Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වසවර්තී මාරයා ගැන දැන ගනිමු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසවර්තී මාරයා ගැන දැන ගනිමු..

වසවර්තී මාරයා ගැන දැන ගනිමු..

මචන්ල,

අපි හැමෝම දන්නවනෙ පරිනිර්මිත වසවර්තිය කියන්නෙ දිව්‍ය ලෝක 6 න් ඉහලම තලයේ පවතින දිව්‍ය ලෝකය කියල.

ආයු සම්පත්තිය වැඩිම දිව්‍ය ලෝකයත් ඒක. කාම ලොකෙට අධිපති වසවර්තී මාර දිව්‍ය පුත්‍රයා ඉන්නෙත් මේකෙ.

මේ කියන මාරය නොහොත් මාර දිව්‍ය පුත්‍රය සුවිශේශී කෙනෙක්. මොකද අපි මේ මාර දිව්‍ය ලෝකය ගැන දන්නෙ/ අහල තියෙන්නෙ මෙයා නිසා තමයි.

පරිනිර්මිත වසවර්තියට යටින් තියන දිව්‍ය ලෝකෙ තමයි නිම්මාන රතිය. නිම්මාන රතියෙ ඉන්න දෙවියොන්ට තමන් කැමති කැමති ශ්‍රී විභූතියන් මවාගෙන ජීවත් වෙන්න පුලුවන්.

ඒත් පොත්වල විස්තර වෙන ආකාරයට පරිනිර්මිත වසවර්තියෙ ඉන්න දෙවියො කරන්නෙ ඔය වෙන දෙවි වරුන්ට අයිති වස්තුව පැහැර ගන්න එක.

තව්තිසා දිව්‍ය ලෝකෙන් උඩ ඉන්න දෙවියන්ව කාටවත් මරන්න බෑ. එයාලට තියෙන්නෙ අයුක්ෂය, කර්මෂය මරන විතරයි.

මාරය පින් දහම් කරනවට කැමතියි, ඒත්??

අනික් මාරය මෙහෙම පව් කාරයෙක් නම් කොහොමද මෙච්චර උසස් දිව්‍ය ලෝකෙක ඉපදුනෙ? ආයි සම්පත්තිය වැඩිම?

දන්න එකෙක් ඉන්නවනම් මට දිව්‍ය ලෝක ගැන, මාරය ගැන, යම රජු ගැන විස්තර තියන තැන් ටිකක් හොයල දෙන්න...

[QUOTE="MR BOLD, post: 23226098, member: 564681"] [b]වසවර්තී මාරයා ගැන දැන ගනිමු..[/b] [SIZE="4"]වසවර්තී මාරයා ගැන දැන ගනිමු.. මචන්ල, අපි හැමෝම දන්නවනෙ පරිනිර්මිත වසවර්තිය කියන්නෙ දිව්‍ය ලෝක 6 න් ඉහලම තලයේ පවතින දිව්‍ය ලෝකය කියල. ආයු සම්පත්තිය වැඩිම දිව්‍ය ලෝකයත් ඒක. කාම ලොකෙට අධිපති වසවර්තී මාර දිව්‍ය පුත්‍රයා ඉන්නෙත් මේකෙ. මේ කියන මාරය නොහොත් මාර දිව්‍ය පුත්‍රය සුවිශේශී කෙනෙක්. මොකද අපි මේ මාර දිව්‍ය ලෝකය ගැන දන්නෙ/ අහල තියෙන්නෙ මෙයා නිසා තමයි. පරිනිර්මිත වසවර්තියට යටින් තියන දිව්‍ය ලෝකෙ තමයි නිම්මාන රතිය. නිම්මාන රතියෙ ඉන්න දෙවියොන්ට තමන් කැමති කැමති ශ්‍රී විභූතියන් මවාගෙන ජීවත් වෙන්න පුලුවන්. ඒත් පොත්වල විස්තර වෙන ආකාරයට පරිනිර්මිත වසවර්තියෙ ඉන්න දෙවියො කරන්නෙ ඔය වෙන දෙවි වරුන්ට අයිති වස්තුව පැහැර ගන්න එක. තව්තිසා දිව්‍ය ලෝකෙන් උඩ ඉන්න දෙවියන්ව කාටවත් මරන්න බෑ. එයාලට තියෙන්නෙ අයුක්ෂය, කර්මෂය මරන විතරයි. මාරය පින් දහම් කරනවට කැමතියි, ඒත්?? අනික් මාරය මෙහෙම පව් කාරයෙක් නම් කොහොමද මෙච්චර උසස් දිව්‍ය ලෝකෙක ඉපදුනෙ? ආයි සම්පත්තිය වැඩිම? දන්න එකෙක් ඉන්නවනම් මට දිව්‍ය ලෝක ගැන, මාරය ගැන, යම රජු ගැන විස්තර තියන තැන් ටිකක් හොයල දෙන්න...:) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom