Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වසූරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසූරිය තුරන්වෙලා නැහැ

වසූරිය රෝගය සහමුලින්ම මිහිමතින් තුරන් කර දැන් වසර 30කටත් වැඩිය. කලක්, වසූරිය වැළඳීම වළක්වන්නට ප්‍රතිශක්තිකරණ එන්නත අනිවාර්ය කර තිබුණි. ඒ එන්නත ලබා ගත් හැම ළමයකුගේම අතේ එන්නතේ කැලල ඉතිරිව තිබේ. අද ළමයින්ට මෙම එන්නත අනිවාර්ය නැහැ.

ඊට හේතුව, වසූරිය රෝගය සම්පූර්ණයෙන්ම මිහිමතින් අතුගා දමා ඇති නිසයි. සෞණ්‍ය බලධාරීන් එසේ පැවැසුවත්, එය සත්‍යයක් නොවේ. මෙම වයිරසය මේ වනවිට ස්ථාන දෙකක ගබඩා කර තිබේ. ඒ, ඇමරිකාවේ හා රුසියාවේ රසායනාගාර දෙකක, දැඩි ආරක්ෂාව මැදය. ලෝකයේ සෞඛ්‍ය අමාත්‍යවරු අද හෙටම රැස් වී, මේ වයිරසයේ ඉරණම ගැන ගැනීමට සූදානම් වෙති.

වයිරස සාම්පල පිරුණු කුඩා කුප්පි, ප්‍රවේසමෙන් ගබඩා කර තබා ගැනෙන්නේ, අනාගතයේ දිනෙක වසූරිය මාරයා නැවත කවදා හේ මතු වුවහොත් ඊට පිළියම් යොදන්නට අවශ්‍ය ඖෂධ තැනීමට පර්යේෂණ කිරීම සඳහාය.

වසූරිය මෙලොවින් තුරන් කෙරුණේ 1979 දී ය. එය ලොව පුරා පැතිර තිබියදී එය වැළඳුණු අයගෙන් සියයට 30 ක් අනිවාර්යයෙන් ම මරණයට ගොදුරු වූ බව වාර්තා විය. 20 වන සියවසේ පමණක් වසූරියෙන් මිය අයගේ ගණන කෝටි 30 ක් පමණ වෙතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

වසූරිය තවදුරටත් ස්වභාවිකව පවතින්නේ නැහැ. ආසාදනය වූවකුගේ හුස්මත් සමග පිටවෙන කෙළ බිඳිතිවලින් හෝ ස්පර්ශයෙන් මිනිසුන් අතර බෝ වන්නේ ද නැහැ. වසූරියට ප්‍රතිකර්මයක් නැහැ. නමුත් එන්නතක් ඇත. වයිරසය ඇඟට ඇතුළු වූ අයකුට ආසාදනය වීම වැළැක්වීමටත් එන්නතක් ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අයත් ලෝකයේ රටවල් බොහොමයක සාමාජිකයන් වසූරිය දැන් ලොවෙන් තුරන් වී ඇති හෙයින්, රුසියාවේත් ඇමරිකාවේත් තබා ඇති අවසන් වසූරිය වයිරස මාදිලි ඇතුළත් කුප්පි විනාශ කිරීමට එකඟ වී තිබේ. එහෙත් ඊට දිනයක් තීන්දු කර නැත.

මාරක වසූරිය රෝග පැතිර වූ වෙරියෝලා වයිරසය, සිරුරට ඇතුළු වී දින 10 කට පසු, එය ඉස්මතු වෙයි. වයිරසයේ බීජෞෂණ සමය දින 12 කි. රෝග ලක්ෂණ වන්නේ තද උණ, තෙහෙට්ටුව, හිසරදය, කොන්දේ කැක්කුම ආදියයි. වයිසරය සිරුරුගත වී දින 2-3 කට පසු මුහුණේ, අත්පාවල බිබිලි මතු වෙයි. මුලින් රතු පැහැයෙන් ආරම්භ වන එය පසුව සැරව බිබිලි බවට පත් වෙයි. දෙවැනි සතියේ මුල හරියේ දී ඒවා වියළී කබොලු ඇති වෙන්න පටන් ගනී. ඉන්පසු සති 3-4කින් ඒ කබොලු ගැලවී යයි.

අද මෙම රෝගය වැළැක්වීම සඳහා අලුත් පරම්පරාවේ ප්රතිශක්තිරණ එන්නත් තිබේ. දීර්ඝ කාලයක් බලාපෙරොත්තුව සිටි නව ප්‍රතිවයිරස ප්‍රතිකාර දෙකක් ද දැන් නිපදවා අවසන්.

“මේ නව සොයා ගැනීම් තිබියදී අපට තව තවත් විවාද කරන්න අවශ්‍ය නැහැ. වයිරස සාම්පල ළඟ තබා ගැනීම අවශ්‍ය වන්නේ ද නැහැ” යැයි ඇමරිකාවේ රෝග පාලනය හා නිවාරණ මධ්‍යස්ථාන ප්‍රධානී වෛද්‍ය ඉන්ගර් ඬේමන් පෙන්වා දෙයි.

කෘත්‍රිම ජීව විද්‍යාව අද ලබා ඇති දියුණුව අනුව, වසූරිය එන්නත් කළ කැලලකින් පවා එම විෂ බීජය කෘත්‍රිම නිර්මාණය කළ හැකිය. ඒ නිසා, ඉතිරිව ඇති සැබෑ වයිරස සාම්පල සොරා ගෙන සමාජයට මුදා හැර මහා විනාශයක් කිරීමට කෙනකු උත්සහ කළොත් එය සාර්ථක වන්නේ ද නැත. මිනිසුන් නසන්නට නම් ඊට වඩා බිහිසුණු, පහසුවෙන් ගෙන යා හැකි විස බීජ අද නිර්මාණය කර තිබේ. ‘ඇන්ත්රැක්ස්’ ඊට හොඳ නිදසුනකි.

ලොව පුරා සිදු කළ ප්‍රතිශක්තිකරණ ව්‍යාපාරයට පින් සිදුවන්න 1980 දී වසූරිය තුරන් කළ බව ප්‍රකාශ කළ හැකි විය. මිනිසාට වැළඳෙන වසංගත රෝග අතරින් පරිසරයෙන් සම්පූර්ණයෙන් ඉවත් කරලීමට හැකි වූ එකම රෝගය ද මෙයයි.

ලොව පුරා විශේෂඥයන් වැඩි දෙනකු පවසන්නේ, දැනට තබා ගෙන ඇති අන්තිම වසූරිය සාම්පල අද හෙටම විනාශ කළ යුතු බවය. ඒත් සමහරුන් පෙන්වා දෙන්නේ, ඒවා රසායනාගාරවල තවදුරටත් තබා ගැනීම අවශ්‍ය බවය. ඔවුන්ගේ තර්කය වන්නේ අනාගතයේ වසූරිය යළිත් ආවොත් ඊට එරෙහිව ඖෂධ තනන්න පර්යේෂණ සඳහා මේ වයිරස සාම්පල අවශ්‍ය බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය, මේ ගැන සොයා බැලීමට කමිටු දෙකක් පත් කර ඇත. එක කමිටුවක් සැබෑ වයිරස ඉක්මනින් විනාශ කර දැමිය යුතුයි කියා නිර්දේශ කළේය. අනිත් කමිටුවේ වැඩි දෙනෙකු පෙන්වා දුන්නේ තවදුරටත් පර්යේෂණ සඳහා සාම්පල තබා ගත යුතු බවය.

තුන්වැනි ලෝකයේ රටවල අයට නම්, ලෝක බලවතුන් අතේ ඇති මේ වයිරස සාම්පල ඉක්මනින් විනාශ කරවා ගැනීමට අවශ්‍යව තිබේ. හදිසියේ හෝ අනපේක්ෂිත විධියකට හෝ කඩාකප්පල්කාරයකු මේ වයිරස සොරා ගෙන, පිටතට ගෙන ගොස් සමාජයට මුදා හරීවි යන බිය ඔවුන් තුළ ඇත. ඒ අනුව, දැන් ඒ ගැන වාද විවාද පැවැත්වෙයි. කෙසේ වෙතත්, වැඩි දෙනා මේවා විනාශ කර දැමීමට කැමතිය. ඒ නිසා, ඒ ළඟදීම තීරණයක් ගනු ඇත.

(ඩේලිමේල් ඇසුරිනි)

[QUOTE="50KG, post: 22947156, member: 558780"] [SIZE=5][B]වසූරිය තුරන්වෙලා නැහැ[/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_48bc0ac040.jpg[/IMG] [/SIZE][SIZE=4]වසූරිය රෝගය සහමුලින්ම මිහිමතින් තුරන් කර දැන් වසර 30කටත් වැඩිය. කලක්, වසූරිය වැළඳීම වළක්වන්නට ප්‍රතිශක්තිකරණ එන්නත අනිවාර්ය කර තිබුණි. ඒ එන්නත ලබා ගත් හැම ළමයකුගේම අතේ එන්නතේ කැලල ඉතිරිව තිබේ. අද ළමයින්ට මෙම එන්නත අනිවාර්ය නැහැ.[/SIZE] [SIZE=4]ඊට හේතුව, වසූරිය රෝගය සම්පූර්ණයෙන්ම මිහිමතින් අතුගා දමා ඇති නිසයි. සෞණ්‍ය බලධාරීන් එසේ පැවැසුවත්, එය සත්‍යයක් නොවේ. මෙම වයිරසය මේ වනවිට ස්ථාන දෙකක ගබඩා කර තිබේ. ඒ, ඇමරිකාවේ හා රුසියාවේ රසායනාගාර දෙකක, දැඩි ආරක්ෂාව මැදය. ලෝකයේ සෞඛ්‍ය අමාත්‍යවරු අද හෙටම රැස් වී, මේ වයිරසයේ ඉරණම ගැන ගැනීමට සූදානම් වෙති. [/SIZE] [SIZE=4]වයිරස සාම්පල පිරුණු කුඩා කුප්පි, ප්‍රවේසමෙන් ගබඩා කර තබා ගැනෙන්නේ, අනාගතයේ දිනෙක වසූරිය මාරයා නැවත කවදා හේ මතු වුවහොත් ඊට පිළියම් යොදන්නට අවශ්‍ය ඖෂධ තැනීමට පර්යේෂණ කිරීම සඳහාය. [/SIZE] [SIZE=4]වසූරිය මෙලොවින් තුරන් කෙරුණේ 1979 දී ය. එය ලොව පුරා පැතිර තිබියදී එය වැළඳුණු අයගෙන් සියයට 30 ක් අනිවාර්යයෙන් ම මරණයට ගොදුරු වූ බව වාර්තා විය. 20 වන සියවසේ පමණක් වසූරියෙන් මිය අයගේ ගණන කෝටි 30 ක් පමණ වෙතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. [/SIZE] [SIZE=4]වසූරිය තවදුරටත් ස්වභාවිකව පවතින්නේ නැහැ. ආසාදනය වූවකුගේ හුස්මත් සමග පිටවෙන කෙළ බිඳිතිවලින් හෝ ස්පර්ශයෙන් මිනිසුන් අතර බෝ වන්නේ ද නැහැ. වසූරියට ප්‍රතිකර්මයක් නැහැ. නමුත් එන්නතක් ඇත. වයිරසය ඇඟට ඇතුළු වූ අයකුට ආසාදනය වීම වැළැක්වීමටත් එන්නතක් ඇත. [/SIZE] [SIZE=4]ලෝක සෞඛ්‍ය සංවිධානයට අයත් ලෝකයේ රටවල් බොහොමයක සාමාජිකයන් වසූරිය දැන් ලොවෙන් තුරන් වී ඇති හෙයින්, රුසියාවේත් ඇමරිකාවේත් තබා ඇති අවසන් වසූරිය වයිරස මාදිලි ඇතුළත් කුප්පි විනාශ කිරීමට එකඟ වී තිබේ. එහෙත් ඊට දිනයක් තීන්දු කර නැත. [/SIZE] [SIZE=4]මාරක වසූරිය රෝග පැතිර වූ වෙරියෝලා වයිරසය, සිරුරට ඇතුළු වී දින 10 කට පසු, එය ඉස්මතු වෙයි. වයිරසයේ බීජෞෂණ සමය දින 12 කි. රෝග ලක්ෂණ වන්නේ තද උණ, තෙහෙට්ටුව, හිසරදය, කොන්දේ කැක්කුම ආදියයි. වයිසරය සිරුරුගත වී දින 2-3 කට පසු මුහුණේ, අත්පාවල බිබිලි මතු වෙයි. මුලින් රතු පැහැයෙන් ආරම්භ වන එය පසුව සැරව බිබිලි බවට පත් වෙයි. දෙවැනි සතියේ මුල හරියේ දී ඒවා වියළී කබොලු ඇති වෙන්න පටන් ගනී. ඉන්පසු සති 3-4කින් ඒ කබොලු ගැලවී යයි. [/SIZE] [SIZE=4]අද මෙම රෝගය වැළැක්වීම සඳහා අලුත් පරම්පරාවේ ප්රතිශක්තිරණ එන්නත් තිබේ. දීර්ඝ කාලයක් බලාපෙරොත්තුව සිටි නව ප්‍රතිවයිරස ප්‍රතිකාර දෙකක් ද දැන් නිපදවා අවසන්. [/SIZE] [SIZE=4]“මේ නව සොයා ගැනීම් තිබියදී අපට තව තවත් විවාද කරන්න අවශ්‍ය නැහැ. වයිරස සාම්පල ළඟ තබා ගැනීම අවශ්‍ය වන්නේ ද නැහැ” යැයි ඇමරිකාවේ රෝග පාලනය හා නිවාරණ මධ්‍යස්ථාන ප්‍රධානී වෛද්‍ය ඉන්ගර් ඬේමන් පෙන්වා දෙයි. [/SIZE] [SIZE=4]කෘත්‍රිම ජීව විද්‍යාව අද ලබා ඇති දියුණුව අනුව, වසූරිය එන්නත් කළ කැලලකින් පවා එම විෂ බීජය කෘත්‍රිම නිර්මාණය කළ හැකිය. ඒ නිසා, ඉතිරිව ඇති සැබෑ වයිරස සාම්පල සොරා ගෙන සමාජයට මුදා හැර මහා විනාශයක් කිරීමට කෙනකු උත්සහ කළොත් එය සාර්ථක වන්නේ ද නැත. මිනිසුන් නසන්නට නම් ඊට වඩා බිහිසුණු, පහසුවෙන් ගෙන යා හැකි විස බීජ අද නිර්මාණය කර තිබේ. ‘ඇන්ත්රැක්ස්’ ඊට හොඳ නිදසුනකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_4265270133.jpeg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ලොව පුරා සිදු කළ ප්‍රතිශක්තිකරණ ව්‍යාපාරයට පින් සිදුවන්න 1980 දී වසූරිය තුරන් කළ බව ප්‍රකාශ කළ හැකි විය. මිනිසාට වැළඳෙන වසංගත රෝග අතරින් පරිසරයෙන් සම්පූර්ණයෙන් ඉවත් කරලීමට හැකි වූ එකම රෝගය ද මෙයයි. ලොව පුරා විශේෂඥයන් වැඩි දෙනකු පවසන්නේ, දැනට තබා ගෙන ඇති අන්තිම වසූරිය සාම්පල අද හෙටම විනාශ කළ යුතු බවය. ඒත් සමහරුන් පෙන්වා දෙන්නේ, ඒවා රසායනාගාරවල තවදුරටත් තබා ගැනීම අවශ්‍ය බවය. ඔවුන්ගේ තර්කය වන්නේ අනාගතයේ වසූරිය යළිත් ආවොත් ඊට එරෙහිව ඖෂධ තනන්න පර්යේෂණ සඳහා මේ වයිරස සාම්පල අවශ්‍ය බවය.[/SIZE] [SIZE=4]ලෝක සෞඛ්‍ය සංවිධානය, මේ ගැන සොයා බැලීමට කමිටු දෙකක් පත් කර ඇත. එක කමිටුවක් සැබෑ වයිරස ඉක්මනින් විනාශ කර දැමිය යුතුයි කියා නිර්දේශ කළේය. අනිත් කමිටුවේ වැඩි දෙනෙකු පෙන්වා දුන්නේ තවදුරටත් පර්යේෂණ සඳහා සාම්පල තබා ගත යුතු බවය.[/SIZE] [SIZE=4]තුන්වැනි ලෝකයේ රටවල අයට නම්, ලෝක බලවතුන් අතේ ඇති මේ වයිරස සාම්පල ඉක්මනින් විනාශ කරවා ගැනීමට අවශ්‍යව තිබේ. හදිසියේ හෝ අනපේක්ෂිත විධියකට හෝ කඩාකප්පල්කාරයකු මේ වයිරස සොරා ගෙන, පිටතට ගෙන ගොස් සමාජයට මුදා හරීවි යන බිය ඔවුන් තුළ ඇත. ඒ අනුව, දැන් ඒ ගැන වාද විවාද පැවැත්වෙයි. කෙසේ වෙතත්, වැඩි දෙනා මේවා විනාශ කර දැමීමට කැමතිය. ඒ නිසා, ඒ ළඟදීම තීරණයක් ගනු ඇත.[/SIZE] [B](ඩේලිමේල් ඇසුරිනි)[/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom