Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වසර_200කට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර 200කට පසු නැවත යටත් වීම

ක්‍රි. ව. 1796 දී ඉංග්‍රීසීහු ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය ලන්දේසීන් වෙතින් ඩැහැ ගත්හ. ඉන් වසර දෙකකට පසුව එවක උඩරට රජු වූ රාජාධි රාජසිංහ රජු මිය ගියේය. ශ්‍රී වික්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් ආරම්භ කර පැවති සම්ප්රදාය වූයේ සිය ඇවෑමෙන් පසුව බිසවගේ සහෝදරයාට කිරීටය හිමිවිය යුතුය යන්නයි. 1739 සිට පැවති එම සම්ප්රදාය අනුව රාජාධි රාජසිංහ රජු ඇවෑමෙන් පසුව සිහසුනෙහි උරුමකරු මුත්තුසාමි නම් කුමාරයෙකු විය. නමුත් රජ වූයේ මුත්තුසාමි නොව කන්නසාමිය. ඔහු රජුගේ දෙවන බිසවගේ සොහොයුරිකගේ පුතෙකි. ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජවූ ඔහුට රජවීම සඳහා පිළිමතලාවේ මහ අදිකාරමගේ සහයෝගය ලැබුනි. මුත්තුසාමි කුමාරයා ඉංග්‍රීසීන් වෙත පළා ගියේය.

උඩරට ගිවිසුම අත්සන් කළ රදළ ප්‍රධානීන් 11 දෙනාගේ අත්සන්

පිළිමතලාවේ සිතුවේ රජු සිය අභිමතය පරිදි නැටවිය හැකි බවය. නමුත් රදළ බලයට හිස ඔසවන්නට ඉඩ හැරියොත් එය තමාට අභියෝගයක් වෙතැයි සිතූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රදළ බලය මැඬලීම සඳහ යම් යම් පියවර ගනු ලැබුවේය. පිළිමතලාවේ ඉන් කලකිරීමට පත්ව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිහසුනෙන් නෙරපන්නට ඉංග්‍රීසීන්ගේ පිහිට පැතීය. ඉංග්‍රීසීන් එය තම වේලාව නොවන බව දැන සිටියහ. අනෙක් අතට වඩුග රජකු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පළවා හැර ඒ වෙනුවට සිංහලයකු වන පිළිමතලාව රජ කරවන්නට ඉංග්‍රීසීන්ට නොවූමනා බව පිළිමතලාවේ වටහා ගෙන සිටි බවක් පෙනෙන්නට නැත.

සිය අණසක තව දුරටත් ව්‍යාප්ත කරන ලෙස නෝත් ආණ්ඩුකාරයාට උපදෙස් ලැබෙන තෙක් ඔවුහු උඩරට රාජධානියේ දේශපාලනයට මැදිහත් නොවූහ. එලෙස උපදෙස් ලැබුනු විගස නෝත් ආණ්ඩුකාරයා පිළිමතලාවේ සමඟ රහස් සාකච්ඡා පැවැත්වීය. රජු නොමඟ යවා, ඔහු ප්‍රකෝප කොට, ඔහුගේ පාලනය අවුල් කර, උඩරට ජනතාව ඔහු කෙරෙන් බින්ඳුවා ඒ මතින් නිර්මාණය කර දෙන අවස්ථාව තුළ උඩරට දේශපාලනයට අත දැමීම එම සාකච්ඡාවන්හි අරමුණ විය. රජු එම උඟුලට පා තැබීය.

තුන් දහසක සේනාවක් මෙහෙය වූ ජෙනරාල් මැක්ඩොවල් කොළඹ සිටද ලෙෆ්ටිනන්ට් ටාබට් ත්‍රිකුණාමලයේ සිට හත් සියයක පමණ බළගණයක්ද සමඟ පැමිණ 1803 පෙබරවාරි 20 වැනි දින නුවරට ඇතුළු විය. මාළිඟයටද ගිනිව තබා වටිනා දෑ ගෙන රජු සහ වැසියෝ පළා ගොස් තිබිනි. නුවර ජන ශුන්‍ය වී තිබුනි. ඉංග්‍රීසීන් වෙත පළා ගොස් සිටි රාජාධි රාජසිංහ රජුගේ බිසවගේ සොහොයුරා වන මුත්තුසාමිව ගෙන්වා ඉංග්‍රීසීන් විසින් උඩරට රජකරවනු ලැබීය. නමුත් ඔහුට රටවැසියන් නම් නොසිටියහ. සියළු දෙනා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමඟ හඟුරන්කෙත පෙදෙසට පළා ගොස් තිබින.

රජු අල්ලා ගැනීම සඳහා සිංහල හමුදාවන්ගේ පහරදීම් මධ්‍යයේ හඟුරන්කෙත දක්වා ඉංග්‍රීසි භට පිරිස් ගමන් කළද රජු, ඇමති වරුන් සමඟ ඉන් පළා ගොස් සිටියහ.

කොළඹ සිට නුවරට සැපයුම් මාර්ග අවහිර වීමේ අභියෝගයකට මුහුණ දෙමින් සිටි ඉංග්‍රීසීහු පසුව පිළිමතලාවේ සමඟ ගිවිසුමකට එළැඹියහ.

සැඟවී සිටින රජු බ්‍රිතාන්‍ය සිරභාරයට ගැනීම, පිළිමතලාවේ මහ අදිකාරම නව රජු ලෙස පිළිගැනීම, මුත්තුසාමි ආපසු යාපනයට යෑවීම, නව රජු මුත්තුසාමිගේ නඩත්තුව ලෙස වසරකට රුපියල් 30,000 ක් ගෙවීම, නුවර මැක්ඩෝවල් විසින් ඉදිකළ කොටුව හා අවට කලාපයත්, ත්‍රිකුණාමලයට පාර දමන බිම් පටියත් සත් කෝරලයත් ඉංග්‍රීසීන්ට දීම හා දෙපාර්ශ්වයම සන්නද්ධ ගැටුම් වහා නතර කිරීම යන කරුණු එම ගිවිසුමේ අඩංගු විය.

නමුත් ඉංග්‍රීසීහු ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගැනුමට කටයුතු නොකිරීම ඇතුළු ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකළේය.

ඉන් කළකිරීමට පත් පිළිමතලාව මහ අදිකාරමගෙ අනුදැනුම ඇතිව සිංහල සේනාංක විසින් 1803 ජූනි 24 දින දරුණු සහ මනා සැළසුම් සහගත ප්‍රහාරයකින් නුවර රඳවා සිටි ඉංග්‍රීසීන්ගේ භට කණ්ඩායම ඝාතනය කළේය. පසුවදා, මුත්තුසාමි හා ඔහුගේ ඥාතීන් අට දෙනෙකුගේ හිස් ගසා දැමුනි. පිළිමතලාව මහ අදිකාරම විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යළි සිංහාසනාරූඩ කරවූයේය. රජ වන්නට බලාපොරොත්තුවෙන් සිටියද පිළිමතලාවේ ඒ අවස්ථාවේදී සිහසුන ඩැහැ ගන්නට කටයුතු නොකළේය.

නමුත් පිළිමතලාවේ මහ අදිකාරම රජුට එරෙහිව කුමන්ත්‍රණ කිරීම නතර කළේ නැත. දෙවරක්ම ඔහුගේ සැලසුම් රජුට සැළවූ නමුදු, රජු ඒ දෙවතාවේදීම ඔහුට සමාව දුනි. නමුත් තෙවන වර ඔහුට රජුගෙන් සමාවක් නොලැබුනු නිසා 1811 දී ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු විය. පිළිමතලාවේගේ අනුප්‍රාප්තිකයා වන්නේ ඔහුගේ බෑණනුවන් වන ඇහැළේපොළය.

1814 දී හටගත් සඹරගමු කැරැල්ලට ඇහැළේපොළ හවුල් වී ඇති බව රජුට සැළවුයේය. තමා රජු විසින් නුවරට කැඳවු විට සිය ඉරණම වටහාගත් ඇහැළේපොළ ඉංග්‍රීසීන් වෙත පළා ගියේය.

ඉංග්‍රීසීන්ගේ උදව් ඇතිව ඇහැළේපොළ උඩරට ආක්‍රමණයට සැරසෙන බව කීර්ති ශ්‍රී රාජසිංහ රජුට ආරංචි විය. එවක උඩරට පැවති නීතියට අනුව රජු විසින් ඇහැළේපොළ කුමාරිහාමි ඇතුළු දරුවන් මරණ දණ්ඩනයට ලක් කළේය. නීතියට අනුකූල වුවද එය රජු විසින් සිදු කළ දේශපාලන වරදක් ලෙස සැළකිය හැක්කේ එමඟින් රජු කෙරෙහි අප්‍රසාදයක් ජනතාව අතර වර්ධනය වන්නට ඇති නිසාය.

යුරෝපයේ නැපෝලියන්ගේ යුධ කලබල පැවති එසමයෙහි ලංකාවේ ආක්‍රමණයක් දියත් කිරීමට කටයුතු නොකළ බ්‍රිතාන්‍ය පාලකයෝ රජු හා උඩරට නායකයින් අතර බේද ඇති කරවීම සඳහා කුමන්ත්‍රණ දියත් කළේය. නැපෝලියන්ගේ බලය බිඳ වටුනු පසු ඉතිරි භූමි ප්‍රදේශ අත් කරගැනීමේ අරමුණින් විශාල හමුදාවක් එක්රැස් කළේය.

1815 ජනවාරි 10 දා ඇහැළේපොළද කැටුව නුවර බලා ගමන් අරඹමින් ජෙනරාල් බ්රවුන්රිග් ආඥාවක් ප්‍රකාශයට පත් කළේය. ඉන් කියැවුනේ උඩරට ප්‍රධානීන්ගේ ඉල්ලීම සහ මහජන කැමැත්ත පරිදි බ්‍රිතාන්‍ය ආරක්ෂාව ලබා දීම සඳහා මෙම ආක්‍රමණය සිදු කරන බවකි. එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයන් විසින් ගෙතූ කෙබරයකි. අධිරාජ්‍යයවාදීන් අද මෙන්ම එදත් ස්වදේශික ජනතාව පිළිබඳ කරුණාවෙන් එම රටවල් ආක්‍රමණය කරන බව පවසා ඇති බව පැහැදිළිය. එදායින් වසර දෙසීයකට පමණ පසුව අධිරාජ්‍යයවාදීන් ඉරාකය ආක්‍රමණය කෙරුනේ ඉරාක ජනතාවට ප්රජාතන්ත්රවාදය උදා කරවන්නට බව පවසමිනි. ඉන් පසුව මැදපෙරදිග කලාපයට ඔවුනගේ හොස්ස පොවන්නේ ඒ රටවල ස්වදේශික ජනයා බේරා ගැනීමට බව පවසමිනි. ඔවුන් අනුන්ගේ මානව හිමිකම් පිලිබද උනන්දු වී ඇතතේ අද ඊයේ නොවන බව අප ඉතිහාසය ඇසුරෙන් තේරුම්ගත යුතුය.

උඩරට ගිවිසුම අත්සන් කිරීම දැක්වෙන ප්‍රකට සිතුවම  තත්වය බැරෑරුම් බව වටහාගත් රජු 1815 පෙබරවාරි මස දිනයකදී මහනුවර පල්ලැහැවත්ත ප්‍රදේශයට පැන ගොස් බෝමුරේ ආරච්චිගේ නිවසේ සැඟවිය. එක්නැලිගොඩ නිලමේ, දොළොස්වල මොහොට්ටාල, මහවලතැන්න මොහොට්ටාල යනාදී රදළ නායකයින් හා විශාල සිංහල සෙනඟක්ද සමඟ සෙංකඩගලට පැමිණි ජෙනරාල් බ්රවුන්රිග්, කර්නල් හාඩි අඑතුළු පිරිස 1815 පෙබරවාරි 18 දින සිංහලේ අවසන් රජු ජීවග්‍රයෙන් අල්ලා ගත්හ . රජුගේ යම් යම් අඩුපාඩු දැක ඊට කළකිරිනු සිංහල නායකයින් සහ තම ආත්ම කේන්ද්‍රීය ගැටළු නිසා රජු හා විරසක වූ සිංහල නායකයන් සමහරක්ද ඊට සහයෝගය දැක්වූයේය. නමුත් තමන් ඒ ජීවග්රහයෙන් අල්ලා අධිරාජ්‍යවාදීන් අතට පත් කරන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජවූ කන්නසාමි යයි ඔවහු ලඝු කොට සිතන්නට ඇත. ඒ සිංහලේ අවසන් රජු බවත් මින් මනත සිංහලයට යළි අපේ නිරිදෙකු නොලැබෙන තරමේ මහා පාවා දීමකට තමන් දායක වූ බවක් ඔවුනට මියෙන තෙක්ම අවබෝධ නොවන්නට ඇත. පටු සීමාව තුළ මනස මෙහෙය වූ ඔවුහූ තමන් රජුගේ අධර්මිෂ්ට පාලනය නිමා කරලීමට දායක වන්නන් ලෙස සුබවාදී ස්වයං අර්ථ කථනයක් සිය මනස අභ්‍යන්තරයෙන්ම සපයා ගන්නට ඇත. දේශපාලනයේදී පාලකයා යම් යම් වරද කළ පමණින් ඔහුට දඬුවම් දීමට යාමෙන් අධාර්මික කබලෙන් අධිරාජ්‍යවාදී ළිපට වැටෙන්නේ ජනතාවම බව වසර දෙසීයකට පසුවද අප උගෙන නැති බව පැහැදිලිය.

මෙතැනදී රජුගේ මුහුණට කෙළ ගසා ගෙලින් ගෙන ඇද අවුත් සුද්දන්ගේ දෙපා ඉදිරියේ ඇද දැමූයේ සිංහල සිංහාසනය බව මේ ආවේගශීලී පරගැත්තෝ නො දැන සිටි බව දයාවංශ ජයකොඩි මහතා සිය 'සිංහලේ ජාතික සටන්' කෘතියෙහි සඳහන් කරයි.

අපගේ දිගු ඉතිහාසයේ වඩාත්ම අවාසනාවන්ත දිනය එළැඹුනේ හරියටම අදින් වසර දෙසීයකට පෙර එනම් 1815 මාර්තු 2 වන දාය. අධිරාජ්‍යවාදීන් අතට මුලු දිවයිනේම අණසක ලැබුනු අපකීර්තිමත් උඩරට ගිවිසුම අත්සන් තැබෙන්නේ එදාය. ආක්‍රමණයක් මඟින් 1803 දී නුවර බලය ඇල්ලූ ඉංග්‍රීසීනට මාස කිහිපයක් යනවිට ප්‍රතිප්‍රහාර එල්ල කොට සිංහලයන් යළි බලය ඇල්ලීමට සමත් වුවද 1815 දී ගිවිසුමකට අසුවූ සිංහලයනට ඒ බලය යළි ඇල්ලා ගත හැකි වූයේ නැත. එපමණක් නොව සුද්දන් පස්ස බලන්නේ අපගේ පාලකයන් කලු සුද්දන් බවට පරිවර්තනය කිරීමෙනි. ගිවිසුමෙන් වසර දෙසීයකට පසු අදත් අප සුද්දන්ගෙන් හා ඔවුන්ගේ මෙරට ඒජන්තයන් ලෙස දැන හා නොදැන ක්‍රියා කරන කළු සුද්දන්ගෙන්ද තවම නිදහස් වී නැත.

-ලසන්ත වික්‍රමසිංහ

[QUOTE="r runner, post: 19918851, member: 534687"] [CENTER] [COLOR=Red][I][B][SIZE=5]වසර 200කට පසු නැවත යටත් වීම[/SIZE][/B][/I][/COLOR] [FONT=Book Antiqua][B][SIZE=4] ක්‍රි. ව. 1796 දී ඉංග්‍රීසීහු ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය ලන්දේසීන් වෙතින් ඩැහැ ගත්හ. ඉන් වසර දෙකකට පසුව එවක උඩරට රජු වූ රාජාධි රාජසිංහ රජු මිය ගියේය. ශ්‍රී වික්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් ආරම්භ කර පැවති සම්ප්රදාය වූයේ සිය ඇවෑමෙන් පසුව බිසවගේ සහෝදරයාට කිරීටය හිමිවිය යුතුය යන්නයි. 1739 සිට පැවති එම සම්ප්රදාය අනුව රාජාධි රාජසිංහ රජු ඇවෑමෙන් පසුව සිහසුනෙහි උරුමකරු මුත්තුසාමි නම් කුමාරයෙකු විය. නමුත් රජ වූයේ මුත්තුසාමි නොව කන්නසාමිය. ඔහු රජුගේ දෙවන බිසවගේ සොහොයුරිකගේ පුතෙකි. ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජවූ ඔහුට රජවීම සඳහා පිළිමතලාවේ මහ අදිකාරමගේ සහයෝගය ලැබුනි. මුත්තුසාමි කුමාරයා ඉංග්‍රීසීන් වෙත පළා ගියේය. [/SIZE][/B][/FONT] [FONT=Book Antiqua][B][SIZE=4] [/SIZE][/B][/FONT] [B] [FONT=Book Antiqua][B][SIZE=4][URL="https://3.bp.blogspot.com/-mlMPT4QNP94/VtYfhemkMiI/AAAAAAAABHE/WcRZ0HEAnG8/s1600/Kan1.jpg"][IMG]https://3.bp.blogspot.com/-mlMPT4QNP94/VtYfhemkMiI/AAAAAAAABHE/WcRZ0HEAnG8/s400/Kan1.jpg[/IMG][/URL][/SIZE][/B][/FONT] [FONT=Book Antiqua][B][SIZE=4] උඩරට ගිවිසුම අත්සන් කළ රදළ ප්‍රධානීන් 11 දෙනාගේ අත්සන්[/SIZE][/B][/FONT] [/B] [FONT=Book Antiqua][B][SIZE=4] පිළිමතලාවේ සිතුවේ රජු සිය අභිමතය පරිදි නැටවිය හැකි බවය. නමුත් රදළ බලයට හිස ඔසවන්නට ඉඩ හැරියොත් එය තමාට අභියෝගයක් වෙතැයි සිතූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රදළ බලය මැඬලීම සඳහ යම් යම් පියවර ගනු ලැබුවේය. පිළිමතලාවේ ඉන් කලකිරීමට පත්ව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිහසුනෙන් නෙරපන්නට ඉංග්‍රීසීන්ගේ පිහිට පැතීය. ඉංග්‍රීසීන් එය තම වේලාව නොවන බව දැන සිටියහ. අනෙක් අතට වඩුග රජකු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පළවා හැර ඒ වෙනුවට සිංහලයකු වන පිළිමතලාව රජ කරවන්නට ඉංග්‍රීසීන්ට නොවූමනා බව පිළිමතලාවේ වටහා ගෙන සිටි බවක් පෙනෙන්නට නැත. [/SIZE][/B][/FONT] [FONT=Book Antiqua][B][SIZE=4] සිය අණසක තව දුරටත් ව්‍යාප්ත කරන ලෙස නෝත් ආණ්ඩුකාරයාට උපදෙස් ලැබෙන තෙක් ඔවුහු උඩරට රාජධානියේ දේශපාලනයට මැදිහත් නොවූහ. එලෙස උපදෙස් ලැබුනු විගස නෝත් ආණ්ඩුකාරයා පිළිමතලාවේ සමඟ රහස් සාකච්ඡා පැවැත්වීය. රජු නොමඟ යවා, ඔහු ප්‍රකෝප කොට, ඔහුගේ පාලනය අවුල් කර, උඩරට ජනතාව ඔහු කෙරෙන් බින්ඳුවා ඒ මතින් නිර්මාණය කර දෙන අවස්ථාව තුළ උඩරට දේශපාලනයට අත දැමීම එම සාකච්ඡාවන්හි අරමුණ විය. රජු එම උඟුලට පා තැබීය. [/SIZE][/B][/FONT] [FONT=Book Antiqua][B][SIZE=4] තුන් දහසක සේනාවක් මෙහෙය වූ ජෙනරාල් මැක්ඩොවල් කොළඹ සිටද ලෙෆ්ටිනන්ට් ටාබට් ත්‍රිකුණාමලයේ සිට හත් සියයක පමණ බළගණයක්ද සමඟ පැමිණ 1803 පෙබරවාරි 20 වැනි දින නුවරට ඇතුළු විය. මාළිඟයටද ගිනිව තබා වටිනා දෑ ගෙන රජු සහ වැසියෝ පළා ගොස් තිබිනි. නුවර ජන ශුන්‍ය වී තිබුනි. ඉංග්‍රීසීන් වෙත පළා ගොස් සිටි රාජාධි රාජසිංහ රජුගේ බිසවගේ සොහොයුරා වන මුත්තුසාමිව ගෙන්වා ඉංග්‍රීසීන් විසින් උඩරට රජකරවනු ලැබීය. නමුත් ඔහුට රටවැසියන් නම් නොසිටියහ. සියළු දෙනා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමඟ හඟුරන්කෙත පෙදෙසට පළා ගොස් තිබින. [/SIZE][/B][/FONT] [FONT=Book Antiqua][B][SIZE=4] රජු අල්ලා ගැනීම සඳහා සිංහල හමුදාවන්ගේ පහරදීම් මධ්‍යයේ හඟුරන්කෙත දක්වා ඉංග්‍රීසි භට පිරිස් ගමන් කළද රජු, ඇමති වරුන් සමඟ ඉන් පළා ගොස් සිටියහ. [/SIZE][/B][/FONT] [FONT=Book Antiqua][B][SIZE=4] [/SIZE][/B][/FONT] [FONT=Book Antiqua][B][SIZE=4] කොළඹ සිට නුවරට සැපයුම් මාර්ග අවහිර වීමේ අභියෝගයකට මුහුණ දෙමින් සිටි ඉංග්‍රීසීහු පසුව පිළිමතලාවේ සමඟ ගිවිසුමකට එළැඹියහ. [/SIZE][/B][/FONT] [FONT=Book Antiqua][B][SIZE=4] සැඟවී සිටින රජු බ්‍රිතාන්‍ය සිරභාරයට ගැනීම, පිළිමතලාවේ මහ අදිකාරම නව රජු ලෙස පිළිගැනීම, මුත්තුසාමි ආපසු යාපනයට යෑවීම, නව රජු මුත්තුසාමිගේ නඩත්තුව ලෙස වසරකට රුපියල් 30,000 ක් ගෙවීම, නුවර මැක්ඩෝවල් විසින් ඉදිකළ කොටුව හා අවට කලාපයත්, ත්‍රිකුණාමලයට පාර දමන බිම් පටියත් සත් කෝරලයත් ඉංග්‍රීසීන්ට දීම හා දෙපාර්ශ්වයම සන්නද්ධ ගැටුම් වහා නතර කිරීම යන කරුණු එම ගිවිසුමේ අඩංගු විය. [/SIZE][/B][/FONT] [FONT=Book Antiqua][B][SIZE=4] නමුත් ඉංග්‍රීසීහු ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගැනුමට කටයුතු නොකිරීම ඇතුළු ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකළේය. [/SIZE][/B][/FONT] [FONT=Book Antiqua][B][SIZE=4] ඉන් කළකිරීමට පත් පිළිමතලාව මහ අදිකාරමගෙ අනුදැනුම ඇතිව සිංහල සේනාංක විසින් 1803 ජූනි 24 දින දරුණු සහ මනා සැළසුම් සහගත ප්‍රහාරයකින් නුවර රඳවා සිටි ඉංග්‍රීසීන්ගේ භට කණ්ඩායම ඝාතනය කළේය. පසුවදා, මුත්තුසාමි හා ඔහුගේ ඥාතීන් අට දෙනෙකුගේ හිස් ගසා දැමුනි. පිළිමතලාව මහ අදිකාරම විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යළි සිංහාසනාරූඩ කරවූයේය. රජ වන්නට බලාපොරොත්තුවෙන් සිටියද පිළිමතලාවේ ඒ අවස්ථාවේදී සිහසුන ඩැහැ ගන්නට කටයුතු නොකළේය. [/SIZE][/B][/FONT] [FONT=Book Antiqua][B][SIZE=4] නමුත් පිළිමතලාවේ මහ අදිකාරම රජුට එරෙහිව කුමන්ත්‍රණ කිරීම නතර කළේ නැත. දෙවරක්ම ඔහුගේ සැලසුම් රජුට සැළවූ නමුදු, රජු ඒ දෙවතාවේදීම ඔහුට සමාව දුනි. නමුත් තෙවන වර ඔහුට රජුගෙන් සමාවක් නොලැබුනු නිසා 1811 දී ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු විය. පිළිමතලාවේගේ අනුප්‍රාප්තිකයා වන්නේ ඔහුගේ බෑණනුවන් වන ඇහැළේපොළය. [/SIZE][/B][/FONT] [FONT=Book Antiqua][B][SIZE=4] 1814 දී හටගත් සඹරගමු කැරැල්ලට ඇහැළේපොළ හවුල් වී ඇති බව රජුට සැළවුයේය. තමා රජු විසින් නුවරට කැඳවු විට සිය ඉරණම වටහාගත් ඇහැළේපොළ ඉංග්‍රීසීන් වෙත පළා ගියේය. [/SIZE][/B][/FONT] [FONT=Book Antiqua][B][SIZE=4] ඉංග්‍රීසීන්ගේ උදව් ඇතිව ඇහැළේපොළ උඩරට ආක්‍රමණයට සැරසෙන බව කීර්ති ශ්‍රී රාජසිංහ රජුට ආරංචි විය. එවක උඩරට පැවති නීතියට අනුව රජු විසින් ඇහැළේපොළ කුමාරිහාමි ඇතුළු දරුවන් මරණ දණ්ඩනයට ලක් කළේය. නීතියට අනුකූල වුවද එය රජු විසින් සිදු කළ දේශපාලන වරදක් ලෙස සැළකිය හැක්කේ එමඟින් රජු කෙරෙහි අප්‍රසාදයක් ජනතාව අතර වර්ධනය වන්නට ඇති නිසාය. [/SIZE][/B][/FONT] [FONT=Book Antiqua][B][SIZE=4] යුරෝපයේ නැපෝලියන්ගේ යුධ කලබල පැවති එසමයෙහි ලංකාවේ ආක්‍රමණයක් දියත් කිරීමට කටයුතු නොකළ බ්‍රිතාන්‍ය පාලකයෝ රජු හා උඩරට නායකයින් අතර බේද ඇති කරවීම සඳහා කුමන්ත්‍රණ දියත් කළේය. නැපෝලියන්ගේ බලය බිඳ වටුනු පසු ඉතිරි භූමි ප්‍රදේශ අත් කරගැනීමේ අරමුණින් විශාල හමුදාවක් එක්රැස් කළේය. [/SIZE][/B][/FONT] [FONT=Book Antiqua][B][SIZE=4] 1815 ජනවාරි 10 දා ඇහැළේපොළද කැටුව නුවර බලා ගමන් අරඹමින් ජෙනරාල් බ්රවුන්රිග් ආඥාවක් ප්‍රකාශයට පත් කළේය. ඉන් කියැවුනේ උඩරට ප්‍රධානීන්ගේ ඉල්ලීම සහ මහජන කැමැත්ත පරිදි බ්‍රිතාන්‍ය ආරක්ෂාව ලබා දීම සඳහා මෙම ආක්‍රමණය සිදු කරන බවකි. එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයන් විසින් ගෙතූ කෙබරයකි. අධිරාජ්‍යයවාදීන් අද මෙන්ම එදත් ස්වදේශික ජනතාව පිළිබඳ කරුණාවෙන් එම රටවල් ආක්‍රමණය කරන බව පවසා ඇති බව පැහැදිළිය. එදායින් වසර දෙසීයකට පමණ පසුව අධිරාජ්‍යයවාදීන් ඉරාකය ආක්‍රමණය කෙරුනේ ඉරාක ජනතාවට ප්රජාතන්ත්රවාදය උදා කරවන්නට බව පවසමිනි. ඉන් පසුව මැදපෙරදිග කලාපයට ඔවුනගේ හොස්ස පොවන්නේ ඒ රටවල ස්වදේශික ජනයා බේරා ගැනීමට බව පවසමිනි. ඔවුන් අනුන්ගේ මානව හිමිකම් පිලිබද උනන්දු වී ඇතතේ අද ඊයේ නොවන බව අප ඉතිහාසය ඇසුරෙන් තේරුම්ගත යුතුය. [/SIZE][/B][/FONT] [FONT=Book Antiqua][B][SIZE=4] [/SIZE][/B][/FONT] [FONT=Book Antiqua][B][SIZE=4][URL="https://4.bp.blogspot.com/-PvsbRDkFeMA/VtYfqAdfZwI/AAAAAAAABHI/BT1I49Ql9PI/s1600/Kan2.jpg"][IMG]https://4.bp.blogspot.com/-PvsbRDkFeMA/VtYfqAdfZwI/AAAAAAAABHI/BT1I49Ql9PI/s400/Kan2.jpg[/IMG][/URL][/SIZE][/B][/FONT] [FONT=Book Antiqua][B][SIZE=4] උඩරට ගිවිසුම අත්සන් කිරීම දැක්වෙන ප්‍රකට සිතුවම[/SIZE][/B][/FONT] [FONT=Book Antiqua][B][SIZE=4] තත්වය බැරෑරුම් බව වටහාගත් රජු 1815 පෙබරවාරි මස දිනයකදී මහනුවර පල්ලැහැවත්ත ප්‍රදේශයට පැන ගොස් බෝමුරේ ආරච්චිගේ නිවසේ සැඟවිය. එක්නැලිගොඩ නිලමේ, දොළොස්වල මොහොට්ටාල, මහවලතැන්න මොහොට්ටාල යනාදී රදළ නායකයින් හා විශාල සිංහල සෙනඟක්ද සමඟ සෙංකඩගලට පැමිණි ජෙනරාල් බ්රවුන්රිග්, කර්නල් හාඩි අඑතුළු පිරිස 1815 පෙබරවාරි 18 දින සිංහලේ අවසන් රජු ජීවග්‍රයෙන් අල්ලා ගත්හ . රජුගේ යම් යම් අඩුපාඩු දැක ඊට කළකිරිනු සිංහල නායකයින් සහ තම ආත්ම කේන්ද්‍රීය ගැටළු නිසා රජු හා විරසක වූ සිංහල නායකයන් සමහරක්ද ඊට සහයෝගය දැක්වූයේය. නමුත් තමන් ඒ ජීවග්රහයෙන් අල්ලා අධිරාජ්‍යවාදීන් අතට පත් කරන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජවූ කන්නසාමි යයි ඔවහු ලඝු කොට සිතන්නට ඇත. ඒ සිංහලේ අවසන් රජු බවත් මින් මනත සිංහලයට යළි අපේ නිරිදෙකු නොලැබෙන තරමේ මහා පාවා දීමකට තමන් දායක වූ බවක් ඔවුනට මියෙන තෙක්ම අවබෝධ නොවන්නට ඇත. පටු සීමාව තුළ මනස මෙහෙය වූ ඔවුහූ තමන් රජුගේ අධර්මිෂ්ට පාලනය නිමා කරලීමට දායක වන්නන් ලෙස සුබවාදී ස්වයං අර්ථ කථනයක් සිය මනස අභ්‍යන්තරයෙන්ම සපයා ගන්නට ඇත. දේශපාලනයේදී පාලකයා යම් යම් වරද කළ පමණින් ඔහුට දඬුවම් දීමට යාමෙන් අධාර්මික කබලෙන් අධිරාජ්‍යවාදී ළිපට වැටෙන්නේ ජනතාවම බව වසර දෙසීයකට පසුවද අප උගෙන නැති බව පැහැදිලිය. [/SIZE][/B][/FONT] [FONT=Book Antiqua][B][SIZE=4] මෙතැනදී රජුගේ මුහුණට කෙළ ගසා ගෙලින් ගෙන ඇද අවුත් සුද්දන්ගේ දෙපා ඉදිරියේ ඇද දැමූයේ සිංහල සිංහාසනය බව මේ ආවේගශීලී පරගැත්තෝ නො දැන සිටි බව දයාවංශ ජයකොඩි මහතා සිය 'සිංහලේ ජාතික සටන්' කෘතියෙහි සඳහන් කරයි. [/SIZE][/B][/FONT] [FONT=Book Antiqua][B][SIZE=4] අපගේ දිගු ඉතිහාසයේ වඩාත්ම අවාසනාවන්ත දිනය එළැඹුනේ හරියටම අදින් වසර දෙසීයකට පෙර එනම් 1815 මාර්තු 2 වන දාය. අධිරාජ්‍යවාදීන් අතට මුලු දිවයිනේම අණසක ලැබුනු අපකීර්තිමත් උඩරට ගිවිසුම අත්සන් තැබෙන්නේ එදාය. ආක්‍රමණයක් මඟින් 1803 දී නුවර බලය ඇල්ලූ ඉංග්‍රීසීනට මාස කිහිපයක් යනවිට ප්‍රතිප්‍රහාර එල්ල කොට සිංහලයන් යළි බලය ඇල්ලීමට සමත් වුවද 1815 දී ගිවිසුමකට අසුවූ සිංහලයනට ඒ බලය යළි ඇල්ලා ගත හැකි වූයේ නැත. එපමණක් නොව සුද්දන් පස්ස බලන්නේ අපගේ පාලකයන් කලු සුද්දන් බවට පරිවර්තනය කිරීමෙනි. ගිවිසුමෙන් වසර දෙසීයකට පසු අදත් අප සුද්දන්ගෙන් හා ඔවුන්ගේ මෙරට ඒජන්තයන් ලෙස දැන හා නොදැන ක්‍රියා කරන කළු සුද්දන්ගෙන්ද තවම නිදහස් වී නැත. [/SIZE][/B][/FONT] [LEFT][FONT=Book Antiqua][B][SIZE=4] -[COLOR=Red]ලසන්ත වික්‍රමසිංහ[/COLOR][/SIZE][/B][/FONT][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom