Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වසර 50කට පෙර...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම වසරේ ජූනි මාසයේදී සය දින යුද්ධයට වසර 50ක් පිරිණි.සය දින යුද්ධයේදී අරාබි රටවල් ඊශ්‍රායලයට එරෙහිව යුද වැදුණු අතර අවසානයේ ඊශ්‍රායලය ඔවුන් පරදා දැවැන්ත විජයග්රහණයක් අත් කරගත්තේය.අවම සම්පත් පෙරමුණ කිහිපයක් අතරේ බෙදා ගනිමින් තමන්ට වඩා ප්‍රබල සතුරු හමුදාවලට එරෙහිව සටන් වැදී ජය ගන්නේ කෙසේද යන්න මෙම යුද්ධයේදී ලෝකයට පෙන්වන්නට ඊශ්‍රායලය සමත්විය.

ඊශ්‍රායලය සහ එහි අසල්වැසි අරාබි රටවල් අතර මාස ගණනක් පුරා ඇදී ගිය අර්බුදය තීරණාත්මක තැනට ළඟාවූයේ 1967 ජූනි 5 දා ඊශ්‍රායල ගුවන් හමුදාව ඊජිප්තු ගුවන් හමුදාවට පහරදීමෙන්ය.යුද්ධයේ ප්‍රතිඵලය වූයේ බටහිර ඉවුර,ගෝලාන් උස්බිම්,ගාසා තීරය සහ සිනායි අර්ධද්වීපය ඊශ්‍රායල පාලනයට නතුවීමයි.1973 අරාබි-ඊශ්‍රායල යුද්ධය අවසානයේදී සිනායි අර්ධද්වීපය ඊජිප්තුවය ලබාදෙන්නට ඊශ්‍රායලය ක්‍රියා කලේය.ගාසා තීරය සහ බටහිර ඉවුර පලස්තීන ජාතිකයින්ට ලබාදුන්නද ගෝලාන් උස්බිම් සිරියාවට යළි පවරන්නට ක්‍රියා නොකලේය.

1967 ජූනි 5 දා උදෑසන ඊශ්‍රායල ගුවන් හමුදාවේ වෝටුවර් 2,මිරාජ් 3,මිස්ටෙර් 4 සහ සුපර් මිස්ටෙර් ආදී ගුවන් යානා 183ක් ඊජිප්තුවේ ගුවන් හමුදා කඳවුරු 11කට පහරදුන්හ.ඒවාහි නවතම සෝවියට් ගුවන් යානාද තිබිණි.පැයකටත් අඩු කාලයකදී ආසන්න වශයෙන් ගුවන් යානා 200ක් පමණ ඊජිප්තුවට අහිමිවිය.යළිත් තෙල් පුරවාගෙන පැමිණි ඊශ්‍රායල ගුවන් යානා දෙවන වරටත් ඊජිප්තුවට පහර දුන්හ.එහිදී ඔවුන්ගේ එක් ඉලක්කයක් වූයේ පළමුවර ඉලක්ක නොකල ගුවන් හමුදා කඳවුරු 3කි.දෙවන ප්‍රහාරයෙන් තවත් ඊජිප්තු ගුවන් යානා 100කට වැඩි ගණනක් විනාශ කෙරිණි.

ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශ වූ සිරියානු ගුවන් යානයක්

සිරියානු සහ ජෝර්දාන ගුවන් හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට උත්සාහ කලහ.නමුත් එහි ප්‍රතිඵලය වූයේ සම්පුර්ණ ජෝර්දාන ගුවන් හමුදාව සහ සිරියානු ගුවන් හමුදාවෙන් අඩක් පමණ ඊශ්‍රායලය අතින් විනාශ වීමයි.මේ හරහා යුද්ධයේ පළමු දිනයේදීම ගුවනේ ආධිපත්‍යය තමන් සතු කරගන්නට ඊශ්‍රායල ගුවන් හමුදාව සමත්විය.ඒ හරහා කිසිදු බාධාවකින් තොරව ඔවුන්ගේ පාබල හමුදාවට ගොඩබිම් යුද්ධය කරගෙන යෑමට අවස්ථාව හිමිවිය.

1948 සහ 1956 වසරවල ඊශ්‍රායලයට එරෙහිව දෙවරක් යුද වැදුණු අරාබි ජාතීන් මෙවර මෙහෙය වූයේ ජනකාන්ත ඊජිප්තු නායකයෙක් වූ ජනපති ගමල් අබ්ඩෙල් නසර්ය.ඔහු ජයග්‍රහණයක පිපාසයෙන් පසු වූවෙකි.1960 දශකයේ මැද භාගයේදී එනම් කෙටි ආයු කාලයක් තිබූ එක්සත් අරාබි සමූහාණ්ඩුව විසුරුවා හැරීමෙන් වසර කිහිපයකට පසුව කයිරෝ සහ ඩැමැස්කස් රජයන් උපායමාර්ගික මිත්‍රයන් බවට පත්වූයේ 1966 නොවැම්බර් මාසයේදී දෙරට අතර අත්සන් කල හමුදා සන්ධානයෙන් පසුවයි.

1967 මැයි මාසයේදී ඊශ්‍රායලය යුද්ධයට සූදානම් වන බවට ලැබුණු වාර්තාවලට අනුව ජනපති නසර්ගේ ඉල්ලීම මත ඊජිප්තු-ඊශ්‍රායල දේශසීමාවේ රදවා සිටි ඉන්දියානු සහ යුගෝස්ලෝවියානු සාම සාධක හමුදාව ඉවත්ව ගියේය.ඉන්පසු කයිරෝ රජය ට්රයිරන් සමූද්‍ර සන්ධිය වසා දැමුවේ ඊශ්‍රායල යාත්‍රාවලට පිවිසීම වළක්වාලමින්ය.එම මාසයේය ජෝර්දානයේ හුසේන් රජු සහ කයිරෝ රජය ආරක්ෂක ගිවිසුමක් අත්සන් කල අතර ජෝර්දානය ඉරාකය සමග ඒ හා සමාන ගිවිසුමක් අත්සන් කරන්නට යෙදිණි.

ජෝර්දාන රජු හුසේන් ඉබන් තලාල්(වම්පස) සහ ඊජිප්තු ජනපති අබ්දූල් නසර් ජෝර්දාන-ඊජිප්තු ආරක්ෂක ගිවිසුම අත්සන් කිරීමෙන් පසු-කයිරෝ නගරය,1967 ජූනි

1967 ජූනි මාසය ආරම්භයේදී ඊශ්‍රායලය අරාබි රටවල හමුදා විසින් වටලන ලදි.බටහිරින් සහ දකුණින් යුද ටැංකි 900කට වැඩි ගණනක් සහ සෙබලුන් 100,000කට වැඩි ඊජිප්තු හමුදාව සිනායි අර්ධද්වීපයේ සූදානමින් සිටියේය.උතුරින් යුද ටැංකි 300ක් සහ පාබල හමුදා ඒකක 6කින් සමන්විත සිරියානු හමුදාවද නැගෙනහිරින් යුද ටැංකි 270කින් සමන්විත ජෝර්දාන සහ ඉරාක හමුදාද ඊශ්‍රායලයට පහරදෙන්නට සූදානමින් සිටියහ.අනෙකුත් අරාබි රටවල් වන ඇල්ජීරියාව,කුවේට් සහ සෞදි අරාබිය ආදිය අවශ්‍ය මොහොතක හමුදා එවන බවට දන්වා සිටියහ.

ජෝර්දාන සෙබලුන් ඊශ්‍රායල දේශසීමාව අසල ,1967 ජූනි

අරාබීන්ට යුද්ධය ජය ගන්නට තරම් වාසි ඕනෑ තරම් විය.ඔවුන්ගේ පාබල හමුදාව 500,000 වැඩි පිරිස් බලයකින්ද 2000 ඉක්මවන යුද ටැංකි ප්‍රමාණයකින් සහ ගුවන් හමුදාව 1000 පමණ ප්‍රහාරක ගුවන් යානාවලින්ද සමන්විත විය.මෙම දැවැන්ත හමුදාවට එරෙහිව ඊශ්‍රායලය සතුවූයේ 264,000 හමුදාවක්,යුද ටැංකි 800ක් සහ ප්‍රහාරක යානා 300ක් පමණි.

ලඟ එන යුද්ධය ඊශ්‍රායලයේ පැවැත්ම හෝ විනාශය තීරණය වන එකක් බව අගමැති ලෙවි එෂ්කොල් සහ ආරක්ෂක අමාත්‍යය මොෂේ දයාන්ට වැටහිණි.නමුත් මෙවැනි අවස්ථාවකට මුහුණ දෙන්නට ඊශ්‍රායලය කාලයක පටන් සූදානම් වෙමින් සිටියේය.1965 වර්ෂයේ සිට සතුරාට එරෙහිව පුර්ව ප්‍රහාරයක් එල්ල කරන්නට ඊශ්‍රායල ආරක්ෂක හමුදා සූදානමින් සිටියහ.ඔවුන් අනාගත ඉලක්ක ගැන සියුම්ව පෙරික්සුම් සිදුකලේය,සිනායි අර්ධද්වීපයේ යුද ටැංකිවලට සුදුසු මාර්ග සොයා බැලීය,ගෝලාන් උස්බිම්වල ආරක්ෂිත සටන් කල හැකි ස්ථාන සොයාගැනීම, සතුරන්ගේ කාලතුවක්කු,ගුවන් යානා නාශක අවි පද්ධති,අණදෙන මූලස්ථාන,අවි ගබඩා,ජල මූලාශ්‍ර ආදිය ගැන පූර්ව සොයාබැලීම් කරන ලදි.

ඊශ්‍රායල යුද ටැංකි පෙළක්- 1967 ජූනි 8

යුද අභ්‍යාස ගණනාවක් ඔස්සේ ආරක්ෂක සංවිධාන ප්‍රබල ලෙස තිබෙන ප්‍රදේශවලට පහරදීම,බිම්බෝම්බ සහිත භූමි තරණය කිරීම,සතුරන්ගේ වටිනා ඉලක්ක වෙත කාලතුවක්කු ප්‍රහාර දියත් කිරීම ආදී හැකියාවන් මුවහත් කරගන්නට ඊශ්‍රායල හමුදා පූර්ව ක්‍රියාමාර්ග ගෙන තිබිණි.සීඝ්රයෙන් සතුරු භූමියට ගොඩබැස සතුරු හමුදා විනාශ කර සහෝදර හමුදා ඒකක ළඟා වන තෙක් එම ස්ථාන රැකගැනීම සම්බන්ධව පැරෂූට් භටයන්ට පුහුණුව ලබාදී තිබිණි.

පුහුණුවේදී ප්‍රහාරක යානාවලට විශේෂ කාර්යයභාර්යයක් පවරා තිබිණි.ගුවන් නියමුවන්ට ලබාදුන් පුහුණුවේදී වසර 2ක් තිස්සේ ඊශ්‍රායල ගුවන් නියමුවන් ඔවුන්ගේ යානා උදෑසන කාලයේ මධ්‍යධරණී ප්‍රදේශයට ඉහළින් පියාසර කර නෙගෙව් කාන්තාරයේ ගුවන් හමුදා කඳවුරට ගොඩබැස්සවීම කරන ලදි.මෙය බලාපොරොත්තු නොවන ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වීමක් මෙන්ම ඊජිප්තු හමුදාවට පියාසැරි මාර්ගය සහ කාලසටහන ගැන සැකයක් ඇති නොකිරීමේ උපායක්ද විය.රේඩාර් වලට හසුනොවන අයුරින් මුහුද මට්ටමට ඉතා ආසන්නයෙන් පියාසර කරමින් ඊජිප්තුවේ සහ සිරියාවේ ගුවන් හමුදා කඳවුරුවලට පහළ උන්තාංශ නිරවද්‍යය ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායල ගුවන් නියමුවන්ට උගන්වන ලද්දේ ඊශ්‍රායල ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී මෝර්ඩෙකායි හොඩ් විසින්ය.එම පුහුණුවීම්වලට අදාල මොඩලයන් ඊශ්‍රායල කාන්තාරයේ නිර්මාණය කර තිබිණි.

ඊශ්‍රායල හමුදාවට යටත් වූ ඊජිප්තු සෙබලුන් පිරිසක්,1967 ජූනි 6

යුද්ධය ආරම්භ වන්නේ 1967 ජූනි 5 වනදා ඊශ්‍රායල ගුවන් හමුදාව ඔපරේෂන් මොක්ඩ්(ෆෝකස්) නම් මෙහෙයුම දියත් කිරීමත් සමගයි.වෙනදා කරනවා මෙන් මධ්‍යධරණී ප්‍රදේශයට ඉහළින් පියාසර කල ගුවන් නියමුවන් ඊජිප්තු හමුදාව තුල සැකයක් ඇති නොකලේ කාලයක පටන් ඔවුන් මෙම පියාසැරි අභ්‍යාස දැක තිබෙන නිසාය..නමුත් මෙවර ඔවුන් කාන්තාරය දෙසට හරවනා වෙනුවට පොලොවේ සිට මීටර් 30ක් පමණ ඉතාම පහළින් ඊජිප්තුව දෙසට ගමන් කරන්නට විය.රේඩාර්වලට හසුනොවී පැමිණි ඊශ්‍රායල ප්‍රහාරක යානා ඊජිප්තු ගුවන් හමුදා කඳවුරුවලට ඉතිහාසයේ බරපතලම විනාශය ගෙන දුන්නේ ඊජිප්තු ගුවන් ආරක්ෂක පද්ධති බල රහිත කරමින්ය.

එදිනම උදෑසන ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ කණ්ඩායම් තුනක් විසින් සිනායි අර්ධද්වීපයේ සිටි ඊජිප්තු හමුදාවට පහරදුන්හ.ඔවුන්ට පෙර ලබාදී තිබූ පුහුණුව ප්‍රයෝජනයට ගනිමින් දැඩි ආරක්ෂක සංවිධාන සහිත ස්ථාන ගණනාවක් බිද දමන්නට හැකිවිය.

ඊශ්‍රායලයේ අගමැතිවරයක් බවට පත්වූ මේජර් ජෙනරල් ඒරියල් ෂැරොන් සිනායි අර්ධද්වීපයේදී සටනෙන් ඊජිප්තු හමුදාව පරාජය කරන ලදි.ඒ හරහා ඊජිප්තු හමුදාවට සම්පුර්ණ සිනායි අර්ධද්වීපයම අහිමිවීමට පාර කැපිණි.ඊජිප්තුවේ කාලතුවක්කු ප්‍රහාර මැඩලීම සඳහා ෂැරෝන් විසින් යුද ටැංකි කණ්ඩායම් දෙකක් පිටත් කර හරින ලදි.ඔවුන් කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ඊජිප්තු හමුදා ඒකක වටලා ඔවුන්ට අතිරේක හමුදාවල සහාය ලැබීම අහුරා ලීය.ගුවනින් ගොඩබැස්ස වූ ඊශ්‍රායල හමුදා කණ්ඩයම් විසින් සතුරු අවි අත්පත් කරගන්නා ලදි.ඉන්පසු පාබල හමුදා සතුරු අගල්වලට පහරදීම පටන් ගත්හ.

ජෝර්දාන හමුදාවේ කාලතුවක්කුවක්

දින තුනක් සටන් කිරීමෙන් පසුව සිනායි හි ඊජිප්තු ආරක්ෂාව බිද වැටිණි.ඊජිප්තු හමුදා සිනායි අර්ධද්වීපයෙන් පසු බැසීම ඇරඹීය.පසුබසින ඊජිප්තු සෙබලුන් ඊශ්‍රායලයේ ප්‍රහාරක යානා සහ හෙලිකොප්ටර්වල ඉලක්ක බවට පත්විය.තවද ඔවුන් කාලතුවක්කු සහ බෝම්බ ප්‍රහාරවල ක්‍රමයෙන් නිරාවරණය විය.

සිරියානු පෙරමුණේ සටන පැවතුණේ මුහුදු මට්ටමේ සිට මීටර් 1000ක් උසින් වූ ගෝලාන් උස්බිම්වලයි.මෙම භූමියේ පාලනය ලබාගන්නා පාර්ශ්වයට එක්කෝ ඊසානදිග ඊශ්‍රායලයට හෝ නිරිතදිග සිරියාවට නිරවද්‍යය කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ලැබෙන බව දෙපාර්ශ්වයම දැන සිටියහ.මුල් දින හතර තුල සටන් සිදුවූයේ කාලතුවක්කු යොදාගෙනය.ජූනි 9 වනදා ඊශ්‍රායල හමුදා සිරියානු ආරක්ෂක වළලු බිද දැමීය.

ජෝර්දානය සමග සටන ඇරඹුණේ ජූනි මස 5 වනදාය.අරාබීන්ගේ මෝටාර් ප්‍රහාර බටහිර ජෙරුසලමය පතිත වූ අතර කාලතුවක්කු ප්‍රහාරවල ඉලක්ක වූයේ ටෙල් අවිව් සහ නිම්නයයි.ඊට පිළිතුරු ලෙස ඊශ්‍රායලය පැරෂූට් භටයින් යොදාගෙන ආක්‍රමණයක් දියත් කලේය.ජෝර්දාන පෙරමුණේ සටන් සිදුවූයේ නගරබද පරිසරයකය.ඒවා බොහොමයක් සුළු සටන් විය.ජෝර්දාන හමුදා ජෙරුසලමේ පැරණි නගරයේදී තවදුරටත් ඊශ්‍රායල හමුදාවට ඉදිරියට යා නොදී වළක්වාලීය.ජූනි 6 වනදා ඊශ්‍රායලයේ යුද ටැංකි ඒකක විසින් නැගෙනහිර ජෙරුසලම වටලන ලදි.

ඊශ්‍රායල හමුදා කණ්ඩයක් ජෙරුසලම නගරයේ

මෙම කෙටි කාලීන සංග්‍රාමයේදී ඊශ්‍රායලය සිය විරුද්ධවාදීන් සියලු දෙනා පරාජය කලා පමණක් නොව තමන්ගේ රට මෙන් 3 1/2 විශාල භුමියක් යටත් කරගන්නටද සමත්විය.සය දින යුද්ධයේදී ගුවනේ ආධිපත්‍යය ලබාගැනීම,යුද ටැංකි සහ වාසර හමුදා ඒකක භාවිතා කරන ආකාරය සම්බන්ධව පාඩම් රැසක් ලෝකයට කියාදුන්නේය.මේ ඔස්සෙ ලබාගත් අත්දැකීම් ඉන්පසු එන සංග්රාම ගණනාවකදී මනාව ප්‍රයෝජනයට ගන්නට ඊශ්‍රායල ගුවන් හමුදාව සමත් වෙයි.

යුද්ධයේදී ලොකුම පාඩම උගත්තේ ගුවන් යානා නාශක අවිකරුවන්ය.1960 දශකයේ අගභාගයේදී සහ 1970 දශකයේ මුල් භාගයේදී වියට්නාම යුද්ධයේදී සෝවියට් සහ උතුරු වියට්නාම ගුවන් ආරක්ෂක ඒකක ඇමෙරිකානු ගුවන් හමුදාවට එරෙහිව ඔවුන්ගේ උපායමාර්ග දියුණු කරගන්නා ලද්දේ දියුණු අවි පද්ධති එකතු කරගැනීමෙන්ය.ඒ හරහා ඇමෙරිකානු ගුවන් හමුදාවට හෙලිකොප්ටර් ,ගුවන් යානා 10,000ක් වැඩි ගණනක් අහිමි කරන්නට සමත් වූයේ යුද්ධයේදී ඇමෙරිකානුවන්ගේ අරමුණ මුදුන්පමුණවා ගැනීම වළක්වාලමින්ය.

Source:ria.ru

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 21821645, member: 547562"] [CENTER][IMG]http://i.imgur.com/LroYUXC.jpg[/IMG][/CENTER] [SIZE="3"]මෙම වසරේ ජූනි මාසයේදී සය දින යුද්ධයට වසර 50ක් පිරිණි.සය දින යුද්ධයේදී අරාබි රටවල් ඊශ්‍රායලයට එරෙහිව යුද වැදුණු අතර අවසානයේ ඊශ්‍රායලය ඔවුන් පරදා දැවැන්ත විජයග්රහණයක් අත් කරගත්තේය.අවම සම්පත් පෙරමුණ කිහිපයක් අතරේ බෙදා ගනිමින් තමන්ට වඩා ප්‍රබල සතුරු හමුදාවලට එරෙහිව සටන් වැදී ජය ගන්නේ කෙසේද යන්න මෙම යුද්ධයේදී ලෝකයට පෙන්වන්නට ඊශ්‍රායලය සමත්විය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/vsshy3p.png[/IMG][/CENTER] [SIZE="3"]ඊශ්‍රායලය සහ එහි අසල්වැසි අරාබි රටවල් අතර මාස ගණනක් පුරා ඇදී ගිය අර්බුදය තීරණාත්මක තැනට ළඟාවූයේ 1967 ජූනි 5 දා ඊශ්‍රායල ගුවන් හමුදාව ඊජිප්තු ගුවන් හමුදාවට පහරදීමෙන්ය.යුද්ධයේ ප්‍රතිඵලය වූයේ බටහිර ඉවුර,ගෝලාන් උස්බිම්,ගාසා තීරය සහ සිනායි අර්ධද්වීපය ඊශ්‍රායල පාලනයට නතුවීමයි.1973 අරාබි-ඊශ්‍රායල යුද්ධය අවසානයේදී සිනායි අර්ධද්වීපය ඊජිප්තුවය ලබාදෙන්නට ඊශ්‍රායලය ක්‍රියා කලේය.ගාසා තීරය සහ බටහිර ඉවුර පලස්තීන ජාතිකයින්ට ලබාදුන්නද ගෝලාන් උස්බිම් සිරියාවට යළි පවරන්නට ක්‍රියා නොකලේය.[/SIZE] [SIZE="3"]1967 ජූනි 5 දා උදෑසන ඊශ්‍රායල ගුවන් හමුදාවේ වෝටුවර් 2,මිරාජ් 3,මිස්ටෙර් 4 සහ සුපර් මිස්ටෙර් ආදී ගුවන් යානා 183ක් ඊජිප්තුවේ ගුවන් හමුදා කඳවුරු 11කට පහරදුන්හ.ඒවාහි නවතම සෝවියට් ගුවන් යානාද තිබිණි.පැයකටත් අඩු කාලයකදී ආසන්න වශයෙන් ගුවන් යානා 200ක් පමණ ඊජිප්තුවට අහිමිවිය.යළිත් තෙල් පුරවාගෙන පැමිණි ඊශ්‍රායල ගුවන් යානා දෙවන වරටත් ඊජිප්තුවට පහර දුන්හ.එහිදී ඔවුන්ගේ එක් ඉලක්කයක් වූයේ පළමුවර ඉලක්ක නොකල ගුවන් හමුදා කඳවුරු 3කි.දෙවන ප්‍රහාරයෙන් තවත් ඊජිප්තු ගුවන් යානා 100කට වැඩි ගණනක් විනාශ කෙරිණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/OwbmBUP.jpg[/IMG][/CENTER] [B][CENTER]ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශ වූ සිරියානු ගුවන් යානයක්[/CENTER][/B] [SIZE="3"]සිරියානු සහ ජෝර්දාන ගුවන් හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට උත්සාහ කලහ.නමුත් එහි ප්‍රතිඵලය වූයේ සම්පුර්ණ ජෝර්දාන ගුවන් හමුදාව සහ සිරියානු ගුවන් හමුදාවෙන් අඩක් පමණ ඊශ්‍රායලය අතින් විනාශ වීමයි.මේ හරහා යුද්ධයේ පළමු දිනයේදීම ගුවනේ ආධිපත්‍යය තමන් සතු කරගන්නට ඊශ්‍රායල ගුවන් හමුදාව සමත්විය.ඒ හරහා කිසිදු බාධාවකින් තොරව ඔවුන්ගේ පාබල හමුදාවට ගොඩබිම් යුද්ධය කරගෙන යෑමට අවස්ථාව හිමිවිය.[/SIZE] [SIZE="3"]1948 සහ 1956 වසරවල ඊශ්‍රායලයට එරෙහිව දෙවරක් යුද වැදුණු අරාබි ජාතීන් මෙවර මෙහෙය වූයේ ජනකාන්ත ඊජිප්තු නායකයෙක් වූ ජනපති ගමල් අබ්ඩෙල් නසර්ය.ඔහු ජයග්‍රහණයක පිපාසයෙන් පසු වූවෙකි.1960 දශකයේ මැද භාගයේදී එනම් කෙටි ආයු කාලයක් තිබූ එක්සත් අරාබි සමූහාණ්ඩුව විසුරුවා හැරීමෙන් වසර කිහිපයකට පසුව කයිරෝ සහ ඩැමැස්කස් රජයන් උපායමාර්ගික මිත්‍රයන් බවට පත්වූයේ 1966 නොවැම්බර් මාසයේදී දෙරට අතර අත්සන් කල හමුදා සන්ධානයෙන් පසුවයි.[/SIZE] [SIZE="3"]1967 මැයි මාසයේදී ඊශ්‍රායලය යුද්ධයට සූදානම් වන බවට ලැබුණු වාර්තාවලට අනුව ජනපති නසර්ගේ ඉල්ලීම මත ඊජිප්තු-ඊශ්‍රායල දේශසීමාවේ රදවා සිටි ඉන්දියානු සහ යුගෝස්ලෝවියානු සාම සාධක හමුදාව ඉවත්ව ගියේය.ඉන්පසු කයිරෝ රජය ට්රයිරන් සමූද්‍ර සන්ධිය වසා දැමුවේ ඊශ්‍රායල යාත්‍රාවලට පිවිසීම වළක්වාලමින්ය.එම මාසයේය ජෝර්දානයේ හුසේන් රජු සහ කයිරෝ රජය ආරක්ෂක ගිවිසුමක් අත්සන් කල අතර ජෝර්දානය ඉරාකය සමග ඒ හා සමාන ගිවිසුමක් අත්සන් කරන්නට යෙදිණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/QXgmwAo.jpg[/IMG][/CENTER] [B][CENTER]ජෝර්දාන රජු හුසේන් ඉබන් තලාල්(වම්පස) සහ ඊජිප්තු ජනපති අබ්දූල් නසර් ජෝර්දාන-ඊජිප්තු ආරක්ෂක ගිවිසුම අත්සන් කිරීමෙන් පසු-කයිරෝ නගරය,1967 ජූනි[/CENTER][/B] [SIZE="3"]1967 ජූනි මාසය ආරම්භයේදී ඊශ්‍රායලය අරාබි රටවල හමුදා විසින් වටලන ලදි.බටහිරින් සහ දකුණින් යුද ටැංකි 900කට වැඩි ගණනක් සහ සෙබලුන් 100,000කට වැඩි ඊජිප්තු හමුදාව සිනායි අර්ධද්වීපයේ සූදානමින් සිටියේය.උතුරින් යුද ටැංකි 300ක් සහ පාබල හමුදා ඒකක 6කින් සමන්විත සිරියානු හමුදාවද නැගෙනහිරින් යුද ටැංකි 270කින් සමන්විත ජෝර්දාන සහ ඉරාක හමුදාද ඊශ්‍රායලයට පහරදෙන්නට සූදානමින් සිටියහ.අනෙකුත් අරාබි රටවල් වන ඇල්ජීරියාව,කුවේට් සහ සෞදි අරාබිය ආදිය අවශ්‍ය මොහොතක හමුදා එවන බවට දන්වා සිටියහ. [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/4xoJwys.jpg[/IMG][/CENTER] [B][CENTER]ජෝර්දාන සෙබලුන් ඊශ්‍රායල දේශසීමාව අසල ,1967 ජූනි[/CENTER][/B] [SIZE="3"]අරාබීන්ට යුද්ධය ජය ගන්නට තරම් වාසි ඕනෑ තරම් විය.ඔවුන්ගේ පාබල හමුදාව 500,000 වැඩි පිරිස් බලයකින්ද 2000 ඉක්මවන යුද ටැංකි ප්‍රමාණයකින් සහ ගුවන් හමුදාව 1000 පමණ ප්‍රහාරක ගුවන් යානාවලින්ද සමන්විත විය.මෙම දැවැන්ත හමුදාවට එරෙහිව ඊශ්‍රායලය සතුවූයේ 264,000 හමුදාවක්,යුද ටැංකි 800ක් සහ ප්‍රහාරක යානා 300ක් පමණි.[/SIZE] [SIZE="3"]ලඟ එන යුද්ධය ඊශ්‍රායලයේ පැවැත්ම හෝ විනාශය තීරණය වන එකක් බව අගමැති ලෙවි එෂ්කොල් සහ ආරක්ෂක අමාත්‍යය මොෂේ දයාන්ට වැටහිණි.නමුත් මෙවැනි අවස්ථාවකට මුහුණ දෙන්නට ඊශ්‍රායලය කාලයක පටන් සූදානම් වෙමින් සිටියේය.1965 වර්ෂයේ සිට සතුරාට එරෙහිව පුර්ව ප්‍රහාරයක් එල්ල කරන්නට ඊශ්‍රායල ආරක්ෂක හමුදා සූදානමින් සිටියහ.ඔවුන් අනාගත ඉලක්ක ගැන සියුම්ව පෙරික්සුම් සිදුකලේය,සිනායි අර්ධද්වීපයේ යුද ටැංකිවලට සුදුසු මාර්ග සොයා බැලීය,ගෝලාන් උස්බිම්වල ආරක්ෂිත සටන් කල හැකි ස්ථාන සොයාගැනීම, සතුරන්ගේ කාලතුවක්කු,ගුවන් යානා නාශක අවි පද්ධති,අණදෙන මූලස්ථාන,අවි ගබඩා,ජල මූලාශ්‍ර ආදිය ගැන පූර්ව සොයාබැලීම් කරන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/gCu15wj.jpg[/IMG][/CENTER] [B][CENTER]ඊශ්‍රායල යුද ටැංකි පෙළක්- 1967 ජූනි 8[/CENTER][/B] [SIZE="3"]යුද අභ්‍යාස ගණනාවක් ඔස්සේ ආරක්ෂක සංවිධාන ප්‍රබල ලෙස තිබෙන ප්‍රදේශවලට පහරදීම,බිම්බෝම්බ සහිත භූමි තරණය කිරීම,සතුරන්ගේ වටිනා ඉලක්ක වෙත කාලතුවක්කු ප්‍රහාර දියත් කිරීම ආදී හැකියාවන් මුවහත් කරගන්නට ඊශ්‍රායල හමුදා පූර්ව ක්‍රියාමාර්ග ගෙන තිබිණි.සීඝ්රයෙන් සතුරු භූමියට ගොඩබැස සතුරු හමුදා විනාශ කර සහෝදර හමුදා ඒකක ළඟා වන තෙක් එම ස්ථාන රැකගැනීම සම්බන්ධව පැරෂූට් භටයන්ට පුහුණුව ලබාදී තිබිණි.[/SIZE] [SIZE="3"]පුහුණුවේදී ප්‍රහාරක යානාවලට විශේෂ කාර්යයභාර්යයක් පවරා තිබිණි.ගුවන් නියමුවන්ට ලබාදුන් පුහුණුවේදී වසර 2ක් තිස්සේ ඊශ්‍රායල ගුවන් නියමුවන් ඔවුන්ගේ යානා උදෑසන කාලයේ මධ්‍යධරණී ප්‍රදේශයට ඉහළින් පියාසර කර නෙගෙව් කාන්තාරයේ ගුවන් හමුදා කඳවුරට ගොඩබැස්සවීම කරන ලදි.මෙය බලාපොරොත්තු නොවන ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වීමක් මෙන්ම ඊජිප්තු හමුදාවට පියාසැරි මාර්ගය සහ කාලසටහන ගැන සැකයක් ඇති නොකිරීමේ උපායක්ද විය.රේඩාර් වලට හසුනොවන අයුරින් මුහුද මට්ටමට ඉතා ආසන්නයෙන් පියාසර කරමින් ඊජිප්තුවේ සහ සිරියාවේ ගුවන් හමුදා කඳවුරුවලට පහළ උන්තාංශ නිරවද්‍යය ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායල ගුවන් නියමුවන්ට උගන්වන ලද්දේ ඊශ්‍රායල ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී මෝර්ඩෙකායි හොඩ් විසින්ය.එම පුහුණුවීම්වලට අදාල මොඩලයන් ඊශ්‍රායල කාන්තාරයේ නිර්මාණය කර තිබිණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/iThfOJv.jpg[/IMG][/CENTER] [B][CENTER]ඊශ්‍රායල හමුදාවට යටත් වූ ඊජිප්තු සෙබලුන් පිරිසක්,1967 ජූනි 6[/CENTER][/B] [SIZE="3"]යුද්ධය ආරම්භ වන්නේ 1967 ජූනි 5 වනදා ඊශ්‍රායල ගුවන් හමුදාව ඔපරේෂන් මොක්ඩ්(ෆෝකස්) නම් මෙහෙයුම දියත් කිරීමත් සමගයි.වෙනදා කරනවා මෙන් මධ්‍යධරණී ප්‍රදේශයට ඉහළින් පියාසර කල ගුවන් නියමුවන් ඊජිප්තු හමුදාව තුල සැකයක් ඇති නොකලේ කාලයක පටන් ඔවුන් මෙම පියාසැරි අභ්‍යාස දැක තිබෙන නිසාය..නමුත් මෙවර ඔවුන් කාන්තාරය දෙසට හරවනා වෙනුවට පොලොවේ සිට මීටර් 30ක් පමණ ඉතාම පහළින් ඊජිප්තුව දෙසට ගමන් කරන්නට විය.රේඩාර්වලට හසුනොවී පැමිණි ඊශ්‍රායල ප්‍රහාරක යානා ඊජිප්තු ගුවන් හමුදා කඳවුරුවලට ඉතිහාසයේ බරපතලම විනාශය ගෙන දුන්නේ ඊජිප්තු ගුවන් ආරක්ෂක පද්ධති බල රහිත කරමින්ය.[/SIZE] [SIZE="3"]එදිනම උදෑසන ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ කණ්ඩායම් තුනක් විසින් සිනායි අර්ධද්වීපයේ සිටි ඊජිප්තු හමුදාවට පහරදුන්හ.ඔවුන්ට පෙර ලබාදී තිබූ පුහුණුව ප්‍රයෝජනයට ගනිමින් දැඩි ආරක්ෂක සංවිධාන සහිත ස්ථාන ගණනාවක් බිද දමන්නට හැකිවිය.[/SIZE] [SIZE="3"]ඊශ්‍රායලයේ අගමැතිවරයක් බවට පත්වූ මේජර් ජෙනරල් ඒරියල් ෂැරොන් සිනායි අර්ධද්වීපයේදී සටනෙන් ඊජිප්තු හමුදාව පරාජය කරන ලදි.ඒ හරහා ඊජිප්තු හමුදාවට සම්පුර්ණ සිනායි අර්ධද්වීපයම අහිමිවීමට පාර කැපිණි.ඊජිප්තුවේ කාලතුවක්කු ප්‍රහාර මැඩලීම සඳහා ෂැරෝන් විසින් යුද ටැංකි කණ්ඩායම් දෙකක් පිටත් කර හරින ලදි.ඔවුන් කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ඊජිප්තු හමුදා ඒකක වටලා ඔවුන්ට අතිරේක හමුදාවල සහාය ලැබීම අහුරා ලීය.ගුවනින් ගොඩබැස්ස වූ ඊශ්‍රායල හමුදා කණ්ඩයම් විසින් සතුරු අවි අත්පත් කරගන්නා ලදි.ඉන්පසු පාබල හමුදා සතුරු අගල්වලට පහරදීම පටන් ගත්හ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/S7TEdgE.jpg[/IMG][/CENTER] [B][CENTER]ජෝර්දාන හමුදාවේ කාලතුවක්කුවක්[/CENTER][/B] [SIZE="3"]දින තුනක් සටන් කිරීමෙන් පසුව සිනායි හි ඊජිප්තු ආරක්ෂාව බිද වැටිණි.ඊජිප්තු හමුදා සිනායි අර්ධද්වීපයෙන් පසු බැසීම ඇරඹීය.පසුබසින ඊජිප්තු සෙබලුන් ඊශ්‍රායලයේ ප්‍රහාරක යානා සහ හෙලිකොප්ටර්වල ඉලක්ක බවට පත්විය.තවද ඔවුන් කාලතුවක්කු සහ බෝම්බ ප්‍රහාරවල ක්‍රමයෙන් නිරාවරණය විය.[/SIZE] [SIZE="3"]සිරියානු පෙරමුණේ සටන පැවතුණේ මුහුදු මට්ටමේ සිට මීටර් 1000ක් උසින් වූ ගෝලාන් උස්බිම්වලයි.මෙම භූමියේ පාලනය ලබාගන්නා පාර්ශ්වයට එක්කෝ ඊසානදිග ඊශ්‍රායලයට හෝ නිරිතදිග සිරියාවට නිරවද්‍යය කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ලැබෙන බව දෙපාර්ශ්වයම දැන සිටියහ.මුල් දින හතර තුල සටන් සිදුවූයේ කාලතුවක්කු යොදාගෙනය.ජූනි 9 වනදා ඊශ්‍රායල හමුදා සිරියානු ආරක්ෂක වළලු බිද දැමීය.[/SIZE] [SIZE="3"]ජෝර්දානය සමග සටන ඇරඹුණේ ජූනි මස 5 වනදාය.අරාබීන්ගේ මෝටාර් ප්‍රහාර බටහිර ජෙරුසලමය පතිත වූ අතර කාලතුවක්කු ප්‍රහාරවල ඉලක්ක වූයේ ටෙල් අවිව් සහ නිම්නයයි.ඊට පිළිතුරු ලෙස ඊශ්‍රායලය පැරෂූට් භටයින් යොදාගෙන ආක්‍රමණයක් දියත් කලේය.ජෝර්දාන පෙරමුණේ සටන් සිදුවූයේ නගරබද පරිසරයකය.ඒවා බොහොමයක් සුළු සටන් විය.ජෝර්දාන හමුදා ජෙරුසලමේ පැරණි නගරයේදී තවදුරටත් ඊශ්‍රායල හමුදාවට ඉදිරියට යා නොදී වළක්වාලීය.ජූනි 6 වනදා ඊශ්‍රායලයේ යුද ටැංකි ඒකක විසින් නැගෙනහිර ජෙරුසලම වටලන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/XqPQvAI.jpg[/IMG][/CENTER] [B][CENTER]ඊශ්‍රායල හමුදා කණ්ඩයක් ජෙරුසලම නගරයේ[/CENTER][/B] [SIZE="3"]මෙම කෙටි කාලීන සංග්‍රාමයේදී ඊශ්‍රායලය සිය විරුද්ධවාදීන් සියලු දෙනා පරාජය කලා පමණක් නොව තමන්ගේ රට මෙන් 3 1/2 විශාල භුමියක් යටත් කරගන්නටද සමත්විය.සය දින යුද්ධයේදී ගුවනේ ආධිපත්‍යය ලබාගැනීම,යුද ටැංකි සහ වාසර හමුදා ඒකක භාවිතා කරන ආකාරය සම්බන්ධව පාඩම් රැසක් ලෝකයට කියාදුන්නේය.මේ ඔස්සෙ ලබාගත් අත්දැකීම් ඉන්පසු එන සංග්රාම ගණනාවකදී මනාව ප්‍රයෝජනයට ගන්නට ඊශ්‍රායල ගුවන් හමුදාව සමත් වෙයි.[/SIZE] [SIZE="3"]යුද්ධයේදී ලොකුම පාඩම උගත්තේ ගුවන් යානා නාශක අවිකරුවන්ය.1960 දශකයේ අගභාගයේදී සහ 1970 දශකයේ මුල් භාගයේදී වියට්නාම යුද්ධයේදී සෝවියට් සහ උතුරු වියට්නාම ගුවන් ආරක්ෂක ඒකක ඇමෙරිකානු ගුවන් හමුදාවට එරෙහිව ඔවුන්ගේ උපායමාර්ග දියුණු කරගන්නා ලද්දේ දියුණු අවි පද්ධති එකතු කරගැනීමෙන්ය.ඒ හරහා ඇමෙරිකානු ගුවන් හමුදාවට හෙලිකොප්ටර් ,ගුවන් යානා 10,000ක් වැඩි ගණනක් අහිමි කරන්නට සමත් වූයේ යුද්ධයේදී ඇමෙරිකානුවන්ගේ අරමුණ මුදුන්පමුණවා ගැනීම වළක්වාලමින්ය.[/SIZE] Source:ria.ru -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom