Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වසර 90 ක් අතුරුදහන් වෙලා හිටපු එයා ආයෙත් ඇවිත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර 90 ක් අතුරුදහන් වෙලා හිටපු එයා ආයෙත් ඇවිත්...

මේ ඉන්නෙ Wondiwoi Tree kangaroo කියන අති දුර්ලභ කැන්ගරු විශේෂයකට අයත් සතෙක්. මේ Wondiwoi ගස් කැන්ගරුවන් වයඹ දිග නිව්ගිනියාවේ Wondiwoi අර්ධද්වීපයේ කඳුකර වැසි වනාන්තරවලට පමණක් ආවේණික, වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති (සමහර විට වඳ වී ගොස් ඇත ලෙසත් නම් කර තිබූ) ලැයිස්තු ගත කර ඇති ක්ෂීරපායි සතෙක් වන අතර ඔවුන් බොහෝ දුරට ගස්වල ජීවත් වෙමින් ශාක ද්‍රව්‍ය මත පෝෂණය වෙන කැන්ගරු විශේෂයක්.

කොහොම නමුත් 2018 වසරේ නැවත දකින තෙක්, මේ අතිශය දුර්ලභ Wondiwoi ගස් කැන්ගරුවා අවසන් වරට විද්‍යාඥයන් විසින් වාර්තා කර ඇත්තේ 1928 දීයි. එතෙක්, Wondiwoi ගස්-කැන්ගරු ගැන දැන ගත්තේ 1928 දී එකතු කරන ලද එක් නිදර්ශකයකින් පමණයි. ඒ දන්නා එකම නිදර්ශකය ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ දැනට තැන්පත් කර ඇති කිලෝග්‍රෑම් 9.25 බරැති පිරිමි සතෙක්. ඒ අනුව ගෝලීය සංරක්ෂණ සංවිධානය, Wondiwoi ගස්-කැන්ගරු ඔවුන්ගේ "වඩාත්ම අවශ්‍ය, නැතිවූ විශේෂ 25 න් එකක්" (25 most wanted lost species) විදියටත් ලැයිස්තුගත කර තිබුනා.

2018 ජූලි මාසයේදී, බ්‍රිතාන්‍ය ස්වභාව විද්‍යාඥ මයිකල් ස්මිත්ට, Wondiwoi කඳුකරයේ ගවේෂණය නොකළ ප්‍රදේශයකදී වෙනත් පර්යේෂණ කටයුත්තක යෙදෙන අතරතුරකදී අහම්බයකින්, ආසන්න වශයෙන් මීටර් 1,600 ක උන්නතාංශයක "dorianus වර්ගයේ" ගස් කැන්ගරුවෙකු ( Wondiwoi ගස් කැන්ගරුවන්ගේ උප විශේෂයක්) ඡායාරූප ගත කර ගැනීමට වාසනාව උදා කරගන්නවා. නමුත් එතනින් පස්සෙ නම් මේ සත්ත්වයා දැක්ක බවට වාර්තා නැහැ.

Wondiwoi ගස්-කැන්ගරුගේ වත්මන් ගහනය නොදන්නා අතර එය අතිශයින් අඩු යැයි උපකල්පනය කරන බැවින්, ජානමය ගලවා ගැනීමේ ක්‍රියාවලියක් සලකා බැලීමට ජාන විද්‍යාඥයන් මේ වෙද්දී කටයුතු සකස් කරමින් පවතින බවයි ප්‍රකට ස්මිත්සෝනියන් විද්‍යා සඟරාව ඔවුන්ගේ වාර්තාවක සඳහන් කරන්නේ.

https://www.facebook.com/share/p/kSCXoNjo9Mm52unE/?mibextid=xfxF2i

[QUOTE="හෙළයෙක්, post: 29982454, member: 503645"] වසර 90 ක් අතුරුදහන් වෙලා හිටපු එයා ආයෙත් ඇවිත්... මේ ඉන්නෙ Wondiwoi Tree kangaroo කියන අති දුර්ලභ කැන්ගරු විශේෂයකට අයත් සතෙක්. මේ Wondiwoi ගස් කැන්ගරුවන් වයඹ දිග නිව්ගිනියාවේ Wondiwoi අර්ධද්වීපයේ කඳුකර වැසි වනාන්තරවලට පමණක් ආවේණික, වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති (සමහර විට වඳ වී ගොස් ඇත ලෙසත් නම් කර තිබූ) ලැයිස්තු ගත කර ඇති ක්ෂීරපායි සතෙක් වන අතර ඔවුන් බොහෝ දුරට ගස්වල ජීවත් වෙමින් ශාක ද්‍රව්‍ය මත පෝෂණය වෙන කැන්ගරු විශේෂයක්. කොහොම නමුත් 2018 වසරේ නැවත දකින තෙක්, මේ අතිශය දුර්ලභ Wondiwoi ගස් කැන්ගරුවා අවසන් වරට විද්‍යාඥයන් විසින් වාර්තා කර ඇත්තේ 1928 දීයි. එතෙක්, Wondiwoi ගස්-කැන්ගරු ගැන දැන ගත්තේ 1928 දී එකතු කරන ලද එක් නිදර්ශකයකින් පමණයි. ඒ දන්නා එකම නිදර්ශකය ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ දැනට තැන්පත් කර ඇති කිලෝග්‍රෑම් 9.25 බරැති පිරිමි සතෙක්. ඒ අනුව ගෝලීය සංරක්ෂණ සංවිධානය, Wondiwoi ගස්-කැන්ගරු ඔවුන්ගේ "වඩාත්ම අවශ්‍ය, නැතිවූ විශේෂ 25 න් එකක්" (25 most wanted lost species) විදියටත් ලැයිස්තුගත කර තිබුනා. 2018 ජූලි මාසයේදී, බ්‍රිතාන්‍ය ස්වභාව විද්‍යාඥ මයිකල් ස්මිත්ට, Wondiwoi කඳුකරයේ ගවේෂණය නොකළ ප්‍රදේශයකදී වෙනත් පර්යේෂණ කටයුත්තක යෙදෙන අතරතුරකදී අහම්බයකින්, ආසන්න වශයෙන් මීටර් 1,600 ක උන්නතාංශයක "dorianus වර්ගයේ" ගස් කැන්ගරුවෙකු ( Wondiwoi ගස් කැන්ගරුවන්ගේ උප විශේෂයක්) ඡායාරූප ගත කර ගැනීමට වාසනාව උදා කරගන්නවා. නමුත් එතනින් පස්සෙ නම් මේ සත්ත්වයා දැක්ක බවට වාර්තා නැහැ. Wondiwoi ගස්-කැන්ගරුගේ වත්මන් ගහනය නොදන්නා අතර එය අතිශයින් අඩු යැයි උපකල්පනය කරන බැවින්, ජානමය ගලවා ගැනීමේ ක්‍රියාවලියක් සලකා බැලීමට ජාන විද්‍යාඥයන් මේ වෙද්දී කටයුතු සකස් කරමින් පවතින බවයි ප්‍රකට ස්මිත්සෝනියන් විද්‍යා සඟරාව ඔවුන්ගේ වාර්තාවක සඳහන් කරන්නේ. [URL]https://www.facebook.com/share/p/kSCXoNjo9Mm52unE/?mibextid=xfxF2i[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom