වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්ත වෙයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,298
    17,333
    113
    වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්ත වෙයි

    ප්‍රවීන වේශනිරූපණ ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුවන වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    මෙරට සිනමාව, වේදිකාව මෙන්ම ටෙලි නාට්‍ය යන කේෂත‍්‍ර තුනේම යුග ගණනාවක කටයුතු කර ඇති ඒ මහතා අද්දැකීම් සහිත කලාකරුවෙකි.

    ඒ මහතා රෝගාතුරුව රොහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ මෙලෙස මියගිය බව ඥාතීන් පැවසීය.