Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වසංගතයෙන් සාගතයට; සාගතයෙන් මර්දනයට..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසංගතයෙන් සාගතයට; සාගතයෙන් මර්දනයට..!

කාලීන වැදගත් කමක් ඇති ලිපියකි

අවවාදයයි :රාජ පස්සගේ පස්ස ලොවින ඉරෝසන් සහ බිඟු පුතා වැනි පොහොට්ටු වහලුන්ට රිදෙන්න පුළුවන්

(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.09, පෙ.ව.5.55) වසංගත තත්වය පිලිබඳ businessinsider.com විසින් තබන කාල සටහනකට අනුව චිනය විසින් කොරොනා වෛරසය පිලිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දෙන්නේ 2019 දෙසැම්බර් 31 දිනයි. මෙම දැනුම් දීමත් සමගම එයට ලොව පුරා අවධානය යොමු වූ අතර ජනවාරි 1 චීනයේ වුහාන් පලාතේ විශාල මුහුදු ආහාර වෙළඳ පොලක් වසා දැමීය. ජනවාරි 7 වෙනිදා කොරොනා වයිරසය ගැන චීනය ලෝකයට හෙළි කෙළේය. ඊට දවස් 4 කට පසු, එනම් 11 දින චීනයේ ප්‍රථම කොරෝනා මරණය වාර්තා වූ අතර, ජනවාරි 30 දින වන විට ඇමරිකාවේ ප්‍රථම රෝගියා වාර්තා විය. පෙබරවාරි මාසයේදී, ලෝක සංවිධානය අනතුරු ඇඟවීමක් කරමින් කොරොනා වෛරසය වසංගතයක් විය හැකි බවට අනතුරු ඇඟවීය. මාර්තු 11 වන දින කොරොන වයිරසය “වසංගතයක්” ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය. ලෝකයේ එසේ සිදුවීම් වෙද්දී දැනට පවතින වසංතය “ජාතික අපදාවක්” ලෙස සලකා රාජ්‍යමය පදනමක සිට එයට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ රජය සක්‍රීයව ක්‍රියාත්මක වූයේ නැත. “රජය කළේ එන විදියට මුහුණ දෙමු යන සංකල්පයයි”. මේ පසුබිම යටතේ, බරපතල වැරැද්ද වූයේ ජනවාරි 20 වෙනිදා ලංකාවෙන් පළමු රෝගියා හමු වී තිබියදීත් ජනවාරි පෙබරවාරි මාස දෙක නොසලකා හැරීමයි. ඒ වෙනුවට කෙළේ කොරෝනා අපට ඉඹ ගත හැකි දෙයක් යන මතය සමාජයට පතුරුවන ආකාරයට සෞඛ්‍ය ඇමැතිවරිය සහ සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් ද කටයුතු කිරීමයි. ජනතාවද කොරෝනා යනු තවත් එක් සැහැල්ලු ලෙඩක් ලෙස සැලකුවේ ඉන් පසුව ය. ජනතාව පමණක් නොව අද දවසේ බඩු බෙදන ප්රදර්ශනකාමී දේශපාලුවන් තවමත් ජනගත කරමින් ඉන්නේ ද එයයි. බඩු බෙදන අතරේ කාන්තාවන් සමග හිඳ සෙල්ෆිද ගහයි. මීටර දෙකේ සීමාව තුට්ටුවක වැඩක් නැති බව ජනගත කරන මේ මෝඩ තකයන් ඒවා මුහුණු පොත් වල ප්‍රසිද්ධ ද කරයි.

ගෝලීය වසංගතයකින් අපට ආරක්ෂා වීමට තිබෙන මහා හැකියාව නම් අප දූපතක් වීමයි. අනෙක් අතට කෝටි දෙකක වැනි ජනගහනයක් ඇති ඉතා කුඩා රටක් වීමයි. ආරක්ෂාව ගැන “මහා ප්‍රාඥයෝ” ඉන්න රටක මේ සරල සිද්ධාන්ත අමතක කළේය. ජාතියක් වශයෙන් අපට තිබෙන බරපතලම ප්රශ්නය “අනාගතය ගැන අසංවේදී වීමයි”. මේ තත්වය කොරොනා වසංගතයට ඒ ආකාරයෙන්ම බලපෑවේය. ජනවාරි සහ පෙබරවාරී මාස දෙකේ දී සිදු විය හැකි හානිය ගැන කිසියම් පුරෝකථනයක් කරගත්තේ නම්, මාර්තු මාසයේ සිට ඉදිරියට “ජාතික ආපදා ව්‍යාපෘතියක්” ගොඩ නගා ගැනීමට හැකියාව තිබුණි.

උදාහරණයක් ලෙස ජනවාරි මාසයේ සිට ගුවන්තොටුපල තුල නිසි කලමනාකරණ වැඩපිලිවෙලක් තිබිණි නම් අද තත්වය මෙතරම් තිව්ර සහ දුෂ්කර වන්නේ නැත. පෙබරවාරි මාසය පුරාම රාජපක්ෂලා කළේ තමන්ට සුපුරුදු දේශපාලන සෙල්ලමයි. ලක්ෂ 69 ක ඡන්ද තුනෙන්-දෙකේ බලයට හරවා ගැනීම වසංගතය පාලනයට වැඩිය හදිස්සි විය.

අප වසර තිහක යුද ව්‍යසනයකට සහ සුනාමි ව්‍යසනයකට මුහුණ දුන් රටකි. ඒත් ඒවායෙන් ඉගෙනගත් පාඩම් අද ප්‍රයෝජනයට ගන්න තරම් දේශපාලකයින්ට දැනීමක් නැත. යුද්ධය සහ වසංගතය යනු ව්‍යසන දෙකක් බව වෛද්‍යවරුන්ගේ සංගමය ද අයිය-මලෝ නඩයට පැහැදිලි කළේය. මාර්තු මාසේ මැද වන විට සෞඛ්‍ය අංශ, පොලිසිය, සහ ත්‍රිවිධ හමුදාව සක්‍රිය රාජකාරියේ යෙදමින් වසංගතය පැතිරීම අවම කිරීමට දැඩි පරිශ්‍රමයක් දරන බව පෙනින. රටේ ජනතාව ඔවුන්ට සහය දෙනවා වෙනුවට විවිධ සමාජ මාධ්‍යවල ඔවුන්ව සුපුරුදු ලෙස පුම්බන්ට විය. රජය හමුදාපතිවරයා ඉදිරියට තල්ලු කරමින් වගකීම හමුදාව පිට පැටවීය. හමුදාපතිවරයා අදට ද රජයේ මාධ්‍ය ප්‍රකාශක තත්වයට පත් ව තිබීම කණගාටු දායක තත්වයකි. හැම එකටම විරුවන් හැදු රටක “රට විරුවන්” හඹා යෑමට “රණවිරුවන්” යොදවන්නට සිදුවීම විහිළුවක් විය. මේ අතර “සුව විරුවන්ට” පහසුකම් දෙන්න යැයි චීවරධාරී වෘත්තිය සමිති ගණින්නාන්සේ කෙනෙක් වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහෙන් අඬන්නට විය.

සම්පප්‍රලාපය සහ අල දොදොල් කිරීම...

මේ අතර රාජපක්ෂලාට සට්ටැඹි සේවයේ යෙදෙන මාධ්‍ය ආයතන වූ හිරු සහ දෙරණ සිය කුපාඩි මාධ්‍ය මෙහෙයුම ආරම්භ කරමින් වැඩ අල කරමින්, අල අනන්නට විය. ඊනියා වියතුන් ගෙන්වමින් අල - දොදොල් කරන්නට විය. මෙයට හොඳම උදාහරණය සීතා අරඹේපොල අම්මන්ඩිය යි. ඇය රූපවාහිනියට ඇවිත් කීවේ මිනිසුන්ගේ අත් නොව මොළ සේදිය යුතු බවකි. මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් උගත් ඇයට තම රටේ ජනතාවගේ අධ්‍යාපන මට්ටම හෝ බුද්ධිය තේරුම් ගැනීමට තරම්වත් දැනුමක් නොවුනා ය.

ඉන්දීය මිථ්‍යා සාහිත්‍යයකින් පෝෂණය වු සිංහලයින්ට පරම්පරාගත පුරුදු දෙකක් ඇත, එනම් “පුරාජේරුව” සහ “පම්පෝරියයි”. ඊනියා රූපවාහිනී මාධ්‍යට ඇවිත් ආගම ජාතිය පුම්බමින් පම්පෝරි ගසන්නේ කොයි දේශපාලකයා ද, කොයි රාජ්‍ය නිළධාරියා ද, පසු දා උදේ ඒකා ජාතියේ මුර දේවතාව වන්නේය. මාධ්‍ය සාකච්ඡා වලට පැමිණි රාජ්‍ය නිලධාරින් බොහෝවිට මේ පුරාජේරුවේ සහ පම්පෝරියේ පුරුද්දට හසු වී අදහස් දැක්වීම ඉතාම ශෝෂණීය තත්වයකි. ජාතික ආපදාවක දී, කිසියම් ජාතික සැලැස්මකට අනුව ජනතාවගේ සංජානනය සහ දැනුම ගොඩ නගනවා වෙනුවට, මොවුන් එහිදී ඉස්මතු කළේ “ලෝකේ අනිත් හැම රටකටම වැඩිය අපේ සෞඛ්‍යය අතිවිශිෂ්ටයි” යන මතයයි. ලෝකේ හොඳම වසංගත පාලන ව්‍යපෘතිය තිබෙන්නේ අපට යන පුහු මතය සමාජ ගත කරමින් “අපි-අපිව පුම්බා ගනිමු” පන්නයේ මාධ්‍ය මෙහෙයුම් රූපවාහිනී වැඩසටහන්වල සුලබ විය. එහිදි පැහැදිලිවම දුටුවේ ලොව අනෙක් රටවල් ඉතාම පහත් ආකාරයට විවේචනය කිරීමයි. බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව නම් මෙය “සම්පප්රලාපයයි” (රටේ බහුතරයක් බහුජ්ජයෝ මෙය කට පාඩම් කළ ද තේරුම නොදනිති) රටට ජාතික ආපදාවක් වූ දින සිට පංසලේ සිට පාර්ලිමේන්තුව දක්වා අපට අසන්නට ලැබෙන්නේ මේ “සම්පප්රලාපයයි”.

මෙහිදී එක දෙයක් පැහැදිලිවම මතක් කර දිය යුතුය. “ජාතික ව්‍යසනයක දී රටේ ජනතාව හැසිරිය යුත්තේ කෙසේද?, ඒ පිලිබඳව වඩාත් නිවැරදි විද්‍යාත්මක මතය කුමක්ද?, ජනතාව පිළිපැදිය යුතු කරුනු මොනවාද?, ඒවාට ජනතාව අනුගත විය යුත්තේ කෙසේද?” කියා පැහැදිලි ජාතික මතයක් අදට ද අපේ රටේ සමාජගත වී නොමැත. සැබැවින්ම මාධ්‍යයෙන් රටට සම්ප්‍රේෂනය කරන්නේ අල-දොදොල් කරන "සම්පප්රලාපයයි".

නයාට නොව ගැරඬියාටත් වඳින "ස්වේඡා - වහල් බලකාය” සහ කොරොනා වසංගතය..

රටේ ජනතාව අතර 80% ක් “එදිනෙදා වේල හම්බකරන ශ්‍රම දායකයින්ය” එවැනි රටක පාං-කාලක් හෝ නිකං දෙන්නේ නම් උන්ට ඡන්දය දෙති. 48 නිදහසේ සිට දේශපාලකයා අප රට පුරුදු කර ඇත්තේ ඒ තත්වයට ය. ඒ අපේ රටට ආවේනික ලක්ෂනයකි. රාජපක්ෂලා මේ තත්වය වෙනස් කරමින්, පාං කාල වෙනුවට “රට-ජාතිය-ආගම” ආදේශ කළේය. ඒක පට්ට ය. එය නියමෙට වැඩ කළේය. රටේ ඕනැම දෙයක දී මේ තියරි එක වැඩය. එහි ඵල විපාකය “ස්චේඡා-වහල් බලකායක්” රටේ ජනතාව අතුරින් මතුවීම ය.

අද මේ “ස්වේඡා වහල් බලකායේ” බහුතරය (බයියන් කියා හඳුන්වන්නේ ද ඔවුන්ය) සිටින්නේ රාජපක්ෂලා සමග ය. අති-උගත් වියතාගේ සිට අන්ත නූගතා දක්වා පුළුල් ජන සංයුතියක් මේ “ස්වේච්ඡා වහල් බලකායේ” ඇත. තවත් මෙහි විශේෂයක් වන්නේ බුදුදහමේ නාමයෙන්, රටේ දැනට අදහන බහුබූත මිත්‍යාවන්ගෙන් මෙම බලකායේ ඔලුව කුරුවල් කර තිබීමය. “රට-ජාතිය-ආගම” යන මන්තරය එක් වරක් ජප කළ පමණින් “ස්චේඡා-වහල් බලකාය” නහුතයට ෆෝම් කළ හැකිය. පපුවටත් ගහ ගනිමින් ජප කළහොත් නින්නහුතයටම ෆෝම් කළ හැකිය. ඊට පසු එම බලකාය ඕනෑම කෙනෙකුට ආමන්ත්‍රණය කරන්නේ ශුද්ධ සිංහලෙනි. පංසලේ හාමුදුරුවෝ ද ඊට අලගු තැබුවහොත් ඔවුහු නයා නොව ගැරඬියාට ද වැඳුම් පිදුම් කරති.

මේ “ස්වේච්ඡා බලකායේ” සමාජිකයින් සමාජ මාධ්‍ය තුල විවිධ භූමිකා සිදු කරමින් සිටින අතර ඉන් ප්‍රධාන කාරිය නම් ජාතිවාදය වැපිරීම ය. මෙකල දැකිය හැකි ප්‍රචාරනය නම් “තම්බියෝ තමයි කොරෝනා පාලනය කරන්න දෙන්නෙ නැත්තේ" යන අන්ත අශීලාචාර මතයයි. සොයා බැලුවොත් පැහැදිලි වන්නේ කොරෝනා වැලඳී ඇති බහුතරය සිංහලයින් බවයි. ගෝලීය වසංගතය තම දෙපරහැන්දේ තෙරපෙද්දීත් මෙම “ස්වෙච්ඡා-වහල් බලකායේ” ඇස් ඇරී නැත.

"අපේ ස' ඔක්කෝම බලාගනියි, වැඩේ නියමෙට කරනවා..! කන්න ගෙදරටම එනවා රාජපක්ෂ පවුලේ සුපිරි වැඩ්ඩ බැසිල් මහත්තයත් වැඩේට බස්සල තියෙන්නේ..! බැසිල් මහත්තය කිව්වනේ කැම බීම ගෙදරටම එවනවා කියලා..!" ඒ 'ස්වෙච්ඡා-වහල් බලකායේ' විශ්වාසයයි.

වැඩ “අලකිරීම”නිසා වසංගතය සාගතයකට හැරීම...

සුපුරුදු පරිදි, වෙනදා මෙන් ව්‍යසනකාරී අවස්ථාන්හි දී රූපවාහිනී මුදලාලිලා ද තොග පිටින් වියලි සලාක රැස් කරති. ඇතැමුන් පින් පතා ආහාර පරිත්‍යාග කරති. ඇතැම් දේශපාලකයෝ තම නමේ ලේබල් ගසා තම පාක්ෂිකයින්ට “පමණක්” බඩු මලු බෙදා දෙති. නිසි කලමණාකාරනයක් තිබේ නම්, ජාතික ව්‍යසනයක් ඇති තත්වයක මෙ වැනි දේවල් රටේ සිදුවිය නොහැක.

දැනට ආහාර හිඟය පිලිබඳ ඉඟි පලවෙමින් ඇත. ගම් මට්ටමින් තිබෙන කුඩා කඩවල අහාර හිඟවීමට පටන් ගෙන ඇත. අඳිරි නීතිය නිසා ගම්වල ජනතාව එදි-නෙදා බඩු මුට්ටු ගන්නේ මේ කඩවලිනි. දැන් මෙම කඩවලට කිසිම දෙයක් ප්‍රවාහනය වන්නේ නැත. එම කඩවල තිබූ සුලු තොග ද අහවර වී ඇත. බොහෝ ආහාර නිෂ්පාදනය නැවතී ඇත. රටේ අහාර නිෂ්පාදන සහ බෙදා හැරීමේ ජාලයේ මූලික කොටස්කරුවා පුද්ගලික අංශයයි. මේ ජාලය මුලුමනින්ම නැවතී ඇත. එමෙන්ම ආහාර සංචිතවල වැඩි කොටස ඇත්තේ පුද්ගලික අංශය සතුව ය. පුද්ගලික අංශයේ සහාය මෙහිදී අත්‍යාවශ්‍ය වේ.

රාජපක්ෂ අයියා මලෝ මේ ගැන අවධානය යොමු කර ඇති බවක් පෙනෙන්නට නැත. අද තත්වය නම්, අහාර පරිභෝජනය වන වේගයෙන් ආහාර නිෂ්පාදනය වන්නේ නැත. රටේ දැනට තිබෙන ආහාර සංචිත කොපමණ කාලයකට ප්‍රමාණවත් දැයි දන්නා කෙනෙක් හෝ ආයතනයක් හෝ නැත.

අද වන විට රටේ සියලුම රැකියා නැවතී, ආදායම් මාර්ග ඇන හිට ඇත. එය මෙම වසංගතයේ දෙවන අනිසි ප්‍රතිඵලය යි. ජනතාව අතේ මුදල් හිඟවෙමින් ඇත. මේ අතර මාස් පඩි ලබන පුද්ගලික අංශයේ අයට අප්‍රේල් පඩිය ලැබේදැයි විශ්වාස නැත. රටේ සියලුම වෙළඳාම් සහ මුදල් සංසරණය, හුවමාරුව, ගනු-දෙනු සියල්ලම බිඳ වැටී ඇත. සියලුම මුල්‍ය ගනු දෙනු වල අරමුණ වන්නේ මුලික මනුෂ්‍ය අවශ්‍යතා (ආහාර, සෞඛ්‍ය, ඇඳුම් සහ නිවාස අවශ්‍යතා) ඉටු කර ගැනීමයි. මුලික මනුෂ්‍ය අවශ්‍යතාවලට ආදේශක නැත.

අපේ රටේ වියතුන් ද උගතුන් ද පම්පෝරි ගැහැව්වාට ඇමරිකාව කරන දේවල් අපට කළ නොහැකි ය. ඇමරිකානු රජය ඩොලර් ට්‍රිලියන දෙකක් කොරෝනා මර්දනයට අනුමත කරගත්තේ ය. එහිදී එක අරමුණක් වුයේ සෑම ඇමරිකානුවෙකුටම ඩොලර් 1200 ක දීමනාවක් ලබා දීමයි. මේ අවස්ථාවේ ලංකාවේ කඩිනමින් කළ යුතුව ඇත්තේ රටේ ආහාර හිඟයක් ඇති වීමට තිබෙන අවදානම අවම කර ගැනීමයි. එය ගෙවතු වගා වැනි විනෝදාංශයකින් කළ හැකි යැයි සිතන්නෝ එක්කෝ මෝඩයෝ ය නැතිනම් උම්මත්තකයෝ ය. එය රටේ තිබෙන කෘෂිකාර්මික සම්පත් සහ යාන්ත්‍රණය සක්‍රීය කිරීමෙන් පමණක් කළ හැකි ජාතික කර්තව්‍යකි.

හිස් වචන දොඩමින් තමන් පුම්බගන්නා ජාතියක් කිසිවිටක ජාතික ප්‍රශ්නයක් විසඳන්නේ නැත. අපේ ජීවිත කාලයේ, අපේ රට මුල්වරට මුහුණ දෙන මේ වසංගතයේ දී අපේ රටේ පාලකයෝ සහ නිළධාරි රැල ඉදිරියට ගෙනාවේ මේ සම්පප්රලාපයයි. පටන් ගන්න තැනම වැඩේ අල කරගත්තේය. මෙය ගෝලීය ව්‍යසනයක් (වසංගතයක්) නිසාම සාගතයක් මතු වීමේ අවදානමක් ඇත. එම සාගතය බොහෝ ආකාරයෙන් සිදු විය හැකි ය. වසංගතයක් පැතිර යන පරිසරයක සාගතයක් හට ගැනීමේ ප්‍රතිඵල අතිශයින්ම භයානකය. ලෝක ඉතිහාසයේ මීට ඕනැ තරම් උදාහරණ ඇත.

මේ පාලක රැල එවැනි තත්වයක් ගැන සිතන බවක් හෝ සංවේදී වන බවක් හෝ පෙනෙන්නට නැත. සාගතයක් යනු ආහාර හිඟයක්ම පමණක් නොවන්නේය. අද වන විට අනාවැකි පළ වන්නේ ගෝලීයකරණයට මෙම වසංගතයෙන් දැඩි බලපෑමක් ඇති කළ හැකි බවත් එය ගෝලීය ව්‍යසනයක් (Global Crisis) දක්වා පරිවර්තනය විය හැකි බවයි. මේ ඕනැම තත්වයක් හමුවේ, පෙර කී ආකාරයට අපේ රටට ආවේනික වාසි දෙකක් ඇත. අපි ඉතා කුඩා දුපතකි, අඩු ජනගහනයකි. මෙම ස්වාභාවික වාසි ගෝලිය ආපදාවක් අපට බලපෑම වැලැක්වීමට විශාල පිටිවහලකි. රටේ ස්වභාවය දෙස බලන විට ජනගහනයේ විසිරීම ඉතා දුරස්ය. ඝර්ම කලාපීය රටකි. කෘෂිකර්මාන්තික සම්පත් බහුලය. පම්පෝරි නොගසා රටේ තිබෙන රාජ්‍ය යාන්ත්‍රණය නිසි ආකාරයට ක්‍රියාත්මක කරන්නේ නම් ඉදිරියේදී ඇති විය ඕනැම හානියක් අවම කරගත හැකිය.

වසංගතය ද සාගතය ද මර්දනයෙන් අවසන් නොවිය යුතුය...

වසංගත මර්දනය සාර්ථක වන එකම සාධකය ඒ සඳහා ගන්නා කාලය සහ එම කාලය ගුනාත්මකව යොදා ගැනීම ය. රටේ ජනතාව හුදෙකලා කරන කාලය දිගුවන තරමටම වසංගතයේ මර්දනය සාර්ථක වේ. කෝටි දෙකක ජනගහනයේ “මුලික අවශ්‍යතා සැපයීමේ” හැකියාව මත දැනට සිදුවන මේ වසංගත මර්දන වැඩපිලිවෙල සාර්ථක විය හැකිය.

එහෙත් දැඩි ආහාර හිඟයකදී සමස්ථ රටේම ජනතාව නිවාසගත කිරීම සාර්ථක වන්නේ නැත. බහුතර ජනතාව නිවාස ගත වීම ප්‍රතික්ෂේප කළ විට, එය පාලනයට ගත යුතු එකම පියවර මර්දනයයි. අදට ද ඇඳිරි නීතිය කඩ කරන අය අත්අඩංගුවට ගැනීම එක්තරා ආකාරයක මර්දනයකි. එය සාධාරණය කළ හැක්කේ රටේ හදිසි අවශ්‍යතාවය සලකා එක්තරා සීමාවක් තුලය. අදහස් ප්‍රකාශ කළ මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන ඇත. රාජ්‍ය නිළධාරීන් විවේචනය කිරීම අපරාධයක් කර ඇත. මෙවැනි තත්වයන් ඉදිරියට වර්ධනය වීමට ඉඩ ඇත. මෙය වලක්වා ගත හැකි එකම මග වන්නේ මුලික අවශ්‍යතා සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ජනතාවගේ මානසික-කායික සෞඛ්‍යය සමබර කිරීමෙනි.

වසංගත මර්දන වැඩ පිලිවෙල මේ ආකාරයට ඉදිරියට යන්නේ නම් රටේ බහුතර ජනතාවට තමන් විසින් මුලික අවශ්‍යතා උපයා ගැනීමට හැකියාවක් නැත. එවිට රජයට එම ක්‍රියාවලියට මැදිහත් වීමට සිදුවේ. දැනට මේ සඳහා පැහැදිලි වැඩ පිලිවෙලක් රජයට තිබෙන්නේ දැයි පැහැදිලි නැත. මෙහිදී අවධාරණය කළ යුතු වන්නේ “අනාගතය ගැන සිතන්න - අනාගතය සැලසුම් කරන්න” යන්නයි.

දැනට ගෙනයන වසංගත මර්දන වැඩපිලිවෙල තව තවත් ශක්තිමත් කළ යුතුය. වෛරසයේ ජීවිත කාල දාමය කැඩෙන තුරු ජනතාව දුරස්ථ කිරීම පවත්වාගෙන යාමට සිදුවනු ඇත. එයට “උපරිම කාලයක් ගත යුතු වනු ඇත”. ඒත් එය One Man Show එකක් නොවී ඒකාධිපති සහ මිලිටරි ස්වරූපයෙන් ඈත් විය යුතුය. ජාතික ව්‍යසනයකදි ඊට මුහුණ දීමට රටේ ඇති ප්රබලතම ශක්තිය ත්‍රිවිධ හමුදාව වන නමුත්, වසංගතයක දී ත්‍රිවිධ හමුදාවන්ට දිය යුතු නායකත්වය වෙනත් එකකි. එම නායකත්වය සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියක් සැදිය යුතු අතර පූර්ණ සෞඛ්‍ය ක්ෂේත්රය එහි පදනම විය යුතුය.

[QUOTE="jayadush, post: 25296077, member: 87600"] [b]වසංගතයෙන් සාගතයට; සාගතයෙන් මර්දනයට..![/b] [COLOR="Blue"][SIZE="6"][B]කාලීන වැදගත් කමක් ඇති ලිපියකි අවවාදයයි :රාජ පස්සගේ පස්ස ලොවින ඉරෝසන් සහ බිඟු පුතා වැනි පොහොට්ටු වහලුන්ට රිදෙන්න පුළුවන් [/B] (ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.09, පෙ.ව.5.55) වසංගත තත්වය පිලිබඳ businessinsider.com විසින් තබන කාල සටහනකට අනුව චිනය විසින් කොරොනා වෛරසය පිලිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දෙන්නේ 2019 දෙසැම්බර් 31 දිනයි. මෙම දැනුම් දීමත් සමගම එයට ලොව පුරා අවධානය යොමු වූ අතර ජනවාරි 1 චීනයේ වුහාන් පලාතේ විශාල මුහුදු ආහාර වෙළඳ පොලක් වසා දැමීය. ජනවාරි 7 වෙනිදා කොරොනා වයිරසය ගැන චීනය ලෝකයට හෙළි කෙළේය. ඊට දවස් 4 කට පසු, එනම් 11 දින චීනයේ ප්‍රථම කොරෝනා මරණය වාර්තා වූ අතර, ජනවාරි 30 දින වන විට ඇමරිකාවේ ප්‍රථම රෝගියා වාර්තා විය. පෙබරවාරි මාසයේදී, ලෝක සංවිධානය අනතුරු ඇඟවීමක් කරමින් කොරොනා වෛරසය වසංගතයක් විය හැකි බවට අනතුරු ඇඟවීය. මාර්තු 11 වන දින කොරොන වයිරසය “වසංගතයක්” ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය. ලෝකයේ එසේ සිදුවීම් වෙද්දී දැනට පවතින වසංතය “ජාතික අපදාවක්” ලෙස සලකා රාජ්‍යමය පදනමක සිට එයට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ රජය සක්‍රීයව ක්‍රියාත්මක වූයේ නැත. “රජය කළේ එන විදියට මුහුණ දෙමු යන සංකල්පයයි”. මේ පසුබිම යටතේ, බරපතල වැරැද්ද වූයේ ජනවාරි 20 වෙනිදා ලංකාවෙන් පළමු රෝගියා හමු වී තිබියදීත් ජනවාරි පෙබරවාරි මාස දෙක නොසලකා හැරීමයි. ඒ වෙනුවට කෙළේ කොරෝනා අපට ඉඹ ගත හැකි දෙයක් යන මතය සමාජයට පතුරුවන ආකාරයට සෞඛ්‍ය ඇමැතිවරිය සහ සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් ද කටයුතු කිරීමයි. ජනතාවද කොරෝනා යනු තවත් එක් සැහැල්ලු ලෙඩක් ලෙස සැලකුවේ ඉන් පසුව ය. ජනතාව පමණක් නොව අද දවසේ බඩු බෙදන ප්රදර්ශනකාමී දේශපාලුවන් තවමත් ජනගත කරමින් ඉන්නේ ද එයයි. බඩු බෙදන අතරේ කාන්තාවන් සමග හිඳ සෙල්ෆිද ගහයි. මීටර දෙකේ සීමාව තුට්ටුවක වැඩක් නැති බව ජනගත කරන මේ මෝඩ තකයන් ඒවා මුහුණු පොත් වල ප්‍රසිද්ධ ද කරයි. ගෝලීය වසංගතයකින් අපට ආරක්ෂා වීමට තිබෙන මහා හැකියාව නම් අප දූපතක් වීමයි. අනෙක් අතට කෝටි දෙකක වැනි ජනගහනයක් ඇති ඉතා කුඩා රටක් වීමයි. ආරක්ෂාව ගැන “මහා ප්‍රාඥයෝ” ඉන්න රටක මේ සරල සිද්ධාන්ත අමතක කළේය. ජාතියක් වශයෙන් අපට තිබෙන බරපතලම ප්රශ්නය “අනාගතය ගැන අසංවේදී වීමයි”. මේ තත්වය කොරොනා වසංගතයට ඒ ආකාරයෙන්ම බලපෑවේය. ජනවාරි සහ පෙබරවාරී මාස දෙකේ දී සිදු විය හැකි හානිය ගැන කිසියම් පුරෝකථනයක් කරගත්තේ නම්, මාර්තු මාසයේ සිට ඉදිරියට “ජාතික ආපදා ව්‍යාපෘතියක්” ගොඩ නගා ගැනීමට හැකියාව තිබුණි. උදාහරණයක් ලෙස ජනවාරි මාසයේ සිට ගුවන්තොටුපල තුල නිසි කලමනාකරණ වැඩපිලිවෙලක් තිබිණි නම් අද තත්වය මෙතරම් තිව්ර සහ දුෂ්කර වන්නේ නැත. පෙබරවාරි මාසය පුරාම රාජපක්ෂලා කළේ තමන්ට සුපුරුදු දේශපාලන සෙල්ලමයි. ලක්ෂ 69 ක ඡන්ද තුනෙන්-දෙකේ බලයට හරවා ගැනීම වසංගතය පාලනයට වැඩිය හදිස්සි විය. අප වසර තිහක යුද ව්‍යසනයකට සහ සුනාමි ව්‍යසනයකට මුහුණ දුන් රටකි. ඒත් ඒවායෙන් ඉගෙනගත් පාඩම් අද ප්‍රයෝජනයට ගන්න තරම් දේශපාලකයින්ට දැනීමක් නැත. යුද්ධය සහ වසංගතය යනු ව්‍යසන දෙකක් බව වෛද්‍යවරුන්ගේ සංගමය ද අයිය-මලෝ නඩයට පැහැදිලි කළේය. මාර්තු මාසේ මැද වන විට සෞඛ්‍ය අංශ, පොලිසිය, සහ ත්‍රිවිධ හමුදාව සක්‍රිය රාජකාරියේ යෙදමින් වසංගතය පැතිරීම අවම කිරීමට දැඩි පරිශ්‍රමයක් දරන බව පෙනින. රටේ ජනතාව ඔවුන්ට සහය දෙනවා වෙනුවට විවිධ සමාජ මාධ්‍යවල ඔවුන්ව සුපුරුදු ලෙස පුම්බන්ට විය. රජය හමුදාපතිවරයා ඉදිරියට තල්ලු කරමින් වගකීම හමුදාව පිට පැටවීය. හමුදාපතිවරයා අදට ද රජයේ මාධ්‍ය ප්‍රකාශක තත්වයට පත් ව තිබීම කණගාටු දායක තත්වයකි. හැම එකටම විරුවන් හැදු රටක “රට විරුවන්” හඹා යෑමට “රණවිරුවන්” යොදවන්නට සිදුවීම විහිළුවක් විය. මේ අතර “සුව විරුවන්ට” පහසුකම් දෙන්න යැයි චීවරධාරී වෘත්තිය සමිති ගණින්නාන්සේ කෙනෙක් වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහෙන් අඬන්නට විය. [B]සම්පප්‍රලාපය සහ අල දොදොල් කිරීම...[/B] මේ අතර රාජපක්ෂලාට සට්ටැඹි සේවයේ යෙදෙන මාධ්‍ය ආයතන වූ හිරු සහ දෙරණ සිය කුපාඩි මාධ්‍ය මෙහෙයුම ආරම්භ කරමින් වැඩ අල කරමින්, අල අනන්නට විය. ඊනියා වියතුන් ගෙන්වමින් අල - දොදොල් කරන්නට විය. මෙයට හොඳම උදාහරණය සීතා අරඹේපොල අම්මන්ඩිය යි. ඇය රූපවාහිනියට ඇවිත් කීවේ මිනිසුන්ගේ අත් නොව මොළ සේදිය යුතු බවකි. මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් උගත් ඇයට තම රටේ ජනතාවගේ අධ්‍යාපන මට්ටම හෝ බුද්ධිය තේරුම් ගැනීමට තරම්වත් දැනුමක් නොවුනා ය. ඉන්දීය මිථ්‍යා සාහිත්‍යයකින් පෝෂණය වු සිංහලයින්ට පරම්පරාගත පුරුදු දෙකක් ඇත, එනම් “පුරාජේරුව” සහ “පම්පෝරියයි”. ඊනියා රූපවාහිනී මාධ්‍යට ඇවිත් ආගම ජාතිය පුම්බමින් පම්පෝරි ගසන්නේ කොයි දේශපාලකයා ද, කොයි රාජ්‍ය නිළධාරියා ද, පසු දා උදේ ඒකා ජාතියේ මුර දේවතාව වන්නේය. මාධ්‍ය සාකච්ඡා වලට පැමිණි රාජ්‍ය නිලධාරින් බොහෝවිට මේ පුරාජේරුවේ සහ පම්පෝරියේ පුරුද්දට හසු වී අදහස් දැක්වීම ඉතාම ශෝෂණීය තත්වයකි. ජාතික ආපදාවක දී, කිසියම් ජාතික සැලැස්මකට අනුව ජනතාවගේ සංජානනය සහ දැනුම ගොඩ නගනවා වෙනුවට, මොවුන් එහිදී ඉස්මතු කළේ “ලෝකේ අනිත් හැම රටකටම වැඩිය අපේ සෞඛ්‍යය අතිවිශිෂ්ටයි” යන මතයයි. ලෝකේ හොඳම වසංගත පාලන ව්‍යපෘතිය තිබෙන්නේ අපට යන පුහු මතය සමාජ ගත කරමින් “අපි-අපිව පුම්බා ගනිමු” පන්නයේ මාධ්‍ය මෙහෙයුම් රූපවාහිනී වැඩසටහන්වල සුලබ විය. එහිදි පැහැදිලිවම දුටුවේ ලොව අනෙක් රටවල් ඉතාම පහත් ආකාරයට විවේචනය කිරීමයි. බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව නම් මෙය “සම්පප්රලාපයයි” (රටේ බහුතරයක් බහුජ්ජයෝ මෙය කට පාඩම් කළ ද තේරුම නොදනිති) රටට ජාතික ආපදාවක් වූ දින සිට පංසලේ සිට පාර්ලිමේන්තුව දක්වා අපට අසන්නට ලැබෙන්නේ මේ “සම්පප්රලාපයයි”. මෙහිදී එක දෙයක් පැහැදිලිවම මතක් කර දිය යුතුය. “ජාතික ව්‍යසනයක දී රටේ ජනතාව හැසිරිය යුත්තේ කෙසේද?, ඒ පිලිබඳව වඩාත් නිවැරදි විද්‍යාත්මක මතය කුමක්ද?, ජනතාව පිළිපැදිය යුතු කරුනු මොනවාද?, ඒවාට ජනතාව අනුගත විය යුත්තේ කෙසේද?” කියා පැහැදිලි ජාතික මතයක් අදට ද අපේ රටේ සමාජගත වී නොමැත. සැබැවින්ම මාධ්‍යයෙන් රටට සම්ප්‍රේෂනය කරන්නේ අල-දොදොල් කරන "සම්පප්රලාපයයි". [B]නයාට නොව ගැරඬියාටත් වඳින "ස්වේඡා - වහල් බලකාය” සහ කොරොනා වසංගතය..[/B] රටේ ජනතාව අතර 80% ක් “එදිනෙදා වේල හම්බකරන ශ්‍රම දායකයින්ය” එවැනි රටක පාං-කාලක් හෝ නිකං දෙන්නේ නම් උන්ට ඡන්දය දෙති. 48 නිදහසේ සිට දේශපාලකයා අප රට පුරුදු කර ඇත්තේ ඒ තත්වයට ය. ඒ අපේ රටට ආවේනික ලක්ෂනයකි. රාජපක්ෂලා මේ තත්වය වෙනස් කරමින්, පාං කාල වෙනුවට “රට-ජාතිය-ආගම” ආදේශ කළේය. ඒක පට්ට ය. එය නියමෙට වැඩ කළේය. රටේ ඕනැම දෙයක දී මේ තියරි එක වැඩය. එහි ඵල විපාකය “ස්චේඡා-වහල් බලකායක්” රටේ ජනතාව අතුරින් මතුවීම ය. අද මේ “ස්වේඡා වහල් බලකායේ” බහුතරය (බයියන් කියා හඳුන්වන්නේ ද ඔවුන්ය) සිටින්නේ රාජපක්ෂලා සමග ය. අති-උගත් වියතාගේ සිට අන්ත නූගතා දක්වා පුළුල් ජන සංයුතියක් මේ “ස්වේච්ඡා වහල් බලකායේ” ඇත. තවත් මෙහි විශේෂයක් වන්නේ බුදුදහමේ නාමයෙන්, රටේ දැනට අදහන බහුබූත මිත්‍යාවන්ගෙන් මෙම බලකායේ ඔලුව කුරුවල් කර තිබීමය. “රට-ජාතිය-ආගම” යන මන්තරය එක් වරක් ජප කළ පමණින් “ස්චේඡා-වහල් බලකාය” නහුතයට ෆෝම් කළ හැකිය. පපුවටත් ගහ ගනිමින් ජප කළහොත් නින්නහුතයටම ෆෝම් කළ හැකිය. ඊට පසු එම බලකාය ඕනෑම කෙනෙකුට ආමන්ත්‍රණය කරන්නේ ශුද්ධ සිංහලෙනි. පංසලේ හාමුදුරුවෝ ද ඊට අලගු තැබුවහොත් ඔවුහු නයා නොව ගැරඬියාට ද වැඳුම් පිදුම් කරති. මේ “ස්වේච්ඡා බලකායේ” සමාජිකයින් සමාජ මාධ්‍ය තුල විවිධ භූමිකා සිදු කරමින් සිටින අතර ඉන් ප්‍රධාන කාරිය නම් ජාතිවාදය වැපිරීම ය. මෙකල දැකිය හැකි ප්‍රචාරනය නම් “තම්බියෝ තමයි කොරෝනා පාලනය කරන්න දෙන්නෙ නැත්තේ" යන අන්ත අශීලාචාර මතයයි. සොයා බැලුවොත් පැහැදිලි වන්නේ කොරෝනා වැලඳී ඇති බහුතරය සිංහලයින් බවයි. ගෝලීය වසංගතය තම දෙපරහැන්දේ තෙරපෙද්දීත් මෙම “ස්වෙච්ඡා-වහල් බලකායේ” ඇස් ඇරී නැත. "අපේ ස' ඔක්කෝම බලාගනියි, වැඩේ නියමෙට කරනවා..! කන්න ගෙදරටම එනවා රාජපක්ෂ පවුලේ සුපිරි වැඩ්ඩ බැසිල් මහත්තයත් වැඩේට බස්සල තියෙන්නේ..! බැසිල් මහත්තය කිව්වනේ කැම බීම ගෙදරටම එවනවා කියලා..!" ඒ 'ස්වෙච්ඡා-වහල් බලකායේ' විශ්වාසයයි. [B]වැඩ “අලකිරීම”නිසා වසංගතය සාගතයකට හැරීම...[/B] සුපුරුදු පරිදි, වෙනදා මෙන් ව්‍යසනකාරී අවස්ථාන්හි දී රූපවාහිනී මුදලාලිලා ද තොග පිටින් වියලි සලාක රැස් කරති. ඇතැමුන් පින් පතා ආහාර පරිත්‍යාග කරති. ඇතැම් දේශපාලකයෝ තම නමේ ලේබල් ගසා තම පාක්ෂිකයින්ට “පමණක්” බඩු මලු බෙදා දෙති. නිසි කලමණාකාරනයක් තිබේ නම්, ජාතික ව්‍යසනයක් ඇති තත්වයක මෙ වැනි දේවල් රටේ සිදුවිය නොහැක. දැනට ආහාර හිඟය පිලිබඳ ඉඟි පලවෙමින් ඇත. ගම් මට්ටමින් තිබෙන කුඩා කඩවල අහාර හිඟවීමට පටන් ගෙන ඇත. අඳිරි නීතිය නිසා ගම්වල ජනතාව එදි-නෙදා බඩු මුට්ටු ගන්නේ මේ කඩවලිනි. දැන් මෙම කඩවලට කිසිම දෙයක් ප්‍රවාහනය වන්නේ නැත. එම කඩවල තිබූ සුලු තොග ද අහවර වී ඇත. බොහෝ ආහාර නිෂ්පාදනය නැවතී ඇත. රටේ අහාර නිෂ්පාදන සහ බෙදා හැරීමේ ජාලයේ මූලික කොටස්කරුවා පුද්ගලික අංශයයි. මේ ජාලය මුලුමනින්ම නැවතී ඇත. එමෙන්ම ආහාර සංචිතවල වැඩි කොටස ඇත්තේ පුද්ගලික අංශය සතුව ය. පුද්ගලික අංශයේ සහාය මෙහිදී අත්‍යාවශ්‍ය වේ. රාජපක්ෂ අයියා මලෝ මේ ගැන අවධානය යොමු කර ඇති බවක් පෙනෙන්නට නැත. අද තත්වය නම්, අහාර පරිභෝජනය වන වේගයෙන් ආහාර නිෂ්පාදනය වන්නේ නැත. රටේ දැනට තිබෙන ආහාර සංචිත කොපමණ කාලයකට ප්‍රමාණවත් දැයි දන්නා කෙනෙක් හෝ ආයතනයක් හෝ නැත. අද වන විට රටේ සියලුම රැකියා නැවතී, ආදායම් මාර්ග ඇන හිට ඇත. එය මෙම වසංගතයේ දෙවන අනිසි ප්‍රතිඵලය යි. ජනතාව අතේ මුදල් හිඟවෙමින් ඇත. මේ අතර මාස් පඩි ලබන පුද්ගලික අංශයේ අයට අප්‍රේල් පඩිය ලැබේදැයි විශ්වාස නැත. රටේ සියලුම වෙළඳාම් සහ මුදල් සංසරණය, හුවමාරුව, ගනු-දෙනු සියල්ලම බිඳ වැටී ඇත. සියලුම මුල්‍ය ගනු දෙනු වල අරමුණ වන්නේ මුලික මනුෂ්‍ය අවශ්‍යතා (ආහාර, සෞඛ්‍ය, ඇඳුම් සහ නිවාස අවශ්‍යතා) ඉටු කර ගැනීමයි. මුලික මනුෂ්‍ය අවශ්‍යතාවලට ආදේශක නැත. අපේ රටේ වියතුන් ද උගතුන් ද පම්පෝරි ගැහැව්වාට ඇමරිකාව කරන දේවල් අපට කළ නොහැකි ය. ඇමරිකානු රජය ඩොලර් ට්‍රිලියන දෙකක් කොරෝනා මර්දනයට අනුමත කරගත්තේ ය. එහිදී එක අරමුණක් වුයේ සෑම ඇමරිකානුවෙකුටම ඩොලර් 1200 ක දීමනාවක් ලබා දීමයි. මේ අවස්ථාවේ ලංකාවේ කඩිනමින් කළ යුතුව ඇත්තේ රටේ ආහාර හිඟයක් ඇති වීමට තිබෙන අවදානම අවම කර ගැනීමයි. එය ගෙවතු වගා වැනි විනෝදාංශයකින් කළ හැකි යැයි සිතන්නෝ එක්කෝ මෝඩයෝ ය නැතිනම් උම්මත්තකයෝ ය. එය රටේ තිබෙන කෘෂිකාර්මික සම්පත් සහ යාන්ත්‍රණය සක්‍රීය කිරීමෙන් පමණක් කළ හැකි ජාතික කර්තව්‍යකි. හිස් වචන දොඩමින් තමන් පුම්බගන්නා ජාතියක් කිසිවිටක ජාතික ප්‍රශ්නයක් විසඳන්නේ නැත. අපේ ජීවිත කාලයේ, අපේ රට මුල්වරට මුහුණ දෙන මේ වසංගතයේ දී අපේ රටේ පාලකයෝ සහ නිළධාරි රැල ඉදිරියට ගෙනාවේ මේ සම්පප්රලාපයයි. පටන් ගන්න තැනම වැඩේ අල කරගත්තේය. මෙය ගෝලීය ව්‍යසනයක් (වසංගතයක්) නිසාම සාගතයක් මතු වීමේ අවදානමක් ඇත. එම සාගතය බොහෝ ආකාරයෙන් සිදු විය හැකි ය. වසංගතයක් පැතිර යන පරිසරයක සාගතයක් හට ගැනීමේ ප්‍රතිඵල අතිශයින්ම භයානකය. ලෝක ඉතිහාසයේ මීට ඕනැ තරම් උදාහරණ ඇත. මේ පාලක රැල එවැනි තත්වයක් ගැන සිතන බවක් හෝ සංවේදී වන බවක් හෝ පෙනෙන්නට නැත. සාගතයක් යනු ආහාර හිඟයක්ම පමණක් නොවන්නේය. අද වන විට අනාවැකි පළ වන්නේ ගෝලීයකරණයට මෙම වසංගතයෙන් දැඩි බලපෑමක් ඇති කළ හැකි බවත් එය ගෝලීය ව්‍යසනයක් (Global Crisis) දක්වා පරිවර්තනය විය හැකි බවයි. මේ ඕනැම තත්වයක් හමුවේ, පෙර කී ආකාරයට අපේ රටට ආවේනික වාසි දෙකක් ඇත. අපි ඉතා කුඩා දුපතකි, අඩු ජනගහනයකි. මෙම ස්වාභාවික වාසි ගෝලිය ආපදාවක් අපට බලපෑම වැලැක්වීමට විශාල පිටිවහලකි. රටේ ස්වභාවය දෙස බලන විට ජනගහනයේ විසිරීම ඉතා දුරස්ය. ඝර්ම කලාපීය රටකි. කෘෂිකර්මාන්තික සම්පත් බහුලය. පම්පෝරි නොගසා රටේ තිබෙන රාජ්‍ය යාන්ත්‍රණය නිසි ආකාරයට ක්‍රියාත්මක කරන්නේ නම් ඉදිරියේදී ඇති විය ඕනැම හානියක් අවම කරගත හැකිය. [B]වසංගතය ද සාගතය ද මර්දනයෙන් අවසන් නොවිය යුතුය...[/B] වසංගත මර්දනය සාර්ථක වන එකම සාධකය ඒ සඳහා ගන්නා කාලය සහ එම කාලය ගුනාත්මකව යොදා ගැනීම ය. රටේ ජනතාව හුදෙකලා කරන කාලය දිගුවන තරමටම වසංගතයේ මර්දනය සාර්ථක වේ. කෝටි දෙකක ජනගහනයේ “මුලික අවශ්‍යතා සැපයීමේ” හැකියාව මත දැනට සිදුවන මේ වසංගත මර්දන වැඩපිලිවෙල සාර්ථක විය හැකිය. එහෙත් දැඩි ආහාර හිඟයකදී සමස්ථ රටේම ජනතාව නිවාසගත කිරීම සාර්ථක වන්නේ නැත. බහුතර ජනතාව නිවාස ගත වීම ප්‍රතික්ෂේප කළ විට, එය පාලනයට ගත යුතු එකම පියවර මර්දනයයි. අදට ද ඇඳිරි නීතිය කඩ කරන අය අත්අඩංගුවට ගැනීම එක්තරා ආකාරයක මර්දනයකි. එය සාධාරණය කළ හැක්කේ රටේ හදිසි අවශ්‍යතාවය සලකා එක්තරා සීමාවක් තුලය. අදහස් ප්‍රකාශ කළ මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන ඇත. රාජ්‍ය නිළධාරීන් විවේචනය කිරීම අපරාධයක් කර ඇත. මෙවැනි තත්වයන් ඉදිරියට වර්ධනය වීමට ඉඩ ඇත. මෙය වලක්වා ගත හැකි එකම මග වන්නේ මුලික අවශ්‍යතා සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ජනතාවගේ මානසික-කායික සෞඛ්‍යය සමබර කිරීමෙනි. වසංගත මර්දන වැඩ පිලිවෙල මේ ආකාරයට ඉදිරියට යන්නේ නම් රටේ බහුතර ජනතාවට තමන් විසින් මුලික අවශ්‍යතා උපයා ගැනීමට හැකියාවක් නැත. එවිට රජයට එම ක්‍රියාවලියට මැදිහත් වීමට සිදුවේ. දැනට මේ සඳහා පැහැදිලි වැඩ පිලිවෙලක් රජයට තිබෙන්නේ දැයි පැහැදිලි නැත. මෙහිදී අවධාරණය කළ යුතු වන්නේ “අනාගතය ගැන සිතන්න - අනාගතය සැලසුම් කරන්න” යන්නයි. දැනට ගෙනයන වසංගත මර්දන වැඩපිලිවෙල තව තවත් ශක්තිමත් කළ යුතුය. වෛරසයේ ජීවිත කාල දාමය කැඩෙන තුරු ජනතාව දුරස්ථ කිරීම පවත්වාගෙන යාමට සිදුවනු ඇත. එයට “උපරිම කාලයක් ගත යුතු වනු ඇත”. ඒත් එය One Man Show එකක් නොවී ඒකාධිපති සහ මිලිටරි ස්වරූපයෙන් ඈත් විය යුතුය. ජාතික ව්‍යසනයකදි ඊට මුහුණ දීමට රටේ ඇති ප්රබලතම ශක්තිය ත්‍රිවිධ හමුදාව වන නමුත්, වසංගතයක දී ත්‍රිවිධ හමුදාවන්ට දිය යුතු නායකත්වය වෙනත් එකකි. එම නායකත්වය සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියක් සැදිය යුතු අතර පූර්ණ සෞඛ්‍ය ක්ෂේත්රය එහි පදනම විය යුතුය.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom