Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වසන්තව_මරලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඝාතනයට සැකපිට 08 ක් අල්ලයි

අනුරාධපුර මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරු වූ වසන්ත සොයිසා නොහොත් කරාටේ වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ කර ගෙන තිබෙනවා.

මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙය පෞද්ගලික ආරවුලක් මත සිදුවූ ඝාතනයක් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කළා.

හමුදාවෙන් පලාගිය පුද්ගලයෙකුද ඒ අතරට අයත්. ඔවුන් දහයියාගම, පාලාඩිකුලම, පුබුදුපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මෙම පිරිස අවුරුදු 20 ත් 30 ත් අතර වයස් කාණ්ඩවල පසුවනවා.

ඝාතනයට පැමිණි සැකකරුවන් මත්පැන් පානය කළ බවට සැක කෙරෙන ස්ථාන කිහිපයක් පිළිබදවද තොරතුරු ලැබී ඇති බව අනුරාධපුර පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළා.

සැකකරුවන් සමග ලේ තැවරුණු පොලු 2 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පැවසෙන්නේ. ඝාතනයට යොදාගත් කඩු සොයා ගැනීම සදහා තවදුරටත් පරීක්ෂණ කි‍්‍රයාත්මකයි. අධිකරණ නියෝගයක් ලබාගෙන සැකකරුවන් රදවාගෙන ප්‍රශ්න කිරීමටයි අනුරාධපුර පොලීසිය සුදානම් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායම් දෙකක් මේ වනවිටද විමර්ශන සිදුකරමින් පවතිනවා. ඊට අමතරව උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි මහතාගේ නියෝගය පරිදි අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයද අද (26) සිට පරීක්ෂණවලට එක් වූ බව නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා.

ඉකුත් සෙනසුරාදා රාති‍්‍ර 11 යි 45 ට පමණ මුහුණු ආවරණය කර ගත් පිරිසක් පැමිණ රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුට සහ සේවකයන් තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී තිබුණා.

එහිදී තුවාල ලැබූ වසන්ත සොයිසා නමැත්තා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත්වීමෙන් අනතුරු ජීවිතක්ෂයට පත් වුණා. සිද්ධියෙන් තුවාල ලැබූ රාති‍්‍ර සමාජ ශාලාවේ සේවකයන් කිහිපදෙනෙකු අනුරාරධපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

කරාතේ ශූරයෙකුද වූ වසන්ත සොයිසා නමැත්තා රූපවාහිනී රියැලිටි වැඩසටහනකින්ද ජයග්‍රහණය කළ අයෙක්. ඔහු ගිනස් වාර්තාවකටද හිමිකම් කියනවා. එ් අඟල් 3ක ගණකමකින් යුත් කොන්කී‍්‍රට් කැබලි 12ක් හිසින් පහරදී කඩා බිද දැමීමයි.

nethfm

[QUOTE="mano3989, post: 19182631, member: 348050"] [SIZE="4"]ඝාතනයට සැකපිට 08 ක් අල්ලයි අනුරාධපුර මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරු වූ වසන්ත සොයිසා නොහොත් කරාටේ වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ කර ගෙන තිබෙනවා. මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙය පෞද්ගලික ආරවුලක් මත සිදුවූ ඝාතනයක් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කළා. හමුදාවෙන් පලාගිය පුද්ගලයෙකුද ඒ අතරට අයත්. ඔවුන් දහයියාගම, පාලාඩිකුලම, පුබුදුපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මෙම පිරිස අවුරුදු 20 ත් 30 ත් අතර වයස් කාණ්ඩවල පසුවනවා. ඝාතනයට පැමිණි සැකකරුවන් මත්පැන් පානය කළ බවට සැක කෙරෙන ස්ථාන කිහිපයක් පිළිබදවද තොරතුරු ලැබී ඇති බව අනුරාධපුර පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළා. සැකකරුවන් සමග ලේ තැවරුණු පොලු 2 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පැවසෙන්නේ. ඝාතනයට යොදාගත් කඩු සොයා ගැනීම සදහා තවදුරටත් පරීක්ෂණ කි‍්‍රයාත්මකයි. අධිකරණ නියෝගයක් ලබාගෙන සැකකරුවන් රදවාගෙන ප්‍රශ්න කිරීමටයි අනුරාධපුර පොලීසිය සුදානම් වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායම් දෙකක් මේ වනවිටද විමර්ශන සිදුකරමින් පවතිනවා. ඊට අමතරව උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි මහතාගේ නියෝගය පරිදි අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයද අද (26) සිට පරීක්ෂණවලට එක් වූ බව නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා. ඉකුත් සෙනසුරාදා රාති‍්‍ර 11 යි 45 ට පමණ මුහුණු ආවරණය කර ගත් පිරිසක් පැමිණ රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුට සහ සේවකයන් තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී තිබුණා. එහිදී තුවාල ලැබූ වසන්ත සොයිසා නමැත්තා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත්වීමෙන් අනතුරු ජීවිතක්ෂයට පත් වුණා. සිද්ධියෙන් තුවාල ලැබූ රාති‍්‍ර සමාජ ශාලාවේ සේවකයන් කිහිපදෙනෙකු අනුරාරධපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා. කරාතේ ශූරයෙකුද වූ වසන්ත සොයිසා නමැත්තා රූපවාහිනී රියැලිටි වැඩසටහනකින්ද ජයග්‍රහණය කළ අයෙක්. ඔහු ගිනස් වාර්තාවකටද හිමිකම් කියනවා. එ් අඟල් 3ක ගණකමකින් යුත් කොන්කී‍්‍රට් කැබලි 12ක් හිසින් පහරදී කඩා බිද දැමීමයි.[/SIZE] nethfm [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom