Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
වස කෑම රට කෑම සහ අවුරුදු කෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වස කෑම රට කෑම සහ අවුරුදු කෑම

වස කෑම රට කෑම සහ අවුරුදු කෑම

April 14, 2013 at 12:01 am | lanka C news

නව වසරේ සිංහල අවුරුද්ද අදින් උදා වෙයි. මෙය සිංහල අලූත් අවුරුද්ද ලෙස හැදින්වූවාට වර්තමානය වන විට ඉතාමත් කනගාටුදායක් ලෙස විජාතිකයන්ගේ සහ අන්‍ය ජාතිකයන්ගේ එකක් බවට පත් වෙමින් පවතී.

එකල හෙළයා විසින් මහත් ආඩම්බරයෙන් සකස් කොට වැළදී සිහලූන්ට පමණක් ආවේනික වූ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර, කැවිලි පෙවිලි වෙනුවට සෞඛ්‍යයට අහිතකර වස විස වලින් අනූන විජාතික කෑම බීම වලින් සහ අනෙකිත් පාරිභෝගික භාණ්ඩවලින් තම ගෙවල් දොරවල් පුරවා ගන්නා මෙකල අපේ ඇත්තන් අවුරුද්ද නිම වූ පසුව රට වටේට ණය වී ලෙඩ රෝග වැළ`දගෙන හූල්ල හූල්ල සිටිත්දී විජාතික කෑම බීම සහ ඇදුම් පැලදුම් විකිණූ මුදලාලිලා බණ්ඩාරවෙල, නුවරඑළිය පැත්තේ සහ සිංගප්පූරුව, බැංකොක් වැනි රටවල හොද හෝටල් බුක් කරගෙන සති ගණන් සැප විදීම අද දවසේ දී සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත.

අප අවුරුදු කෑ යුත්තේ විජාතිකයන්ට සහ වෙළෙන්දන්ට අවශ්‍ය විදියට ද?

සිංහල අවුරුද්දක් මුලූ ලෝකයටක තිබෙන්නේ සිහලූන්ට පමණක් වුවද අද අප කටයුතු කරමින් සිටින්නේ අපට උවමනා ආකාරයට නොවන බව කණගාටුවෙන් වුවත් කිව යුතුව ඇත.

එකල ගැමි ගෙවල්වල සිංහල අවුරුද්දට හෙළ බොදු සිරිතට හැදුනේ සිංහල කෑම බීමය. එහෙත් අද වන විට සිංහල අවුරුද්දට ගෙවල් වලට ගෙන එනු ලබන බඩු ලැයිස්තු සහ සකස් කරනු ලබන කැවිලි පෙවිලි බොහොමයක් ම අපේ නොවන බටහිර පන්නයේ ඒවාය. අපි අද බහුජාතික සමාගම් සහ විෂම ලිබරල් වාණිජවාදී දුෂ්ඨ උවමනාවන් වල සහ සටකපට සංස්කෘතියක යටත් විජිතවාදීන්ගේ උවමනා එපාකම්වල ඛේදනීය ගොදුරු බවට පවත් සිටින්නෙමු.

රෝගී මිනිසුන්ගෙන් රටක් ආශ්චාර්යවත් කළ නොහැකිය.

රටක් එහි ජනතාව සමග සංවර්ධනය කරා යන ගමනේදී ඒ රටේ මිනිසුන් සුවෙන් හා සතුටින් සිටිය යුතුය. එමෙන්ම රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සමෘද්ධිය හා ඵලදායීතවය වැඩි දියුණු වීමට නම් එ රටේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ප්‍රධාන මෙහෙයක් ඉටු කරනු ලබයි.

අපේ රටේ ඉතිහාසයේ බොහොමයක් දියුණු යුගයන් දෙස වඩා විමසිලිමත්ව බැලූවාම පෙනන්නට තිබෙන ආශ්චර්යමත් කතන්දරයක් වන්නේ මෙරට ජනයා විශ්ව කර්ම නිර්මාණ මහ පොළොව මත සිදු කරමින් බුද්ධිමත් හා හැදිච්ච ජාතියක් ලෙස ජීවත් වන්නට ඉවහල් වූ හේතු අතරින් ප්‍රමුඛතම හේතුව වී ඇත්තේ ඔවුන් අනුභව කළ පෝෂණීය හා ඖෂධීය ගුණයෙන් අති විශිෂ්ඨ ආහාර වර්ග දහස් ගණනාවකින්ද පොහොසත්ය.

පැරැන්නන්ගේ අති විශිෂ්ට පෝෂණ විද්‍යාව

“ඕනෑම අයෙකු හොද පෝෂණ තත්ත්වයක් ඇතිකර ගැනීම සදහා විවිධත්වයෙන් යුතු ආහාර පරිභෝජනය කළ යුතුය……”

යන ප්‍රකට කාරණාව අතැඹුලක් සේ දැන සිටින, එමෙන්ම ”යම් ප්‍රදේශයක ජීවත් වන මිනිසුන් සදහා හොදම ආහාර වන්නේ ඔහු ජීවත් වන මහ පොළොව ඔහුට ලබාදී ඇති ආහාර වේ…..”

යන ඝෘෂී භාශිතයට අනුව ජීවත් වූ අතීතයේ මෙරට විසූවන් සහල් වර්ග 200 ගණනාවකින් සැදුම්ලත් බත්, විවිධ එළවළු පලා වර්ග, දස දහස් ගණනකින් පළතුරු වර්ග සිය ගණනකින් සහ කොල්ලූ, තල , කුරක්කන්, මෙනේරි, මෑ වැනි ධාන්‍ය වර්ග සහ එළකිරි සහ මී කිරි ප්‍රධාන ලෙස ආහාරයට ගත් අතර මධ්‍යස්ථ ලෙස මස් මාළු සහ බිත්තර පාරිභෝජනය කර ඇත.

එකී ආහාර වර්ග වලට අමතරව පෝෂණ හා ඖෂධීය ගුණයෙන් ද පොහොසත් වූ වස විස නොමැති සහල්, උදු, මුං, තල වැනි ධාන්‍ය වර්ග සහ පිරිසිදු පොල් තෙල්, තල තෙල් සහ කිතුල් පැණි, උක් පැණි, පොල් පැණි වැනි අති විශිෂ්ට අමුද්‍රව්‍යවලින් තැනූ රස කැවිලි ආහාරයට ගත් එකළ ජනයා ඉහෙන් බහින ලෙඩක් නොමැතිව ගස් ගල් පෙරලමින් වැව් අමුණු බදිමින් සියයට එකසිය විස්සක් ආයු වැළදු බව ප්‍රකට කාරණාවකි.

කොණ්ඩා කැවුම් කොන්ඩා බැදපු ඈයින්ගේ ආහාරයක් වී කේක් පුඩිං නූතන මොඞ් නෝනලාගේ කෑමක් වීම.

අද මෙන් එකල වෙළද දැන්වීම්වල පෙනී සිටින මිසිස් පෙරේරලා, සිල්වලා, සුපිරි ක්‍රිකට් තරු, නළු නිළියන්, ඊනියා උපදේශකයන් මේ කෑම ජාති කන්න කියා උපදෙස් දුන්නේ නැති නිසා අපේ ආච්චිලා, සීයලා ගමේ ගොඬේ හැදෙන වස විස නොයෙ¥ කෑම බීම ජාති යහමින් අනුභව කළා. එහෙත් දැන් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වී ඇත. අනුභව කිරීම සදහා සකස් කළ ආහාර වර්ග දහස් ගණනක් ස්වාභාවික ආහාර වෙනුවට මුදලාලිලා විසින් අපට ඉදිරිපත් කර ඇත.

මෙකී ලිබරල් වානිජවාදීන් විසින් දැන් ආහාර යනු වඩා සරල විද්‍යාත්මක පදනමක් නොමැති ටොයිස් බඩුවක් බවට පත් කොට තිබේ. පැරැුන්නන්ගේ දිවි රැුකදීමට ඉවහල් වූ පෝෂණයේ අතිවිශිෂ්ඨත්වය වූ රළු ස්වාභාවික ආහාර කිසිදු වැදගැන්මකට නැති තුට්ටු දෙකේ ආහාර බවට පත් කර ඇත.

කටේ ඇලෙන, ගිලින්නට ද අපහසු කුරක්කන් තලපය, පිට්ටුව ”ඊ…යි..යා..” ආහාරයක් වන විට කුරක්කන් ක්‍රන්චි, බ්‍රෑන් ක්‍රැකර්ස්, රයිස් ක්‍රැකර්ස් නාගරික මෙන්ම ගමේ ගොඬේ ගෘහනියන්ගේද විලාසිතාමය නම්බුකාර නැනවත් තේරීමක් බවට පත් කොට ඇත.

සකස් කර ගන්නට කාලය වැය වන රළු පරළු කැවුම් කොකිස් කිරිබත් යනාදිය කොන්ඬේ බැදපු චමින්දලාගේ කෑමක් වන විට කඩෙන් ගෙනා හෝ අවන් එකේ දමා පිස ගන්නා හෝ ශීතකරණයේ තබා ආහාරයට ගනු ලබන රස කාරක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය, වර්ණ කාරක වැනි එකී නොකී වස කාරක, ව`දකාරක, පිළිකා කාරක, නහුතයක් යෙ¥ කේක්, බිස්කට්, පුඩිං, අයිස්ක්‍රීම්, හරක් කටුවලින් තැනූ ජෙලි වර්ග, සොසේජස්, බ්‍රොයිලර් චිකන්, ප්රයිඞ් රයිස්, අකුරු තුනේ බුරියානි වැනි කෑම ජාති ගමේ ගොඬේ චමින්දලාගේ සිරියාවතිලාගේ මිණිබිරියන්ගේ පෝෂී කෑම බවට පත්වී ඇත.

අතිවිශිෂ්ට ඇන්දවීම

අපේ අති විශිෂ්ඨ ආහාර සංස්කෘතිය මත පස්චාද්භාගය තබා විජාතික ආහාර හිස මුදුනේ තබා ඇත්තේ අන් කවරකුවත් නොව ලාබ උවමනාවන් උදෙසා කළ නොහැක්කක් නොමැති නූතන කට්ටපුව පරම්පරාවේ වෙළෙන්දන්ය. ඔවුන්ගේ ජනප්‍රිය මුසාවාද ඇදබෑම තුළ අප කොයිතරම් ඇන්දිලාද කිවහොත්,

තම වත්තේ ලන්දේ තණ කොළ ටික කන, වසක් විසක් නොදී ආදරයෙන් ඇති කරන එළ හරකාගෙන් දොවා ගන්නා, එළ කිරි ටික කිරි ලොරියට දෙන ගැමියා තම පවුලේ පාරිභෝජනය සදහා හෝමෝන වර්ග, ඞීසීඞී වස විසද යෙ¥ පිට රටින් ගෙන්වනු ලබන කිරිපිටි මිලදී ගනී.

ඉරිදා පොළේ හුරුල්ලන්, සාලයන්, අලගොඩු මාළු විකුණන උදවියත් පාර අයිනේ අලි ගැට පේර විකුණන උදවියත් රටකජු පැකට් විකුණන උදවියත් දරුවන්ගේ මොළය වර්ධනය වන ඞී.එච්.ඒ වලින් සරු කර ඇතැයි රූපවාහිනියේ කියන කිරි පිටි වර්ග නොවරදවාම ගෙදර ගෙන යති. (හුරුල්ලන් සාලයන් ලින්නාවෝ වැනි කුඩා මාළු වර්ගවල සහ බල පවුලේ මාළු වර්ගවල, අලි ගැට පේර, රට කජු, කොට්ටම්බා ඇටවල ඞී.එච්.ඒ අත්‍යාවශ්‍ය හිතකර මේද අම්ල සුළභව ඇත.)

ඇගට හයිය හත්තිය ලැබෙන්න ඕනෑ යැයි හිතාගෙන මාළු වාඩියක් ඇත්තෝ ෆිෂ් බෝල, මීට්බෝල්ස් පිස කති.

එහෙ මෙහේ ගිහින් පලා කොළ,පණුවන් ඇහිද කන කිකිළියගේ බිත්තර ටික නගරයේ දොස්තර නෝනාට විකුණන ගැමියෝ තම දරුවනුත් දොස්තර නෝනලා මහත්වරු කර ගන්නට කසිප්පු ගුප්බෑයමෙන් රුපියක් සීයක ෂොට් එකක් දමා ගෙන හන්දියේ කඩෙන් සොසේජස් පැකට් එකක් අරන් ගෙදර යති.

වත්ත පුරාම ඉගුරු වවාගෙන ඉන්නා ගොවියාගේ දෝනියන්දෑ ටවුමේ වැඩට ගියදා ඉදන් ජින්ජර් බියර් නැතුව කෑම එපා කියයි.

සීනි කෙසෙල් ඇවරියක්, වරකා පලූවක්, කිරි හට්ටියක් අරන් ගමේ ඉදන් එන ඥාතියාට තේ කෝප්පයක් විතරක් හදලා දෙන නගරයේ සෝබන නෝනලා ඇපල් මල්ලක්, අයිස් ක්‍රීම් ටබ් එකක්, චොකලට් පාර්සලයක් අරන් එන කොළඹ පොඩි අංකල්ලට ඇති තරම් සලකන්න අමතක නොකරති.

විකුණා ගන්න බැරි තරමට ඉරි`ගු, මුං ඇට, කවුපි තිබෙන ගොවීන් විටමින්වලින් සරු සාර කර ඇතැයි කියන දිරවන්නට ද පහසු සීරියල් පැකට් දුසිම් ගණන් මිලදී ගන්නේ තම දරුවන් කෙරේ පතල මහත් වූ ආදර කරුණාවෙනි.

හතර හන්දි කඩා වැටෙන්නට පිළිවන් මහා භයානක රෝගයක් ගැන හන්දියක් හන්දියක් ගානේ පෝස්ටරයක් ගසා ඇති බැවින් ත්රස්තවාදීන් පිට කොටුවේ බෝම්බ ගහන කාලේ බජාර් එකේ කතුරු මුරුංගා විකුණන අයිරින් ඇන්ටිලා මැගිලින් හාමිනේලා හවසට් ගෙදර යන කොට අධි කැල්සියම් කිරි පිටි පැකට්ත් මිලදී ගෙන යන්නට අමතක නොකරති

මෙකී ආහාර රටාව අප නිරෝගීන් කළාද?

එහෙත් වෙළෙන්දන් විසින් අපට කියාදුන් අප අදහන විජාතික ආහාර රටාව හෝ බටහිර පෝෂණ විද්‍යාව බලාපොරොත්තු වන තරමින් අප නිරෝගී කරවන්නට හේතු වී නොමැති බව තේරුම් ගන්නට අඩු වයසින් දියවැඩියාව, පිළිකා හෘද රෝග වැනි රෝග වලට ප්‍රතිකාර ගන්නට ගොසින් දිගු පෝලිම්වල් ඉන්නා අපේ ඇත්තන් හෝ එකී රෝගවලින් දිනපතා මිය යන්නන්ගේ සොහොන් බිම් දෙස බැලීම වුව කෙනෙකුට ප්රමාණවත්ය.

අපේ රටේ බහුතරයකට ගැටලූවක් වන ජීවන රටාව හා ආහාර රටාව සමග බැදිලා තිබෙන රෝගී තත්ත්වයන් වන හෘදයාබාධ, දන්තාබාධ, දියවැඩියාව, අංශභාගය, පිළිකාව, අධික රුධිර පීඩනය, ඔස්ටියෝපොරෝසිස්, මන්දපෝෂණය හා පෝෂණ ඌණතා රෝග මේ කිසිවක් අපේ සීයලා ආච්චිලා ට තිබුණ වගක් අප අසා නැත.

ජීවන රටාව හා බැදිලා තිබෙන කවර රෝගාබාධයක් සදහා වුව හේතු වන ප්‍රධාන කරුණු කිහිපයක් තිබෙනවා. ඒවා අතරින් ආහාර පාරිභෝජනය සහ ක්‍රියාශීලී ජීවන රටාව මූලික වන බව අප මතකයේ තබා ගත යුතුම වෙනවා.

අපට අහිමිවූ සෞඛ්‍ය සම්පන්න ජීවිතය පෝෂණය යලි ලබා ගැනීම උදෙසා අප ඉහත කරුණු අධ්‍යනය කිරීම බොහෝම ඇදගත් වන බව කිව යුතුව තිබෙනවා.

සිංහලකම වෙනුවෙන් මෙදා අවුරුද්දේදී අධිෂ්ඨානශීලීව පෙරට එන්න.

එබැවින් නිරෝගී සිංහල ජාතියක් තව ශත වර්ෂ ගණනාවක් මිහිපිට යහතින් සිටිනවා දකින්න කැමති නම් ඔබ කළ යුත්තේ එළැඹෙන සිංහල අලූත් අවුරුද්ද ඒ සදහා හොද නිමිත්තක් කර ගැනීමය.

අපට උරුම වූ නිරෝගීකම අසම සම ජාතියක පදනම වූ හෙළ බොදු ආහාර සිරිතට මුල් තැන දෙන්න.

මෙදා අවුරුද්දට භයානක බෝ නොවන ලෙඩ රෝග රාශියකට හේතුවන තමන්ගේකම නොහදුනන හැම් බේකන්, මේට් බෝල්ස්, මොනොසෝඩියම්, ග්ලූටමේට් වැනි විෂ සහිත සුප් කැට, රස කාරක සහිත ආහාර, ප්රයිඞ් රයිස, අධික තෙල් සහිත ආහාර, කිරිපිටි වර්ග, සිසිල් බීම, අයිස්ක්‍රීම්, ජෙලි, පුඩින්, බිස්කට් වැනි විජාතික ආහාර වර්ග පාන වර්ග මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්න.

අවුරුදු කෑම මේසය අපේ කෑම බීම වලින් පමණක් සරසමු. නෑගම් යාමට කේක්, බිස්කට් වෙනුවට බුලත් හුරුල්ලක් සමග අපේ කෑමබීම රැගෙන යමු.

අපේ කෑම බීම ආහාරයට ගැනීම ආඩම්බරයට කාරණාවක් ලෙසත් විජාතික කෑමබීම ආහාරයට ගැනීම ලැජ්ජාවට කාරණාවක් ලෙසත් සලකමු.

අපේ කැවිලි පෙවිලිවල මාහැගි ගුණයන් හා වටිනාකම් පිළිබද සොයා බලමු. ඒවා අනාගත පරම්පරාවට කියා දෙමු සංරක්ෂණය කරමු.

අවුරුදු සමයේ දී සත්ව හිංසනයට පිටුපා වස විෂ සහිත බ්‍රොයිලර් චිකන් වැනි මාංසමය ආහාරවලට සහ මත්පැන් දුම්වැටි වලට එරෙහිව පෝෂණ ගුණයෙන් අති විශිෂ්ඨ අපේ කෑම බීම පමණක් ආහාරයට ගනිමු.

වස විස කන්දරාවක් සහිත විජාතික මිදි, ඇපල්, නාරං වෙනුවට අඹ, පේර, පැපොල්, කෙසෙල් වැනි දේශීය පළතුරු වර්ග වලට මුල්තැන දෙමු.

එසේ කරන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන නිරෝගී සුබ නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරමු

http://lankacnews.com/sinhala/main-news/93061/

[QUOTE="shameen2009, post: 14798012, member: 254388"] [b]වස කෑම රට කෑම සහ අවුරුදු කෑම[/b] [B][URL="http://lankacnews.com/sinhala/main-news/93061/"]වස කෑම රට කෑම සහ අවුරුදු කෑම[/URL][/B] [B]April 14, 2013 at 12:01 am | lanka C news [/B] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2013/04/kiri-burder.png[/IMG] නව වසරේ සිංහල අවුරුද්ද අදින් උදා වෙයි. මෙය සිංහල අලූත් අවුරුද්ද ලෙස හැදින්වූවාට වර්තමානය වන විට ඉතාමත් කනගාටුදායක් ලෙස විජාතිකයන්ගේ සහ අන්‍ය ජාතිකයන්ගේ එකක් බවට පත් වෙමින් පවතී. එකල හෙළයා විසින් මහත් ආඩම්බරයෙන් සකස් කොට වැළදී සිහලූන්ට පමණක් ආවේනික වූ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර, කැවිලි පෙවිලි වෙනුවට සෞඛ්‍යයට අහිතකර වස විස වලින් අනූන විජාතික කෑම බීම වලින් සහ අනෙකිත් පාරිභෝගික භාණ්ඩවලින් තම ගෙවල් දොරවල් පුරවා ගන්නා මෙකල අපේ ඇත්තන් අවුරුද්ද නිම වූ පසුව රට වටේට ණය වී ලෙඩ රෝග වැළ`දගෙන හූල්ල හූල්ල සිටිත්දී විජාතික කෑම බීම සහ ඇදුම් පැලදුම් විකිණූ මුදලාලිලා බණ්ඩාරවෙල, නුවරඑළිය පැත්තේ සහ සිංගප්පූරුව, බැංකොක් වැනි රටවල හොද හෝටල් බුක් කරගෙන සති ගණන් සැප විදීම අද දවසේ දී සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. [B]අප අවුරුදු කෑ යුත්තේ විජාතිකයන්ට සහ වෙළෙන්දන්ට අවශ්‍ය විදියට ද?[/B] සිංහල අවුරුද්දක් මුලූ ලෝකයටක තිබෙන්නේ සිහලූන්ට පමණක් වුවද අද අප කටයුතු කරමින් සිටින්නේ අපට උවමනා ආකාරයට නොවන බව කණගාටුවෙන් වුවත් කිව යුතුව ඇත. එකල ගැමි ගෙවල්වල සිංහල අවුරුද්දට හෙළ බොදු සිරිතට හැදුනේ සිංහල කෑම බීමය. එහෙත් අද වන විට සිංහල අවුරුද්දට ගෙවල් වලට ගෙන එනු ලබන බඩු ලැයිස්තු සහ සකස් කරනු ලබන කැවිලි පෙවිලි බොහොමයක් ම අපේ නොවන බටහිර පන්නයේ ඒවාය. අපි අද බහුජාතික සමාගම් සහ විෂම ලිබරල් වාණිජවාදී දුෂ්ඨ උවමනාවන් වල සහ සටකපට සංස්කෘතියක යටත් විජිතවාදීන්ගේ උවමනා එපාකම්වල ඛේදනීය ගොදුරු බවට පවත් සිටින්නෙමු. [B]රෝගී මිනිසුන්ගෙන් රටක් ආශ්චාර්යවත් කළ නොහැකිය.[/B] රටක් එහි ජනතාව සමග සංවර්ධනය කරා යන ගමනේදී ඒ රටේ මිනිසුන් සුවෙන් හා සතුටින් සිටිය යුතුය. එමෙන්ම රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සමෘද්ධිය හා ඵලදායීතවය වැඩි දියුණු වීමට නම් එ රටේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ප්‍රධාන මෙහෙයක් ඉටු කරනු ලබයි. අපේ රටේ ඉතිහාසයේ බොහොමයක් දියුණු යුගයන් දෙස වඩා විමසිලිමත්ව බැලූවාම පෙනන්නට තිබෙන ආශ්චර්යමත් කතන්දරයක් වන්නේ මෙරට ජනයා විශ්ව කර්ම නිර්මාණ මහ පොළොව මත සිදු කරමින් බුද්ධිමත් හා හැදිච්ච ජාතියක් ලෙස ජීවත් වන්නට ඉවහල් වූ හේතු අතරින් ප්‍රමුඛතම හේතුව වී ඇත්තේ ඔවුන් අනුභව කළ පෝෂණීය හා ඖෂධීය ගුණයෙන් අති විශිෂ්ඨ ආහාර වර්ග දහස් ගණනාවකින්ද පොහොසත්ය. [B]පැරැන්නන්ගේ අති විශිෂ්ට පෝෂණ විද්‍යාව[/B] “ඕනෑම අයෙකු හොද පෝෂණ තත්ත්වයක් ඇතිකර ගැනීම සදහා විවිධත්වයෙන් යුතු ආහාර පරිභෝජනය කළ යුතුය……” යන ප්‍රකට කාරණාව අතැඹුලක් සේ දැන සිටින, එමෙන්ම ”යම් ප්‍රදේශයක ජීවත් වන මිනිසුන් සදහා හොදම ආහාර වන්නේ ඔහු ජීවත් වන මහ පොළොව ඔහුට ලබාදී ඇති ආහාර වේ…..” යන ඝෘෂී භාශිතයට අනුව ජීවත් වූ අතීතයේ මෙරට විසූවන් සහල් වර්ග 200 ගණනාවකින් සැදුම්ලත් බත්, විවිධ එළවළු පලා වර්ග, දස දහස් ගණනකින් පළතුරු වර්ග සිය ගණනකින් සහ කොල්ලූ, තල , කුරක්කන්, මෙනේරි, මෑ වැනි ධාන්‍ය වර්ග සහ එළකිරි සහ මී කිරි ප්‍රධාන ලෙස ආහාරයට ගත් අතර මධ්‍යස්ථ ලෙස මස් මාළු සහ බිත්තර පාරිභෝජනය කර ඇත. එකී ආහාර වර්ග වලට අමතරව පෝෂණ හා ඖෂධීය ගුණයෙන් ද පොහොසත් වූ වස විස නොමැති සහල්, උදු, මුං, තල වැනි ධාන්‍ය වර්ග සහ පිරිසිදු පොල් තෙල්, තල තෙල් සහ කිතුල් පැණි, උක් පැණි, පොල් පැණි වැනි අති විශිෂ්ට අමුද්‍රව්‍යවලින් තැනූ රස කැවිලි ආහාරයට ගත් එකළ ජනයා ඉහෙන් බහින ලෙඩක් නොමැතිව ගස් ගල් පෙරලමින් වැව් අමුණු බදිමින් සියයට එකසිය විස්සක් ආයු වැළදු බව ප්‍රකට කාරණාවකි. [B]කොණ්ඩා කැවුම් කොන්ඩා බැදපු ඈයින්ගේ ආහාරයක් වී කේක් පුඩිං නූතන මොඞ් නෝනලාගේ කෑමක් වීම.[/B] අද මෙන් එකල වෙළද දැන්වීම්වල පෙනී සිටින මිසිස් පෙරේරලා, සිල්වලා, සුපිරි ක්‍රිකට් තරු, නළු නිළියන්, ඊනියා උපදේශකයන් මේ කෑම ජාති කන්න කියා උපදෙස් දුන්නේ නැති නිසා අපේ ආච්චිලා, සීයලා ගමේ ගොඬේ හැදෙන වස විස නොයෙ¥ කෑම බීම ජාති යහමින් අනුභව කළා. එහෙත් දැන් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වී ඇත. අනුභව කිරීම සදහා සකස් කළ ආහාර වර්ග දහස් ගණනක් ස්වාභාවික ආහාර වෙනුවට මුදලාලිලා විසින් අපට ඉදිරිපත් කර ඇත. මෙකී ලිබරල් වානිජවාදීන් විසින් දැන් ආහාර යනු වඩා සරල විද්‍යාත්මක පදනමක් නොමැති ටොයිස් බඩුවක් බවට පත් කොට තිබේ. පැරැුන්නන්ගේ දිවි රැුකදීමට ඉවහල් වූ පෝෂණයේ අතිවිශිෂ්ඨත්වය වූ රළු ස්වාභාවික ආහාර කිසිදු වැදගැන්මකට නැති තුට්ටු දෙකේ ආහාර බවට පත් කර ඇත. කටේ ඇලෙන, ගිලින්නට ද අපහසු කුරක්කන් තලපය, පිට්ටුව ”ඊ…යි..යා..” ආහාරයක් වන විට කුරක්කන් ක්‍රන්චි, බ්‍රෑන් ක්‍රැකර්ස්, රයිස් ක්‍රැකර්ස් නාගරික මෙන්ම ගමේ ගොඬේ ගෘහනියන්ගේද විලාසිතාමය නම්බුකාර නැනවත් තේරීමක් බවට පත් කොට ඇත. සකස් කර ගන්නට කාලය වැය වන රළු පරළු කැවුම් කොකිස් කිරිබත් යනාදිය කොන්ඬේ බැදපු චමින්දලාගේ කෑමක් වන විට කඩෙන් ගෙනා හෝ අවන් එකේ දමා පිස ගන්නා හෝ ශීතකරණයේ තබා ආහාරයට ගනු ලබන රස කාරක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය, වර්ණ කාරක වැනි එකී නොකී වස කාරක, ව`දකාරක, පිළිකා කාරක, නහුතයක් යෙ¥ කේක්, බිස්කට්, පුඩිං, අයිස්ක්‍රීම්, හරක් කටුවලින් තැනූ ජෙලි වර්ග, සොසේජස්, බ්‍රොයිලර් චිකන්, ප්රයිඞ් රයිස්, අකුරු තුනේ බුරියානි වැනි කෑම ජාති ගමේ ගොඬේ චමින්දලාගේ සිරියාවතිලාගේ මිණිබිරියන්ගේ පෝෂී කෑම බවට පත්වී ඇත. [B]අතිවිශිෂ්ට ඇන්දවීම[/B] අපේ අති විශිෂ්ඨ ආහාර සංස්කෘතිය මත පස්චාද්භාගය තබා විජාතික ආහාර හිස මුදුනේ තබා ඇත්තේ අන් කවරකුවත් නොව ලාබ උවමනාවන් උදෙසා කළ නොහැක්කක් නොමැති නූතන කට්ටපුව පරම්පරාවේ වෙළෙන්දන්ය. ඔවුන්ගේ ජනප්‍රිය මුසාවාද ඇදබෑම තුළ අප කොයිතරම් ඇන්දිලාද කිවහොත්, [LIST] [*]තම වත්තේ ලන්දේ තණ කොළ ටික කන, වසක් විසක් නොදී ආදරයෙන් ඇති කරන එළ හරකාගෙන් දොවා ගන්නා, එළ කිරි ටික කිරි ලොරියට දෙන ගැමියා තම පවුලේ පාරිභෝජනය සදහා හෝමෝන වර්ග, ඞීසීඞී වස විසද යෙ¥ පිට රටින් ගෙන්වනු ලබන කිරිපිටි මිලදී ගනී. [*]ඉරිදා පොළේ හුරුල්ලන්, සාලයන්, අලගොඩු මාළු විකුණන උදවියත් පාර අයිනේ අලි ගැට පේර විකුණන උදවියත් රටකජු පැකට් විකුණන උදවියත් දරුවන්ගේ මොළය වර්ධනය වන ඞී.එච්.ඒ වලින් සරු කර ඇතැයි රූපවාහිනියේ කියන කිරි පිටි වර්ග නොවරදවාම ගෙදර ගෙන යති. (හුරුල්ලන් සාලයන් ලින්නාවෝ වැනි කුඩා මාළු වර්ගවල සහ බල පවුලේ මාළු වර්ගවල, අලි ගැට පේර, රට කජු, කොට්ටම්බා ඇටවල ඞී.එච්.ඒ අත්‍යාවශ්‍ය හිතකර මේද අම්ල සුළභව ඇත.) [*]ඇගට හයිය හත්තිය ලැබෙන්න ඕනෑ යැයි හිතාගෙන මාළු වාඩියක් ඇත්තෝ ෆිෂ් බෝල, මීට්බෝල්ස් පිස කති. [*]එහෙ මෙහේ ගිහින් පලා කොළ,පණුවන් ඇහිද කන කිකිළියගේ බිත්තර ටික නගරයේ දොස්තර නෝනාට විකුණන ගැමියෝ තම දරුවනුත් දොස්තර නෝනලා මහත්වරු කර ගන්නට කසිප්පු ගුප්බෑයමෙන් රුපියක් සීයක ෂොට් එකක් දමා ගෙන හන්දියේ කඩෙන් සොසේජස් පැකට් එකක් අරන් ගෙදර යති. [*]වත්ත පුරාම ඉගුරු වවාගෙන ඉන්නා ගොවියාගේ දෝනියන්දෑ ටවුමේ වැඩට ගියදා ඉදන් ජින්ජර් බියර් නැතුව කෑම එපා කියයි. [*]සීනි කෙසෙල් ඇවරියක්, වරකා පලූවක්, කිරි හට්ටියක් අරන් ගමේ ඉදන් එන ඥාතියාට තේ කෝප්පයක් විතරක් හදලා දෙන නගරයේ සෝබන නෝනලා ඇපල් මල්ලක්, අයිස් ක්‍රීම් ටබ් එකක්, චොකලට් පාර්සලයක් අරන් එන කොළඹ පොඩි අංකල්ලට ඇති තරම් සලකන්න අමතක නොකරති. [*]විකුණා ගන්න බැරි තරමට ඉරි`ගු, මුං ඇට, කවුපි තිබෙන ගොවීන් විටමින්වලින් සරු සාර කර ඇතැයි කියන දිරවන්නට ද පහසු සීරියල් පැකට් දුසිම් ගණන් මිලදී ගන්නේ තම දරුවන් කෙරේ පතල මහත් වූ ආදර කරුණාවෙනි. [*]හතර හන්දි කඩා වැටෙන්නට පිළිවන් මහා භයානක රෝගයක් ගැන හන්දියක් හන්දියක් ගානේ පෝස්ටරයක් ගසා ඇති බැවින් ත්රස්තවාදීන් පිට කොටුවේ බෝම්බ ගහන කාලේ බජාර් එකේ කතුරු මුරුංගා විකුණන අයිරින් ඇන්ටිලා මැගිලින් හාමිනේලා හවසට් ගෙදර යන කොට අධි කැල්සියම් කිරි පිටි පැකට්ත් මිලදී ගෙන යන්නට අමතක නොකරති [/LIST] [B]මෙකී ආහාර රටාව අප නිරෝගීන් කළාද?[/B] එහෙත් වෙළෙන්දන් විසින් අපට කියාදුන් අප අදහන විජාතික ආහාර රටාව හෝ බටහිර පෝෂණ විද්‍යාව බලාපොරොත්තු වන තරමින් අප නිරෝගී කරවන්නට හේතු වී නොමැති බව තේරුම් ගන්නට අඩු වයසින් දියවැඩියාව, පිළිකා හෘද රෝග වැනි රෝග වලට ප්‍රතිකාර ගන්නට ගොසින් දිගු පෝලිම්වල් ඉන්නා අපේ ඇත්තන් හෝ එකී රෝගවලින් දිනපතා මිය යන්නන්ගේ සොහොන් බිම් දෙස බැලීම වුව කෙනෙකුට ප්රමාණවත්ය. අපේ රටේ බහුතරයකට ගැටලූවක් වන ජීවන රටාව හා ආහාර රටාව සමග බැදිලා තිබෙන රෝගී තත්ත්වයන් වන හෘදයාබාධ, දන්තාබාධ, දියවැඩියාව, අංශභාගය, පිළිකාව, අධික රුධිර පීඩනය, ඔස්ටියෝපොරෝසිස්, මන්දපෝෂණය හා පෝෂණ ඌණතා රෝග මේ කිසිවක් අපේ සීයලා ආච්චිලා ට තිබුණ වගක් අප අසා නැත. ජීවන රටාව හා බැදිලා තිබෙන කවර රෝගාබාධයක් සදහා වුව හේතු වන ප්‍රධාන කරුණු කිහිපයක් තිබෙනවා. ඒවා අතරින් ආහාර පාරිභෝජනය සහ ක්‍රියාශීලී ජීවන රටාව මූලික වන බව අප මතකයේ තබා ගත යුතුම වෙනවා. අපට අහිමිවූ සෞඛ්‍ය සම්පන්න ජීවිතය පෝෂණය යලි ලබා ගැනීම උදෙසා අප ඉහත කරුණු අධ්‍යනය කිරීම බොහෝම ඇදගත් වන බව කිව යුතුව තිබෙනවා. [B]සිංහලකම වෙනුවෙන් මෙදා අවුරුද්දේදී අධිෂ්ඨානශීලීව පෙරට එන්න.[/B] එබැවින් නිරෝගී සිංහල ජාතියක් තව ශත වර්ෂ ගණනාවක් මිහිපිට යහතින් සිටිනවා දකින්න කැමති නම් ඔබ කළ යුත්තේ එළැඹෙන සිංහල අලූත් අවුරුද්ද ඒ සදහා හොද නිමිත්තක් කර ගැනීමය. [LIST] [*]අපට උරුම වූ නිරෝගීකම අසම සම ජාතියක පදනම වූ හෙළ බොදු ආහාර සිරිතට මුල් තැන දෙන්න. [*]මෙදා අවුරුද්දට භයානක බෝ නොවන ලෙඩ රෝග රාශියකට හේතුවන තමන්ගේකම නොහදුනන හැම් බේකන්, මේට් බෝල්ස්, මොනොසෝඩියම්, ග්ලූටමේට් වැනි විෂ සහිත සුප් කැට, රස කාරක සහිත ආහාර, ප්රයිඞ් රයිස, අධික තෙල් සහිත ආහාර, කිරිපිටි වර්ග, සිසිල් බීම, අයිස්ක්‍රීම්, ජෙලි, පුඩින්, බිස්කට් වැනි විජාතික ආහාර වර්ග පාන වර්ග මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්න. [*]අවුරුදු කෑම මේසය අපේ කෑම බීම වලින් පමණක් සරසමු. නෑගම් යාමට කේක්, බිස්කට් වෙනුවට බුලත් හුරුල්ලක් සමග අපේ කෑමබීම රැගෙන යමු. [*]අපේ කෑම බීම ආහාරයට ගැනීම ආඩම්බරයට කාරණාවක් ලෙසත් විජාතික කෑමබීම ආහාරයට ගැනීම ලැජ්ජාවට කාරණාවක් ලෙසත් සලකමු. [*]අපේ කැවිලි පෙවිලිවල මාහැගි ගුණයන් හා වටිනාකම් පිළිබද සොයා බලමු. ඒවා අනාගත පරම්පරාවට කියා දෙමු සංරක්ෂණය කරමු. [*]අවුරුදු සමයේ දී සත්ව හිංසනයට පිටුපා වස විෂ සහිත බ්‍රොයිලර් චිකන් වැනි මාංසමය ආහාරවලට සහ මත්පැන් දුම්වැටි වලට එරෙහිව පෝෂණ ගුණයෙන් අති විශිෂ්ඨ අපේ කෑම බීම පමණක් ආහාරයට ගනිමු. [*]වස විස කන්දරාවක් සහිත විජාතික මිදි, ඇපල්, නාරං වෙනුවට අඹ, පේර, පැපොල්, කෙසෙල් වැනි දේශීය පළතුරු වර්ග වලට මුල්තැන දෙමු. [/LIST] එසේ කරන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන නිරෝගී සුබ නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරමු [URL]http://lankacnews.com/sinhala/main-news/93061/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom