Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
වසර එකසිය පනහක් ජාතිය පෝෂණය කළ අපේ තේ දල්ල ◽️☕️◼️🌱🌱▫️☕️◾️ (About Tea Leaf)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලාංකේය දේශයේ ඉතිහාසය විමසන විට ජාතියේ ගමන් මගට සුවිශේෂී වූ සේවාවන් සිදු කළ සංධිස්ථානයන් බොහෝ හමුවෙයි. මේ රටේ තේ දල්ලේ ඉතිහාසය විමසන විටද එය රටට, සමාජයට කළ බලපෑම් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ එක් ඵෙතිහාසික සංධිස්ථානයක් සේ සැලකීම යුක්ති යුක්තයි.අපේ රටේ තේ වගාවට වසර 150ක් සම්පූර්ණ කෙරෙයි. දශක පහළොවක් යනු ඕනෑම ක්ෂේත්රයක් විෂයෙහි දැවැන්ත කාල පරාසයකි. පරම්පරා ලෙස ගත හොත් ගණනාවකි.

තේ දල්ල ශ්‍රී ලාංකේය භූමියේ හටගත් කතාව ඵෙතිහාසික ව ගත් කළ රට තුළ කළ ඇති සමාජ, ආර්ථික හා දේශපාලන බලපෑම සුළුපටු නොවේ. විවිධ ධාරාවන් ඔස්සේ අපගේ ජනසමාජය, ජන විඥානය හා බද්ධව මෙම කතාව ලියවී තිබේ. ඒ නිසාම සාහිත්‍ය කලාව තුළද තේ දල්ල දෙස බලා ගෙත්තම් වූ නිර්මාණ අපට සුලබව දැක ගැනීමට හැකි වෙයි.සංස්කෘතික වශයෙන් අපගේ ජන සමාජය තුළ විවිධත්වයක් ඇති කිරීමට මේ රටේ ස්ථාපිත වූ තේ දල්ල සමත් විය. එසේම ජාතීන් අතර සම්මිශ්රනයේ ඉතිහාසය විමසීමේදී ද අපට තේ වගාව ආශ්රිත ශ්‍රමය අමතක කළ නොහැකි සාධකයක් වන්නේය. සැබවින්ම මේ රටේ ආර්ථිකයේ දැවැන්ත ශක්තියක් බවට පත්ව තිබූ තේ වගාව ජාතිය පෝෂණය කළ දෙවැනි පියෙකු ලෙසද හදවත් තුළ විරාජමාන වේ.ඉතිහාසයේ මෑත කාලීන පරිච්ඡේදය වන තුරාම පාසල් යන දරුවන්ගෙන් අපනයන බෝග පිළිබඳ විමසූ විට පළමුව සිහියට ආවේ තේ දල්ලය. පෙළ පොතේ අපට දශක ගණනාවක් පුරා ඉගැන්වූ පාඩම එයයි. තේ වගාව අපට ඉංග්‍රීසීන්ගෙන් ලැබුණු දායාදයක් සේ සැලකේ. එය දායාදයක් සේ සැලකීම සාදාරණ වන්නේ පරම්පරා ගණනක් දේශයේ ගමන් මඟ සුරක්ෂිත කළ නිසාම පමණක් නොවේ. සැබවින් ම අපේ සමාජීය හා සංස්කෘතික ජීවිතය හා බද්ධව පවතින්නක් වන නිසාය. ඉතිහාසයේ ගෙවී ගිය සියවස් එකහමාරක් තුළ තේ වගාව ශ්‍රී ලංකේය ලකුණ ජාත්‍යන්තරයේ සනිටුහන් කළ කීර්තිය අපමනය. අතීතයේ අප්‍රිකාව, ඝායනා, බටහිර ඉන්දියාව, කැනඩාව, කේප්, කොළණිය, හොංකොං, මාලදිවයින, මෝල්ටාව, මුරුසිය, නටාල්, නිව්ෆවුන්ඩන්ලන්තය, බෝනියෝ, ඩෙන්මාර්කය, චීනය, ග්‍රීසිය, මැඩගස්කර්, පර්සියා, නෝර්වේ, පෘතුගාලය, රොමේනියා, තුර්කිය යන රටවල්වල අපගේ තේ දල්ලේ කීර්තිය පැතිර තිබූ බව 1911 මාර්තු 25 වන දින “සිංහල බෞද්ධයා” පුවත් පතට ලිපියක් සම්පාදනය කරමින් අනගාරික ධර්මපාලතුමා සඳහන් කරයි.

තේ වගාවේ සාර්ථකත්වය ශ්‍රී ලංකාවේ කොපමන දැයි යන්න අපට පැහැදිලි වන අවස්ථා බොහෝය. එදා ලෝකයපුරා අපගේ තේ වගාව ව්‍යාප්ත වූයේ වාණිජ බෝගයක් වේගයට නොව දර්ශනයක් පැතිර යන්නා සේය. “මසක් පාසා එංගලන්තයේ තරුණ ඉංග්රීසිකාරයෝ දෙතුන්දෙනෙක් තේ වවන ක්‍රමය ඉගැන්වීමට ලංකාවට පැමිණෙන්නාහ.” යනුවෙන් මීට වසර සියයකට ප්‍රථම ව අනගාරික ධර්මපාලතුමා සිංහල බෞද්ධයා පුවත් පතට ලිපියක් ගෙන හැර දක්වමින් පෙන්වා දුන්නේ අන් කිසිවක් නොව මේ රටේ තේ වගාවේ වූ අති සාර්ථකත්වයයි. තේ වගාව කොපමණ ලෝකයේ ජනතාව අතර දිග්විජය කළේද යතහොත් අතීතයේ අප මාතෘ භූමිය “ලිප්ටන්ගේ තේ වත්ත” නමින් ද ප්‍රකට ව තිබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.තේ වගාවේ ඉතිහාසය ලෝකයේ කියැවෙන්නේ චීනය මුල් කොට ගෙනය. ඒ බුද්ධොත්පත්තියට ද වසර 2700කට ප්‍රථමව ය. චීනයේ රජකම් කළ Shen Nune නැමැති අධිරාජ්‍යයා වටා තේ දල්ලේ ඉතිහාස කතාව ලියැවේ. ජනප්‍රවාදයන්ට අනුව මේ අධිරාජ්‍යයා දිනක් සිය පිරිවරද සමඟ පාද චාරිකාවක නියැලේ. සුන්දර පරිසරයේ ආශ්වාද විදිමින් යන අධිරාජ්‍යයාට දැනුන ගමන් වෙහෙස නිසාම වන ලැහැබක් අසල නිසොල්මන් රුක්ගොමුවක් යට විඩා නිමයි. පරිසර මිහිරියාවේ ආශ්වාදය ගනිමින් විඩාහරින අධිරාජ්‍යයා සිය පිරිවර සපයා දුන් උණුදිය උගුරක් රසවිදිනුයේ ගමන් විඩාව මගහරවා ගැනීම පිණිසය. පරිසරයට විවෘත ව තිබූ උණු පැන් බදුනට උඩුසුළගේ ගසාගෙන ආ මලක් සැනකින් පතිත විය. උණුපැන් බඳුනට පතිතවූයේ මලක් බව දුටු අධිරාජ්‍යය ඒ පිළිබඳ ව එතරම් සැලකිල්ලක් නොදක්වා ම උණු දිය පානය කළේය. තමා පානය කළ උණු දිය රසය පානයකින් වෙනස්ව ගොස් ආශ්වාදනීය රසයෙන් කුල්මත් වූ රජු වට පිට විපරම් කළේය. එවිට ඔහු දුටුවේ අසල තිබුණ ගසය. ඒ ගස පසු කාලයේදී ලෝකයම තෘප්තිමත් කිරීමට සමත් පානයක් විය. ඔබ අද මේ කතාව කියවන දවසේ ඇති පැය විසිහතර තුළ පමණක් ම මෙම අපූරු බීම බිලියන තුනක ජනයා ප්‍රබෝදයට පත් කරවන බව අසන ඔබ විශ්මයට පත්වනු නොඅනු මානය.

පසු කාලීනව වාණිජ බෝගයක් ලෙස කෝපි වගාවට මූලිකත්වයක් දුන් යටත් විජිතවාදීහු කාලයකදී එය අසාර්ථක වීම නිසා නව අත්හදා බැලීමක් ලෙස තේ වගාවට නැවත අවතීර්ණ වී තිබේ. ඒ සඳහා ඔවුන් පූර්වාදර්ශ කරගෙන ඇත්තේ අපගේ අසල් වැසි ඉන්දියාවයි. ඉන්දියාවේ තේ වගාව එකළ ව්‍යාප්තව ඇති නිසා පාරිසරික සාධකවල ඇති සමාන කම ආදර්ශ කොට ගනිමින් තේ වගාව ලංකාවේ අත්හදා බැලීමට ඔවුන් පියවර ගෙන ඇත. කඳුකර ප්‍රදේශයේ ඇති පාරිසරික හිත්යෛශී බව තේ වගාවට සුදුසු යැයි අනුමාන කළ ජේම්ස් ටේලර් නම් ස්කොට්ලන්ත ජාතිකයා විසින් වර්ෂ 1867දී නියාමන ව්‍යාපෘතියක් ලෙස මහනුවර පහළ හේවා හැට ලූල්කඳුර නම් ප්‍රදේශයේ තේ වගාව ආරම්භ කරයි. එය අක්කර නවයක් වූ භූමි භාගයක ව්‍යාප්ත කෙරිණ. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පැල කළ ඇති බීජ ඒ සඳහා ඔහු යොදා ගත් බවද අපට ඉතිහාස ගත තොරතුරු හමුවෙයි. වසර එකසිය පනහක් පුරා අඛණ්ඩව උඩරට, පහත රට, මැද රට කේන්ද්‍රකර ගනිමින් විවිධ අභියෝගයන්ට හා උපද්‍රවයන්ට ලක් වෙමින් ලංකාවේ තේ දල්ල ඉතිහාසයේ සිට වර්තමානය දක්වා දැය සරු කර තිබේ. වර්තමානය වන විට අපේ රටට විදේශ විනිමය ගෙන ඒමෙහි ලා සිව් වන ස්ථානය උසුලන්නේ අපේ තේ දල්ලය. එය ජාතික ආදායමෙන් 2%ක් තරම් වුව ද ජාතික ආර්ථිකයට ලබාදී ඇති ශක්තිය ලඝු කර නොහැක.විදේශ රට රාජ්‍යන්හි ශ්‍රී ලාංකේය නාමය අභිසෙස් කරවීමට තේ දල්ල විටෙක තානාපති සේවයක් බවට පත්ව ඇති බව සැබෑ ය. විදේශයන්හි අදටත් අපේ රට හඳුන්වන්නේ “සිලොන් ටී” සිහියේ තබා ගෙන බව පසක් වීමෙන් එය වඩාත් තහවුරු කෙරේ. අදටත් ලෝක තේ වෙළෙඳපොළ තුළ ගුණාත්මක තේ වෙනුවෙන් අප ලබාගෙන ඇති ඒකාධිකාරිත්වය අභියෝගයන්ට ලක් කළ නොහැකි තරම්ය. ඒ නිසාම අප අදටත් ලෝක තේ ඉල්ලුමට 2% ක දායකත්වයක් ලබාදෙන්නේ ඒ කීර්ති නාමයත් සමඟය. එසේම තරගකාරී ලෝක තේ වෙළෙඳපොළට පය ගැසීම අපට ඉතා පහසු වන්නේ රට ඵෙතිහාසිකව ආරක්ෂා කරගත් කීර්තිය සහ මෙම සරු භූමියේ වැවෙන තේ දල්ලේ නැවුම් රසය සමඟය.

අද ලොව ජලයට පමණක් දෙවැනි වන වඩාත් ඉල්ලුමැති පානය ලෙස තේ පානය සලකනු ලබයි. සාමාන්‍යයෙන් ලොව පුරා ජනතාව දිනකට තේ කෝප්ප බිලියන තුනක් පමණ පානය කරන බව පැවසේ.රටක විදේශ ආදායම ලබාදෙන ප්‍රධාන සංරචක ආරක්ෂා කිරීම පවත්නා ආණ්ඩුවේ විශාල වගකීමක් වේ. ඒ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව විශාල පරිශ්‍රමයක් දාර ඇති බව රජය මගින් තේ කර්මාන්තය ආරක්ෂා කිරීම, නඩත්තු කිරීම මෙන් ම ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති විශාල කර්තවයන් ඔස්සේ දැක ගත හැකි වේ. පසුගිය වසර කිහිපය තුළ තේ කර්මාන්තය කෙරෙහි විශාල බලපෑමක් සිදු වූ අතර විශේෂයෙන් ජාත්‍යන්තර මිල ගණන් අඩුවීම හේතුවෙන් අපේ තේ කර්මාන්තයට ආර්ථික වශයෙන් විශාල බලපෑමක් සිදු විය.

විශේෂයෙන් රුසියානු වෙළෙඳපොළ සහ මැදපෙරදිග වෙළෙඳපොළ තුළ තේ සඳහා පැවති ඉල්ලුම අඩුවීම හේතුවෙන් යම් කිසි දුරකට අපේ අපනයනකරුවන්ට ගැටලුවකට මුහුණ දීමට සිදු වූ බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ මහතා පවසයි. 2014 වර්ෂයේත් 2015 වර්ෂයේත් අමු තේ දළු කිලෝවක් රුපියල් 360 වූ අතර, අද වන විට අමු තේ දළු කිලෝව නොයෙකුත් හේතුන් නිසා රුපියල් 590ක් වැනි මට්ටමකට පැමිණ ඇත. මේ වන විට තේ කර්මාන්තය තුළ පැවති විශාල අඩුවක් පිරිමසමින් දැනට දිවයිනේ සියලු ම ග්‍රාමසේවා කාර්යාල මට්ටමින් තේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී. මෙතෙක් රට තුළ ලිඛිතව සටහන් නොවූ තේ ඉඩම් ලියාපදිංචිය කඩිනම් කරමින් තේ කර්මාන්තය තුළ හඳුනා ගත් ගැටලු රැසකට පිළියම් ලබාදීමටද රජය මගින් පියවර ගෙන ඇත. දැනට තේ ඉඩම් පිළිබඳ හමුවන එකම හෝඩුවාව ලැබී ඇත්තේ 1970 ගණන් වලදීය. කෙසේ නමුත් එයද ලිඛිත සාක්ෂියක් නොවේ. මෙම ලියාපදිංචි ක්‍රමය සිදු කිරීමෙන් අනතුරුව දිවයිනේ ඇති සියලු ම තේ ඉඩම් ලියාපදිංචි වන අතර, ඒ ඔස්සේ ඉදිරියේදී වගාකරුවන්ට ලබාදෙන සියලු ම සහනාධාර සේවයන් කඩිනමින් ගැටලුවකින් තොරව සිදු කළ හැකි වනු ඇත. මේ සඳහා අවශ්‍ය ඉල්ලුම්පත් දිවයිනේ සෑම ග්‍රාම සේවා කාර්යාලයක් මගින්ම නිකුත් කෙරෙන අතර, වගාකරුවන් විසින් එම ඉල්ලුම්පත් සම්පූර්ණ කර අදාළ ග්‍රාමසේවා නිලධාරී කාර්යාල වෙත භාර දීම සිදුකළ යුතුවේ. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ද අනුමැතිය සමඟ මෙම ක්‍රියාදාමය දැනට සිදු කෙරෙමින් පවතී.

අද ලෝකයේ තේ නිෂ්පාදිත රටවල් අතර ඉහළින් ම කෙන්යාව සහ ඉන්දියාව වැජබුනත්, ඒ තේ හා බලන කළ ශ්‍රී ලංකාවේ තේ ඉතා ඉහළ ගුණත්වයකින් සහ ඉහළ රසයකින් යුක්ත බැවින් ඒ සඳහා පවතින ඉල්ලුම අන් රටවලට සාපේක්ෂව 50% කටත් වඩා ඉහළ මට්ටමක පවතී. අද වන විට ලංකාවේ තේ වලින් 30% පමණ නිෂ්පාදිත නමක් සහ ඇසුරුම් සහිතව අපනයනය කෙරේ. අතීතයේ මෙන් තේ තොග වශයෙන් අපනයනය කිරීම විශාල වශයෙන් අද අඩුවී ඇත. අද රට තුළ පවතින තේ වෙන්දේසියෙන් කර්මාන්තකරුවන් තේ කිලෝ එකක් ඩොලර් 5ක් පමණ මුදලට ලබාගත්තත් එහි අගය එකතු කිරීම හේතුවෙන් ඩොලර් 10 මුදලක් තේ කිලෝවකට එකතුවීමක් සිදුවේ. ඒ අනුව තේ මිල වඩ වඩාත් ඉහළ ගොස් ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඉහළ මිලකින් අපේ තේ ඉහළින් ම තවදුරටත් වැජඹේ.

මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.

Original Post Click Here

[QUOTE="netudara, post: 26040474, member: 421484"] [URL='https://www.blogger.com/blog/post/edit/6395736252066478417/7802152363519404906#'][IMG alt="වසර එකසිය පනහක් ජාතිය පෝෂණය කළ අපේ තේ දල්ල ◽️☕️◼️🌱🌱▫️☕️◾️ (About Tea Leaf) - Your Choice Way"]https://1.bp.blogspot.com/-Z2dn5O-s9jY/X8UbmDY9oqI/AAAAAAAAYuE/cF24O9wR5b8l8KWS1MeCd6ZKoTgpIFFmACLcBGAsYHQ/w640-h596/%25E0%25B7%2580%25E0%25B7%2583%25E0%25B6%25BB%2B%25E0%25B6%2591%25E0%25B6%259A%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%25BA%2B%25E0%25B6%25B4%25E0%25B6%25B1%25E0%25B7%2584%25E0%25B6%259A%25E0%25B7%258A%2B%25E0%25B6%25A2%25E0%25B7%258F%25E0%25B6%25AD%25E0%25B7%2592%25E0%25B6%25BA%2B%25E0%25B6%25B4%25E0%25B7%259D%25E0%25B7%2582%25E0%25B6%25AB%25E0%25B6%25BA%2B%25E0%25B6%259A%25E0%25B7%2585%2B%25E0%25B6%2585%25E0%25B6%25B4%25E0%25B7%259A%2B%25E0%25B6%25AD%25E0%25B7%259A%2B%25E0%25B6%25AF%25E0%25B6%25BD%25E0%25B7%258A%25E0%25B6%25BD%2B%25E2%2597%25BD%25EF%25B8%258F%25E2%2598%2595%25EF%25B8%258F%25E2%2597%25BC%25EF%25B8%258F%25F0%259F%258C%25B1%25F0%259F%258C%25B1%25E2%2596%25AB%25EF%25B8%258F%25E2%2598%2595%25EF%25B8%258F%25E2%2597%25BE%25EF%25B8%258F%2B%2528About%2BTea%2BLeaf%2529%2B-%2BYour%2BChoice%2BWay.jpg[/IMG][/URL] ශ්‍රී ලාංකේය දේශයේ ඉතිහාසය විමසන විට ජාතියේ ගමන් මගට සුවිශේෂී වූ සේවාවන් සිදු කළ සංධිස්ථානයන් බොහෝ හමුවෙයි. මේ රටේ තේ දල්ලේ ඉතිහාසය විමසන විටද එය රටට, සමාජයට කළ බලපෑම් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ එක් ඵෙතිහාසික සංධිස්ථානයක් සේ සැලකීම යුක්ති යුක්තයි.අපේ රටේ තේ වගාවට වසර 150ක් සම්පූර්ණ කෙරෙයි. දශක පහළොවක් යනු ඕනෑම ක්ෂේත්රයක් විෂයෙහි දැවැන්ත කාල පරාසයකි. පරම්පරා ලෙස ගත හොත් ගණනාවකි. තේ දල්ල ශ්‍රී ලාංකේය භූමියේ හටගත් කතාව ඵෙතිහාසික ව ගත් කළ රට තුළ කළ ඇති සමාජ, ආර්ථික හා දේශපාලන බලපෑම සුළුපටු නොවේ. විවිධ ධාරාවන් ඔස්සේ අපගේ ජනසමාජය, ජන විඥානය හා බද්ධව මෙම කතාව ලියවී තිබේ. ඒ නිසාම සාහිත්‍ය කලාව තුළද තේ දල්ල දෙස බලා ගෙත්තම් වූ නිර්මාණ අපට සුලබව දැක ගැනීමට හැකි වෙයි.සංස්කෘතික වශයෙන් අපගේ ජන සමාජය තුළ විවිධත්වයක් ඇති කිරීමට මේ රටේ ස්ථාපිත වූ තේ දල්ල සමත් විය. එසේම ජාතීන් අතර සම්මිශ්රනයේ ඉතිහාසය විමසීමේදී ද අපට තේ වගාව ආශ්රිත ශ්‍රමය අමතක කළ නොහැකි සාධකයක් වන්නේය. සැබවින්ම මේ රටේ ආර්ථිකයේ දැවැන්ත ශක්තියක් බවට පත්ව තිබූ තේ වගාව ජාතිය පෝෂණය කළ දෙවැනි පියෙකු ලෙසද හදවත් තුළ විරාජමාන වේ.ඉතිහාසයේ මෑත කාලීන පරිච්ඡේදය වන තුරාම පාසල් යන දරුවන්ගෙන් අපනයන බෝග පිළිබඳ විමසූ විට පළමුව සිහියට ආවේ තේ දල්ලය. පෙළ පොතේ අපට දශක ගණනාවක් පුරා ඉගැන්වූ පාඩම එයයි. තේ වගාව අපට ඉංග්‍රීසීන්ගෙන් ලැබුණු දායාදයක් සේ සැලකේ. එය දායාදයක් සේ සැලකීම සාදාරණ වන්නේ පරම්පරා ගණනක් දේශයේ ගමන් මඟ සුරක්ෂිත කළ නිසාම පමණක් නොවේ. සැබවින් ම අපේ සමාජීය හා සංස්කෘතික ජීවිතය හා බද්ධව පවතින්නක් වන නිසාය. ඉතිහාසයේ ගෙවී ගිය සියවස් එකහමාරක් තුළ තේ වගාව ශ්‍රී ලංකේය ලකුණ ජාත්‍යන්තරයේ සනිටුහන් කළ කීර්තිය අපමනය. අතීතයේ අප්‍රිකාව, ඝායනා, බටහිර ඉන්දියාව, කැනඩාව, කේප්, කොළණිය, හොංකොං, මාලදිවයින, මෝල්ටාව, මුරුසිය, නටාල්, නිව්ෆවුන්ඩන්ලන්තය, බෝනියෝ, ඩෙන්මාර්කය, චීනය, ග්‍රීසිය, මැඩගස්කර්, පර්සියා, නෝර්වේ, පෘතුගාලය, රොමේනියා, තුර්කිය යන රටවල්වල අපගේ තේ දල්ලේ කීර්තිය පැතිර තිබූ බව 1911 මාර්තු 25 වන දින “සිංහල බෞද්ධයා” පුවත් පතට ලිපියක් සම්පාදනය කරමින් අනගාරික ධර්මපාලතුමා සඳහන් කරයි. තේ වගාවේ සාර්ථකත්වය ශ්‍රී ලංකාවේ කොපමන දැයි යන්න අපට පැහැදිලි වන අවස්ථා බොහෝය. එදා ලෝකයපුරා අපගේ තේ වගාව ව්‍යාප්ත වූයේ වාණිජ බෝගයක් වේගයට නොව දර්ශනයක් පැතිර යන්නා සේය. “මසක් පාසා එංගලන්තයේ තරුණ ඉංග්රීසිකාරයෝ දෙතුන්දෙනෙක් තේ වවන ක්‍රමය ඉගැන්වීමට ලංකාවට පැමිණෙන්නාහ.” යනුවෙන් මීට වසර සියයකට ප්‍රථම ව අනගාරික ධර්මපාලතුමා සිංහල බෞද්ධයා පුවත් පතට ලිපියක් ගෙන හැර දක්වමින් පෙන්වා දුන්නේ අන් කිසිවක් නොව මේ රටේ තේ වගාවේ වූ අති සාර්ථකත්වයයි. තේ වගාව කොපමණ ලෝකයේ ජනතාව අතර දිග්විජය කළේද යතහොත් අතීතයේ අප මාතෘ භූමිය “ලිප්ටන්ගේ තේ වත්ත” නමින් ද ප්‍රකට ව තිබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.තේ වගාවේ ඉතිහාසය ලෝකයේ කියැවෙන්නේ චීනය මුල් කොට ගෙනය. ඒ බුද්ධොත්පත්තියට ද වසර 2700කට ප්‍රථමව ය. චීනයේ රජකම් කළ Shen Nune නැමැති අධිරාජ්‍යයා වටා තේ දල්ලේ ඉතිහාස කතාව ලියැවේ. ජනප්‍රවාදයන්ට අනුව මේ අධිරාජ්‍යයා දිනක් සිය පිරිවරද සමඟ පාද චාරිකාවක නියැලේ. සුන්දර පරිසරයේ ආශ්වාද විදිමින් යන අධිරාජ්‍යයාට දැනුන ගමන් වෙහෙස නිසාම වන ලැහැබක් අසල නිසොල්මන් රුක්ගොමුවක් යට විඩා නිමයි. පරිසර මිහිරියාවේ ආශ්වාදය ගනිමින් විඩාහරින අධිරාජ්‍යයා සිය පිරිවර සපයා දුන් උණුදිය උගුරක් රසවිදිනුයේ ගමන් විඩාව මගහරවා ගැනීම පිණිසය. පරිසරයට විවෘත ව තිබූ උණු පැන් බදුනට උඩුසුළගේ ගසාගෙන ආ මලක් සැනකින් පතිත විය. උණුපැන් බඳුනට පතිතවූයේ මලක් බව දුටු අධිරාජ්‍යය ඒ පිළිබඳ ව එතරම් සැලකිල්ලක් නොදක්වා ම උණු දිය පානය කළේය. තමා පානය කළ උණු දිය රසය පානයකින් වෙනස්ව ගොස් ආශ්වාදනීය රසයෙන් කුල්මත් වූ රජු වට පිට විපරම් කළේය. එවිට ඔහු දුටුවේ අසල තිබුණ ගසය. ඒ ගස පසු කාලයේදී ලෝකයම තෘප්තිමත් කිරීමට සමත් පානයක් විය. ඔබ අද මේ කතාව කියවන දවසේ ඇති පැය විසිහතර තුළ පමණක් ම මෙම අපූරු බීම බිලියන තුනක ජනයා ප්‍රබෝදයට පත් කරවන බව අසන ඔබ විශ්මයට පත්වනු නොඅනු මානය. පසු කාලීනව වාණිජ බෝගයක් ලෙස කෝපි වගාවට මූලිකත්වයක් දුන් යටත් විජිතවාදීහු කාලයකදී එය අසාර්ථක වීම නිසා නව අත්හදා බැලීමක් ලෙස තේ වගාවට නැවත අවතීර්ණ වී තිබේ. ඒ සඳහා ඔවුන් පූර්වාදර්ශ කරගෙන ඇත්තේ අපගේ අසල් වැසි ඉන්දියාවයි. ඉන්දියාවේ තේ වගාව එකළ ව්‍යාප්තව ඇති නිසා පාරිසරික සාධකවල ඇති සමාන කම ආදර්ශ කොට ගනිමින් තේ වගාව ලංකාවේ අත්හදා බැලීමට ඔවුන් පියවර ගෙන ඇත. කඳුකර ප්‍රදේශයේ ඇති පාරිසරික හිත්යෛශී බව තේ වගාවට සුදුසු යැයි අනුමාන කළ ජේම්ස් ටේලර් නම් ස්කොට්ලන්ත ජාතිකයා විසින් වර්ෂ 1867දී නියාමන ව්‍යාපෘතියක් ලෙස මහනුවර පහළ හේවා හැට ලූල්කඳුර නම් ප්‍රදේශයේ තේ වගාව ආරම්භ කරයි. එය අක්කර නවයක් වූ භූමි භාගයක ව්‍යාප්ත කෙරිණ. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පැල කළ ඇති බීජ ඒ සඳහා ඔහු යොදා ගත් බවද අපට ඉතිහාස ගත තොරතුරු හමුවෙයි. වසර එකසිය පනහක් පුරා අඛණ්ඩව උඩරට, පහත රට, මැද රට කේන්ද්‍රකර ගනිමින් විවිධ අභියෝගයන්ට හා උපද්‍රවයන්ට ලක් වෙමින් ලංකාවේ තේ දල්ල ඉතිහාසයේ සිට වර්තමානය දක්වා දැය සරු කර තිබේ. වර්තමානය වන විට අපේ රටට විදේශ විනිමය ගෙන ඒමෙහි ලා සිව් වන ස්ථානය උසුලන්නේ අපේ තේ දල්ලය. එය ජාතික ආදායමෙන් 2%ක් තරම් වුව ද ජාතික ආර්ථිකයට ලබාදී ඇති ශක්තිය ලඝු කර නොහැක.විදේශ රට රාජ්‍යන්හි ශ්‍රී ලාංකේය නාමය අභිසෙස් කරවීමට තේ දල්ල විටෙක තානාපති සේවයක් බවට පත්ව ඇති බව සැබෑ ය. විදේශයන්හි අදටත් අපේ රට හඳුන්වන්නේ “සිලොන් ටී” සිහියේ තබා ගෙන බව පසක් වීමෙන් එය වඩාත් තහවුරු කෙරේ. අදටත් ලෝක තේ වෙළෙඳපොළ තුළ ගුණාත්මක තේ වෙනුවෙන් අප ලබාගෙන ඇති ඒකාධිකාරිත්වය අභියෝගයන්ට ලක් කළ නොහැකි තරම්ය. ඒ නිසාම අප අදටත් ලෝක තේ ඉල්ලුමට 2% ක දායකත්වයක් ලබාදෙන්නේ ඒ කීර්ති නාමයත් සමඟය. එසේම තරගකාරී ලෝක තේ වෙළෙඳපොළට පය ගැසීම අපට ඉතා පහසු වන්නේ රට ඵෙතිහාසිකව ආරක්ෂා කරගත් කීර්තිය සහ මෙම සරු භූමියේ වැවෙන තේ දල්ලේ නැවුම් රසය සමඟය. අද ලොව ජලයට පමණක් දෙවැනි වන වඩාත් ඉල්ලුමැති පානය ලෙස තේ පානය සලකනු ලබයි. සාමාන්‍යයෙන් ලොව පුරා ජනතාව දිනකට තේ කෝප්ප බිලියන තුනක් පමණ පානය කරන බව පැවසේ.රටක විදේශ ආදායම ලබාදෙන ප්‍රධාන සංරචක ආරක්ෂා කිරීම පවත්නා ආණ්ඩුවේ විශාල වගකීමක් වේ. ඒ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව විශාල පරිශ්‍රමයක් දාර ඇති බව රජය මගින් තේ කර්මාන්තය ආරක්ෂා කිරීම, නඩත්තු කිරීම මෙන් ම ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති විශාල කර්තවයන් ඔස්සේ දැක ගත හැකි වේ. පසුගිය වසර කිහිපය තුළ තේ කර්මාන්තය කෙරෙහි විශාල බලපෑමක් සිදු වූ අතර විශේෂයෙන් ජාත්‍යන්තර මිල ගණන් අඩුවීම හේතුවෙන් අපේ තේ කර්මාන්තයට ආර්ථික වශයෙන් විශාල බලපෑමක් සිදු විය. විශේෂයෙන් රුසියානු වෙළෙඳපොළ සහ මැදපෙරදිග වෙළෙඳපොළ තුළ තේ සඳහා පැවති ඉල්ලුම අඩුවීම හේතුවෙන් යම් කිසි දුරකට අපේ අපනයනකරුවන්ට ගැටලුවකට මුහුණ දීමට සිදු වූ බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ මහතා පවසයි. 2014 වර්ෂයේත් 2015 වර්ෂයේත් අමු තේ දළු කිලෝවක් රුපියල් 360 වූ අතර, අද වන විට අමු තේ දළු කිලෝව නොයෙකුත් හේතුන් නිසා රුපියල් 590ක් වැනි මට්ටමකට පැමිණ ඇත. මේ වන විට තේ කර්මාන්තය තුළ පැවති විශාල අඩුවක් පිරිමසමින් දැනට දිවයිනේ සියලු ම ග්‍රාමසේවා කාර්යාල මට්ටමින් තේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී. මෙතෙක් රට තුළ ලිඛිතව සටහන් නොවූ තේ ඉඩම් ලියාපදිංචිය කඩිනම් කරමින් තේ කර්මාන්තය තුළ හඳුනා ගත් ගැටලු රැසකට පිළියම් ලබාදීමටද රජය මගින් පියවර ගෙන ඇත. දැනට තේ ඉඩම් පිළිබඳ හමුවන එකම හෝඩුවාව ලැබී ඇත්තේ 1970 ගණන් වලදීය. කෙසේ නමුත් එයද ලිඛිත සාක්ෂියක් නොවේ. මෙම ලියාපදිංචි ක්‍රමය සිදු කිරීමෙන් අනතුරුව දිවයිනේ ඇති සියලු ම තේ ඉඩම් ලියාපදිංචි වන අතර, ඒ ඔස්සේ ඉදිරියේදී වගාකරුවන්ට ලබාදෙන සියලු ම සහනාධාර සේවයන් කඩිනමින් ගැටලුවකින් තොරව සිදු කළ හැකි වනු ඇත. මේ සඳහා අවශ්‍ය ඉල්ලුම්පත් දිවයිනේ සෑම ග්‍රාම සේවා කාර්යාලයක් මගින්ම නිකුත් කෙරෙන අතර, වගාකරුවන් විසින් එම ඉල්ලුම්පත් සම්පූර්ණ කර අදාළ ග්‍රාමසේවා නිලධාරී කාර්යාල වෙත භාර දීම සිදුකළ යුතුවේ. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ද අනුමැතිය සමඟ මෙම ක්‍රියාදාමය දැනට සිදු කෙරෙමින් පවතී. අද ලෝකයේ තේ නිෂ්පාදිත රටවල් අතර ඉහළින් ම කෙන්යාව සහ ඉන්දියාව වැජබුනත්, ඒ තේ හා බලන කළ ශ්‍රී ලංකාවේ තේ ඉතා ඉහළ ගුණත්වයකින් සහ ඉහළ රසයකින් යුක්ත බැවින් ඒ සඳහා පවතින ඉල්ලුම අන් රටවලට සාපේක්ෂව 50% කටත් වඩා ඉහළ මට්ටමක පවතී. අද වන විට ලංකාවේ තේ වලින් 30% පමණ නිෂ්පාදිත නමක් සහ ඇසුරුම් සහිතව අපනයනය කෙරේ. අතීතයේ මෙන් තේ තොග වශයෙන් අපනයනය කිරීම විශාල වශයෙන් අද අඩුවී ඇත. අද රට තුළ පවතින තේ වෙන්දේසියෙන් කර්මාන්තකරුවන් තේ කිලෝ එකක් ඩොලර් 5ක් පමණ මුදලට ලබාගත්තත් එහි අගය එකතු කිරීම හේතුවෙන් ඩොලර් 10 මුදලක් තේ කිලෝවකට එකතුවීමක් සිදුවේ. ඒ අනුව තේ මිල වඩ වඩාත් ඉහළ ගොස් ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඉහළ මිලකින් අපේ තේ ඉහළින් ම තවදුරටත් වැජඹේ. මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න. Original Post [URL='https://www.yourchoiceway.com/2021/01/about-tea-leaf.html']Click Here[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom