Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වසන්ත විට්ටච්චි සමුගනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිනමාව, වේදිකාව සහ ටෙලි නාට්‍ය යන කලා ක්ෂේත්‍ර තුනේම දශක ගණනාවක අත්දැකීම් සම්භාරයක් හිමි කර ගත් බහුගුණ කලාකරුවෙකු වූ වසන්ත විට්ටච්චි දිවිසැරිය නිමාකර තිබේ.

විශේෂයෙන්ම අංග රචනා ශිල්පියෙකු ලෙස ප්‍රකට වුවද, රංගන ශිල්පියෙකු ලෙසද ඔහු සුවිශේෂී ප්‍රතිරූපයක් ගොඩනගා ගත්තෙකි.පසුගිය කාලයේ අසනීප තත්වයෙන් සිටි ඔහු මියයනවිට 69 වන වියෙහි පසුවිය.

විට්ටච්චි පාසල් අධ්‍යාපනය අවසන් කළ 1975 වසර වන විට, සෝවියට් සංස්කෘතික මන්දිරයේ රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමට ඔහුට අවස්ථාව ලැබුණි. එහිදී හමුවූ මිතුරෙකු වන නිමල් පතිරණ විසින් "රත්තෝ..." නමැති නාට්‍යයක රඟපෑමට ආරාධනා කිරීමත් සමඟ ඔහුගේ කලා දිවියේ ආරම්භය සනිටුහන් විය.

ඉන්පසුව, ලයනල් වෙන්ඩ්ට් ශිල්ප ශාලිකාවට ඇතුළත් වීමට වාසනාව ලැබුණු ඔහුට, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ධම්ම ජාගොඩ, බන්දුල ජයවර්ධන, සුනන්ද මහේන්ද්‍ර වැනි ප්‍රවීණයන්ගෙන් දැනුම ලබා ගැනීමට අවස්ථාව උදා විය. මෙයට අමතරව, ආචාර්ය සාලමන් ෆොන්සේකා ඇතුළු විදේශීය ගුරුවරුන් වන ෆ්රෑන්ක් යුන්ගමන්, ෆෙඞ්රික් ඩොෆ්, වුල්ෆ් ඔෆ් මෙහෙරින් සහ හෙරිනා ලෙච්චිමති් වැනි අයගේ මඟ පෙන්වීම ද ඔහුට ලැබුණි. 1983 දී පැවති පින්ලන්තයේ ආසියාතික තරුණ නාට්‍ය කරුවන්ගේ සම්මේලනයට සහභාගි වීමේ භාග්‍ය ද ඔහුට හිමි විය.

වසන්ත විට්ටච්චි අංග රචනා ශිල්පියෙකු ලෙස කේෂත්රයට පිවිසීම ද අහම්බ සිදුවීමක් විය. ඔහුගේ මිතුරෙකු වූ රංජිත් වික්‍රමසිංහ ශේෂා පලිහක්කාර යටතේ අංග රචනා ශිල්පියෙකු ලෙස කටයුතු කළ අතර, ක්‍රිස්ටි ශෙල්ටන් ප්‍රනාන්දුගේ "පැනි හටන සමග ගොන් දෙන්නෙක්" නාට්‍යයේදී රංජිත් විසින් ඔහුට අංග රචනා සහායකයෙකු ලෙස වැඩ කිරීමට ආරාධනා කරන ලදී.

පසුව, රංජිත් මාර්ගයෙන් ශේෂා පලිහක්කාරගේ සහායකයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබුණු ඔහු, "ආදර කතාව" චිත්‍රපටයේ අංග රචනා වැඩකටයුතු සඳහා සම්බන්ධ විය.

පරාක්‍රම නිරිඇල්ලගේ "කඩ ඉම" ඔහුගේ මුල්ම ටෙලි රංගනයයි.රූපවාහිනිය ලංකාවට හඳුන්වා දුන් මුල් කාලයේ ප්‍රචලිත වූ "බුමුතුරුණු" "තාරාදේවී" මෙන්ම පසුකාලීනව වෙදහාමිනේ, දඩුබස්නාමානය වැනි ටෙලි නාටක වල කැපී පෙනෙන රඟපෑමක නිරතවිය.

දීර්ඝ කලා දිවියේදී සම්මාන 50කට අධික සංඛ්‍යාවක් දිනා ඇති විට්ටච්චි, විශ්ව කීර්ති වැනි ගෞරව නාම ද ලබා ඇත. විශේෂයෙන්ම, වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍ය යන අංශ තුනටම සම්මාන ලැබූ එකම අංග රචනා ශිල්පියා ඔහුයි.

[QUOTE="SLK_sri, post: 30569501, member: 569192"] [IMG alt="wasantha-vittachchi-no-more"]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAw_AWVEPgl25w4qFNcHe6mlhTkLC0Wswl561THH6VWOc4Dc_WdtJxqtaTrucO9M-hjcxR3L0TAqdljjTIpz70CqHMbSiyXUPzA6gMMhpJK1vK7IqbFtesZKqkGTprXwYwEZG3laSLWp9CuE6VHzRJXAe8a3NV1rezYN41baaNqTKnxfyXyYwgSFXMpXQ/s16000-rw/collage.jpg[/IMG] සිනමාව, වේදිකාව සහ ටෙලි නාට්‍ය යන කලා ක්ෂේත්‍ර තුනේම දශක ගණනාවක අත්දැකීම් සම්භාරයක් හිමි කර ගත් බහුගුණ කලාකරුවෙකු වූ වසන්ත විට්ටච්චි දිවිසැරිය නිමාකර තිබේ. විශේෂයෙන්ම අංග රචනා ශිල්පියෙකු ලෙස ප්‍රකට වුවද, රංගන ශිල්පියෙකු ලෙසද ඔහු සුවිශේෂී ප්‍රතිරූපයක් ගොඩනගා ගත්තෙකි.පසුගිය කාලයේ අසනීප තත්වයෙන් සිටි ඔහු මියයනවිට 69 වන වියෙහි පසුවිය. විට්ටච්චි පාසල් අධ්‍යාපනය අවසන් කළ 1975 වසර වන විට, සෝවියට් සංස්කෘතික මන්දිරයේ රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමට ඔහුට අවස්ථාව ලැබුණි. එහිදී හමුවූ මිතුරෙකු වන නිමල් පතිරණ විසින් "රත්තෝ..." නමැති නාට්‍යයක රඟපෑමට ආරාධනා කිරීමත් සමඟ ඔහුගේ කලා දිවියේ ආරම්භය සනිටුහන් විය. [CENTER][/CENTER] ඉන්පසුව, ලයනල් වෙන්ඩ්ට් ශිල්ප ශාලිකාවට ඇතුළත් වීමට වාසනාව ලැබුණු ඔහුට, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ධම්ම ජාගොඩ, බන්දුල ජයවර්ධන, සුනන්ද මහේන්ද්‍ර වැනි ප්‍රවීණයන්ගෙන් දැනුම ලබා ගැනීමට අවස්ථාව උදා විය. මෙයට අමතරව, ආචාර්ය සාලමන් ෆොන්සේකා ඇතුළු විදේශීය ගුරුවරුන් වන ෆ්රෑන්ක් යුන්ගමන්, ෆෙඞ්රික් ඩොෆ්, වුල්ෆ් ඔෆ් මෙහෙරින් සහ හෙරිනා ලෙච්චිමති් වැනි අයගේ මඟ පෙන්වීම ද ඔහුට ලැබුණි. 1983 දී පැවති පින්ලන්තයේ ආසියාතික තරුණ නාට්‍ය කරුවන්ගේ සම්මේලනයට සහභාගි වීමේ භාග්‍ය ද ඔහුට හිමි විය. වසන්ත විට්ටච්චි අංග රචනා ශිල්පියෙකු ලෙස කේෂත්රයට පිවිසීම ද අහම්බ සිදුවීමක් විය. ඔහුගේ මිතුරෙකු වූ රංජිත් වික්‍රමසිංහ ශේෂා පලිහක්කාර යටතේ අංග රචනා ශිල්පියෙකු ලෙස කටයුතු කළ අතර, ක්‍රිස්ටි ශෙල්ටන් ප්‍රනාන්දුගේ "පැනි හටන සමග ගොන් දෙන්නෙක්" නාට්‍යයේදී රංජිත් විසින් ඔහුට අංග රචනා සහායකයෙකු ලෙස වැඩ කිරීමට ආරාධනා කරන ලදී. [CENTER][/CENTER] පසුව, රංජිත් මාර්ගයෙන් ශේෂා පලිහක්කාරගේ සහායකයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබුණු ඔහු, "ආදර කතාව" චිත්‍රපටයේ අංග රචනා වැඩකටයුතු සඳහා සම්බන්ධ විය. පරාක්‍රම නිරිඇල්ලගේ "කඩ ඉම" ඔහුගේ මුල්ම ටෙලි රංගනයයි.රූපවාහිනිය ලංකාවට හඳුන්වා දුන් මුල් කාලයේ ප්‍රචලිත වූ "බුමුතුරුණු" "තාරාදේවී" මෙන්ම පසුකාලීනව වෙදහාමිනේ, දඩුබස්නාමානය වැනි ටෙලි නාටක වල කැපී පෙනෙන රඟපෑමක නිරතවිය. දීර්ඝ කලා දිවියේදී සම්මාන 50කට අධික සංඛ්‍යාවක් දිනා ඇති විට්ටච්චි, විශ්ව කීර්ති වැනි ගෞරව නාම ද ලබා ඇත. විශේෂයෙන්ම, වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍ය යන අංශ තුනටම සම්මාන ලැබූ එකම අංග රචනා ශිල්පියා ඔහුයි. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom