Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ නම කරුණාකරලා අයින් කරන්න පුලුවන්ද.

මොකද මම කැමති නැහැ ප්රසිද්ධ වෙන්න. මන් දැක්කා මුල මිගාර දාලා තියෙන කොමෙට් එක.ඒක බොහෝම ද්වේශ සහගත ලෙස දාලා තියෙන ප්රකාශයක්. ඔව් මම වැඩිය ලොග් වෙන්නේ නැහැ සමහර දවස් වලට. ඒක හරි.

නමුත් මට ප්රශ්ණ නැහැ. ඒ වගේම ප්රසිද්ධ වෙන්න ඕනත් නැහැ. මිගාර ඉතින් ප්රසිද්ධ වුනේ හිරුනිගෙන් නේ.

ඒකත් ඉතින් අපකීර්තිමත් ප්රසිද්ධියක් කිව්වොත් හොදයිනේ. හරියට ප්රභාකරන් ප්රසිද්ධ වුනා වගේ.

මේක වැඩකට නැති poll ටිකක්. මන් check කරලා බැලුවා කලින් poll වල,අඩුම ගානේ මන් දාපු එක ත්රෙඩ් එකක් වත් කාටවත් මතක් තිබිලා නැහැ. මට ඕන නැහැ මගේ ත්රෙඩ් හොදම ත්රෙඩ් එක හැටියට යෝජනා වෙනවට.අඩුම ගානේ මතක තියාගන්න මම මෙහෙම ත්රෙඩ් එකක් දැම්මා හරි කියලා.

මිගාර ඒක කියන කොට. මිගාරගේ fakes වගේම එයාට කඩේ යන අය හතර වටේටම ඔළුව වනන හැටි දැක්කම දුක හිතේනවාත් එක්ක. මොකද ඔච්චර අපකිර්තීමත් පුද්ගලයෙක් එක්ක එකට කුණු වලේ ඉන්නවා දැකලා.

මන් මේකෙ admin ට ස්තුතියි කරන්න කැමතිය මේ වගේ කෙනෙක්ව mod කමට දාපු නැති එක ගැන.

මෙයත් එකයි මෙයාට කඩේ යන බබාත් එකයි. දෙන්නම එකට නානවා හැමදාම හැබැයි ඉතින් මඩ කොච්චර නැවත්.

අනික gayankuwait, ms48mail ව අයින් කරන්න කියන්නේ ඇයි.? දැන් DJRAM ටත් කහ කාඩ් එකක් ඇවිල්ලා තිබුනා නේද? ඔතකොට DJRAM හටපු poll එකේ ,එතනදි ඒක ඔයා කිව්වද? නැහැ නේද? DJRAM site එකේ spam කරල අහුවුනා නේද? අනික ඉතින් ඔයා කුණුහරුප දාන්නේ fakes වලින්නේ. දැන් බලන්න මේක දිහා එක්කෙනෙකුට tags දාන්න පුලුවන් උපරිම 2කයි .නමුත් මෙතනම තියෙනවා

migara ela, migara rox, migaramk buwa, migaramk ela

4 රක්. ඉතින් අපිට හිතාගන්න පුලුවන් දැන් මිගාරගේ තවත් fake එකක් මේ හරියේ කැරකෙනවා කියලා.

නමුත් ඉතින් මිගාරගේ fakes ගොඩක් තිබුනේ අර හොදම සාමාජිකයා කියන එකේ නේ?

මිගාර කළුබෝවිල යෝජනා කර පරිදි මගේ නම මෙම poll එකෙන් අයින් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා admin ගෙන් දැන්.

මේවා පොඩි ළමයින්ව සතුටු කරන්න හොදයි. වෙන දෙයක් නම් මට පේන්නේ නැහැ.

එකම කට්ටියම කැරකෙනවා හැම poll එකේම. එකම විනිශ්චය මණ්ඩලයේම. පොඩ්ඩක් සිරුමාරු වෙලා තියෙනවා. එච්චරයි. අනික මිගාර ඔයා හිතනවා නම් ඔච්චර කොටු පුරවගෙන හිටියම ඔයා ගොඩක් ඉහළ තැනක ඉන්නේ කියලා ඒක වැරදියි. මට මිගාර දැක්කම මේ කවිය මතක් වෙනවා.

උස්තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකුවෙන්නේ.

මිගාර වගේ අයට admin/mod කම ගියෝත් වෙන්නේ තවත් පිපිපෙන එකයි. මේකේ තවත් අය ඉන්නවා ඒ වගේම. කොටු පුරවගෙන හිටියට වැඩක් නැහැ. මදේ හිස්. ත්රෙඩ් check කරලා බැලුවොත් ගන්න දෙයක් වැඩියෙන්.එක්කෝ අර මල්බබා වගේ හොරකම් කරලා දායි නැතිනම්. ඉතින් කුණු ගොඩක් තමයි. මේකේ ඉන්න අයත් 18+ ත්රෙඩ් එකක් දැම්මොත් ඔක්කොම බලයි. මිගාරගේ blog එකේ වැඩිපුර තැන දීලා තියෙන්නේ ඕවටනේ? ඔන්න ඕක තමයි අසහනය කියන්නේ. අසහනය කොච්චර වැඩිද කියනවා නම් තමන්ගේ ලිංගිකත්වය මාරුකරන්න පවා පෙළබිලා තියෙන එක පුදුමකාර වැඩක්. මිගාරගේ -10 යට බයේ කවුරුත් එයාට මුකුත් කියන්නේ නැහැ.නමුත් බය වෙන්න එපා. තමන් පැරදුනත් සටන් කරන එක වටිනවා.

[QUOTE="Topology, post: 10073025, member: 343193"] මගේ නම කරුණාකරලා අයින් කරන්න පුලුවන්ද. මොකද මම කැමති නැහැ ප්රසිද්ධ වෙන්න. මන් දැක්කා මුල මිගාර දාලා තියෙන කොමෙට් එක.ඒක බොහෝම ද්වේශ සහගත ලෙස දාලා තියෙන ප්රකාශයක්. ඔව් මම වැඩිය ලොග් වෙන්නේ නැහැ සමහර දවස් වලට. ඒක හරි. නමුත් මට ප්රශ්ණ නැහැ. ඒ වගේම ප්රසිද්ධ වෙන්න ඕනත් නැහැ. මිගාර ඉතින් ප්රසිද්ධ වුනේ හිරුනිගෙන් නේ. ඒකත් ඉතින් අපකීර්තිමත් ප්රසිද්ධියක් කිව්වොත් හොදයිනේ. හරියට ප්රභාකරන් ප්රසිද්ධ වුනා වගේ. මේක වැඩකට නැති poll ටිකක්. මන් check කරලා බැලුවා කලින් poll වල,අඩුම ගානේ මන් දාපු එක ත්රෙඩ් එකක් වත් කාටවත් මතක් තිබිලා නැහැ. මට ඕන නැහැ මගේ ත්රෙඩ් හොදම ත්රෙඩ් එක හැටියට යෝජනා වෙනවට.අඩුම ගානේ මතක තියාගන්න මම මෙහෙම ත්රෙඩ් එකක් දැම්මා හරි කියලා. මිගාර ඒක කියන කොට. මිගාරගේ fakes වගේම එයාට කඩේ යන අය හතර වටේටම ඔළුව වනන හැටි දැක්කම දුක හිතේනවාත් එක්ක. මොකද ඔච්චර අපකිර්තීමත් පුද්ගලයෙක් එක්ක එකට කුණු වලේ ඉන්නවා දැකලා. මන් මේකෙ admin ට ස්තුතියි කරන්න කැමතිය මේ වගේ කෙනෙක්ව mod කමට දාපු නැති එක ගැන. මෙයත් එකයි මෙයාට කඩේ යන බබාත් එකයි. දෙන්නම එකට නානවා හැමදාම හැබැයි ඉතින් මඩ කොච්චර නැවත්. අනික gayankuwait, ms48mail ව අයින් කරන්න කියන්නේ ඇයි.? දැන් DJRAM ටත් කහ කාඩ් එකක් ඇවිල්ලා තිබුනා නේද? ඔතකොට DJRAM හටපු poll එකේ ,එතනදි ඒක ඔයා කිව්වද? නැහැ නේද? DJRAM site එකේ spam කරල අහුවුනා නේද? අනික ඉතින් ඔයා කුණුහරුප දාන්නේ fakes වලින්නේ. දැන් බලන්න මේක දිහා එක්කෙනෙකුට tags දාන්න පුලුවන් උපරිම 2කයි .නමුත් මෙතනම තියෙනවා [URL="http://www.elakiri.com/forum/tags.php?tag=migara+ela"]migara ela[/URL], [URL="http://www.elakiri.com/forum/tags.php?tag=migara+rox"]migara rox[/URL], [URL="http://www.elakiri.com/forum/tags.php?tag=migaramk+buwa"]migaramk buwa[/URL], [URL="http://www.elakiri.com/forum/tags.php?tag=migaramk+ela"]migaramk ela[/URL] 4 රක්. ඉතින් අපිට හිතාගන්න පුලුවන් දැන් මිගාරගේ තවත් fake එකක් මේ හරියේ කැරකෙනවා කියලා. නමුත් ඉතින් මිගාරගේ fakes ගොඩක් තිබුනේ අර හොදම සාමාජිකයා කියන එකේ නේ? මිගාර කළුබෝවිල යෝජනා කර පරිදි මගේ නම මෙම poll එකෙන් අයින් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා admin ගෙන් දැන්. මේවා පොඩි ළමයින්ව සතුටු කරන්න හොදයි. වෙන දෙයක් නම් මට පේන්නේ නැහැ. එකම කට්ටියම කැරකෙනවා හැම poll එකේම. එකම විනිශ්චය මණ්ඩලයේම. පොඩ්ඩක් සිරුමාරු වෙලා තියෙනවා. එච්චරයි. අනික මිගාර ඔයා හිතනවා නම් ඔච්චර කොටු පුරවගෙන හිටියම ඔයා ගොඩක් ඉහළ තැනක ඉන්නේ කියලා ඒක වැරදියි. මට මිගාර දැක්කම මේ කවිය මතක් වෙනවා. උස්තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකුවෙන්නේ. මිගාර වගේ අයට admin/mod කම ගියෝත් වෙන්නේ තවත් පිපිපෙන එකයි. මේකේ තවත් අය ඉන්නවා ඒ වගේම. කොටු පුරවගෙන හිටියට වැඩක් නැහැ. මදේ හිස්. ත්රෙඩ් check කරලා බැලුවොත් ගන්න දෙයක් වැඩියෙන්.එක්කෝ අර මල්බබා වගේ හොරකම් කරලා දායි නැතිනම්. ඉතින් කුණු ගොඩක් තමයි. මේකේ ඉන්න අයත් 18+ ත්රෙඩ් එකක් දැම්මොත් ඔක්කොම බලයි. මිගාරගේ blog එකේ වැඩිපුර තැන දීලා තියෙන්නේ ඕවටනේ? ඔන්න ඕක තමයි අසහනය කියන්නේ. අසහනය කොච්චර වැඩිද කියනවා නම් තමන්ගේ ලිංගිකත්වය මාරුකරන්න පවා පෙළබිලා තියෙන එක පුදුමකාර වැඩක්. මිගාරගේ -10 යට බයේ කවුරුත් එයාට මුකුත් කියන්නේ නැහැ.නමුත් බය වෙන්න එපා. තමන් පැරදුනත් සටන් කරන එක වටිනවා. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom