Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වසන්තව_මරලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.divaina.com/2015/10/27/news03.html

//අනුරාධපුර, පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු ගිනස් වාර්තාලාභී ඇලෙක්සැන්ඩර් වසන්ත වික්‍රමද සොයිසාට පහරදී කපා කොටා ඝාතනය කරනු ලැබුවේ අනුරාධපුර දහයියාගම පදිංචි එස්.එෆ්. ලොක්කා ඇතුළු මැර කල්ලියක් විසින් බව හෙළිකරගත් පොලිසිය ඊට සම්බන්ධ සැකකරුවන් අටදෙනකු ඊයේ (26 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. එස්.එෆ්. ලොක්කා සහ වසන්ත සොයිසා අතර මාස තුන හතරක් තිස්සේ පැවති ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බව පොලිසිය පවසයි. වසන්ත සොයිසා ඝාතනය කර ඔහුට අයත් පැනොරාමා රාත්‍රී සමාජ ශාලාව විනාශ කිරීම සඳහා පුද්ගලයන් 28 දෙනකු පැමිණ ඇති අතර දැනට අත්අඩංගුවේ සිටි අටදෙනා ...

මෙම ප්‍රහාරයට එක්වූවන් බව හෙළිවී ඇත. විනාඩි 4 ක් වැනි සුළු කාලසීමාවකදී මැර පිරිස පැනොරාමා හෝටලය විනාශ කර වසන්ත සොයිසාද ඝාතනය කර පළාගොස් ඇති බව පොලිසිය පවසයි.

වසන්ත සොයිසාට පහරදී පොරවකින් හිසට ගසා ඝාතනය කරනු ලැබූ අපරාධකරුද දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අතර සිටියි. ඝාතනය සඳහා යොදාගත් පොරොව සහ පැනොරාමා රාත්‍රී සමාජ ශාලාව විනාශ කිරීමට යොදාගත් පොලු මුගුරු ඇතුළු ආයුධ කීපයක් අනුරාධපුර ශ්‍රාවස්තිපුර තේක්ක කැලෑව ප්‍රදේශයේ ගිනි තබා තිබියදී ඉන් කොටසක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙම ප්‍රහාරය සඳහා මැර පිරිස පැමිණි කැන්ටර් ලොරියක්, මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක්ද ඊයේ (26 දා) දහවල් වන විට පොලිසිය විසින් සොයාගෙන තිබේ.

එස්.එෆ්. ලොක්කා නමැති සැකකරුද මෙම ප්‍රහාරය සඳහා එක්ව සිට ඇති අතර ඔහු මේ වන විට ප්‍රදේශය අතහැර පලාගොස් ඇත.

පරීක්ෂණවලින් අනාවරණය වී ඇති අන්දමට "එස්.එෆ්. ලොක්කා" ඇතුළු මැර පිරිස පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවට කඩාවැදී ඇත්තේ එහි දේපොළ විනාශ කර ඊට හානි සිදුකිරීමටය.

එහෙත් මැර පිරිස සමාජ ශාලාවට කඩාවැදී දේපොළ විනාශ කරද්දී "කව්ද යකෝ මගේ හෝටලේ කුඩු කරන්නෙ" යෑයි කියමින් වසන්ත සොයිසා ඊට එරෙහි වී ඔවුන් සමඟ ගැටුමක් ඇති කරගෙන තිබේ.

මැර පිරිස අතර සිටි එක් අයකු වසන්ත සොයිසාගේ හිසට පොරවකින් පහරදී ඇත්තේ ඒ අවස්ථාවේදීය.

මෙම ප්‍රහාරය සඳහා පැමිණ ඇති මැරයන් අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ කුලී වැඩකරමින් ජීවත් වන පුද්ගලයන් බවද හෙළිවී ඇත.

ගිනස් ලෝක වාර්තා 10 ක් බිහිකළ ලොව එකම කරාතේ ක්‍රීඩකයා ලෙස ගිනස් පොතට එක්වූ ඇලෙක්සැන්ඩර් වික්‍රම වසන්ත ද සොයිසා (57) මහතා ඉකුත් 24 දා රාත්‍රී 11.55 ට පමණ අනුරාධපුර කඩ 50 මුදිතා මාවතේ පිහිටි ඔහුගේ රාත්‍රී සමාජ ශාලාව තුළදීම කඩු පොලුවලින් පහරදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ අතර ඔහුගේ කළමනාකාරවරයා ඇතුළු තිදෙනකු ප්‍රහාරයට ලක්වී බරපතළ තුවාල සහිතව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විඡේගුණවර්ධන මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් 05 ක් පත්කෙරුණු අතර පැය 24 ක් ගතවීමට මත්තෙන් ඝාතනය සිදුකර රාත්‍රී සමාජ ශාලාවට බරපතළ අලාභ හානි සිදුකළ පුද්ගලයන් කවුරුන්ද යන්න නිශ්චිත වශයෙන්ම අනාවරණය කර ගැනීමට පරීක්ෂණ සිදු කරන පොලිස් කණ්ඩායම් සමත්වී තිබේ.

සමාජ ශාලාවේ දේපළවලට බරපතළ ලෙස අලාභහානි සිදු කිරීමට මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් 28 දෙනකු පැමිණ ඇති බවට පොලිසිය තහවුරු කරගෙන ඇති අතර ප්‍රහාරය සඳහා පුද්ගලයන් 24 දෙනකු පමණ සමාජ ශාලාව වෙත ඇතුළු වී තිබෙන බවද අනාවරණය කරගෙන තිබුණි. එමෙන්ම තවත් පුද්ගලයන් සිවුදෙනකු අනුරාධපුර නගර ආසන්නයේ රැඳී සිට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. ප්‍රහාරය සඳහා පුද්ගලයන් ප්‍රවාහනය කළ කුඩා ට්‍රක් රථය සොයා ගැනීමටද පොලිසිය වෙහෙස වන අතර ප්‍රධාන මාර්ග කිහිපයකම වෙළෙඳසැල්වල, නිවෙස්වල, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සවිකර ඇති ආරක්ෂිත කැමරා පද්ධති පරීක්ෂා කිරීමටද පොලිසිය පියවර ගෙන ඇත.

එමෙන්ම ප්‍රහාරය සඳහා රාත්‍රී සමාජ ශාලාව වෙත ඇතුල් වෙන අවස්ථාවේදීම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසියේ විශේෂ අවධානය යොමුවී තිබේ.

එමෙන්ම ප්‍රහාරකයන් ඇඳගෙන ආ පොහොර උර මිලදීගත් ස්ථානයන් අනාවරණය කර ගැනීමටද පොලිසිය විශේෂ පරීක්ෂණයක් කරගෙන යයි.

මෙම සන්නද්ධ ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයන් අනුරාධපුර නගරයේ හෝටලයකට

රැස්වී එහිදී මත්පැන් පානය කොට අනතුරුව ටිපර් ලොරි රථයකින් සමාජ ශාලාව ආසන්නයට ගොස් ඉන් බැස එතැන් සිට පයින් ගොස් ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී තිබේ.

එම සන්නද්ධ කල්ලිය සිද්ධිය වූ දින දිවා කාලයේ නිකුල්ල ගසකින් කපාගත් ලී මුගුරු, යකඩ පොලු, පොරෝ සහ කඩු උපයෝගී කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ලකොට ඇති බව මෙතෙක් සිදුකර තිබෙන විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.

මේ අතර ඔවුන් සිය මුහුණු ආවරණය කර ගැනීමට කළු පැහැති රෙදි කැබලි, දෑත් ආවරණය කර ගැනීමට අත් ආවරණ සහ ශරීරයේ උඩුකය ආවරණය කර ගැනීමට පොලිසැක් උර භාවිත කර ඇති බවටද අනාවරණය වී ඇත.

පොලිස් විමර්ශන සාර්ථක මට්ටමක පවතින බවත්, මෙම සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අද (27 දා) වන විට අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් අනුරාධපුර පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසීය.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විඡේගුණවර්ධන, අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි, අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අතුල වීරසිංහ සහ සහකාර පොලිස් අධිකාරි සමුද්‍රජීව හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නන්දසිරි ජයපත් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඝාතනයට ලක්වූ කරාතේ උපදේශක වසන්ත සොයිසාගේ දේහය අංක 11 සී. මුදිතා මාවත, කඩ 50 අනුරාධපුර පිහිටි පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවේ මහජන ගෞරවය සඳහා ඊයේ (26 දා) තැන්පත් කර තිබූ අතර අනුරාධපුර විජයපුර පිහිටි නිසල නිම්නය පොදු සුසාන භූමියේ දී අද (27වැනිදා) අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.//

[QUOTE="marachoon, post: 19186519, member: 461504"] [url]http://www.divaina.com/2015/10/27/news03.html[/url] [SIZE="5"]//අනුරාධපුර, පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු ගිනස් වාර්තාලාභී ඇලෙක්සැන්ඩර් වසන්ත වික්‍රමද සොයිසාට පහරදී කපා කොටා ඝාතනය කරනු ලැබුවේ අනුරාධපුර දහයියාගම පදිංචි එස්.එෆ්. ලොක්කා ඇතුළු මැර කල්ලියක් විසින් බව හෙළිකරගත් පොලිසිය ඊට සම්බන්ධ සැකකරුවන් අටදෙනකු ඊයේ (26 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. එස්.එෆ්. ලොක්කා සහ වසන්ත සොයිසා අතර මාස තුන හතරක් තිස්සේ පැවති ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බව පොලිසිය පවසයි. වසන්ත සොයිසා ඝාතනය කර ඔහුට අයත් පැනොරාමා රාත්‍රී සමාජ ශාලාව විනාශ කිරීම සඳහා පුද්ගලයන් 28 දෙනකු පැමිණ ඇති අතර දැනට අත්අඩංගුවේ සිටි අටදෙනා ... මෙම ප්‍රහාරයට එක්වූවන් බව හෙළිවී ඇත. විනාඩි 4 ක් වැනි සුළු කාලසීමාවකදී මැර පිරිස පැනොරාමා හෝටලය විනාශ කර වසන්ත සොයිසාද ඝාතනය කර පළාගොස් ඇති බව පොලිසිය පවසයි. වසන්ත සොයිසාට පහරදී පොරවකින් හිසට ගසා ඝාතනය කරනු ලැබූ අපරාධකරුද දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අතර සිටියි. ඝාතනය සඳහා යොදාගත් පොරොව සහ පැනොරාමා රාත්‍රී සමාජ ශාලාව විනාශ කිරීමට යොදාගත් පොලු මුගුරු ඇතුළු ආයුධ කීපයක් අනුරාධපුර ශ්‍රාවස්තිපුර තේක්ක කැලෑව ප්‍රදේශයේ ගිනි තබා තිබියදී ඉන් කොටසක් පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙම ප්‍රහාරය සඳහා මැර පිරිස පැමිණි කැන්ටර් ලොරියක්, මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක්ද ඊයේ (26 දා) දහවල් වන විට පොලිසිය විසින් සොයාගෙන තිබේ. එස්.එෆ්. ලොක්කා නමැති සැකකරුද මෙම ප්‍රහාරය සඳහා එක්ව සිට ඇති අතර ඔහු මේ වන විට ප්‍රදේශය අතහැර පලාගොස් ඇත. පරීක්ෂණවලින් අනාවරණය වී ඇති අන්දමට "එස්.එෆ්. ලොක්කා" ඇතුළු මැර පිරිස පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවට කඩාවැදී ඇත්තේ එහි දේපොළ විනාශ කර ඊට හානි සිදුකිරීමටය. එහෙත් මැර පිරිස සමාජ ශාලාවට කඩාවැදී දේපොළ විනාශ කරද්දී "කව්ද යකෝ මගේ හෝටලේ කුඩු කරන්නෙ" යෑයි කියමින් වසන්ත සොයිසා ඊට එරෙහි වී ඔවුන් සමඟ ගැටුමක් ඇති කරගෙන තිබේ. මැර පිරිස අතර සිටි එක් අයකු වසන්ත සොයිසාගේ හිසට පොරවකින් පහරදී ඇත්තේ ඒ අවස්ථාවේදීය. මෙම ප්‍රහාරය සඳහා පැමිණ ඇති මැරයන් අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ කුලී වැඩකරමින් ජීවත් වන පුද්ගලයන් බවද හෙළිවී ඇත. ගිනස් ලෝක වාර්තා 10 ක් බිහිකළ ලොව එකම කරාතේ ක්‍රීඩකයා ලෙස ගිනස් පොතට එක්වූ ඇලෙක්සැන්ඩර් වික්‍රම වසන්ත ද සොයිසා (57) මහතා ඉකුත් 24 දා රාත්‍රී 11.55 ට පමණ අනුරාධපුර කඩ 50 මුදිතා මාවතේ පිහිටි ඔහුගේ රාත්‍රී සමාජ ශාලාව තුළදීම කඩු පොලුවලින් පහරදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ අතර ඔහුගේ කළමනාකාරවරයා ඇතුළු තිදෙනකු ප්‍රහාරයට ලක්වී බරපතළ තුවාල සහිතව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විඡේගුණවර්ධන මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් 05 ක් පත්කෙරුණු අතර පැය 24 ක් ගතවීමට මත්තෙන් ඝාතනය සිදුකර රාත්‍රී සමාජ ශාලාවට බරපතළ අලාභ හානි සිදුකළ පුද්ගලයන් කවුරුන්ද යන්න නිශ්චිත වශයෙන්ම අනාවරණය කර ගැනීමට පරීක්ෂණ සිදු කරන පොලිස් කණ්ඩායම් සමත්වී තිබේ. සමාජ ශාලාවේ දේපළවලට බරපතළ ලෙස අලාභහානි සිදු කිරීමට මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් 28 දෙනකු පැමිණ ඇති බවට පොලිසිය තහවුරු කරගෙන ඇති අතර ප්‍රහාරය සඳහා පුද්ගලයන් 24 දෙනකු පමණ සමාජ ශාලාව වෙත ඇතුළු වී තිබෙන බවද අනාවරණය කරගෙන තිබුණි. එමෙන්ම තවත් පුද්ගලයන් සිවුදෙනකු අනුරාධපුර නගර ආසන්නයේ රැඳී සිට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. ප්‍රහාරය සඳහා පුද්ගලයන් ප්‍රවාහනය කළ කුඩා ට්‍රක් රථය සොයා ගැනීමටද පොලිසිය වෙහෙස වන අතර ප්‍රධාන මාර්ග කිහිපයකම වෙළෙඳසැල්වල, නිවෙස්වල, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සවිකර ඇති ආරක්ෂිත කැමරා පද්ධති පරීක්ෂා කිරීමටද පොලිසිය පියවර ගෙන ඇත. එමෙන්ම ප්‍රහාරය සඳහා රාත්‍රී සමාජ ශාලාව වෙත ඇතුල් වෙන අවස්ථාවේදීම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසියේ විශේෂ අවධානය යොමුවී තිබේ. එමෙන්ම ප්‍රහාරකයන් ඇඳගෙන ආ පොහොර උර මිලදීගත් ස්ථානයන් අනාවරණය කර ගැනීමටද පොලිසිය විශේෂ පරීක්ෂණයක් කරගෙන යයි. මෙම සන්නද්ධ ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයන් අනුරාධපුර නගරයේ හෝටලයකට රැස්වී එහිදී මත්පැන් පානය කොට අනතුරුව ටිපර් ලොරි රථයකින් සමාජ ශාලාව ආසන්නයට ගොස් ඉන් බැස එතැන් සිට පයින් ගොස් ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී තිබේ. එම සන්නද්ධ කල්ලිය සිද්ධිය වූ දින දිවා කාලයේ නිකුල්ල ගසකින් කපාගත් ලී මුගුරු, යකඩ පොලු, පොරෝ සහ කඩු උපයෝගී කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ලකොට ඇති බව මෙතෙක් සිදුකර තිබෙන විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත. මේ අතර ඔවුන් සිය මුහුණු ආවරණය කර ගැනීමට කළු පැහැති රෙදි කැබලි, දෑත් ආවරණය කර ගැනීමට අත් ආවරණ සහ ශරීරයේ උඩුකය ආවරණය කර ගැනීමට පොලිසැක් උර භාවිත කර ඇති බවටද අනාවරණය වී ඇත. පොලිස් විමර්ශන සාර්ථක මට්ටමක පවතින බවත්, මෙම සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අද (27 දා) වන විට අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් අනුරාධපුර පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසීය. උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විඡේගුණවර්ධන, අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි, අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අතුල වීරසිංහ සහ සහකාර පොලිස් අධිකාරි සමුද්‍රජීව හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නන්දසිරි ජයපත් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. ඝාතනයට ලක්වූ කරාතේ උපදේශක වසන්ත සොයිසාගේ දේහය අංක 11 සී. මුදිතා මාවත, කඩ 50 අනුරාධපුර පිහිටි පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවේ මහජන ගෞරවය සඳහා ඊයේ (26 දා) තැන්පත් කර තිබූ අතර අනුරාධපුර විජයපුර පිහිටි නිසල නිම්නය පොදු සුසාන භූමියේ දී අද (27වැනිදා) අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.//[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom