Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වසවැර්ද්දක් මගෙ අතින් උනෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසවැර්ද්දක් මගෙ අතින් උනෙ

අපෙ නමිනම් ගහෙ පොඩි කුරුලු ජොඩුවක් කුඩුවක් හදලා වැඩි වයසකුත් නැ මම හිතන්නෙ අලුත විවාහ උන කපොලක්

අත්දැකිම් අඩුනිසාද කොහෙද කුඩුව හදල තියෙන්නෙ පොලවෙ ඉදලා අඩි 3-4 විතර උසකින් අත්තෙ අගිස්සට වෙන්න

ඇහෙ වදින උසකින් තිබුනත් මිනිස් ඇසටනම් ලෙසියෙන් හොයාගන්න බැ

නමිනම් කොල ගොන්නකින් වට වෙලා තිබුනත් ලෙසියෙන්ම විලොපිතයන්ගෙ ගොදුරක් වෙන්න හොදටම් ඉඩ තියෙනවා මට හිතෙන්නෙ මිනුසුන්ගෙන් අරක්ශාකරගන්න එක ගැන වැඩිපුර හිතලා තියෙනවා දැනට සති2කට විතර කලින් බිත්තර 2ක් තිබුනලු දවස් 4කට විතර කලින් පැටවෙක් ඇවිල්ලා ඉන්නවා කියලා නංගි කිව්වා මම ඉයෙ උදෙ කුරුල්ලොන්ගෙ පින්තුර කීපයකුත් ගත්තා

කොහොම හරි අද රැ 7.30ට විතර අපෙ නංගි කෙනෙක් කුඩුව කැඩිලා කියලා කිව්ව නිසා මමත් ගිහිල්ල බැලුවා බැලින්ම් ඇත්ත තමයි කුඩුව අත්තෙන් ගැලවිලා වැටෙන්න ඔන්න මෙන්න

කුරුල්ලත් පැටවාට හිතල නොදැනෙන්න පිහාටු ටික පුම්බගෙන කුඩූවෙම හිටියා ඔනෙ කෙනෙක්ට තෙරුන දේතමයි වැඩිවෙලා නොගොස් කුඩුව බිමට වැටෙනවා කියලා

ඉතින් මම කලෙ බකට් කම්බිකැල්ලක් අරගෙන හිමින් සැරෙ කුඩුව යටින් දාලා අතුදෙකට තියලා ගැට ගැහුවා අයෙත් ටිකක් පහත් වෙලා නිසා තව ටිකක් හදන්න ගියා විතරයි කුරුල්ලා ඉගිලිලා ගියා

කරුවල නිසා මම එතන ලයිට් එකත් එහෙමම තියලා පැත්තකට වෙලා බලන් හිටියා එත් ඌ අවෙ නැ දැන් කිප සැරයක්ම බැලුවා කුරුල්ලා කුඩුවට ඇවිල්ලා නැ මෙහෙම උනොත් නම් අනිවර්යෙන් හීතල නිසා කුරුලු පැටවා මැරෙනවා

දැන් 12.30ටත් කිට්ටුයි නැන්දලා ලයිට් නිවලා නිදගෙන

මම ටොච් එකත් අරන් ගිහින් බැලුවා බලන කොටම කුරුලූ පැටවා කැගහනවා අම්මා ඇවිල්ල කියාල හිතලද කොහෙද

මම හොදක් කරන්න ගියෙ ඒත් දැන් වෙච්ච දෙ නම්... මාර අවුලක් ඌ කුඩුවට එන එකක් නැද්ද මංදා

ඔය කුරුලු කුඩුව කීප සැරයක්ම ගැරඩින්ගෙන් බේරගන්න අපිට සිද්ද උනා මමත් එකපාරක් එලෙව්වා ලාවට පොල්ලකින් ගහලා මතක් වෙන කොටත් මොකක්ද වගෙ

කොහොම හරි ස්ව්බාවදර්මයෙ නියමයන් වෙනස් කරන්න අපිට අමාරුයි කියලා හොදටම විශ්වාසයි කීප සැරයක්ම මරනෙන් බෙරගත්තත් අන්තිමටම මමම ඒ පවට කරගැහුවා

මේක උබලට කියලා හිත ටිකක් නිදහස් කරගන්න ඔනේ උනා එකයි මම මෙ ත්රෙඩ් එක දැම්මෙ කොහොම හරි මට උනෙ වසවැරද්දක්ම තමයි මේක එක්තරා විදියක පාපොච්චාරණයක් කිව්වත් හරි

මම මේ කුරුල්ලගෙ නම දන්නෙ නැ, මේ අවිච්චියෙක් නෙමෙයි නෙ නිතරම වගෙ අපෙ මල් පදුරුවල ඉන්නවා

ඔය ඉන්නෙ පැටියත්

පේනවා නෙ කූඩුව හදලා තියෙන විදිය

දැන් බය වෙන්න දෙයක් නැ කුරුලු පැටවා ලොකු වෙලා පියබලා යන්න කලින් පින්තුර කිපයක් අරගෙන මේ ත්රෙඩ් එකෙම දාන්නම්

මේ කුරුල්ලගෙ නම මොකක්ද කියලා දන්න කවුරුත් නැද්ද

අදහස් දක්වපු හැමොටම ස්තුතී

ජයවේවා

[QUOTE="prageeth119lk, post: 10899989, member: 269437"] [b]වසවැර්ද්දක් මගෙ අතින් උනෙ[/b] [CENTER][COLOR="Blue"][SIZE="3"]අපෙ නමිනම්:love: ගහෙ පොඩි කුරුලු ජොඩුවක් කුඩුවක් හදලා වැඩි වයසකුත් නැ මම හිතන්නෙ අලුත විවාහ උන කපොලක්:P අත්දැකිම් අඩුනිසාද කොහෙද කුඩුව හදල තියෙන්නෙ පොලවෙ ඉදලා අඩි 3-4 විතර උසකින් අත්තෙ අගිස්සට වෙන්න:sorry: ඇහෙ වදින උසකින් තිබුනත් මිනිස් ඇසටනම් ලෙසියෙන් හොයාගන්න බැ:baffled: නමිනම් කොල ගොන්නකින් වට වෙලා තිබුනත් ලෙසියෙන්ම විලොපිතයන්ගෙ ගොදුරක් වෙන්න හොදටම් ඉඩ තියෙනවා:( මට හිතෙන්නෙ මිනුසුන්ගෙන් අරක්ශාකරගන්න එක ගැන වැඩිපුර හිතලා තියෙනවා:growl: දැනට සති2කට විතර කලින් බිත්තර 2ක් තිබුනලු දවස් 4කට විතර කලින් පැටවෙක් ඇවිල්ලා ඉන්නවා කියලා නංගි කිව්වා මම ඉයෙ උදෙ කුරුල්ලොන්ගෙ පින්තුර කීපයකුත් ගත්තා :yes: කොහොම හරි අද රැ 7.30ට විතර අපෙ නංගි කෙනෙක් කුඩුව කැඩිලා කියලා කිව්ව නිසා මමත් ගිහිල්ල බැලුවා බැලින්ම් ඇත්ත තමයි කුඩුව අත්තෙන් ගැලවිලා වැටෙන්න ඔන්න මෙන්න :sorry: කුරුල්ලත් පැටවාට හිතල නොදැනෙන්න පිහාටු ටික පුම්බගෙන කුඩූවෙම හිටියා:love: ඔනෙ කෙනෙක්ට තෙරුන දේතමයි වැඩිවෙලා නොගොස් කුඩුව බිමට වැටෙනවා කියලා ඉතින් මම කලෙ බකට් කම්බිකැල්ලක් අරගෙන හිමින් සැරෙ කුඩුව යටින් දාලා අතුදෙකට තියලා ගැට ගැහුවා අයෙත් ටිකක් පහත් වෙලා නිසා තව ටිකක් හදන්න ගියා විතරයි කුරුල්ලා ඉගිලිලා ගියා:sorry: කරුවල නිසා මම එතන ලයිට් එකත් එහෙමම තියලා පැත්තකට වෙලා බලන් හිටියා එත් ඌ අවෙ නැ දැන් කිප සැරයක්ම බැලුවා කුරුල්ලා කුඩුවට ඇවිල්ලා නැ මෙහෙම උනොත් නම් අනිවර්යෙන් හීතල නිසා කුරුලු පැටවා මැරෙනවා :(:( දැන් 12.30ටත් කිට්ටුයි නැන්දලා ලයිට් නිවලා නිදගෙන මම ටොච් එකත් අරන් ගිහින් බැලුවා බලන කොටම කුරුලූ පැටවා කැගහනවා අම්මා ඇවිල්ල කියාල හිතලද කොහෙද:dull: මම හොදක් කරන්න ගියෙ ඒත් දැන් වෙච්ච දෙ නම්... මාර අවුලක් ඌ කුඩුවට එන එකක් නැද්ද මංදා :confused: ඔය කුරුලු කුඩුව කීප සැරයක්ම ගැරඩින්ගෙන් බේරගන්න අපිට සිද්ද උනා මමත් එකපාරක් එලෙව්වා ලාවට පොල්ලකින් ගහලා මතක් වෙන කොටත් මොකක්ද වගෙ :(:eek: කොහොම හරි ස්ව්බාවදර්මයෙ නියමයන් වෙනස් කරන්න අපිට අමාරුයි කියලා හොදටම විශ්වාසයි කීප සැරයක්ම මරනෙන් බෙරගත්තත් අන්තිමටම මමම ඒ පවට කරගැහුවා :( මේක උබලට කියලා හිත ටිකක් නිදහස් කරගන්න ඔනේ උනා එකයි මම මෙ ත්රෙඩ් එක දැම්මෙ කොහොම හරි මට උනෙ වසවැරද්දක්ම තමයි:( මේක එක්තරා විදියක පාපොච්චාරණයක් කිව්වත් හරි:( මම මේ කුරුල්ලගෙ නම දන්නෙ නැ, මේ අවිච්චියෙක් නෙමෙයි නෙ:rolleyes: නිතරම වගෙ අපෙ මල් පදුරුවල ඉන්නවා [IMG]http://img535.imageshack.us/img535/9115/dscf0969s.jpg[/IMG] ඔය ඉන්නෙ පැටියත් :( [IMG]http://img8.imageshack.us/img8/6410/dscf0977q.jpg[/IMG] පේනවා නෙ කූඩුව හදලා තියෙන විදිය:oo: [IMG]http://img842.imageshack.us/img842/2268/dscf0973x.jpg[/IMG] [/SIZE][/COLOR][/CENTER] [CENTER][COLOR="Red"][SIZE="3"]දැන් බය වෙන්න දෙයක් නැ කුරුලු පැටවා ලොකු වෙලා පියබලා යන්න කලින් පින්තුර කිපයක් අරගෙන මේ ත්රෙඩ් එකෙම දාන්නම් :cool: මේ කුරුල්ලගෙ නම මොකක්ද කියලා දන්න කවුරුත් නැද්ද:rolleyes: අදහස් දක්වපු හැමොටම ස්තුතී:) ජයවේවා[IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom