Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Buy & Sell (Biz Product/Services)
වසරේ ව්‍යවසායිකාව 2017 සඳහා අයදුම්පත් කැඳවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසරේ ව්‍යවසායිකාව 2017 සඳහා අයදුම්පත් කැඳවය&#3

කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය

‘වසරේ ව්‍යවසායිකාව 2017 සඳහා අයදුම්පත් කැඳවයි’

පසුගියදා පැවති උත්සවයකදී වසරේ ව්‍යවසායිකාව 2017වැඩසටහන නිල වශයෙන් දියත් කිරීමට කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය කටයුතු කළේ ය. ලාභ ඉපැයීමෙන් තොර සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මෙරට ව්‍යවසායිකාවන්ට තම ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීම සඳහා පදනමක් සැපයීම සහ ඔවුන්ට හඬක් ලබාදීම යන අරමුණු මූලික කරගෙන කටයුතු කරයි.

වසර දෙකකට වරක් පැවැත්වෙන වසරේ ව්‍යවසායිකාව වැඩසටහන, ව්‍යාපාරික ලෝකය තුළ කැපීපෙනෙන කාන්තාවන් ඇගයීම සඳහා හඳුන්වා දෙන ලද වැඩසටහනකි. එමෙන්ම එය කාන්තාවන්ට තම ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීම සහ ලොව පිළිගත් ක්‍රමවේද භාවිතා කිරීම සඳහා දිරිදෙයි. සම්මාන ප්රධානයෙන් අනතුරුව ජයග්‍රාහිකාවන් සඳහා විශේෂ වැඩමුළුවක්ද පැවැත්වෙන අතර එහිදී එම කාන්තාවන්ට තම ව්‍යාපාර තවදුරටත් දියුණු කරගැනීම සඳහා අවශ්‍ය මගපෙන්වීම් ලබාදෙනු ලැබේ.

මෙම වැඩසටහන දිවයිනේ සියලූම නගර හා ගම් දනවූ වල වෙසෙන ව්‍යාපාරික කාන්තාවන් සඳහා විවෘතයි. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තම සාර්ථකත්වයට නිසි ඇගයීම ලබාගැනීමට සහ තම ව්‍යාපාර තවදුරටත් දියුණු කරගැනීමට පෙරට එන මෙන් මා රටේ සියලූම ව්‍යවසායිකාවන්ට ආරාධනා කරනවා. කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපති චතුරි රණසිංහ මහත්මිය පැවසුවා ය.

මෙම සම්මාන වැඩසටහන තුළදී ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර, කුඩා පරිමාණ ව්‍යාපාර, මධ්‍යම පරිමාණ ව්‍යාපාර, විශාල පරිමාණ ව්‍යාපාර සහ අතිවිශාල පරිමාණ ව්‍යාපාර යන කාණ්ඩ යටතේ රන්, රිදී හා ලෝකඩ සම්මාන පිරිනැමේ. එමෙන්ම අයදුම්කාරියන් සියලූම දෙනා වසරේ ව්‍යවසායිකාව, වසරේ තරුණ ව්‍යවසායිකා සහ වසරේ විශිෂ්ටතම ආරම්භක මට්ටමේ ව්‍යාපාරය යන සම්මාන සඳහා සලකා බලනු ලැබීමටද සුදුසුකම් ලබති.

මෙම වසරේදී මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් ආබාධිත කාන්තාවන් සඳහා ‘The Most Positively Able Woman of the Year.’ නමින් විශේෂ කාණ්ඩයක්ද හඳුන්වා දී තිඛෙනවා. තම ආබාධයන් නිසා එල්ල වූ බාධක ජයගනිමින් සාර්ථකත්වය කරා පියනැගූ කාන්තාවන් ඇගයීම මෙහි අරමුණයි. චතුරි රණසිංහ මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය.

සම්මාන සඳහා සුදුසුකම් ලැබීමට නම් අයදුම්කාරියන් ව්‍යාපාරයක් ආරම්භ කිරීම, ප්‍රවර්ධනය කිරීම හෝ වසා දමා තිබූ ව්‍යාපාරයක් නැවත ආරම්භ කිරීම වැනි කටයුත්තකට දායක වූ අයෙකු විය යුතු වේ. අදාළ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ නීතිය යටතේ ලියාපදිංචි වූ ව්‍යාපාරයක් විය යුතු අතර වසර 3 ක් හෝ ඊට වැඩි කාලයක් සක්‍රීයව පැවතී තිබිය යුතු ය.http://thewoman.lk/woman-entrepreneur-of-year-2017/

[QUOTE="anuabeysekara8141, post: 23236646, member: 567080"] [b]වසරේ ව්‍යවසායිකාව 2017 සඳහා අයදුම්පත් කැඳවය[/b] කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය ‘වසරේ ව්‍යවසායිකාව 2017 සඳහා අයදුම්පත් කැඳවයි’ පසුගියදා පැවති උත්සවයකදී වසරේ ව්‍යවසායිකාව 2017වැඩසටහන නිල වශයෙන් දියත් කිරීමට කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය කටයුතු කළේ ය. ලාභ ඉපැයීමෙන් තොර සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මෙරට ව්‍යවසායිකාවන්ට තම ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීම සඳහා පදනමක් සැපයීම සහ ඔවුන්ට හඬක් ලබාදීම යන අරමුණු මූලික කරගෙන කටයුතු කරයි. වසර දෙකකට වරක් පැවැත්වෙන වසරේ ව්‍යවසායිකාව වැඩසටහන, ව්‍යාපාරික ලෝකය තුළ කැපීපෙනෙන කාන්තාවන් ඇගයීම සඳහා හඳුන්වා දෙන ලද වැඩසටහනකි. එමෙන්ම එය කාන්තාවන්ට තම ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීම සහ ලොව පිළිගත් ක්‍රමවේද භාවිතා කිරීම සඳහා දිරිදෙයි. සම්මාන ප්රධානයෙන් අනතුරුව ජයග්‍රාහිකාවන් සඳහා විශේෂ වැඩමුළුවක්ද පැවැත්වෙන අතර එහිදී එම කාන්තාවන්ට තම ව්‍යාපාර තවදුරටත් දියුණු කරගැනීම සඳහා අවශ්‍ය මගපෙන්වීම් ලබාදෙනු ලැබේ. මෙම වැඩසටහන දිවයිනේ සියලූම නගර හා ගම් දනවූ වල වෙසෙන ව්‍යාපාරික කාන්තාවන් සඳහා විවෘතයි. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තම සාර්ථකත්වයට නිසි ඇගයීම ලබාගැනීමට සහ තම ව්‍යාපාර තවදුරටත් දියුණු කරගැනීමට පෙරට එන මෙන් මා රටේ සියලූම ව්‍යවසායිකාවන්ට ආරාධනා කරනවා. කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපති චතුරි රණසිංහ මහත්මිය පැවසුවා ය. මෙම සම්මාන වැඩසටහන තුළදී ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර, කුඩා පරිමාණ ව්‍යාපාර, මධ්‍යම පරිමාණ ව්‍යාපාර, විශාල පරිමාණ ව්‍යාපාර සහ අතිවිශාල පරිමාණ ව්‍යාපාර යන කාණ්ඩ යටතේ රන්, රිදී හා ලෝකඩ සම්මාන පිරිනැමේ. එමෙන්ම අයදුම්කාරියන් සියලූම දෙනා වසරේ ව්‍යවසායිකාව, වසරේ තරුණ ව්‍යවසායිකා සහ වසරේ විශිෂ්ටතම ආරම්භක මට්ටමේ ව්‍යාපාරය යන සම්මාන සඳහා සලකා බලනු ලැබීමටද සුදුසුකම් ලබති. මෙම වසරේදී මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් ආබාධිත කාන්තාවන් සඳහා ‘The Most Positively Able Woman of the Year.’ නමින් විශේෂ කාණ්ඩයක්ද හඳුන්වා දී තිඛෙනවා. තම ආබාධයන් නිසා එල්ල වූ බාධක ජයගනිමින් සාර්ථකත්වය කරා පියනැගූ කාන්තාවන් ඇගයීම මෙහි අරමුණයි. චතුරි රණසිංහ මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය. සම්මාන සඳහා සුදුසුකම් ලැබීමට නම් අයදුම්කාරියන් ව්‍යාපාරයක් ආරම්භ කිරීම, ප්‍රවර්ධනය කිරීම හෝ වසා දමා තිබූ ව්‍යාපාරයක් නැවත ආරම්භ කිරීම වැනි කටයුත්තකට දායක වූ අයෙකු විය යුතු වේ. අදාළ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ නීතිය යටතේ ලියාපදිංචි වූ ව්‍යාපාරයක් විය යුතු අතර වසර 3 ක් හෝ ඊට වැඩි කාලයක් සක්‍රීයව පැවතී තිබිය යුතු ය.[url]http://thewoman.lk/woman-entrepreneur-of-year-2017/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom