Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
වසර 2000ක් පැරණි යාන්ත්‍රික පරිගණකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර 2000ක් පැරණි යාන්ත්‍රික පරිගණකය

ඇන්ටිකිතීරා යාන්ත්‍රික පරිගණකයේ විස්තීරණ රූපසටහනක් (Exploded view of the Antikythera Device)

කාළය : වසර 1900 ඔක්තෝමබර් මස

ස්ථානය : මධ්‍යධරණී මුහුදේ ඇන්ටිකිතීරා දිවයින අසල

පුද්ගලයින් : ග්‍රීක කපිතාන් දිමිත්රියෝස් කොන්ඩෝස් හා කිමිදුම්කරු ඊලියාස් ස්ටැඩියටෝස්

උතුරු අප්‍රිකානු මුහුදේ කිමිදුම් මෙහෙයුමකින් පසු ආපසු පැමිණෙමින් සිටි කපිතාන් කොන්ඩෝස්ගේ නැව ග්‍රීසියට ආසන්න මධ්‍යධරණී මුහුදේදී නොසිතූ ආකාරයකට කුණාටුවකට හසුවිය. කුණාටුවෙන් බේරීම සඳහා ඇන්ටිකිතීරා දිවයින අසල නැංගුරම් ලෑ කපිතාන් කොන්ඩෝස් කුණාටුව පහවෙනතෙක් කල් මැරිය යුතු නිසා සිය විශ්වාසවන්ත කිමිදුම්කරුවෙකු වූ ඊලියාස් ස්ටැඩියටෝස්ව නැව අසල මුහුදට කිමිදෙන්නට යැවුවේ කිසිවක් සොයාගත හැකිවේයයි යන විශ්වාසයෙන්ම නොව කාලය ගත කරන අතරේ යම් ගවේශණයක් කිරීමට ඉටාගෙනය.

දිය යටට ගිය ඊලියාස් විනාඩි කිහිපයකින් යලි දිය මතුපිටට පැමිණ උමතුවූවෙකු මෙන් දෑත් වනමින් කෑගසන්නට විය. කපිතාන් කොන්ඩෝස් ඔහුව වහා නැව මතට ගත්තේ කිමිදුමේදී ඔක්සිජන් මදවීම නිසා ඊලියාස් සිහිමද ගතියෙන් සිටිනවා යයි සිතාගෙනයි. නැවට පැමිණි ඊලියාස් සාගර පතුලේ ගිලුණු ඉපැරණි නෞකාවක් තිබෙන බවත් සෑම තැනම විසිරී ඇති වස්තුසම්භාරයක් තමා දුටුබවත් කියමින් කෑගසන්නට වූවා. ඊලියාස් කියනාදෙය ගැන කපිතාන් කොන්ඩෝස් එතරම් විශ්වාස නොකලේ සැබැවින්ම ඊලියාස්ට ඕනෑවට වඩා කාබන්ඩයොක්සයිඩ් ආඝ්රාණයවී ඔහු සිහිමදව ඇතැයි විශ්වාස කලබැවිනි. කෙසේවෙතත්, ඊලියාස්ගේ විස්තරය සැබෑදැයි බැලීමට කපිතාන් කොන්ඩෝස් වෙනෙකෙකු නොයවා තමාම කිමිදුම් කට්ටලයක් ඇඟලාගෙන් දියට බට අතර විනාඩි කිහිපයකින් පසු තම ගෝලයාගේ කතාව සත්‍ය බව වටහා ගත්තා. දිය යට පෞරාණික නැවක සුන්බුන් දසත විසිරී තිබූ අතර නැවේ ගෙනගිය පෞරාණික භාණ්ඩ විශාල සංඛයාවක් සොයාගැනීමට හැකිවුනා. හැකිතාක් කෞතුක වස්තූන් නැවට පටවාගත් කොන්ඩෝස් වහාම ඇතැන්ස් නුවරට ගොස් තම සොයාගැනීම වාර්තාකල අතර ග්‍රීක රජය, නාවික හමුදාවේද සහය ඇතුව විශාල ගවේශණයක් දියත්කලා.

වසර දෙකක් පුරා ඉතා සීරුවෙන් සිදුකල ගවේශණ වලදී පිත්තල පිලිම, කාසි හා වෙනත් වටිනා කෞතුක භාණ්ඩ රැසක් සොයා ගත්තා. ග්‍රීක පුරාවිද්‍යාඥයින් එවක අනුමාන කල පරිදි මේ නැව ක්‍රිස්තුපූර්ව 100දී පමණ ගිලීගිය එකක්වූවා. එහි ගමනාන්තය රෝමය වූ අතර එකල ග්‍රීසිය රෝම අධිරාජ්‍යයේ යටත්විජිතයක් වූ අතර මේ නැවෙහි පුරවා තිබුනේ රෝමානුවන් ග්‍රීක ජනපදවලින් ලබාගත් හෝ කොල්ලකෑ වස්තුව බවට පිලිගැනුනා.

ඇන්ටිකැතීරා යන්ත්‍රය හමුවීම

නැවෙන් ගොඩගත් මහානර්ඝ වස්තු සම්භාරය පුවත් මවන්නට වූ අතර මේ කෞතුක වස්තූන් අතර පිත්තල කුට්ටියක් මෙන් පෙනුනු එක් වස්තුවකට පුරාවිද්‍යාඥයින්ගේ අවධානය එතරම් යොමුව නොතිබුනේ නැවෙන් ලැබුණු දහස් ගණනක් පුරාවිද්‍යා භාණ්ඩ අතර අධ්‍යයනය කලයුතු කුතුහලය දනවන කෞතුක වස්තූන් බොහොමයක් තිබුණු බැවින්.

මේ අතර මේ නිර්ණාමික පිත්තල කුට්ටිය පිලිබඳව පුරාවිද්‍යාඥ අවධානය යොමුවන යමක් සිදුවූවා. කෞතුක භාණ්ඩ වර්ගිකරණය කරමින් සිටි එක් කෞතුකාගාර සේවකයෙකු අතින් මෙම පිත්තල කුට්ටියේ කොටසක් කැඩී ගිය අතර එයතුල ඔරලෝඩුවක දැතිරෝද මෙන් රෝද පෙනෙන්නට තිබූ බව නිරීක්ශණය කල එම සේවකයා ඒබව සිය ප්‍රධානීන්ට දන්වා සිටියා.

මෙය අතිශයින්ම වැදගත් සොයාගැනීමක් වුවත් 1900කාළයේ විසූ පුරාවිද්‍යාඥයින් මෙම වස්තුව පිලිබඳව එතරම් තැකීමක් කලේ නෑ. ඒ, මෙය හමුවූ නැව ක්‍රිස්තුපූර්ව 100 පමණ කාළයට කාළ නිර්ණය කොට තිබූ බැවිනුයි. ඔවුන්ගේ එකල අදහසට අනුව ක්‍රි.පූ 100 කාළයේ ග්‍රීකයින් හට මෙවැනි නිර්මාණයක් කිරීමට තරම් තාක්ශණයක් නොතිබූ බව පිලිගැනුනා. එම කාළයට පෙර හෝ ඉන් පසුව මෙවැනි උපකරණයක් පුරාවිද්‍යාඥයින් හට ග්‍රීක හෝ වෙනත් කිසිදු සිශ්ඨාචාරයකින් හමු නොවූ නිසත්, මෙවැනි දැතිරෝද සහිත කාළ යන්ත්‍ර වැනි නිර්මාණ මුලින්ම පහලවන්නට වූයේ ඉන් වසර 1500කට පමණ පසු වර්ශ 1400 ගණන්වල යුරෝපයෙන් බැවිනුත් ඔවුන් මෙය වැරදීමකින් නෞකාවේ පුරාවිද්‍යා භාණ්ඩ අතරට එක්වන්නට ඇති බව නිගමණය කොට, එම අපූර්ව යන්ත්‍රය ගබඩාවට යැවුවා.

බ්‍රිතාන්‍ය භෞතික විද්‍යාඥ ඩෙරෙක් ප්රයිස්ගේ පරීක්ශණ

ඇන්ටිකිතීරා යන්ත්‍රය නැවතත් කරලියට පැමිණුනේ 1951 වසරේදී එය පිලිබඳව කියවා කුතුහලයක් ජනිත කරගත් බ්‍රිතාන්‍ය භෞතික විද්‍යාඥ ඩෙරෙක් ප්‍රයිස් විසින්. ඒ වන විට එක්ස්-රේ වැනි තාක්ශණයන් මෙන්ම, සූක්ශම විශ්ලේෂණ ක්‍රම බිහිවූ තිබූ බැවින් ඇන්ටිකිතීරා යන්ත්‍රයේ රහස් යම් පමණකට හෙලිකරගැනීමට ඔහු සමත්වුනා.

ඇන්ටිකිතිරා යන්ත්‍රයේ එක්-රේ සටහනක්

යන්ත්‍රයේ පිට ආවරණය වටා තිබූ, ඉතාමත් අපහැදිලි අක්ශර දහස් ගණනක් ඡායාරූපකරණ තාක්ශණය ආධාරයෙන් මතුකරගත් ප්‍රයිස් එම අක්ශර අනුව එය නිර්මාණය කරතිබුනේ ක්‍රි.පූ 100-300 අතර කාළයේ ග්‍රීකයින් විසින්බව සනාත කරගත්තා. එම අක්ශර, යන්ත්‍රය භාවිතා කරන්නාට එය ක්‍රියාකරන ආකාරය පැහැදිලි කරන උපදෙස් මාළා බවද ඔහු වටහා ගත්තා. මේ අනුව, මින් පෙර කිසිවෙකුත් නොසිතූවිරූ ආකාරයේ තාක්ශණයක් පැරණි ග්‍රීකයන් සතුව තිබූබව තහවුරු වන්නට වුනා.

ප්රයිස්ගේ අණාවරණයෙන් පසු ඇන්ටිකිතිරා යන්ත්‍රය සූක්ශ්ම විද්‍යාත්මක විශ්ලේෂණයන්ට බඳුන්වෙයි.

කැබළි 82කින් යුතු මෙම යන්ත්‍රය ඊලඟ වසර 50 තුලදීම දැවැන්ත විශ්ලේෂණයන්ට බඳුන්වුනු අතර පුරාවිද්‍යාඥයින්, ගණිතඥයින් හා තාරකා ව්ද්‍යාඥයින්, මෙම යන්ත්‍රය ප්රතිණිර්මාණය කිරීමේ උත්සහයන් කිහිපයක්ද ගත්තා. 2005 වසරේදී පරිගණක ලෝකයේ දැවැන්තයෙකු වූ හිව්ලට් පැකාර්ඩ් (Hewlett-Packard : HP) සමාගම, අති නවීන එක්ස්-රේ තාක්ශණයක් මගින් යන්ත්‍රය ඡායාරූපගත කරන ලද අතර, එමගින් යන්ත්‍රයේ කොටා තිබූ ග්‍රීක අක්ශර වඩාත් පැහැදිලි කරගැනීමට හැකිවුනා. එමගින් යන්ත්‍රයේ දැනට ඉතිරිව ඇති කොටස්වල තිබූ අක්ශරවලින් 95%ක් පරිවර්තනය කරගැනීමට භාශා විශේෂඥයින් හට හැකිවුනා.

එම වසරේදීම X-ටෙක් නම් සමාගමක් ටොන් 8ක් බර කැට්-ස්කෑන් යන්ත්‍රයක් ග්‍රීක පුරාවිද්‍යා කෞතුකාගාරයට පරිත්‍යාගකල අතර එය ආධාරයෙන් අතිශය පැහැදිලි ත්‍රිමාණ රූප ලබාගැනීමට හැකිවුනු බැවින් මෙම අපූර්ව යන්ත්‍රය නිර්මාණය කොට තිබුනේ කෙසේද, කුමක් සඳහාද යන්න ගැන විශාල තොරතුරු රැසක් හෙලිකර ගැනීමට හැකිවුනා.

පෞරාණික ග්රීකයින්ගේ සෞරග්‍රහ මණ්ඩල පරිගණකය

(Planetary Computer)

පුරාණ ග්‍රීකයන් නිර්මාණය කල මෙම යන්ත්‍රය සැබැවින්ම ලොව පලමුවැනි පරිගණකය ලෙස හඳුන්වන්නට පුළුවන්. පරිගණකයක් යන්න සරලව හඳුන්වන්නේ නම්, යම් දත්තයක් ලබාදුන් විට (input), එම දත්තය ඇසුරින් යම් ක්‍රියාවලියන් සිදුකොට (processing) යම් ප්‍රතිදානයක් (output) ලබාදෙන යන්ත්‍රයකි. ග්‍රීකයන් මීට වසර 2000කට නිර්මාණය කලැයි සැළකෙන ඇන්ටිකිතීරා යන්ත්‍රයද සැබැවින්ම එවැනි ක්‍රියාවලියක් සිදුකරමින් සෞරග්‍රහමණ්ඩලය හා අනෙකුත් තාරකාවිද්‍යාත්මක තොරතුරු ලබාදෙන යන්ත්‍රයක් බව ත්‍රිමාණ කැට් ස්කෑන් ක්‍රියාවලියෙන් ලැබුණු තොරතුරු වලින් තහවුරු වූවා. යන්ත්‍රයේ ඉදිරිපස මුහුණතේ ඇති ඩයලය මගින් ක්රියාකරවන්නාට යන්ත්‍රය වෙත දිනයක් (වර්තමානයේ, අනාගතයේ හෝ අතීතයේ) ලබාදිය හැකි අතර, එවිට යන්ත්‍රය සියුම් දැතිරෝද ක්‍රියාකාරිත්වයක් හරහා ක්රියාකරවන්නාට එම දිනය ඇසුරින් ඉතා නිවැරදි තොරතුරු රාශියක් යන්ත්‍රයේ පිටුපස ඩයල හරහා ලබාදෙන බව පර්යේෂකයින් හට පැහැදිලි වූවා.

උදාහරණයක් ලෙස, යන්ත්‍රයට අනාගතේ යම් දිනයක් ලබාදුන් විට එයට;

1] එම දිනයේදී හිරු අහසේ පැවතිය යුතු ස්ථානය (පෘථිවිය ඉලිප්සාකාර ලෙස සූර්යයා වටා යන බැවින් එය අහසේ පෙනෙන ස්ථානය දිනෙන් දින වෙනස්වේ - පුරාණ ග්‍රීකයන් මෙම සත්‍යය දැනසිටියා පමණක් නොව එය ගණනය කොට යන්ත්‍රයක දැතිරෝද වලට අනුරූප කිරීමට පවා දක්ශවී ඇත!)

2] එම දිනයේ සඳු පැවතිය යුතු ස්ථානය හා සඳෙහි පක්ශය (එනම් එම දිනයේ දී සඳෙහි කුමන කොටසක් අඳුරුවී ඇතිද යන්න-phase of the moon)

3] එම දිනයට ආසන්නව සිදුවියයුතු සූර්යග්‍රහණ සිදුවන වේලාව ආසන්න පැයකිහිපය දක්වා නිවැරදිව අනාවැකි පැවසීම!

මෙම යන්ත්‍රය කොතරම් නිවැරදිව නිර්මාණය කොට තිබුනේද යත් එයට අධික අවුරුද්ද සඳහා වසර 4කට වරක් වසරකට දිනයක් එකතුවන ලෙස නිර්මාණය කොට තිබුණි. පුදුමයට කාරණය නම් අධික අවුරුද්ද යන සංකල්පය බටහිර තාරකා විද්‍යාඥයින් නිර්මාණය කරගත්තේ මෙම යන්ත්‍රය නිපදවා තවත් වසර 100කට පසුවය.

Ancient Aliensහි දැක්වෙන පරිදි මෙය පෞරාණික පිටසක්වල ජීවීන්ගෙන් ලැබූ ඥාණයෙන් නිපදවූවක්ද? නැතහොත් කාළයට ඉදිරියෙන් ජීවත්වුනු මහා දැක්මක් ඇති ප්‍රාඥයෙකුගේ නිර්මාණයක්ද?

මෙවැනි තාරකාවිද්‍යා පරිගණකයක් නිර්මාණය කිරීම සඳහා නිර්මාපකයින් හට වසර සිය දහස්ගණනාවක් තුල රැස්කරමින් තහවුරුකරගත් තාරකාවිද්‍යා හා ගණිත දැනුම උපයෝගීකරගන්නට ඇතැයි යන්න අවිවාදිතය. කොතරම් උත්කෘෂ්ට සහජ බුද්ධි මහිමයකින් යුතු මනුශ්‍යයෙකුට වුවද මෙවැනි නිර්මාණයක් කිරීම සඳහා අවශ්‍ය දැනුම තනිවම ලබාගත නොහැකිය. මිනිසා වසර දස දහස් ගණනාවක් හිරුගේ, සඳුගේ හා ග්‍රහතාරකාවල ගමන්මාර්ග අධ්‍යයනය කරමින්, එම දැනුම සෙල්ලිපිවල, මැටි පුවරුවල, ගලින් නෙළන ලද දින දර්ශන මත, පැපිරස් පත්‍රිකා මත ලියාතබමින් අනාගත මිනිසා හට සිය දැනුම ඉතිරි කොට ගියෝය, මේ සියලු දැනුමින් මුවහත්වූ, අතිදක්ශ මනසක්, ඒ දැනුම මෙම යන්ත්‍රයේ පිත්තල දැතිරෝද හරහා ප්‍රයෝජනයට ගත හැකි උපකරණයක් බවට පරිවර්තනය කරන්නට ඇත.

මෙවැනි හපන්කමක් කරන්නට හැකිවූයේ පෞරාණික ග්‍රීසියේ විසූ කිනම් ප්රාඥයාහටද? එසේත් නැතිනම් මෙය එකළ මිනිස් ඥාණය ඉකමවාගිය නිර්මාණයක්ද? යන්ත්‍රයේ නිර්මාණය හා නිර්මාණය සඳහා අවශ්‍ය තාරකා විද්‍යා දැනුම, ගණිතකර්ම දැනුම, යාන්ත්‍රික විද්‍යා දැනුම යන දැනුම් සම්භාරයේ සංකළණයක් අදින් වසර 2000කට පෙර කෙසේ එක්තැන් වීද යන්න ගැන විවිධ මත පලවනවා.

අමෙරිකානු රූපවාහිණී චැනයලයක් (History Channel) මගින් නිපදවන ලද "ඒන්ෂන්ට් ඒලියන්ස් - Ancient Aliens" නම් ඉමහත් ජනප්‍රියත්වයට පත් වැඩසටහන් මාළාවේ මුල්ම කථාංගයේ (pilot episode) මෙම යන්ත්‍රය පිලිබඳව විස්තරයක් ඇත. මේ ලේඛකයා ඇන්ටිකිතීරා යන්ත්‍රය පිලිබඳව මුලින්ම දැන ගත්තේද එම Ancient Aliens Pilot Episodeහි විස්තරයෙනි. ඉන් ඇතුවුනු කුතුහලය මත වසර කිහිපයක තොරතුරු ගවේශණයෙන් එකතුවුනු තොරතුරු ගොන්න ලිපියක දමන්නට ඉස්පාසුවක් ලැබුනේ මේ නොබෝදාය.

ඒන්ෂන්ට් ඒලියන්ස් වාර්තා චිත්‍රපට මාළාවේ මූලික ප්‍රස්තුතයට අනුව මීට වසර දසදහස් ගණනකට ඉහතින් පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිණ ඔවුන්ගේ විද්‍යා ඥාණය පෘථිවි වැසියන් අතර බෙදා දුන්හ. මේ තාක්ශණයන් පිලිබඳව ඉඟි හා සාක්ශි අද ඉතිරිව ඇති පිරමීඩ වැනි අපූර්වවූත්, එදා ජීවත්වූ මිනිසුන් සතුව තිබුණායයි පුරාවිද්‍යාඥයින් පවසන තාක්ශණයට බිහිකල නොහැකි, අද පවා විශ්වකර්ම නිමාණ ලෙස සැළකිය හැකි නිර්මාණ තුල ගැබ්වී ඇත. ඇන්ටිකිතීරා යාන්ත්‍රික පරිගණකයද එවැනිම, බිහිකල කාළයේ තිබූ තාක්ශණයට වඩා ඉහලින් ඇති දැනුමකින් නිර්මාණය කල යන්ත්‍රයක් බවත්, එය නිර්මාණය කරන්නට ඇවැසි දැනුම පිටසක්වලයින්ගෙන් ලැබෙන්නට ඇති බවට සැකකල හැකි යැයිද පුරාණික පිටසක්වල ගවේශකයින් පිලිබඳ යෝජකයින් ඒන්ෂන්ට් ඒලියන්ස් වාර්තා චිත්‍රපටතුල පවසති.

මාගේ පෞද්ගලික මතයට අනුව ඒන්ෂන්ට් ඒලියන්ස් ප්රස්තුතය විශ්වාස කල හැකි ප්රස්තූතයක් වුවත්, ඇන්ටිකිතීරා යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය පිලිබඳව බොහෝ කරුණු හැදෑරීමේදී, මෙම යන්ත්‍රය පිටසක්වලයින් විසින් දුන් දැනුමකින් නිර්මාණය කල යන්ත්‍රයක් විය යුතුය යන්න ප්‍රතික්ශේප කිරීමට මාහට සිදුවේ.

එයට එක් සාක්ශියක් පමණක් ඉදිරිපත් කිරීමට කැමත්තෙමි. මෙම යන්ත්‍රය කෙතරම් සංකීර්ණ වුවද, එහි භාවිතා වන සමහර තාරකා විද්‍යා සංකල්ප (අධික අවුරුද්ද, සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ නිවැරදිව පෙන්වීම වැනි) සමකාළීන දැනුමට වඩා ඉදිරියෙන් තිබුණද එහි නිර්මාපකයින්ගේ දැනුම එකල දැනුමට සීමා වූ බව පෙන්වන එක් සාක්ශියක් නම් යන්ත්‍රය නිර්මාණය කිරීමෙහිලා උපයෝගී කරගත් සෞරග්‍රමණ්ඩලය පිලිබඳ ආකෘතිය එකල ග්‍රීක ආකෘතිය වූ, ග්‍රහලෝක පහකට සීමාවූ ආකෘතියවීම පෙන්විය හැකිය. පැරණි ග්‍රීකයින් දැන සිටි ආකාරයට අනුව සෞරග්‍රහ මණ්ඩලයට හිරු,සඳු හැරුණුකොට ග්‍රහලෝක පහකි. බුද, සිකුරු, අඟහරු, සෙනසුරු හා බ්රහස්පතී එම ග්‍රහයන් පංචයයි. යුරේනස්, නෙප්චූන් හා ක්ෂුද්‍ර ග්රහයෙකු ලෙස දැන් පිලිගැනෙන ප්ලූටෝ ඔවුන්ගේ සෞරග්‍රමණ්ඩලයේ පිලිඹිබු නොවීය. මෙම යන්ත්‍රයද නිර්මාණය කොට ඇත්තේද මෙම පංච ග්‍රහ සෞරග්‍රහ මණ්ඩළයේ ආකෘතියට අනුවය. පිටසක්වල ඥාණයකින් මෙය බිහිවූවානම් අනිවාර්යයෙන්ම යුරේනස් හා නෙප්චූන් යන යෝධ ග්‍රහයින් දෙදෙනා හෝ මෙම යන්ත්‍රයේ පිලිඹිබුවිය යුතුය යන්න මාගේ හැඟීමයි.

මෙම යන්ත්‍රය නිර්මාණය කලේ පුරාණයේ විසූ සුපිරි ග්‍රීක ගණිතඥ ආකිමිඩීස් විසින්ද?

ආකිමිඩීස් ජීවත්වූයේ ක්‍රි.පූ 200හි ග්‍රීසියේය (ක්‍රි.පූ 287-212). එනම් ඇන්ටිකිතීරා යන්ත්‍රය නිර්මාණය වූවා යයි සැළකෙන වකවානුවේය. ඔහු විසින් සිදුකල යාන්ත්‍රික නිර්මාණ හා සොයාගත් ගණිතමය සිද්ධාන්ත විශාල ප්රමාණයකි. ආකිමිඩීස් එකල මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ ගණිතඥයෙකු වූ අතර ඔහු පිලිබඳව විස්තරයක් ලියන ග්‍රීක ගණිතඥ පැපුස් (Pappus of Alexandria: ක්‍රි.ව 290-350) ආකිමිඩීස් විසින් ලියන ලද නිබන්ධනයක් ගැන පවසයි. මෙම නිබන්ධනයේ ආකිමිඩීස් සෞරග්‍රහමණ්ඩලයේ ග්රහයෙන්ගේ ගමනාගමනය දැතිරෝද ආධාරයෙන් යාන්ත්‍රිකව දැක්විය හැකි උපක්‍රමයක් විස්තර කල බව පවසයි. පැපුස් යනු ගණිතය පිලිබඳව පැරණි ග්‍රීසියෙන් බිහිවූ අවසන් මහා ප්‍රාඥයා බවට පිලිගැනෙන අතර ඔහු ගණිතමය සිද්ධාන්ත පිලිබඳව වෙළුම් අටකින් යුතු "Synagoge" නම් මහා පුස්ථකයක් ලේඛනගත කලේය. මෙම පුස්ථක අටෙන් වැඩි ප්‍රමාණයක් තවමත් තිබෙන අතර එම ග්‍රන්ථවල පැපුස් විසින් ඔහුගේ කාළය වනතෙක් තිබූ සියළුම ගණිතමය ඥාණය එක් රැස්කොට ලියාතිබේ.

පැපුස් ප්‍රකාශකරන ආකිමිඩීස්ගේ මේ නිබන්ධනය සොයාගත නොහැකි නමුත්, එහි අඩංගුවූවායයි පැපුස් පවසන තොරතුරු සත්‍යවිය හැකි බව බොහෝ පුරාවිද්‍යාඥයින්ගේ විශ්වාසයයි. ඒ අනුව ආකිමිඩීස් සිය දෑතින් මෙම ඇන්ටිකිතීරා යන්ත්‍රය නිර්මාණය නොකළත් (එසේ වන්නටද පුළුවන), ඔහු එවැනි යන්ත්‍ර කිහිපයක් හෝ නිර්මාණය කරන්නට ඇතිබව අදවන විට පොදු පිලිගැනීමක් වනවා. කෙසේවෙතත් ආකිමිඩීස් පවා පෙර ආදර්ශ කිසිවක් නොමැතිව මෙම යන්ත්‍රයේ සම්පූර්ණයෙන්ම සිය මනසින් නිර්මාණය නොකරන්නට ඇති බවත්, ඊට පෙර නිර්මාණය වූ, මීට වඩා සරල නිර්මාණ හදාරා, ඒවා වැඩිදියුණු කොට, වඩා නිවැරදි හා සංකීර්ණ යන්ත්‍ර ඔහු විසින් නිර්මාණය කරන්නට ඇතැයි යන්නද පුරාවිද්‍යාඥයින්ගේ විශ්වාසයක් වනවා.

ඇන්ටිකිතීරා යාන්ත්‍රික පරිගණකය ආකිමිඩීස්ගේ නිර්මාණයක් (හෝ ඔහු ඇසුරු කල/භාවිතා කල හෝ වැඩිදියුණු කළ නිර්මාණයක්) වන්නට ඇතිබවට ඉඟියක් ක්‍රි.පූ 1වැනි ශතවර්ශයේ විසූ රෝම දර්ශණවාදියෙකු වූ සිසේරෝ (Marcus Tullius Cicero) විසින් රචනා කරන ලද "ඩෙ රිපබ්ලිකා" නම් ප්රබන්ධයක දක්වා තිබෙනවා. එහි ආකිමිඩීස් විසින් රෝමයේ ප්රබුද්ධයින් හා පාළකයින් රැස්වූ සභාවකට රැගෙන ආ යන්ත්‍රයක් පිලිබඳව විස්තර කරනවා. ආකිමිඩීස් ගෙන ආ මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කරමින් රැස්වසිටි ප්‍රභූවරුන් විස්මයට පත්කල බව පවසන සිසේරෝ මෙම යන්ත්‍රයට හිරු, සඳු හා පංච ග්රහයින්ගේ ගමන් මග පිලිබඳව අනාවැකි, සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ පිලිබඳ අනාවැකි නිවැරදිව දැක්විය හැකිවූ බව පවසනවා.

ආකිමිඩීස්ගෙන් වසර 200කට පසු ජීවත්වූ සිසේරෝ ලියාතැබූවේ ප්‍රබන්ධයක් වුවත්, ආකිමිඩීස්ගේ මෙම යන්ත්‍රය පිලිබඳව පුරාවෘත්තයන් පැරණි රෝම අධිරාජ්‍යයේ පවා පැතිරී තිබූ බවත්, ඒවා සත්‍ය බව එකල වැසියන් දැනසිටි බවත් සිසේරෝ ගේ මෙම විස්තරයෙන් සිතාගත හැකි බව ඉතිහාසඥයින් පවසනවා. එමෙන්ම 2005 වසරේ සිදුකල ත්‍රිමාණ ඡායාරූපකරණයෙන් පසු එළඹි නිගමනයන් හා ක්‍රි.පූ 1වැනි සියවසෙහි විසූ සිසේරෝ, ඊට වසර 200කට පෙර ජීවත්වූ ආකිමිඩීස්ගේ නිර්මාණයේ හැකියාවන් පිලිබඳ කල විස්තරයත් කදිමට ගැලපෙන ආකාරය හුදෙක් අහඹුවක් විය හැකිද?

..:: විද්‍යා ගවේෂණ බ්ලොග් එකෙන් උපුටා ගැනීමකි ::..

[QUOTE="Dark M, post: 23957051, member: 556824"] [b]වසර 2000ක් පැරණි යාන්ත්‍රික පරිගණකය[/b] [IMG]http://3.bp.blogspot.com/-E2tc8pDVAIk/UhF5op-LK4I/AAAAAAAAElM/aeP4Xp71pDM/s640/Mechanism-Exploded1.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkOrange"][COLOR="Red"]ඇන්ටිකිතීරා යාන්ත්‍රික පරිගණකයේ විස්තීරණ රූපසටහනක් (Exploded view of the Antikythera Device)[/COLOR][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkOrange"]කාළය : වසර 1900 ඔක්තෝමබර් මස ස්ථානය : මධ්‍යධරණී මුහුදේ ඇන්ටිකිතීරා දිවයින අසල පුද්ගලයින් : ග්‍රීක කපිතාන් දිමිත්රියෝස් කොන්ඩෝස් හා කිමිදුම්කරු ඊලියාස් ස්ටැඩියටෝස් උතුරු අප්‍රිකානු මුහුදේ කිමිදුම් මෙහෙයුමකින් පසු ආපසු පැමිණෙමින් සිටි කපිතාන් කොන්ඩෝස්ගේ නැව ග්‍රීසියට ආසන්න මධ්‍යධරණී මුහුදේදී නොසිතූ ආකාරයකට කුණාටුවකට හසුවිය. කුණාටුවෙන් බේරීම සඳහා ඇන්ටිකිතීරා දිවයින අසල නැංගුරම් ලෑ කපිතාන් කොන්ඩෝස් කුණාටුව පහවෙනතෙක් කල් මැරිය යුතු නිසා සිය විශ්වාසවන්ත කිමිදුම්කරුවෙකු වූ ඊලියාස් ස්ටැඩියටෝස්ව නැව අසල මුහුදට කිමිදෙන්නට යැවුවේ කිසිවක් සොයාගත හැකිවේයයි යන විශ්වාසයෙන්ම නොව කාලය ගත කරන අතරේ යම් ගවේශණයක් කිරීමට ඉටාගෙනය. දිය යටට ගිය ඊලියාස් විනාඩි කිහිපයකින් යලි දිය මතුපිටට පැමිණ උමතුවූවෙකු මෙන් දෑත් වනමින් කෑගසන්නට විය. කපිතාන් කොන්ඩෝස් ඔහුව වහා නැව මතට ගත්තේ කිමිදුමේදී ඔක්සිජන් මදවීම නිසා ඊලියාස් සිහිමද ගතියෙන් සිටිනවා යයි සිතාගෙනයි. නැවට පැමිණි ඊලියාස් සාගර පතුලේ ගිලුණු ඉපැරණි නෞකාවක් තිබෙන බවත් සෑම තැනම විසිරී ඇති වස්තුසම්භාරයක් තමා දුටුබවත් කියමින් කෑගසන්නට වූවා. ඊලියාස් කියනාදෙය ගැන කපිතාන් කොන්ඩෝස් එතරම් විශ්වාස නොකලේ සැබැවින්ම ඊලියාස්ට ඕනෑවට වඩා කාබන්ඩයොක්සයිඩ් ආඝ්රාණයවී ඔහු සිහිමදව ඇතැයි විශ්වාස කලබැවිනි. කෙසේවෙතත්, ඊලියාස්ගේ විස්තරය සැබෑදැයි බැලීමට කපිතාන් කොන්ඩෝස් වෙනෙකෙකු නොයවා තමාම කිමිදුම් කට්ටලයක් ඇඟලාගෙන් දියට බට අතර විනාඩි කිහිපයකින් පසු තම ගෝලයාගේ කතාව සත්‍ය බව වටහා ගත්තා. දිය යට පෞරාණික නැවක සුන්බුන් දසත විසිරී තිබූ අතර නැවේ ගෙනගිය පෞරාණික භාණ්ඩ විශාල සංඛයාවක් සොයාගැනීමට හැකිවුනා. හැකිතාක් කෞතුක වස්තූන් නැවට පටවාගත් කොන්ඩෝස් වහාම ඇතැන්ස් නුවරට ගොස් තම සොයාගැනීම වාර්තාකල අතර ග්‍රීක රජය, නාවික හමුදාවේද සහය ඇතුව විශාල ගවේශණයක් දියත්කලා. වසර දෙකක් පුරා ඉතා සීරුවෙන් සිදුකල ගවේශණ වලදී පිත්තල පිලිම, කාසි හා වෙනත් වටිනා කෞතුක භාණ්ඩ රැසක් සොයා ගත්තා. ග්‍රීක පුරාවිද්‍යාඥයින් එවක අනුමාන කල පරිදි මේ නැව ක්‍රිස්තුපූර්ව 100දී පමණ ගිලීගිය එකක්වූවා. එහි ගමනාන්තය රෝමය වූ අතර එකල ග්‍රීසිය රෝම අධිරාජ්‍යයේ යටත්විජිතයක් වූ අතර මේ නැවෙහි පුරවා තිබුනේ රෝමානුවන් ග්‍රීක ජනපදවලින් ලබාගත් හෝ කොල්ලකෑ වස්තුව බවට පිලිගැනුනා. ඇන්ටිකැතීරා යන්ත්‍රය හමුවීම නැවෙන් ගොඩගත් මහානර්ඝ වස්තු සම්භාරය පුවත් මවන්නට වූ අතර මේ කෞතුක වස්තූන් අතර පිත්තල කුට්ටියක් මෙන් පෙනුනු එක් වස්තුවකට පුරාවිද්‍යාඥයින්ගේ අවධානය එතරම් යොමුව නොතිබුනේ නැවෙන් ලැබුණු දහස් ගණනක් පුරාවිද්‍යා භාණ්ඩ අතර අධ්‍යයනය කලයුතු කුතුහලය දනවන කෞතුක වස්තූන් බොහොමයක් තිබුණු බැවින්.[/COLOR][/SIZE] [IMG]https://2.bp.blogspot.com/-wGweS2PJBkA/Wk-6kPMUOsI/AAAAAAAAGOY/LSQJTzCHaT4WHl8DsJJkO1CGJdKnDuvhACLcBGAs/s1600/macchina%2Bdi%2BAnticitera.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkOrange"]මේ අතර මේ නිර්ණාමික පිත්තල කුට්ටිය පිලිබඳව පුරාවිද්‍යාඥ අවධානය යොමුවන යමක් සිදුවූවා. කෞතුක භාණ්ඩ වර්ගිකරණය කරමින් සිටි එක් කෞතුකාගාර සේවකයෙකු අතින් මෙම පිත්තල කුට්ටියේ කොටසක් කැඩී ගිය අතර එයතුල ඔරලෝඩුවක දැතිරෝද මෙන් රෝද පෙනෙන්නට තිබූ බව නිරීක්ශණය කල එම සේවකයා ඒබව සිය ප්‍රධානීන්ට දන්වා සිටියා. මෙය අතිශයින්ම වැදගත් සොයාගැනීමක් වුවත් 1900කාළයේ විසූ පුරාවිද්‍යාඥයින් මෙම වස්තුව පිලිබඳව එතරම් තැකීමක් කලේ නෑ. ඒ, මෙය හමුවූ නැව ක්‍රිස්තුපූර්ව 100 පමණ කාළයට කාළ නිර්ණය කොට තිබූ බැවිනුයි. ඔවුන්ගේ එකල අදහසට අනුව ක්‍රි.පූ 100 කාළයේ ග්‍රීකයින් හට මෙවැනි නිර්මාණයක් කිරීමට තරම් තාක්ශණයක් නොතිබූ බව පිලිගැනුනා. එම කාළයට පෙර හෝ ඉන් පසුව මෙවැනි උපකරණයක් පුරාවිද්‍යාඥයින් හට ග්‍රීක හෝ වෙනත් කිසිදු සිශ්ඨාචාරයකින් හමු නොවූ නිසත්, මෙවැනි දැතිරෝද සහිත කාළ යන්ත්‍ර වැනි නිර්මාණ මුලින්ම පහලවන්නට වූයේ ඉන් වසර 1500කට පමණ පසු වර්ශ 1400 ගණන්වල යුරෝපයෙන් බැවිනුත් ඔවුන් මෙය වැරදීමකින් නෞකාවේ පුරාවිද්‍යා භාණ්ඩ අතරට එක්වන්නට ඇති බව නිගමණය කොට, එම අපූර්ව යන්ත්‍රය ගබඩාවට යැවුවා. බ්‍රිතාන්‍ය භෞතික විද්‍යාඥ ඩෙරෙක් ප්රයිස්ගේ පරීක්ශණ ඇන්ටිකිතීරා යන්ත්‍රය නැවතත් කරලියට පැමිණුනේ 1951 වසරේදී එය පිලිබඳව කියවා කුතුහලයක් ජනිත කරගත් බ්‍රිතාන්‍ය භෞතික විද්‍යාඥ ඩෙරෙක් ප්‍රයිස් විසින්. ඒ වන විට එක්ස්-රේ වැනි තාක්ශණයන් මෙන්ම, සූක්ශම විශ්ලේෂණ ක්‍රම බිහිවූ තිබූ බැවින් ඇන්ටිකිතීරා යන්ත්‍රයේ රහස් යම් පමණකට හෙලිකරගැනීමට ඔහු සමත්වුනා.[/COLOR][/SIZE] [IMG]http://4.bp.blogspot.com/-1D8IQ9o0bdw/UhGdF4UOC6I/AAAAAAAAElc/FabOwrsmiZE/s640/Antikythera_Mechanism_Radiograph_a.jpg[/IMG] [SIZE="4"][COLOR="Red"]ඇන්ටිකිතිරා යන්ත්‍රයේ එක්-රේ සටහනක්[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkOrange"]යන්ත්‍රයේ පිට ආවරණය වටා තිබූ, ඉතාමත් අපහැදිලි අක්ශර දහස් ගණනක් ඡායාරූපකරණ තාක්ශණය ආධාරයෙන් මතුකරගත් ප්‍රයිස් එම අක්ශර අනුව එය නිර්මාණය කරතිබුනේ ක්‍රි.පූ 100-300 අතර කාළයේ ග්‍රීකයින් විසින්බව සනාත කරගත්තා. එම අක්ශර, යන්ත්‍රය භාවිතා කරන්නාට එය ක්‍රියාකරන ආකාරය පැහැදිලි කරන උපදෙස් මාළා බවද ඔහු වටහා ගත්තා. මේ අනුව, මින් පෙර කිසිවෙකුත් නොසිතූවිරූ ආකාරයේ තාක්ශණයක් පැරණි ග්‍රීකයන් සතුව තිබූබව තහවුරු වන්නට වුනා. ප්රයිස්ගේ අණාවරණයෙන් පසු ඇන්ටිකිතිරා යන්ත්‍රය සූක්ශ්ම විද්‍යාත්මක විශ්ලේෂණයන්ට බඳුන්වෙයි. කැබළි 82කින් යුතු මෙම යන්ත්‍රය ඊලඟ වසර 50 තුලදීම දැවැන්ත විශ්ලේෂණයන්ට බඳුන්වුනු අතර පුරාවිද්‍යාඥයින්, ගණිතඥයින් හා තාරකා ව්ද්‍යාඥයින්, මෙම යන්ත්‍රය ප්රතිණිර්මාණය කිරීමේ උත්සහයන් කිහිපයක්ද ගත්තා. 2005 වසරේදී පරිගණක ලෝකයේ දැවැන්තයෙකු වූ හිව්ලට් පැකාර්ඩ් (Hewlett-Packard : HP) සමාගම, අති නවීන එක්ස්-රේ තාක්ශණයක් මගින් යන්ත්‍රය ඡායාරූපගත කරන ලද අතර, එමගින් යන්ත්‍රයේ කොටා තිබූ ග්‍රීක අක්ශර වඩාත් පැහැදිලි කරගැනීමට හැකිවුනා. එමගින් යන්ත්‍රයේ දැනට ඉතිරිව ඇති කොටස්වල තිබූ අක්ශරවලින් 95%ක් පරිවර්තනය කරගැනීමට භාශා විශේෂඥයින් හට හැකිවුනා. එම වසරේදීම X-ටෙක් නම් සමාගමක් ටොන් 8ක් බර කැට්-ස්කෑන් යන්ත්‍රයක් ග්‍රීක පුරාවිද්‍යා කෞතුකාගාරයට පරිත්‍යාගකල අතර එය ආධාරයෙන් අතිශය පැහැදිලි ත්‍රිමාණ රූප ලබාගැනීමට හැකිවුනු බැවින් මෙම අපූර්ව යන්ත්‍රය නිර්මාණය කොට තිබුනේ කෙසේද, කුමක් සඳහාද යන්න ගැන විශාල තොරතුරු රැසක් හෙලිකර ගැනීමට හැකිවුනා.[/COLOR][/SIZE] [IMG]https://24warez.ru/uploads/posts/100912/Mechanizm_10.jpg[/IMG] [IMG]https://images.fineartamerica.com/images-medium-large-5/1-antikythera-mechanism-artwork-jose-antonio-peas.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]පෞරාණික ග්රීකයින්ගේ සෞරග්‍රහ මණ්ඩල පරිගණකය [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="red"](Planetary Computer)[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkOrange"]පුරාණ ග්‍රීකයන් නිර්මාණය කල මෙම යන්ත්‍රය සැබැවින්ම ලොව පලමුවැනි පරිගණකය ලෙස හඳුන්වන්නට පුළුවන්. පරිගණකයක් යන්න සරලව හඳුන්වන්නේ නම්, යම් දත්තයක් ලබාදුන් විට (input), එම දත්තය ඇසුරින් යම් ක්‍රියාවලියන් සිදුකොට (processing) යම් ප්‍රතිදානයක් (output) ලබාදෙන යන්ත්‍රයකි. ග්‍රීකයන් මීට වසර 2000කට නිර්මාණය කලැයි සැළකෙන ඇන්ටිකිතීරා යන්ත්‍රයද සැබැවින්ම එවැනි ක්‍රියාවලියක් සිදුකරමින් සෞරග්‍රහමණ්ඩලය හා අනෙකුත් තාරකාවිද්‍යාත්මක තොරතුරු ලබාදෙන යන්ත්‍රයක් බව ත්‍රිමාණ කැට් ස්කෑන් ක්‍රියාවලියෙන් ලැබුණු තොරතුරු වලින් තහවුරු වූවා. යන්ත්‍රයේ ඉදිරිපස මුහුණතේ ඇති ඩයලය මගින් ක්රියාකරවන්නාට යන්ත්‍රය වෙත දිනයක් (වර්තමානයේ, අනාගතයේ හෝ අතීතයේ) ලබාදිය හැකි අතර, එවිට යන්ත්‍රය සියුම් දැතිරෝද ක්‍රියාකාරිත්වයක් හරහා ක්රියාකරවන්නාට එම දිනය ඇසුරින් ඉතා නිවැරදි තොරතුරු රාශියක් යන්ත්‍රයේ පිටුපස ඩයල හරහා ලබාදෙන බව පර්යේෂකයින් හට පැහැදිලි වූවා. උදාහරණයක් ලෙස, යන්ත්‍රයට අනාගතේ යම් දිනයක් ලබාදුන් විට එයට; 1] එම දිනයේදී හිරු අහසේ පැවතිය යුතු ස්ථානය (පෘථිවිය ඉලිප්සාකාර ලෙස සූර්යයා වටා යන බැවින් එය අහසේ පෙනෙන ස්ථානය දිනෙන් දින වෙනස්වේ - පුරාණ ග්‍රීකයන් මෙම සත්‍යය දැනසිටියා පමණක් නොව එය ගණනය කොට යන්ත්‍රයක දැතිරෝද වලට අනුරූප කිරීමට පවා දක්ශවී ඇත!) 2] එම දිනයේ සඳු පැවතිය යුතු ස්ථානය හා සඳෙහි පක්ශය (එනම් එම දිනයේ දී සඳෙහි කුමන කොටසක් අඳුරුවී ඇතිද යන්න-phase of the moon) 3] එම දිනයට ආසන්නව සිදුවියයුතු සූර්යග්‍රහණ සිදුවන වේලාව ආසන්න පැයකිහිපය දක්වා නිවැරදිව අනාවැකි පැවසීම! මෙම යන්ත්‍රය කොතරම් නිවැරදිව නිර්මාණය කොට තිබුනේද යත් එයට අධික අවුරුද්ද සඳහා වසර 4කට වරක් වසරකට දිනයක් එකතුවන ලෙස නිර්මාණය කොට තිබුණි. පුදුමයට කාරණය නම් අධික අවුරුද්ද යන සංකල්පය බටහිර තාරකා විද්‍යාඥයින් නිර්මාණය කරගත්තේ මෙම යන්ත්‍රය නිපදවා තවත් වසර 100කට පසුවය.[/COLOR][/SIZE] [B][SIZE="5"][COLOR="Sienna"]Ancient Aliensහි දැක්වෙන පරිදි මෙය පෞරාණික පිටසක්වල ජීවීන්ගෙන් ලැබූ ඥාණයෙන් නිපදවූවක්ද? නැතහොත් කාළයට ඉදිරියෙන් ජීවත්වුනු මහා දැක්මක් ඇති ප්‍රාඥයෙකුගේ නිර්මාණයක්ද?[/COLOR][/SIZE][/B] [SIZE="4"][COLOR="DarkOrange"]මෙවැනි තාරකාවිද්‍යා පරිගණකයක් නිර්මාණය කිරීම සඳහා නිර්මාපකයින් හට වසර සිය දහස්ගණනාවක් තුල රැස්කරමින් තහවුරුකරගත් තාරකාවිද්‍යා හා ගණිත දැනුම උපයෝගීකරගන්නට ඇතැයි යන්න අවිවාදිතය. කොතරම් උත්කෘෂ්ට සහජ බුද්ධි මහිමයකින් යුතු මනුශ්‍යයෙකුට වුවද මෙවැනි නිර්මාණයක් කිරීම සඳහා අවශ්‍ය දැනුම තනිවම ලබාගත නොහැකිය. මිනිසා වසර දස දහස් ගණනාවක් හිරුගේ, සඳුගේ හා ග්‍රහතාරකාවල ගමන්මාර්ග අධ්‍යයනය කරමින්, එම දැනුම සෙල්ලිපිවල, මැටි පුවරුවල, ගලින් නෙළන ලද දින දර්ශන මත, පැපිරස් පත්‍රිකා මත ලියාතබමින් අනාගත මිනිසා හට සිය දැනුම ඉතිරි කොට ගියෝය, මේ සියලු දැනුමින් මුවහත්වූ, අතිදක්ශ මනසක්, ඒ දැනුම මෙම යන්ත්‍රයේ පිත්තල දැතිරෝද හරහා ප්‍රයෝජනයට ගත හැකි උපකරණයක් බවට පරිවර්තනය කරන්නට ඇත. මෙවැනි හපන්කමක් කරන්නට හැකිවූයේ පෞරාණික ග්‍රීසියේ විසූ කිනම් ප්රාඥයාහටද? එසේත් නැතිනම් මෙය එකළ මිනිස් ඥාණය ඉකමවාගිය නිර්මාණයක්ද? යන්ත්‍රයේ නිර්මාණය හා නිර්මාණය සඳහා අවශ්‍ය තාරකා විද්‍යා දැනුම, ගණිතකර්ම දැනුම, යාන්ත්‍රික විද්‍යා දැනුම යන දැනුම් සම්භාරයේ සංකළණයක් අදින් වසර 2000කට පෙර කෙසේ එක්තැන් වීද යන්න ගැන විවිධ මත පලවනවා. අමෙරිකානු රූපවාහිණී චැනයලයක් (History Channel) මගින් නිපදවන ලද "ඒන්ෂන්ට් ඒලියන්ස් - Ancient Aliens" නම් ඉමහත් ජනප්‍රියත්වයට පත් වැඩසටහන් මාළාවේ මුල්ම කථාංගයේ (pilot episode) මෙම යන්ත්‍රය පිලිබඳව විස්තරයක් ඇත. මේ ලේඛකයා ඇන්ටිකිතීරා යන්ත්‍රය පිලිබඳව මුලින්ම දැන ගත්තේද එම Ancient Aliens Pilot Episodeහි විස්තරයෙනි. ඉන් ඇතුවුනු කුතුහලය මත වසර කිහිපයක තොරතුරු ගවේශණයෙන් එකතුවුනු තොරතුරු ගොන්න ලිපියක දමන්නට ඉස්පාසුවක් ලැබුනේ මේ නොබෝදාය. ඒන්ෂන්ට් ඒලියන්ස් වාර්තා චිත්‍රපට මාළාවේ මූලික ප්‍රස්තුතයට අනුව මීට වසර දසදහස් ගණනකට ඉහතින් පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිණ ඔවුන්ගේ විද්‍යා ඥාණය පෘථිවි වැසියන් අතර බෙදා දුන්හ. මේ තාක්ශණයන් පිලිබඳව ඉඟි හා සාක්ශි අද ඉතිරිව ඇති පිරමීඩ වැනි අපූර්වවූත්, එදා ජීවත්වූ මිනිසුන් සතුව තිබුණායයි පුරාවිද්‍යාඥයින් පවසන තාක්ශණයට බිහිකල නොහැකි, අද පවා විශ්වකර්ම නිමාණ ලෙස සැළකිය හැකි නිර්මාණ තුල ගැබ්වී ඇත. ඇන්ටිකිතීරා යාන්ත්‍රික පරිගණකයද එවැනිම, බිහිකල කාළයේ තිබූ තාක්ශණයට වඩා ඉහලින් ඇති දැනුමකින් නිර්මාණය කල යන්ත්‍රයක් බවත්, එය නිර්මාණය කරන්නට ඇවැසි දැනුම පිටසක්වලයින්ගෙන් ලැබෙන්නට ඇති බවට සැකකල හැකි යැයිද පුරාණික පිටසක්වල ගවේශකයින් පිලිබඳ යෝජකයින් ඒන්ෂන්ට් ඒලියන්ස් වාර්තා චිත්‍රපටතුල පවසති. මාගේ පෞද්ගලික මතයට අනුව ඒන්ෂන්ට් ඒලියන්ස් ප්රස්තුතය විශ්වාස කල හැකි ප්රස්තූතයක් වුවත්, ඇන්ටිකිතීරා යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය පිලිබඳව බොහෝ කරුණු හැදෑරීමේදී, මෙම යන්ත්‍රය පිටසක්වලයින් විසින් දුන් දැනුමකින් නිර්මාණය කල යන්ත්‍රයක් විය යුතුය යන්න ප්‍රතික්ශේප කිරීමට මාහට සිදුවේ. එයට එක් සාක්ශියක් පමණක් ඉදිරිපත් කිරීමට කැමත්තෙමි. මෙම යන්ත්‍රය කෙතරම් සංකීර්ණ වුවද, එහි භාවිතා වන සමහර තාරකා විද්‍යා සංකල්ප (අධික අවුරුද්ද, සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ නිවැරදිව පෙන්වීම වැනි) සමකාළීන දැනුමට වඩා ඉදිරියෙන් තිබුණද එහි නිර්මාපකයින්ගේ දැනුම එකල දැනුමට සීමා වූ බව පෙන්වන එක් සාක්ශියක් නම් යන්ත්‍රය නිර්මාණය කිරීමෙහිලා උපයෝගී කරගත් සෞරග්‍රමණ්ඩලය පිලිබඳ ආකෘතිය එකල ග්‍රීක ආකෘතිය වූ, ග්‍රහලෝක පහකට සීමාවූ ආකෘතියවීම පෙන්විය හැකිය. පැරණි ග්‍රීකයින් දැන සිටි ආකාරයට අනුව සෞරග්‍රහ මණ්ඩලයට හිරු,සඳු හැරුණුකොට ග්‍රහලෝක පහකි. බුද, සිකුරු, අඟහරු, සෙනසුරු හා බ්රහස්පතී එම ග්‍රහයන් පංචයයි. යුරේනස්, නෙප්චූන් හා ක්ෂුද්‍ර ග්රහයෙකු ලෙස දැන් පිලිගැනෙන ප්ලූටෝ ඔවුන්ගේ සෞරග්‍රමණ්ඩලයේ පිලිඹිබු නොවීය. මෙම යන්ත්‍රයද නිර්මාණය කොට ඇත්තේද මෙම පංච ග්‍රහ සෞරග්‍රහ මණ්ඩළයේ ආකෘතියට අනුවය. පිටසක්වල ඥාණයකින් මෙය බිහිවූවානම් අනිවාර්යයෙන්ම යුරේනස් හා නෙප්චූන් යන යෝධ ග්‍රහයින් දෙදෙනා හෝ මෙම යන්ත්‍රයේ පිලිඹිබුවිය යුතුය යන්න මාගේ හැඟීමයි.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Sienna"][I][B]මෙම යන්ත්‍රය නිර්මාණය කලේ පුරාණයේ විසූ සුපිරි ග්‍රීක ගණිතඥ ආකිමිඩීස් විසින්ද?[/B][/I][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkOrange"]ආකිමිඩීස් ජීවත්වූයේ ක්‍රි.පූ 200හි ග්‍රීසියේය (ක්‍රි.පූ 287-212). එනම් ඇන්ටිකිතීරා යන්ත්‍රය නිර්මාණය වූවා යයි සැළකෙන වකවානුවේය. ඔහු විසින් සිදුකල යාන්ත්‍රික නිර්මාණ හා සොයාගත් ගණිතමය සිද්ධාන්ත විශාල ප්රමාණයකි. ආකිමිඩීස් එකල මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ ගණිතඥයෙකු වූ අතර ඔහු පිලිබඳව විස්තරයක් ලියන ග්‍රීක ගණිතඥ පැපුස් (Pappus of Alexandria: ක්‍රි.ව 290-350) ආකිමිඩීස් විසින් ලියන ලද නිබන්ධනයක් ගැන පවසයි. මෙම නිබන්ධනයේ ආකිමිඩීස් සෞරග්‍රහමණ්ඩලයේ ග්රහයෙන්ගේ ගමනාගමනය දැතිරෝද ආධාරයෙන් යාන්ත්‍රිකව දැක්විය හැකි උපක්‍රමයක් විස්තර කල බව පවසයි. පැපුස් යනු ගණිතය පිලිබඳව පැරණි ග්‍රීසියෙන් බිහිවූ අවසන් මහා ප්‍රාඥයා බවට පිලිගැනෙන අතර ඔහු ගණිතමය සිද්ධාන්ත පිලිබඳව වෙළුම් අටකින් යුතු "Synagoge" නම් මහා පුස්ථකයක් ලේඛනගත කලේය. මෙම පුස්ථක අටෙන් වැඩි ප්‍රමාණයක් තවමත් තිබෙන අතර එම ග්‍රන්ථවල පැපුස් විසින් ඔහුගේ කාළය වනතෙක් තිබූ සියළුම ගණිතමය ඥාණය එක් රැස්කොට ලියාතිබේ. පැපුස් ප්‍රකාශකරන ආකිමිඩීස්ගේ මේ නිබන්ධනය සොයාගත නොහැකි නමුත්, එහි අඩංගුවූවායයි පැපුස් පවසන තොරතුරු සත්‍යවිය හැකි බව බොහෝ පුරාවිද්‍යාඥයින්ගේ විශ්වාසයයි. ඒ අනුව ආකිමිඩීස් සිය දෑතින් මෙම ඇන්ටිකිතීරා යන්ත්‍රය නිර්මාණය නොකළත් (එසේ වන්නටද පුළුවන), ඔහු එවැනි යන්ත්‍ර කිහිපයක් හෝ නිර්මාණය කරන්නට ඇතිබව අදවන විට පොදු පිලිගැනීමක් වනවා. කෙසේවෙතත් ආකිමිඩීස් පවා පෙර ආදර්ශ කිසිවක් නොමැතිව මෙම යන්ත්‍රයේ සම්පූර්ණයෙන්ම සිය මනසින් නිර්මාණය නොකරන්නට ඇති බවත්, ඊට පෙර නිර්මාණය වූ, මීට වඩා සරල නිර්මාණ හදාරා, ඒවා වැඩිදියුණු කොට, වඩා නිවැරදි හා සංකීර්ණ යන්ත්‍ර ඔහු විසින් නිර්මාණය කරන්නට ඇතැයි යන්නද පුරාවිද්‍යාඥයින්ගේ විශ්වාසයක් වනවා. ඇන්ටිකිතීරා යාන්ත්‍රික පරිගණකය ආකිමිඩීස්ගේ නිර්මාණයක් (හෝ ඔහු ඇසුරු කල/භාවිතා කල හෝ වැඩිදියුණු කළ නිර්මාණයක්) වන්නට ඇතිබවට ඉඟියක් ක්‍රි.පූ 1වැනි ශතවර්ශයේ විසූ රෝම දර්ශණවාදියෙකු වූ සිසේරෝ (Marcus Tullius Cicero) විසින් රචනා කරන ලද "ඩෙ රිපබ්ලිකා" නම් ප්රබන්ධයක දක්වා තිබෙනවා. එහි ආකිමිඩීස් විසින් රෝමයේ ප්රබුද්ධයින් හා පාළකයින් රැස්වූ සභාවකට රැගෙන ආ යන්ත්‍රයක් පිලිබඳව විස්තර කරනවා. ආකිමිඩීස් ගෙන ආ මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කරමින් රැස්වසිටි ප්‍රභූවරුන් විස්මයට පත්කල බව පවසන සිසේරෝ මෙම යන්ත්‍රයට හිරු, සඳු හා පංච ග්රහයින්ගේ ගමන් මග පිලිබඳව අනාවැකි, සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ පිලිබඳ අනාවැකි නිවැරදිව දැක්විය හැකිවූ බව පවසනවා. ආකිමිඩීස්ගෙන් වසර 200කට පසු ජීවත්වූ සිසේරෝ ලියාතැබූවේ ප්‍රබන්ධයක් වුවත්, ආකිමිඩීස්ගේ මෙම යන්ත්‍රය පිලිබඳව පුරාවෘත්තයන් පැරණි රෝම අධිරාජ්‍යයේ පවා පැතිරී තිබූ බවත්, ඒවා සත්‍ය බව එකල වැසියන් දැනසිටි බවත් සිසේරෝ ගේ මෙම විස්තරයෙන් සිතාගත හැකි බව ඉතිහාසඥයින් පවසනවා. එමෙන්ම 2005 වසරේ සිදුකල ත්‍රිමාණ ඡායාරූපකරණයෙන් පසු එළඹි නිගමනයන් හා ක්‍රි.පූ 1වැනි සියවසෙහි විසූ සිසේරෝ, ඊට වසර 200කට පෙර ජීවත්වූ ආකිමිඩීස්ගේ නිර්මාණයේ හැකියාවන් පිලිබඳ කල විස්තරයත් කදිමට ගැලපෙන ආකාරය හුදෙක් අහඹුවක් විය හැකිද?[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"][I][U]..:: විද්‍යා ගවේෂණ බ්ලොග් එකෙන් උපුටා ගැනීමකි ::..[/U][/I][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom