Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වසන්තව_මරලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

UPDATE: අනුරපුර රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු ඝාතනයේ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

අනුරාධපුර - කඩපනහ - මුදිතා මාවතේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු ඝාතනය කළ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියදර්ශනී කාරියවසම්, අනුරාධපුර මූලස්ථාන පොලීසියට නියෝග කර තිබෙනවා. ඒ, අද පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

එසේම ඝාතනයට ලක්වූ කරාටේ ශූරයෙකු ද වන වසන්ත සොයිසාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර එම වාර්තාව නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි වැඩබලන මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේ.

ඊයේ රාත්‍රී 11.45ට තියුණු ආයුධ අතැතිව මුහුණු ආවරණය කරගෙන පැමිණි 20 දෙනෙකුගෙන් පමණ කණ්ඩායමක් මෙම රාත්‍රී සමාජශාලාවට ඇතුළු වී පළමුව පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අනතුරුව එම පිරිස සමාජ ශාලාවේ දේපළවලට ද හානි කරමින් එහි සේවකයින්ට ද පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

සමාජ ශාලාවේ හිමිකරු එම අවස්ථාවේ වෙනත් කාමරයක රැදී සිට ඇති අතර, ආරක්ෂිත කැමරා පද්ධතියෙන් සිද්ධිය නිරීක්ෂණය කර සමාජ ශාලාවේ ඉදිරිපසට පැමිණ තිබෙනවා. එම අවස්ථාවේ පැමිණි පිරිස මොහු වට කර බිම වැටෙන තුරු පොලූවලින් සහ කඩුවලින් දරුණු ලෙස පහර දී ඇති බවයි පොලීසිය සදහන් කළේ. අනතුරුව පැමිණි පිරිස කළමනාකරුගේ ලාච්චුවේ තිබූ මුදල් ද විදේශීය මත්පැන් බෝතල් ද කොල්ල කා පැමිණි ලොරියක් වැනි වාහනයකින් පළා ගොස් ඇති බව පොලීසිය කියා සිටියා. එසේ යන අවස්ථාවේදී ඔවුන් සමාජ ශාලාව අසළ නවතා තිබූ වාහනවලට ද හානි කර තිබෙනවා.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ අදාළ සමාජ ශාලාවේ හිමිකරු වන වසන්ත සොයිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටියා. මෙහිදී බරපතල තුවාල ලැබූ සමාජ ශාලාවේ කළමනාකරු සහ තවත් සේවකයින් දෙදෙනෙකු මේ වන විටත් එම රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඝාතනයට පැමිණි සැකකරුවන්ට අයත් යැයි සැක කෙරෙන මුහුණු ආවරණ සහ අත් ආවරණ කිහිපයක් ද උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල ආසන්නයේ දමා ගොස් තිබියදී පොලීසිය අද උදෑසන සොයා ගත්තා. මෙම සැකකරුවන් පොහොර උරවලින් සැරසී සිට ඇති බව සිසී ටිවී දර්ශන මගින් අනාවරණ වී තිබෙනවා. ආරක්ෂිත කැමරාවල පටිගත වී ඇති දර්ශන උපයෝගී කර ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

ඊයේ රාත්‍රී සිදුවූ පහරදීමෙන් ඝාතනයට ලක්වූ වසන්ත සොයිසා 57 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙක්. මොහු ගිනස් වාර්තා කිහිපයකට ද හිමිකම් කියන අතර, ගැටුම ඇති වූ සමාජ ශාලාවට එරෙහිව පසුගිය කාලවකවානුවේදී ආගමික නායකයින් ඇතුළු ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතා ද එල්ල වුණා. ඒ, අනුරාධපුර පූජා නගරය ආසන්නයේ මෙවැනි සමාජ ශාලාවක් පවත්වාගෙන යාම හේතුවෙන්. එසේම ඝාතනයට ලක්වූ වසන්ත සොයිසාට එරෙහිව අනුරාධපුර අධිකරණයේ නඩු කිහිපයක් ද විභාග වෙමින් පවතිනවා. මෙම සමාජ ශාලාවට පැමිණි ගනුදෙනුකරුවෙකුට පහර දී ඔහුගේ රන් භාණ්ඩ කොල්ලකෑමේ නඩුවක් ද ඊට අයත් බවයි අනුරාධපුර හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.

[YOUTUBE]cYiRNZ3r9J0[/YOUTUBE]

[QUOTE="Truth Hurts, post: 19179612, member: 477372"] [CENTER][COLOR="Black"][SIZE="4"]UPDATE: අනුරපුර රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු ඝාතනයේ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග[/SIZE][/COLOR][/CENTER] [SIZE="3"]අනුරාධපුර - කඩපනහ - මුදිතා මාවතේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු ඝාතනය කළ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියදර්ශනී කාරියවසම්, අනුරාධපුර මූලස්ථාන පොලීසියට නියෝග කර තිබෙනවා. ඒ, අද පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. එසේම ඝාතනයට ලක්වූ කරාටේ ශූරයෙකු ද වන වසන්ත සොයිසාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර එම වාර්තාව නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි වැඩබලන මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේ. ඊයේ රාත්‍රී 11.45ට තියුණු ආයුධ අතැතිව මුහුණු ආවරණය කරගෙන පැමිණි 20 දෙනෙකුගෙන් පමණ කණ්ඩායමක් මෙම රාත්‍රී සමාජශාලාවට ඇතුළු වී පළමුව පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අනතුරුව එම පිරිස සමාජ ශාලාවේ දේපළවලට ද හානි කරමින් එහි සේවකයින්ට ද පහර දී ඇති බවයි වාර්තා වන්නේ. සමාජ ශාලාවේ හිමිකරු එම අවස්ථාවේ වෙනත් කාමරයක රැදී සිට ඇති අතර, ආරක්ෂිත කැමරා පද්ධතියෙන් සිද්ධිය නිරීක්ෂණය කර සමාජ ශාලාවේ ඉදිරිපසට පැමිණ තිබෙනවා. එම අවස්ථාවේ පැමිණි පිරිස මොහු වට කර බිම වැටෙන තුරු පොලූවලින් සහ කඩුවලින් දරුණු ලෙස පහර දී ඇති බවයි පොලීසිය සදහන් කළේ. අනතුරුව පැමිණි පිරිස කළමනාකරුගේ ලාච්චුවේ තිබූ මුදල් ද විදේශීය මත්පැන් බෝතල් ද කොල්ල කා පැමිණි ලොරියක් වැනි වාහනයකින් පළා ගොස් ඇති බව පොලීසිය කියා සිටියා. එසේ යන අවස්ථාවේදී ඔවුන් සමාජ ශාලාව අසළ නවතා තිබූ වාහනවලට ද හානි කර තිබෙනවා. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ අදාළ සමාජ ශාලාවේ හිමිකරු වන වසන්ත සොයිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටියා. මෙහිදී බරපතල තුවාල ලැබූ සමාජ ශාලාවේ කළමනාකරු සහ තවත් සේවකයින් දෙදෙනෙකු මේ වන විටත් එම රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඝාතනයට පැමිණි සැකකරුවන්ට අයත් යැයි සැක කෙරෙන මුහුණු ආවරණ සහ අත් ආවරණ කිහිපයක් ද උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල ආසන්නයේ දමා ගොස් තිබියදී පොලීසිය අද උදෑසන සොයා ගත්තා. මෙම සැකකරුවන් පොහොර උරවලින් සැරසී සිට ඇති බව සිසී ටිවී දර්ශන මගින් අනාවරණ වී තිබෙනවා. ආරක්ෂිත කැමරාවල පටිගත වී ඇති දර්ශන උපයෝගී කර ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. ඊයේ රාත්‍රී සිදුවූ පහරදීමෙන් ඝාතනයට ලක්වූ වසන්ත සොයිසා 57 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙක්. මොහු ගිනස් වාර්තා කිහිපයකට ද හිමිකම් කියන අතර, ගැටුම ඇති වූ සමාජ ශාලාවට එරෙහිව පසුගිය කාලවකවානුවේදී ආගමික නායකයින් ඇතුළු ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතා ද එල්ල වුණා. ඒ, අනුරාධපුර පූජා නගරය ආසන්නයේ මෙවැනි සමාජ ශාලාවක් පවත්වාගෙන යාම හේතුවෙන්. එසේම ඝාතනයට ලක්වූ වසන්ත සොයිසාට එරෙහිව අනුරාධපුර අධිකරණයේ නඩු කිහිපයක් ද විභාග වෙමින් පවතිනවා. මෙම සමාජ ශාලාවට පැමිණි ගනුදෙනුකරුවෙකුට පහර දී ඔහුගේ රන් භාණ්ඩ කොල්ලකෑමේ නඩුවක් ද ඊට අයත් බවයි අනුරාධපුර හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ. [/SIZE] [CENTER][YOUTUBE]cYiRNZ3r9J0[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom