Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වසර 5කට පසු පලමු මාධ්‍යවේදීයා ඝාතනය කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Published on: Nov 29, 2019 – නාරාහේන්පිට ප්‍රදේශයේ දි හමුවු මියගිය තරුණයෙකුගේ මල සිරුර සම්බන්ධයෙන් මේ වනවිට මරණ පරික්ෂණ වාර්තාව ලැබි තිබේන අතර එහි සදහන්ව ඇත්තේ දියේ ගීලිම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.ඒ අනුව අදාළ තරුණයා ත්‍රී රෝද රථයකින් පැමිණ සිය නිවස කරා එමින් සිටියදි මාර්ගය ආසන්නයේ ඇති කාණුවකට වැටි එහි තිබු ජලයේ ගිලී මිය ගොස් ඇති බව පොලිසිය මේ වනවිට නිර්ණය කර තිබේ.

තරුණයාගේ මරණය සම්බන්ධයෙන් සිදුවු මරණ පරික්ෂණය මෙන්ම පොලිස් මෙහෙයුම් හරියටම වසීම් තාජුඩින්ගේ මරණය සම්බන්ධයෙන් රාජපක්ෂ රේජිමයක සිදුවන පරික්ෂණයක්ම පමණක් බව ඉතා පැහැදිලිය.පොලිසිය පවසන ආකාරයට මරණය සිදුව ඇත්නම්

ජනය පිරි ඇති ලංකාවේ මාර්ග දෙපස ඇති කාණුවක වැටි පුද්ගලයෙකු මිය යා හැකිද?

මරණය සිදුවන රාත්‍රීයේ කොළඹ වර්ෂාපතනයක් වාර්තා වි නොමැත.

අනික් අතට ත්‍රී රෝද රථයකින් පැමිණි පුද්ලයෙකු නිවස අසලින් බසින්නේ නැතුව වෙනත් තැනකින් බසින්නේ ඇයි.

අදාළ තරුණයාගේ ගමන් මාර්ගයේ ඇති CCTV දර්ශන මරණ පරික්ෂණය සදහා යොදා නොගන්නේ මන්ද?

මරණයට පත්විමට පෙර රාත්‍රීය ….

හිල්ටන් ස්ටෙලා රාත්‍රී සමාජ ශාලාවෙන් බියර කෑන් 2ක් සහ ඩන්හිල් වර්ගයේ සිගරැට් පැකට්ටුවක් මිළදි ගැනිමට පුබුදු පෙරේරා නැමති ඝාතනයට ලක්වු 32 හැවිදිරි තරුණයා කටයුතු කර තිබේන බව ලංකා නිවුස් වෙබ් විශේෂ වාර්තාකරු අනාවරණ කළා.අලුයම 1.30ට පමණ එම මිළදි ගැනිම සිදුව ඇති අතර ඔහු නිරන්තරයෙන් එම ස්ථානයට පැමිණෙන අයෙකු වන බැවින් එහි සේවකයන් ඔහු හොදින්ම හදුනති.

ඝාතනයක්ද?

අදාළ තරුණයා කොළඹ වෙළද ප්රචාරක ආයතනයක සේවය කරමින් සිට ඇති අතර එම ආයතනය පසුගිය ජනාධිපතිවරණය සමයෙ ජනපති අපේක්ෂකයන් වෙනුවෙන් සිය ප්රචාරක කටයුතු කල ආයතනයක් බවද මේ වනවිට අනාවරණය වි තිබේ.උතුර හා නැගෙනහිර පළාත් ඉලක්ක කර එම ප්රචාරක කටයුතු කර තිබේන බවද දැනට අනාවරණය වි තිබේ.

[QUOTE="obirin, post: 24978593, member: 109704"] [SIZE="3"][COLOR="Red"][B]Published on: Nov 29, 2019 – නාරාහේන්පිට ප්‍රදේශයේ දි හමුවු මියගිය තරුණයෙකුගේ මල සිරුර සම්බන්ධයෙන් මේ වනවිට මරණ පරික්ෂණ වාර්තාව ලැබි තිබේන අතර එහි සදහන්ව ඇත්තේ දියේ ගීලිම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.ඒ අනුව අදාළ තරුණයා ත්‍රී රෝද රථයකින් පැමිණ සිය නිවස කරා එමින් සිටියදි මාර්ගය ආසන්නයේ ඇති කාණුවකට වැටි එහි තිබු ජලයේ ගිලී මිය ගොස් ඇති බව පොලිසිය මේ වනවිට නිර්ණය කර තිබේ. තරුණයාගේ මරණය සම්බන්ධයෙන් සිදුවු මරණ පරික්ෂණය මෙන්ම පොලිස් මෙහෙයුම් හරියටම වසීම් තාජුඩින්ගේ මරණය සම්බන්ධයෙන් රාජපක්ෂ රේජිමයක සිදුවන පරික්ෂණයක්ම පමණක් බව ඉතා පැහැදිලිය.පොලිසිය පවසන ආකාරයට මරණය සිදුව ඇත්නම් ජනය පිරි ඇති ලංකාවේ මාර්ග දෙපස ඇති කාණුවක වැටි පුද්ගලයෙකු මිය යා හැකිද? මරණය සිදුවන රාත්‍රීයේ කොළඹ වර්ෂාපතනයක් වාර්තා වි නොමැත. අනික් අතට ත්‍රී රෝද රථයකින් පැමිණි පුද්ලයෙකු නිවස අසලින් බසින්නේ නැතුව වෙනත් තැනකින් බසින්නේ ඇයි. අදාළ තරුණයාගේ ගමන් මාර්ගයේ ඇති CCTV දර්ශන මරණ පරික්ෂණය සදහා යොදා නොගන්නේ මන්ද? මරණයට පත්විමට පෙර රාත්‍රීය …. හිල්ටන් ස්ටෙලා රාත්‍රී සමාජ ශාලාවෙන් බියර කෑන් 2ක් සහ ඩන්හිල් වර්ගයේ සිගරැට් පැකට්ටුවක් මිළදි ගැනිමට පුබුදු පෙරේරා නැමති ඝාතනයට ලක්වු 32 හැවිදිරි තරුණයා කටයුතු කර තිබේන බව ලංකා නිවුස් වෙබ් විශේෂ වාර්තාකරු අනාවරණ කළා.අලුයම 1.30ට පමණ එම මිළදි ගැනිම සිදුව ඇති අතර ඔහු නිරන්තරයෙන් එම ස්ථානයට පැමිණෙන අයෙකු වන බැවින් එහි සේවකයන් ඔහු හොදින්ම හදුනති. ඝාතනයක්ද? අදාළ තරුණයා කොළඹ වෙළද ප්රචාරක ආයතනයක සේවය කරමින් සිට ඇති අතර එම ආයතනය පසුගිය ජනාධිපතිවරණය සමයෙ ජනපති අපේක්ෂකයන් වෙනුවෙන් සිය ප්රචාරක කටයුතු කල ආයතනයක් බවද මේ වනවිට අනාවරණය වි තිබේ.උතුර හා නැගෙනහිර පළාත් ඉලක්ක කර එම ප්රචාරක කටයුතු කර තිබේන බවද දැනට අනාවරණය වි තිබේ.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom