කරා යවා ඇත්තේ කොරෝනා රෝගීන්ට ඉඩ කඩ ලබා දීම සඳහා ය. සතියකට වරක් ලේ මාරු නොකිරීම හේතුවෙන් විසඥ වූ ඇය නිවසේ දීම මිය ගියා ය. තවත් අය වසංගතය හා බැඳුනු හමුදා ක්‍රියාකාරකම් වලින් කම්පනයට පත්ව සිය දිවි නසා ගෙන ද තිබේ. මෙවැනි බරපතල ව්‍යසනකාරී තත්ත්වයක රට තිබියදී කොරෝනා මර්දන ලොක්කා වී විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස දොඩවන ගොබ්බ තකතීරු හමුදාපති ශවේන්ද්‍ර මෝලා පසුගියදා කියා තිබුනේ ඍජුවම කොරෝනා නිසා ලංකාවේ මිය ගොස් ඇත්තේ පස්දෙනෙකු පමණක් කියා ය. මේකාට උකුණු හිසක තරම් හෝ මොළයක් නැති බව ඒ ප්රකාශයෙන්ම පැහැදිලිය. කි.මී. 150 ක් දුරට එළවළු ටික ප්‍රවාහනය කරගන්න බැරි උන්.. දඹුල්ලේ රුපියල් 20 ටත් විකුණා ගත නොහැකි එළවලු කිලෝවක් ඊට කි.මීටර් 150 ක් දුරින් තිබෙන කොළඹ රුපියල් 250 කටත් මිල දී ගැනීමට නැත. දඹුල්ලේ විකුණා ගත නොහැකිව විනාශ කළ එළවළු කිලෝ ගණන එක දිනකට කිලෝ ලක්ෂ ගණනකි. නුවරඑළියේ තත්ත්වයද මෙසේම ය. අනෙක් ප්‍රදේශ වල ජනතාව ආහාර අහේනියෙන් සාගතයෙන් පෙළෙති. ඡන්ද කාලයේ දී බඩු බෙදු ආණ්ඩු හෝ විපක්ෂ හෝ එක වෘක්ෂ සුනඛ දේසපාලුවෙක් බේතකට සොයා ගැනීමට නොමැතිය. එකල බඩු බෙදා හිරේ යෑමට ද සූදානම් 'සත්තු' බොහෝ සිටියහ. ආහාර ප්‍රවාහනයට සතොසේ ලොරි නැතිනම් මහලොකු වැඩ කරන විරුවාට සහ ඔහුගේ හමුදාපතියාට හමුදා ට්‍රක් ටිකක් යොදවා එළවළු ටික කි.මී. 150 ක් දුරට ප්‍රවාහනය කර ගත නොහැකිව කට පූච්චානම් කෙළිති. එබැවින් අසරණ ජනයා මහ මග මිය යෑමට වසංගතය පමණක් නොව සාගතය ද හේතුවක් විය හැකි ය. රටවැසියන් මහ මග සහ නිවෙස් වල අසරණව මිය යෑම ගැන දුෂ්ඨාන්ඩුවේ හොරණෑ වන 'අද ද රෙන' නාලිකාව හෝ කුඩු නාලිකාව 'මීක්' නැත. ඔවුන් ඒ වෙනුවට ජනතාවගේ මොළ සේදීම සඳහා මුස්ලිම් මරණ වළ දැමීම ගැන ප්‍රශ්නයක් උස්සාගෙන දඟලති. ගෝනි සෙල්ලම් වලින් රටේ සැබෑ ප්‍රශ්න යටපත් කිරීම රාජපක්ෂලාගේ තියරිය නමුත් මෙය ප්‍රශ්නයක් නොව රටවැසියන් මහ මග මිය යන ඛෙදවාචකයකි. රාජපක්ෂලා වසංගතය හෝ සාගතය පාලනය කර ගත නොහැකිව පිස්සු කෙළිති; ජනාධිපතිම කියන්නේ 'මට යුද්ධය නම් පුළුවන් අනෙක්වා බැරිය' කියා ය. යුද්ධය හැර දා ඇමරිකාවට පැන්නේ යුද්ධය පුළුවන් නිසා ද? යි ජනතාව නොඅසන නමුත් මරණ බියෙන් බේරීමට නම් ජනතාව කිව යුත්තේ එක දෙයකි. [B]'බැරි නම් පුළුවන් එකෙකුට දී පලයං'[/B][/SIZE] (සේයරූ සැපයූ අයට ස්තූතියි) [B]චන්ද්‍රප්‍රදීප් [IMG]https://s3.lankaenews.com/si_news_image/3-Kandy-Death.jpg[/IMG] [IMG]https://s3.lankaenews.com/si_news_image/2-Puttalam-Ananda-School-Death2.jpg[/IMG] [IMG]https://s3.lankaenews.com/si_news_image/1-Peradeniya-Agri-Dept-person-Dead.jpg[/IMG] [IMG]https://s3.lankaenews.com/si_news_image/4-Kandy-Madawala-BOC-Death.jpg[/IMG] [IMG]https://s3.lankaenews.com/si_news_image/5-Gampaha-Udugampola-Death.jpg[/IMG] [IMG]https://s3.lankaenews.com/si_news_image/8-Puttalam-Ananda-School-Death2.jpg[/IMG] [IMG]https://s3.lankaenews.com/si_news_image/6-Helth-Dept-Coffin.jpg[/IMG][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom