Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වසර 5කට පසු පලමු මාධ්‍යවේදීයා ඝාතනය කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර 5කට පසු පලමු මාධ්‍යවේදීයා ඝාතනය කරයි

භීෂණය ආරම්භ වෙයි.. මාධ්‍යට සම්බන්ධ තරුණයෙක් ඝාතනය කරයි..?

November 28, 2019 Badu Sure 0 Comments

කොළඹ නාරාහේන්පිට පාර්ක් රෝඩ් හී දී 32 හැවිරිදි තරුණයකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.මෙම තරුණයා මාධ්‍ය අංශ හෝ දැන්වීම් ප්රචාරක අයතනකට සම්බන්ධ කටයුතු කල තැනැත්තකු බවට දැනට තොරතුරු වාර්තා වේ.

මේ පිළිබඳව තොරතුරු ලබා ගැනීම සදහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ඇමතුවත් ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකි වී තිබේ. වැඩි දුරටත් සදහන් වන්නේ පොලිස් මාධ්‍ය අංශය වසා දැමිමට නව ජනාධිපති ගොඨභය රාජපක්ෂ කටයුතු කර ඇති බවයි.

කෙසේ හෝ අප මාධ්‍ය නියෝජිතයකු මෙම සිදු වීම සිදුවූ ස්ථානයට ගොස් එම පොලිස් නිලධාරීන්ගෙන් විමසීකම් කල සිටියත් ඒ පිළිබඳව කිසිදු තොරතුරක් ලබා දීමට ඔවුන් ඉදිරිපත් වී නැත.

මිය ගිය 32 හැවිරිදි තරුණයාගේ මවගෙන් මේ පිළිබඳව විමසීමක් කලද ඇය මේ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කිරිමට බියෙන් පසුවන බවත්. මෙම තරුණයා ඝාතනය කල සාහසීකයන් විසින් මව බිය වද්දවා ඒ අනුව කිසිවක් ප්‍රකාශ කිරිමෙන් වැලකී සිටින බවට සැකයක් පවතින බව වාර්තා වේ.

ඊයේ සවස ත්‍රීරෝද රථයක් නිවස ළඟ නතර කර ඇති බවත් ඊට මදක් එහාට වන්නට ඔහුව ඝාතනය කර දමා ගොස් ඇති බවත්, වද හිංසා කොට අද අළුයම ඔහුව ඝාතනය කොට දමා ගොස් ඇති බවටද සැක පල කරයි.

වෂීම් තාජුඩීන් ඝාතනය කල ස්ථානයට ආසන්නයේ මෙම ඝාතයනත් සිදු කර ඇති බව වැඩි දුරටත් සදහන් වේ.

Like this:

[QUOTE="obirin, post: 24978436, member: 109704"] [b]වසර 5කට පසු පලමු මාධ්‍යවේදීයා ඝාතනය කරයි[/b] [SIZE="3"][COLOR="Red"][B] භීෂණය ආරම්භ වෙයි.. මාධ්‍යට සම්බන්ධ තරුණයෙක් ඝාතනය කරයි..? November 28, 2019 Badu Sure 0 Comments කොළඹ නාරාහේන්පිට පාර්ක් රෝඩ් හී දී 32 හැවිරිදි තරුණයකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.මෙම තරුණයා මාධ්‍ය අංශ හෝ දැන්වීම් ප්රචාරක අයතනකට සම්බන්ධ කටයුතු කල තැනැත්තකු බවට දැනට තොරතුරු වාර්තා වේ. මේ පිළිබඳව තොරතුරු ලබා ගැනීම සදහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ඇමතුවත් ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකි වී තිබේ. වැඩි දුරටත් සදහන් වන්නේ පොලිස් මාධ්‍ය අංශය වසා දැමිමට නව ජනාධිපති ගොඨභය රාජපක්ෂ කටයුතු කර ඇති බවයි. කෙසේ හෝ අප මාධ්‍ය නියෝජිතයකු මෙම සිදු වීම සිදුවූ ස්ථානයට ගොස් එම පොලිස් නිලධාරීන්ගෙන් විමසීකම් කල සිටියත් ඒ පිළිබඳව කිසිදු තොරතුරක් ලබා දීමට ඔවුන් ඉදිරිපත් වී නැත. මිය ගිය 32 හැවිරිදි තරුණයාගේ මවගෙන් මේ පිළිබඳව විමසීමක් කලද ඇය මේ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කිරිමට බියෙන් පසුවන බවත්. මෙම තරුණයා ඝාතනය කල සාහසීකයන් විසින් මව බිය වද්දවා ඒ අනුව කිසිවක් ප්‍රකාශ කිරිමෙන් වැලකී සිටින බවට සැකයක් පවතින බව වාර්තා වේ. ඊයේ සවස ත්‍රීරෝද රථයක් නිවස ළඟ නතර කර ඇති බවත් ඊට මදක් එහාට වන්නට ඔහුව ඝාතනය කර දමා ගොස් ඇති බවත්, වද හිංසා කොට අද අළුයම ඔහුව ඝාතනය කොට දමා ගොස් ඇති බවටද සැක පල කරයි. වෂීම් තාජුඩීන් ඝාතනය කල ස්ථානයට ආසන්නයේ මෙම ඝාතයනත් සිදු කර ඇති බව වැඩි දුරටත් සදහන් වේ. Like this:[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom