Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වසර_100කට_පසු_නැවත_උපත්_සතෙක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර_100කට_පසු_නැවත_උපත්_සතෙක්!

21 සියවසේ කළ විස්මිත සොයා ගැනීමක්!

සත්වලෝකයේ ඉතා දුලබ ගණයේ විස්මිත සොයා ගැනීමක් කරල තියෙනවා. ඇමරිකාවේ ස්මිත්සෝනියන් ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් තමයි, මේකට මුල්වෙලා තියෙන්නෙ. වසර 100ක් තිස්සේ මුළු ලෝකයම වැරදි ලෙස හඳුනාගෙන තිබූ සතකුගේ අනන්‍යතාව නිවැරදි කරන්න ඔවුන් සමත් වෙලා තියෙනවා.

වසර 100ක් තිස්සේ ලොව පුරා කෞතුකාගාරවල මේ සතා වැරදි විදියට ශාක භක්ෂකයකු ලෙසටයි, නම් කර තිබුණේ. 2013 අගෝස්තු 15 වැනිදා තමයි, අලූත් නමකින් අලූත් සතකු ලෙස නම් කරනු ලැබුවේ. ඒ නිසා මේ සතා වසර 100කට පසු නැවත උපන්නා යැයි කියන්න පුළුවන්. මෙය 21 වැනි සියවසේ කළ අපූරු සොයා ගැනීමක් ලෙයසි හැඳින්වෙන්නේ.

කොලොම්බියාව් ඝන වනාන්තරවල අතුපතර හුදකලාව ජීවත්වන මේ සත්වයා පෙනුමෙන් බළලකුට හා ‘ටෙඞී බෙයා’ සතකුට සමානයි. මෙසේ බටහිර අර්ධගෝලයේ රටකින් මාංශභක්ෂක සතකු සොයා ගනු ලැබුවේ වසර 35කට පසුවයි.

ඕලින්ගීටෝ (olinguito) කියන්නෙ ස්පාඤ්ඤ භාෂාවෙන් ‘පුංචි ඕලින්ගෝ’ යන්නයි. ක්ෂීරපායී සතකු වූ ඌ සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන්නේ බැසරිකියොන් නෙබ්ලිනා (Bassaricyon neblina) කියායි. බැසරිකියොන් ගණයට හා ප්රොකියෝනිඬේ (Procyonidae) කුලයට, ඒ කියන්නේ රැකූන් පවුලට අයත් සතෙක්. ප්‍රථම වරට සොයා ගනු ලැබුවේ 2013 අගෝස්තු මාසේ 15 දායි.

කොලම්බියාවේ අඳුරු වනාන්තරවල සැඟවී ජීවත්වන මේ ඕලින්ගීටෝයි. බැලූ බැල්මට පෙනෙන්නේ ‘ටෙඞී බෙයා’ සතකුගේ හා බළලකුගේ මුසුවක් ලෙසයි. මේ අලූත් මාංශභක්ෂක සතකු බටහිර අර්ධගොලයේ රටකින් සොයා ගත්තේ වසර 35කට පසුවයි.

මෙතෙක් සිතා සිටියේ ඕලින්ගීටෝ කියා හැඳින්වෙන මේ අලූත් සතා ඕලින්ගෝ සත්ව ගණයට අයත් එකෙකු කියායි. නිශාචරයකු වන මේ සතාගේ ප්‍රධාන ආහාරය පලතුරු වුනත් දැන් සොයා ගෙන තියෙනවා ඌ කෘමීන් ආහාරයට ගන්නා බව.

නිතර අතුපතර ගැවසෙන ඌ හුදකලාව වෙසෙන්නෙක්. පියයුරු දෙකක් පමණක් ඇති ඌ වරකට එක් පැටියකු තමයි, බිහි කරන්නෙ. මුහුදු මට්ටමට අඩි 5,000ත් 9,000ත් අතර උසක පිහිටි ඝන වනාන්තරවලයි ඔවුන් ජීවත්වන්නේ.

මේ පර්යේෂකයන් එක්වදෝරයේ වනාන්තරවල දින ගණනාවක් ගත කොට මේ ඕලින්ගීටෝ ඒ පරිසරයේ ඉන්නා අයුරු වීඩියෝ ගත කළා. ඒවා ඔබට පහත වීඩියෝවෙන් බලන්න පුළුවන්.

[YOUTUBE]x9gLpM1_bXo[/YOUTUBE]

කහ මුසු දුඹුරු පැහැති සිරුරක් ඇති, හොඳින් වැඩුණු ඕලින්ගීටෝ සතකු ග්‍රෑම් 900ක් (රාත්තල් 2ක්) විතර බරයි. කොලම්බියාවේ හා එක්වදෝරයේ ඝන වනාන්තරවල වෙසෙන මේ සතා මෙතෙක් වරදවා වටහා ගෙන තිබුණේ ඕලින්ගෝ නම් වෙනත් සත්ව ගණයකට අයත් සතකු කියායි.

මේ නව සොයා ගැනීම වාර්තා වන්නේ ඇමරිකාවේ වොෂින්ටනයේ ස්මිත්සෝනියන් ආයතනයේ සේවය කරන විද්‍යාඥයන් පිරිසක් ඉදිරිපත් කළ අධ්‍යයනයකින්. ඒ පිළිබඳ විස්තර ‘සූකීස්’ (ZooKeys) ජර්නලයේ පළ වී තියෙනවා.

”මේ සොයා ගැනීමෙන් අපට පෙනී යනවා ලෝකයේ සතුන් ගවේෂණය පිළිබඳව තවත් බොහෝ දේ අප විසින් කළ යුතුව ඇති බව.” මෙහෙම කියන්නේ ඊට එක් වූ එක් විද්‍යාඥයකු වූ ආචාර්ය කි‍්‍රස්ටෝෆර් හෙල්ජන් (Kristofer Helgen). ඔහු ස්වභාවික විද්‍යා ඉතිහාසය පිළිබඳ ස්මිත්සෝනියන් ජාතික කෞතුකාගාරයේ ප්‍රධානියා වශයෙනුයි කටයුතු කරන්නෙ.

”මේ සත්වයා ගැනත් අප තාම සොයා ගෙන ඇත්තේ මූලික කරුණු පමණයි. ඌ ලෝකයේ වෙනත් රටවල වනාන්තරවලත් ජීවත්වෙනවාද ආදී තවත් බොහෝ විස්තර සොයා හෙළිදරවු කර ගත යුතුව තියෙනවා.” ඔහු වැඩිදුරටත් කියනවා.

මේ නව සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ වොෂින්ටනයේ ස්මිත්සෝනියන් ආයතනයේ ආචාර්ය කි‍්‍රස්ටෝෆර් හෙල්ජන් හා උතුරු කැරොලිනාවේ ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ සේවය කරන ඕලින්ගෝ විශේෂඥයකු වූ රෝලන්ඞ් කේස් (Roland Kays) යන දෙනොටයි.

ලෝකයේ සිටින ජීවීන් ගැන අප තවමත් දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝයි. පර්යේෂකයන් කරන සොයා මෙවැනි සොයා නිසා ඉදිරියේ දී තවත් මාංශභක්ෂක සතුන් ගැන හෙළිදරවු වේවි.

පර්යේෂකයන් කියන්නේ මේ ඕලින්ගීටෝ අයත් වන්නේ රැකූනයන්, කින්කාජොසුන් ආදී සතුන් අයත් වන ප්රෝකියොනිඬේ කුලයට බවයි.

බැලූ බැල්මට පුංචි ටෙඞී බෙයා සතකු සිහිපත් කරන මේ ඕලින්ගීටෝ වැඩිපුර කන්නේ පලතුරු වුනත් රාති‍්‍ර කාලයේ දී කෘමීන් වැනි කුඩා සතුන් අල්ලා ගෙන කනවා. ඒ නිසායි, මාංශ භක්ෂක සතකු ලෙස අලූතින් හැඳින්වෙන්නේ. ඌ වනාන්තරයේ ගස් අතුපතරින් බිමට බසින්නේ කලාතුරකින්. තමන් අල්ලා ගත් තැනැත්තා දෙස ඌ විමතියෙන් බලන අයුරු.

වසර 100කට වැඩි කාලයක් තිස්සේ ඕලින්ගීටෝ ඒ හා සමාන මේ පින්තූරයේ ඉන්නා ඕලින්ගෝගේ නෑයකු ලෙස වරදවා හඳුනා ගෙන තිබුණා. ඒත් කෞතුකාගාරවල ඇති මේ සතුන්ගේ හිස් කබල, දත් හා සම පිරික්සීමෙන් දැන් අලූතින් සොයා ගෙන තියෙනවා, ඕලින්ගීටෝ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් සත්ව විශේෂයකට අයත් සතකු බව.

විස්තර ගත්තේ "මල් කැකුළු" එකෙන්...

[QUOTE="HondaMPLG, post: 15500443, member: 391001"] [b]වසර_100කට_පසු_නැවත_උපත්_සතෙක්![/b] [B] [I][SIZE=5][SIZE=6][COLOR=Magenta]21 සියවසේ කළ විස්මිත සොයා ගැනීමක්![/COLOR][/SIZE] [/SIZE][/I][/B] [I][B][SIZE=5] [/SIZE][/B][/I][I][B][SIZE=5] සත්වලෝකයේ ඉතා දුලබ ගණයේ විස්මිත සොයා ගැනීමක් කරල තියෙනවා. ඇමරිකාවේ ස්මිත්සෝනියන් ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් තමයි, මේකට මුල්වෙලා තියෙන්නෙ. වසර 100ක් තිස්සේ මුළු ලෝකයම වැරදි ලෙස හඳුනාගෙන තිබූ සතකුගේ අනන්‍යතාව නිවැරදි කරන්න ඔවුන් සමත් වෙලා තියෙනවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] වසර 100ක් තිස්සේ ලොව පුරා කෞතුකාගාරවල මේ සතා වැරදි විදියට ශාක භක්ෂකයකු ලෙසටයි, නම් කර තිබුණේ. 2013 අගෝස්තු 15 වැනිදා තමයි, අලූත් නමකින් අලූත් සතකු ලෙස නම් කරනු ලැබුවේ. ඒ නිසා මේ සතා වසර 100කට පසු නැවත උපන්නා යැයි කියන්න පුළුවන්. මෙය 21 වැනි සියවසේ කළ අපූරු සොයා ගැනීමක් ලෙයසි හැඳින්වෙන්නේ. [/SIZE][/B][/I] [I][B][SIZE=5] කොලොම්බියාව් ඝන වනාන්තරවල අතුපතර හුදකලාව ජීවත්වන මේ සත්වයා පෙනුමෙන් බළලකුට හා ‘ටෙඞී බෙයා’ සතකුට සමානයි. මෙසේ බටහිර අර්ධගෝලයේ රටකින් මාංශභක්ෂක සතකු සොයා ගනු ලැබුවේ වසර 35කට පසුවයි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] ඕලින්ගීටෝ (olinguito) කියන්නෙ ස්පාඤ්ඤ භාෂාවෙන් ‘පුංචි ඕලින්ගෝ’ යන්නයි. ක්ෂීරපායී සතකු වූ ඌ සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන්නේ බැසරිකියොන් නෙබ්ලිනා (Bassaricyon neblina) කියායි. බැසරිකියොන් ගණයට හා ප්රොකියෝනිඬේ (Procyonidae) කුලයට, ඒ කියන්නේ රැකූන් පවුලට අයත් සතෙක්. ප්‍රථම වරට සොයා ගනු ලැබුවේ 2013 අගෝස්තු මාසේ 15 දායි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/08/15/article-2394475-1B4E701D000005DC-779_634x455.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] කොලම්බියාවේ අඳුරු වනාන්තරවල සැඟවී ජීවත්වන මේ ඕලින්ගීටෝයි. බැලූ බැල්මට පෙනෙන්නේ ‘ටෙඞී බෙයා’ සතකුගේ හා බළලකුගේ මුසුවක් ලෙසයි. මේ අලූත් මාංශභක්ෂක සතකු බටහිර අර්ධගොලයේ රටකින් සොයා ගත්තේ වසර 35කට පසුවයි. [/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] මෙතෙක් සිතා සිටියේ ඕලින්ගීටෝ කියා හැඳින්වෙන මේ අලූත් සතා ඕලින්ගෝ සත්ව ගණයට අයත් එකෙකු කියායි. නිශාචරයකු වන මේ සතාගේ ප්‍රධාන ආහාරය පලතුරු වුනත් දැන් සොයා ගෙන තියෙනවා ඌ කෘමීන් ආහාරයට ගන්නා බව. [/SIZE][/B][/I] [I][B][SIZE=5] නිතර අතුපතර ගැවසෙන ඌ හුදකලාව වෙසෙන්නෙක්. පියයුරු දෙකක් පමණක් ඇති ඌ වරකට එක් පැටියකු තමයි, බිහි කරන්නෙ. මුහුදු මට්ටමට අඩි 5,000ත් 9,000ත් අතර උසක පිහිටි ඝන වනාන්තරවලයි ඔවුන් ජීවත්වන්නේ. [/SIZE][/B][/I] [I][B][SIZE=5] මේ පර්යේෂකයන් එක්වදෝරයේ වනාන්තරවල දින ගණනාවක් ගත කොට මේ ඕලින්ගීටෝ ඒ පරිසරයේ ඉන්නා අයුරු වීඩියෝ ගත කළා. ඒවා ඔබට පහත වීඩියෝවෙන් බලන්න පුළුවන්. [/SIZE][/B][/I] [YOUTUBE]x9gLpM1_bXo[/YOUTUBE] [I][B][SIZE=5] කහ මුසු දුඹුරු පැහැති සිරුරක් ඇති, හොඳින් වැඩුණු ඕලින්ගීටෝ සතකු ග්‍රෑම් 900ක් (රාත්තල් 2ක්) විතර බරයි. කොලම්බියාවේ හා එක්වදෝරයේ ඝන වනාන්තරවල වෙසෙන මේ සතා මෙතෙක් වරදවා වටහා ගෙන තිබුණේ ඕලින්ගෝ නම් වෙනත් සත්ව ගණයකට අයත් සතකු කියායි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] මේ නව සොයා ගැනීම වාර්තා වන්නේ ඇමරිකාවේ වොෂින්ටනයේ ස්මිත්සෝනියන් ආයතනයේ සේවය කරන විද්‍යාඥයන් පිරිසක් ඉදිරිපත් කළ අධ්‍යයනයකින්. ඒ පිළිබඳ විස්තර ‘සූකීස්’ (ZooKeys) ජර්නලයේ පළ වී තියෙනවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] ”මේ සොයා ගැනීමෙන් අපට පෙනී යනවා ලෝකයේ සතුන් ගවේෂණය පිළිබඳව තවත් බොහෝ දේ අප විසින් කළ යුතුව ඇති බව.” මෙහෙම කියන්නේ ඊට එක් වූ එක් විද්‍යාඥයකු වූ ආචාර්ය කි‍්‍රස්ටෝෆර් හෙල්ජන් (Kristofer Helgen). ඔහු ස්වභාවික විද්‍යා ඉතිහාසය පිළිබඳ ස්මිත්සෝනියන් ජාතික කෞතුකාගාරයේ ප්‍රධානියා වශයෙනුයි කටයුතු කරන්නෙ. [/SIZE][/B][/I] [I][B][SIZE=5] ”මේ සත්වයා ගැනත් අප තාම සොයා ගෙන ඇත්තේ මූලික කරුණු පමණයි. ඌ ලෝකයේ වෙනත් රටවල වනාන්තරවලත් ජීවත්වෙනවාද ආදී තවත් බොහෝ විස්තර සොයා හෙළිදරවු කර ගත යුතුව තියෙනවා.” ඔහු වැඩිදුරටත් කියනවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] මේ නව සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ වොෂින්ටනයේ ස්මිත්සෝනියන් ආයතනයේ ආචාර්ය කි‍්‍රස්ටෝෆර් හෙල්ජන් හා උතුරු කැරොලිනාවේ ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ සේවය කරන ඕලින්ගෝ විශේෂඥයකු වූ රෝලන්ඞ් කේස් (Roland Kays) යන දෙනොටයි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] ලෝකයේ සිටින ජීවීන් ගැන අප තවමත් දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝයි. පර්යේෂකයන් කරන සොයා මෙවැනි සොයා නිසා ඉදිරියේ දී තවත් මාංශභක්ෂක සතුන් ගැන හෙළිදරවු වේවි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/08/15/article-2394475-1B4E7021000005DC-740_634x519.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] පර්යේෂකයන් කියන්නේ මේ ඕලින්ගීටෝ අයත් වන්නේ රැකූනයන්, කින්කාජොසුන් ආදී සතුන් අයත් වන ප්රෝකියොනිඬේ කුලයට බවයි. [/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/08/15/article-2394475-1B4E7025000005DC-217_634x586.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] බැලූ බැල්මට පුංචි ටෙඞී බෙයා සතකු සිහිපත් කරන මේ ඕලින්ගීටෝ වැඩිපුර කන්නේ පලතුරු වුනත් රාති‍්‍ර කාලයේ දී කෘමීන් වැනි කුඩා සතුන් අල්ලා ගෙන කනවා. ඒ නිසායි, මාංශ භක්ෂක සතකු ලෙස අලූතින් හැඳින්වෙන්නේ. ඌ වනාන්තරයේ ගස් අතුපතරින් බිමට බසින්නේ කලාතුරකින්. තමන් අල්ලා ගත් තැනැත්තා දෙස ඌ විමතියෙන් බලන අයුරු. [/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/08/15/article-2394475-1B4FBA57000005DC-21_634x406.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] වසර 100කට වැඩි කාලයක් තිස්සේ ඕලින්ගීටෝ ඒ හා සමාන මේ පින්තූරයේ ඉන්නා ඕලින්ගෝගේ නෑයකු ලෙස වරදවා හඳුනා ගෙන තිබුණා. ඒත් කෞතුකාගාරවල ඇති මේ සතුන්ගේ හිස් කබල, දත් හා සම පිරික්සීමෙන් දැන් අලූතින් සොයා ගෙන තියෙනවා, ඕලින්ගීටෝ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් සත්ව විශේෂයකට අයත් සතකු බව. [/SIZE][/B][/I][/CENTER] [B][SIZE=5]විස්තර ගත්තේ "[URL="http://www.malkakulu.com/"]මල් කැකුළු[/URL]" එකෙන්...[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom