Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වසර දෙදහස් විස්සේ දී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර දෙදහස් විස්සේ දී

ප්‍රීතියි ප්‍රීතියි. (ලංකාවේ දේශපාලන සංස්කෘතිය1)

සාමාන්‍ය දේශපාලනඥයන් දේශපාලන රැස්වීම්වලදී කියන නිස්කාරණ කතා ගැන සාකච්ඡා කිරීම මේ පුවත්පතේ ප්‍රතිපත්තිය නොවේ. එහෙත් එවැනි කතාවක් හරහා තවත් පුළුල් මාතෘකාවකට ගමන් කළ හැකි නම් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම පාඨකයන් වෙනුවෙන් අප කළ යුතුය. අද ඔබ කියවන්නේ එවැනි කතු වැකියකි.

වසර දෙදහස් විස්සේ දී දේශපාලනයෙන් සමුගන්නා බව වාරිමාර්ග, ජලකළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මෙයට තුන් හතර දිනකට පෙර පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැති ජන හමුවකදී පැවැසීය. මේ ප්‍රීතිමත් ආරංචියෙන් මේ රටේ ජනයා මහත් සේ සතුටට පත් වනවා ඇත. අගමැති රනිල් වික්‍රමසිංහට බාල්දි පෙරළීම ජීවිතයේ කොටසක් බවට පත් කර ගෙන සිටින පාලිත රංගේ බණ්ඩාර යන මඟ යමින් දේශපාලනයෙන් විශ්‍රාම යා යුතු තවත් කිහිපදෙනෙක් එක්සත් ජාතික පක්ෂය තුළ සිටිති. විජයකලා මහේෂ්වරන් එවැනි කාන්තාවකි. ඇය ජනතාව වෙනුවෙන් කළ අප්‍රමාණ සේවය නිසා ඉතා මහන්සි වී සිටින බව අපගේ අවබෝධය වේ. වෙසෙසින්ම විජයකලා මහේෂ්වරන් මේ දිනවල ප්රභාකරන් වෙනුවෙනුත් වැඩ කරයි. ඒ වැඩ ප්‍රසිද්ධ රැස්වීම්වලදී ප්‍රකාශ කරන්නට යැමෙන් ඇය මහන්සි වී නෝන්ඩි වී චොර වී ඇත. මෙහිදී අප නෝන්ඩි වීම යන වචනය යෙදීම ගැන උගතුන් තරහ නොවිය යුතුය. මන්ද යත් මේ අව්‍යක්ත සිංහල වචන ව්‍යක්ත සිංහලයට වඩා ජන මනසට සමීපව ඇත.

දැන් නැවත වතාවක් අපි රංගේ බණ්ඩාර උත්තමයාගේ කතාව දෙසට හැරෙමු. ආණ්ඩුවේ එජාප සංවිධායකවරයා වන ඔහුq ජන හමුවේදී විස්තර කළ ආකාරයට 2020 දී දේශපාලනයෙන් විශ්‍රාම ගන්නේ පහත සඳහන් කරුණු නිසා හටගත් කලකිරීම මතය. එනම්,

1.විදුලිය දුන්නත්, පාලම් හැදුවත්, ගම්මාන කොපමණ හැදුවත්, ආණමඩුවේ ජනයා ආණ්ඩුවට ස්තුතියි කියා විරුද්ධ පැත්තට කතිරය ගැසීම.

2. යූ.එන්.පිය වැඩියෙන්ම වැඩ කරන ආසනය ආණමඩුව වුවද එය යූ.එන්.පියට අඩුවෙන්ම ඡන්ද ලැබෙන ආසනය වීම.

3. ආණ්ඩුව කොපමණ වැඩ කළත් ප්‍රාදේශීය සභා ඡන්දයේදී ජනයා පොහොට්ටුවට කතිරය ගැසීම.

4. එසේ ඡන්ද නොදෙන තැනට තම ඔළු හදා ගැනීමට ජනතාවට බැරි වීම.

පාලිත රංගේ බණ්ඩාර දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම ප්රීතිජනක ආරංචියක් වුවත්, ඔහුට එවැනි පියවරක් ගැනීමට ඉඩ සැලසූ පරිසරය ඉතාම ඛෙදනීය ය. ආණමඩුවේ ජනයා මේ තරමට කෙළෙහිගුණ නොදත් පිරිසක් ද? අද කාලයේදී කෙළෙහිගුණ දන්නේ පඩික්කම පමණක් ද?

සෑහෙන කලක් පොලිසියේ සේවය කර දේශපාලනයට පැමිණි පාලිත රංගේ බණ්ඩාර නොදන්නවාට එය තමයි ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ ස්වභාවය. ඒ සම්බන්ධයෙන් අපට තිබෙන ආසන්නතම උදාහරණය මෙසේය. දෙදහස් හයේදී බලයට පැමිණි මහින්ද රාජපක්ෂ ඊළඟ අවුරුදු හතර තුළ ස්වකීය සම්පූර්ණ ශක්තිය යොදවන ලද්දේ යුද්ධය නිම කිරීමටය. ඔහු කිසිදු රටකට යටත් නොවී ඉන්දියාවෙත් පාකිස්තානයෙත් සහ මැදපෙරදිග රටවල් කිහිපයකිනුත් උදව් ලබාගෙන යුද්ධය ජයග්‍රහණය කළේය. ප්රභාකරන්ගේ මිනිය හමු වූ දා සවස් වන විට මහින්ද රටේ zමහරජාණන්Z බවට පත් විය. යුද ජයග්‍රහණය සැමරීම සඳහා රටපුරා කිරිබත් උයන ලද අතර ඒ වන විට 'රණවිරු' නමැති ලේබලය සහිතව පාරේ ඇවිද ගිය යුද සෙබළුන් උත්සවශ්‍රීයෙන් අල්ලාගත් මේ රටේ මවුවරු එම සෙබළුන්ගේ කටවල් තුළට කැවුම්, කිරිබත්, කෙහෙල්ගෙඩි ඔබන හැටි ටී.වී. එකේ පෙන්වන ලදී.. 88 - 89 - 90 කාලයේ පැවැති ඡේ.වී.පී. අරගලයේදී තරුණ තරුණියන් සංහාරය කළේ ද මේ හමුදාවම ය. එදා ජනතාවගේ වෛරයට පාත්‍ර වූ ඔවුහු ප්රභාකරන්ගේ මරණයෙන් පැය 24 ක් තුළ සමස්ත ලංකා මට්ටමින් ගෞරවයට පාත්‍ර වන්නාහ. ඊළඟ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජය ගන්නේ වැඩි ඡන්ද දහඅටලක්ෂයකිනි. ඉහළම මට්ටමේ රණවිරුවකු වූ සරත් ෙµdන්සේකා පොදු අපේක්ෂක ලණුව කා ජනාධිපති මන්දිරයට යනවා වෙනුවට හිරේට යන්නේද මේ ඡන්දයෙන් පසුවය.

එකී ඡන්දයෙන් අනතුරුව රාජපක්ෂ ආණ්ඩුව විසින් සුවිශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් පටන් ගන්නා ලදී. කොළඹ - ගාල්ල හයිවේ එක සාදා නිම කරන්නේ මේ කාලයේදී ය. එසේම ගෝaල්ෙµaස් පිට්ටනිය ඉදිරිපිට ඇති ලොකු හෝටල් සියල්ල පැන නගින්නට පටන් ගන්aනේ ද මේ කාලයේදී ය. පෝට් සිටි ගිවිසුම අත්සන් කිරීම, මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය සහ කර්මාන්ත පුරය පටන් ගන්නේa ද මේ කාලයේදී ය. ඒ අනුව බැලූ බැල්මට රාජපක්ෂ ආණ්ඩුවේ කිසිදු වරදක් තිබුණේ නැත. එහෙත් ඊළඟ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පැරදවිය යුතු බවට මිනිස්සු තීරණය කළහ. රටේ ජනතාවගේ චිත්තාභ්‍යන්තරය තුළ ජීවත් වූ මහරජාණන් වන තමන් මීළඟ ඡන්දයෙන් පරදිනු ඇතැයි මහින්ද රාජපක්ෂ විශ්වාස කළේ නැත. රාජපක්ෂවරුන්ගේ දේශපාලන එන්ජින් කාමරයේ ප්‍රධාන යන්ත්‍ර ක්රියාකරුවූ බැසිල් රාජපක්ෂ පවා එවැනි පරාජයක් ගැන විශ්වාස කළේ නැත. එහෙත් ජනතාව තම තීන්දුව ක්‍රියාත්මක කළේය. ඒ අනුව කොටින්ගෙන් රට බේරගෙන යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ ජනපතිවරණයෙන් පැරදින. පාලිත රංගේ බණ්ඩාර දතයුතු මේ රටේ දේශපාලන සංස්කෘතිය එයයි.

(තව කොටසක් හෙට)

[QUOTE="bravehearts, post: 23464926, member: 513648"] [b]වසර දෙදහස් විස්සේ දී[/b] [COLOR="Navy"][SIZE="3"]ප්‍රීතියි ප්‍රීතියි. (ලංකාවේ දේශපාලන සංස්කෘතිය1) සාමාන්‍ය දේශපාලනඥයන් දේශපාලන රැස්වීම්වලදී කියන නිස්කාරණ කතා ගැන සාකච්ඡා කිරීම මේ පුවත්පතේ ප්‍රතිපත්තිය නොවේ. එහෙත් එවැනි කතාවක් හරහා තවත් පුළුල් මාතෘකාවකට ගමන් කළ හැකි නම් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම පාඨකයන් වෙනුවෙන් අප කළ යුතුය. අද ඔබ කියවන්නේ එවැනි කතු වැකියකි. වසර දෙදහස් විස්සේ දී දේශපාලනයෙන් සමුගන්නා බව වාරිමාර්ග, ජලකළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මෙයට තුන් හතර දිනකට පෙර පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැති ජන හමුවකදී පැවැසීය. මේ ප්‍රීතිමත් ආරංචියෙන් මේ රටේ ජනයා මහත් සේ සතුටට පත් වනවා ඇත. අගමැති රනිල් වික්‍රමසිංහට බාල්දි පෙරළීම ජීවිතයේ කොටසක් බවට පත් කර ගෙන සිටින පාලිත රංගේ බණ්ඩාර යන මඟ යමින් දේශපාලනයෙන් විශ්‍රාම යා යුතු තවත් කිහිපදෙනෙක් එක්සත් ජාතික පක්ෂය තුළ සිටිති. විජයකලා මහේෂ්වරන් එවැනි කාන්තාවකි. ඇය ජනතාව වෙනුවෙන් කළ අප්‍රමාණ සේවය නිසා ඉතා මහන්සි වී සිටින බව අපගේ අවබෝධය වේ. වෙසෙසින්ම විජයකලා මහේෂ්වරන් මේ දිනවල ප්රභාකරන් වෙනුවෙනුත් වැඩ කරයි. ඒ වැඩ ප්‍රසිද්ධ රැස්වීම්වලදී ප්‍රකාශ කරන්නට යැමෙන් ඇය මහන්සි වී නෝන්ඩි වී චොර වී ඇත. මෙහිදී අප නෝන්ඩි වීම යන වචනය යෙදීම ගැන උගතුන් තරහ නොවිය යුතුය. මන්ද යත් මේ අව්‍යක්ත සිංහල වචන ව්‍යක්ත සිංහලයට වඩා ජන මනසට සමීපව ඇත. දැන් නැවත වතාවක් අපි රංගේ බණ්ඩාර උත්තමයාගේ කතාව දෙසට හැරෙමු. ආණ්ඩුවේ එජාප සංවිධායකවරයා වන ඔහුq ජන හමුවේදී විස්තර කළ ආකාරයට 2020 දී දේශපාලනයෙන් විශ්‍රාම ගන්නේ පහත සඳහන් කරුණු නිසා හටගත් කලකිරීම මතය. එනම්, 1.විදුලිය දුන්නත්, පාලම් හැදුවත්, ගම්මාන කොපමණ හැදුවත්, ආණමඩුවේ ජනයා ආණ්ඩුවට ස්තුතියි කියා විරුද්ධ පැත්තට කතිරය ගැසීම. 2. යූ.එන්.පිය වැඩියෙන්ම වැඩ කරන ආසනය ආණමඩුව වුවද එය යූ.එන්.පියට අඩුවෙන්ම ඡන්ද ලැබෙන ආසනය වීම. 3. ආණ්ඩුව කොපමණ වැඩ කළත් ප්‍රාදේශීය සභා ඡන්දයේදී ජනයා පොහොට්ටුවට කතිරය ගැසීම. 4. එසේ ඡන්ද නොදෙන තැනට තම ඔළු හදා ගැනීමට ජනතාවට බැරි වීම. පාලිත රංගේ බණ්ඩාර දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම ප්රීතිජනක ආරංචියක් වුවත්, ඔහුට එවැනි පියවරක් ගැනීමට ඉඩ සැලසූ පරිසරය ඉතාම ඛෙදනීය ය. ආණමඩුවේ ජනයා මේ තරමට කෙළෙහිගුණ නොදත් පිරිසක් ද? අද කාලයේදී කෙළෙහිගුණ දන්නේ පඩික්කම පමණක් ද? සෑහෙන කලක් පොලිසියේ සේවය කර දේශපාලනයට පැමිණි පාලිත රංගේ බණ්ඩාර නොදන්නවාට එය තමයි ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ ස්වභාවය. ඒ සම්බන්ධයෙන් අපට තිබෙන ආසන්නතම උදාහරණය මෙසේය. දෙදහස් හයේදී බලයට පැමිණි මහින්ද රාජපක්ෂ ඊළඟ අවුරුදු හතර තුළ ස්වකීය සම්පූර්ණ ශක්තිය යොදවන ලද්දේ යුද්ධය නිම කිරීමටය. ඔහු කිසිදු රටකට යටත් නොවී ඉන්දියාවෙත් පාකිස්තානයෙත් සහ මැදපෙරදිග රටවල් කිහිපයකිනුත් උදව් ලබාගෙන යුද්ධය ජයග්‍රහණය කළේය. ප්රභාකරන්ගේ මිනිය හමු වූ දා සවස් වන විට මහින්ද රටේ zමහරජාණන්Z බවට පත් විය. යුද ජයග්‍රහණය සැමරීම සඳහා රටපුරා කිරිබත් උයන ලද අතර ඒ වන විට 'රණවිරු' නමැති ලේබලය සහිතව පාරේ ඇවිද ගිය යුද සෙබළුන් උත්සවශ්‍රීයෙන් අල්ලාගත් මේ රටේ මවුවරු එම සෙබළුන්ගේ කටවල් තුළට කැවුම්, කිරිබත්, කෙහෙල්ගෙඩි ඔබන හැටි ටී.වී. එකේ පෙන්වන ලදී.. 88 - 89 - 90 කාලයේ පැවැති ඡේ.වී.පී. අරගලයේදී තරුණ තරුණියන් සංහාරය කළේ ද මේ හමුදාවම ය. එදා ජනතාවගේ වෛරයට පාත්‍ර වූ ඔවුහු ප්රභාකරන්ගේ මරණයෙන් පැය 24 ක් තුළ සමස්ත ලංකා මට්ටමින් ගෞරවයට පාත්‍ර වන්නාහ. ඊළඟ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජය ගන්නේ වැඩි ඡන්ද දහඅටලක්ෂයකිනි. ඉහළම මට්ටමේ රණවිරුවකු වූ සරත් ෙµdන්සේකා පොදු අපේක්ෂක ලණුව කා ජනාධිපති මන්දිරයට යනවා වෙනුවට හිරේට යන්නේද මේ ඡන්දයෙන් පසුවය. එකී ඡන්දයෙන් අනතුරුව රාජපක්ෂ ආණ්ඩුව විසින් සුවිශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් පටන් ගන්නා ලදී. කොළඹ - ගාල්ල හයිවේ එක සාදා නිම කරන්නේ මේ කාලයේදී ය. එසේම ගෝaල්ෙµaස් පිට්ටනිය ඉදිරිපිට ඇති ලොකු හෝටල් සියල්ල පැන නගින්නට පටන් ගන්aනේ ද මේ කාලයේදී ය. පෝට් සිටි ගිවිසුම අත්සන් කිරීම, මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය සහ කර්මාන්ත පුරය පටන් ගන්නේa ද මේ කාලයේදී ය. ඒ අනුව බැලූ බැල්මට රාජපක්ෂ ආණ්ඩුවේ කිසිදු වරදක් තිබුණේ නැත. එහෙත් ඊළඟ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පැරදවිය යුතු බවට මිනිස්සු තීරණය කළහ. රටේ ජනතාවගේ චිත්තාභ්‍යන්තරය තුළ ජීවත් වූ මහරජාණන් වන තමන් මීළඟ ඡන්දයෙන් පරදිනු ඇතැයි මහින්ද රාජපක්ෂ විශ්වාස කළේ නැත. රාජපක්ෂවරුන්ගේ දේශපාලන එන්ජින් කාමරයේ ප්‍රධාන යන්ත්‍ර ක්රියාකරුවූ බැසිල් රාජපක්ෂ පවා එවැනි පරාජයක් ගැන විශ්වාස කළේ නැත. එහෙත් ජනතාව තම තීන්දුව ක්‍රියාත්මක කළේය. ඒ අනුව කොටින්ගෙන් රට බේරගෙන යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ ජනපතිවරණයෙන් පැරදින. පාලිත රංගේ බණ්ඩාර දතයුතු මේ රටේ දේශපාලන සංස්කෘතිය එයයි. (තව කොටසක් හෙට)[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom