Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වසර කෝටි 50කට පෙර පණුමස් චීනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර කෝටි 50කට පෙර පණුමස් චීනේ

පසුගිය වසරේ චීනයේ සිදුකළ කැණීම් කටයුතු වලදී හමුවූ සත්ත්ව මොළයක පොසිලයක හිමිකරු වසර ලක්ෂ 5200 කට ඉහත ප්‍රාග්කේම්බ්‍රිය අවධියේ පෘථීවිය මත ජීවත්වූ විලෝපිකයෙකු යැයි සොයාගැනීමට ඇමරිකා විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති.

මේ අනුව මෙම පොසිලකරණය වී ඇති මොළය දැනට පෘථීවියෙන් හමුව ඇති පැරණිම මොළය ලෙසද සැළකේ.

මොළයේ හිමිකරුවා වන්නේ ප්රාග් කේම්බ්‍රීය අවධියේ ජීවත්ව ඇති පණුවෙකි

අලූත සොයාගත් හෙයින් ‘ලයිරපැක්ස් උන්ගුයිස්පිනස්‘ යන විද්‍යාත්මක නාමය පණුවාට ලබාදීමට විද්‍යාඥ පිරිස කටයුතු කර ඇත.එය පරිවර්තනය කළහොත් එයින් කියැවෙනුයේ ‘ඌරු හණු ඇති වීණා හැඩැති විලෝපිකයා‘ යන්නය.

මෙම පණුවා වෙනත් කෘමීන් ගොදුරුකරගනිමින් ජීවත්ව ඇතැයි විද්‍යාඥයෝ කියති.

විද්‍යාඥයින් මවිතයට පත්කර ඇති තවත් කාරණයක් වන්නේ විලෝපික පණුවාගේ මොළයේ සැකැස්ම එම පණුවා ගොදුරුකරගන්නට යෙදුණු කෘමිීන් බහුතරයකගේ මොළයන්හි සැකැස්මට වඩා ඉතා සරල වීමයි.

මොළයන්ගේ ක්රියාකාරීත්වයේ සංකීර්ණභාවය ගොදුරු බවට පත්වීමේ හෝ නොවීමේ කාරණය මත බලපෑමක් ඇතිකර නොමැති බවක් පෙනෙන්නට ඇතැයි ඔවුහු පවසති.

මෙම පණුවාගෙන් පැවත එන්නෝ අදටත් පෘථීවියේ වාසය කරයි.

[QUOTE="Goldberg, post: 16907015, member: 152511"] [b]වසර කෝටි 50කට පෙර පණුමස් චීනේ[/b] [SIZE=3]පසුගිය වසරේ චීනයේ සිදුකළ කැණීම් කටයුතු වලදී හමුවූ සත්ත්ව මොළයක පොසිලයක හිමිකරු වසර ලක්ෂ 5200 කට ඉහත ප්‍රාග්කේම්බ්‍රිය අවධියේ පෘථීවිය මත ජීවත්වූ විලෝපිකයෙකු යැයි සොයාගැනීමට ඇමරිකා විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති. මේ අනුව මෙම පොසිලකරණය වී ඇති මොළය දැනට පෘථීවියෙන් හමුව ඇති පැරණිම මොළය ලෙසද සැළකේ. මොළයේ හිමිකරුවා වන්නේ ප්රාග් කේම්බ්‍රීය අවධියේ ජීවත්ව ඇති පණුවෙකි අලූත සොයාගත් හෙයින් ‘ලයිරපැක්ස් උන්ගුයිස්පිනස්‘ යන විද්‍යාත්මක නාමය පණුවාට ලබාදීමට විද්‍යාඥ පිරිස කටයුතු කර ඇත.එය පරිවර්තනය කළහොත් එයින් කියැවෙනුයේ ‘ඌරු හණු ඇති වීණා හැඩැති විලෝපිකයා‘ යන්නය. මෙම පණුවා වෙනත් කෘමීන් ගොදුරුකරගනිමින් ජීවත්ව ඇතැයි විද්‍යාඥයෝ කියති. විද්‍යාඥයින් මවිතයට පත්කර ඇති තවත් කාරණයක් වන්නේ විලෝපික පණුවාගේ මොළයේ සැකැස්ම එම පණුවා ගොදුරුකරගන්නට යෙදුණු කෘමිීන් බහුතරයකගේ මොළයන්හි සැකැස්මට වඩා ඉතා සරල වීමයි. මොළයන්ගේ ක්රියාකාරීත්වයේ සංකීර්ණභාවය ගොදුරු බවට පත්වීමේ හෝ නොවීමේ කාරණය මත බලපෑමක් ඇතිකර නොමැති බවක් පෙනෙන්නට ඇතැයි ඔවුහු පවසති. මෙම පණුවාගෙන් පැවත එන්නෝ අදටත් පෘථීවියේ වාසය කරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom