Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වස තෙල් පොල් තෙල් විතරද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ රටේ එක්කෝ මෙච්චර කාලෙකට කිසි දෙයක් චෙක් කරේ නැද්ද ? නැත්නම් අපි දිගටම කන්නේ බොන්නේ වසද ?

කාලෙන් කාලෙට මෙරට එක එක කෑම බීම ජාති වස කියලා කියන්නේ (මේක එදත් උනා අදත් වෙනවා හෙටත් වෙයි)

දේශපාලන අරමුණු වෙනුවෙන්ද ?

නැත්නම් ව්‍යාපාරික අරමුණු වෙනුවෙන්ද ?

නැත්නම් ඇත්තටම මේ රටේ ජනතාව වෙනුවෙන්ද ?

(වසක් විසක් හා අනතුරක් ව්‍යසනයක් ස්භාවික ආපදාවක් යුද්දයක් දේශපාලන වාසියකට යොදා නොගන සිටීමට කටයුතු කරන්න)

කියවලා බලන්න මේ ප්‍රවුර්ති දෙක

ආනයනය කරන ලද පොල්තෙල්වල පිළිකාකාරක අඩංගු බව දේශීය පොල්තෙල් ව්‍යාපාරිකයෝ පිරිසක් කළ ප්‍රකාශය නිසා බොහෝ පිරිසක් සිටින්නේ බියෙනි. ඒ අතරේ රේගු අධ්යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් ජී.වී. රවිප්‍රිය කීවේ පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝග්‍රෑම් එක් ලක්ෂ අසූ තුන්දහසක් අඩංගු බහාලුම් දහතුනකුත් හමුවූ බවය. මෙම පොල්තෙල් තොගය ආනයනය කර ඇත්තේ මෙරට ප්රමුඛ පෙළේ සමාගම් තුනක් විසිනි. ඒ අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, එදිරිසිංහ එජාබල් ඔයිල්ස් සහ කටාන පිරිපහදුවයි. මේ සමාගම් අතරින්ද අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම වසර විස්සක සිට මෙරටට පොල්තෙල් ආනයනය කරන සමාගමකි. ඇත්තටම මේ සමාගම ආනයනය කළ පොල්තෙල්වල පිළිකාකාරක තිබෙනවාද. අපි ඒ ගැන අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්යක්ෂ නසීම් අසාද් අලිගෙන් ප්‍රශ්න කළෙමු.

පිළිකාකාරක පොල්තෙල් ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් ඔබේ ආයතනයටත් චෝදනා එල්ල වෙනවා?

ඔව්, හැමතැනම කතාවෙන්නේ අපි රටේ මිනිස්සුන්ට කන්න දෙන්න පිළිකාකාරක පොල්තෙල් ගෙනාවා කියලා.

ඒක ඇත්තක්ද?

නැහැ, ඒක අමූලික බොරුවක්.

ඒත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙනුත් ආහාර හා ආරක්ෂණ ඒකකයෙනුත් ඔබේ ආයතනය පිළිකාකාරක පොල්තෙල් ගෙන්වූ බවට වාර්තාවක් නිකුත් කර තිබෙන පසුබිමක ඒ කතාව බොරු කියල කියන්නෙ කොහොමද?

ඔව්, ඔවුන් එහෙම දෙයක් කියලා තියෙනවා. මොකද අපි මේ ලංකාවට ගෙනාවේ ”අශුද්ධ පොල්තෙල්”. ඒවා ලංකාවට ගේන බොරතෙල්වලට සමානයි. අපි බොරතෙල් ආනයනය කළාම ඒවා බොරතෙල් විදිහටම පාවිච්චි කරන්නේ නැහැනේ. ඒවා පිරිපහදු කරලා ඒකේ තියෙන අපද්‍රව්‍ය ඉවත් කළාට පස්සේ තමයි අපිට අවශ්‍ය වෙන ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් නිෂ්පාදනය කරන්නේ. මේ විදිහටම තමයි අපි ලංකාවට ගෙනාපු ”අශුද්ධ පොල්තෙලුත්” පිරිපහදු කරන්නේ. එහෙම නැතිව, ගෙනාපු ගමන්ම බෝතල්වලට දාලා වෙළඳපොළට නිකුත් කරන්නේ නැහැ. ඒවාට නිසි ක්‍රමවේදයක්, ප්‍රමිතියක් තියෙනවා. ඒ නිසා බය නැතුව කියන්න පුළුවන් අපි වෙළෙඳපොළට නිකුත් කරන කිසිම පොල්තෙල් වර්ගයක ‘ඇෆ්ලටොක්සින්’ කියන පිළිකා කාරකය අඩංගු නැහැ කියලා.

ඔබ මේ ගැන වගකීමෙන්ද කියන්නේ?

ඔව්, සියයට දෙසීයක්ම වගකීමෙන් කියන්නේ. අපේ පොල්තෙල්වල මිනිස් ශරීරයට අහිතකර කිසිදු පිළිකාකාරකයක් හෝ රසායන ද්‍රව්‍යයක් අඩංගු නැහැ. කවුරු හරි අපේ පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සින්’ කියන පිළිකාකාරකය අඩංගුයි කියලා ඔප්පු කළොත් ඔවුන්ට පුළුවන් අපිට විරුද්ධව ඕනෑම නීතිමය පියවරක් ගන්න. ඒකට අපේ කිසිදු අකැමැත්තක් නැහැ.

එතකොට ඇයි ඔබේ ආයතනයේ පොල්තෙල් රේගුව මගින් සීල් තියලා ප්‍රතිඅපනයනය කරන්න නියෝග කළේ?

ඒක තමයි අපිටත් තියන ප්රශ්නය. අපි අවුරුදු විස්සක ඉඳලා තමයි ලංකාවට පොල්තෙල්, ෆාම්තෙල් සහ අනෙකුත් තෙල් වර්ග ගෙන්නන්නේ. අපේ අවුරුදු විස්සක පළපුරුද්දෙ හැටියට මේ පළමු වතාව අපේ තෙල් කන්ටේනරයක් ප්‍රතිඅපනයනය කරන්න කියපු. ඒ වගේම අපි අද ගෙනාපු තෙල් ටැංකිම තමයි එදත් ගෙනාවේ. එදා නොතිබුණු ප්‍රමිතියේ ගැටලු අද තියෙන්නේ කොහොමද? අපි මේ දේවල් කරන්නේ අද ඊයෙක ඉඳලා නෙවෙයි. අපි අපේ රටට බොහොම ආදරෙයි. ඉතින්, අපි කැමැතිද අපේ මිනිස්සුන්ට විෂ කවන්න.

ඒ කියන්නේ ඔබ ආනයනය කළ ”අශුද්ධ පොල්තෙල්” වලවත් ‘ඇෆ්ලටොක්සින්’ කියන පිළිකාකාරකය අඩංගු නැද්ද?

මෙහෙමයි, අපි ආනයනය කළේ ”අශුද්ධ පොල්තෙල්”. ඒවායේ ඇෆ්ලටොක්සින් වර්ග හතරම වගේම පොලිසයික්ලික් ඇරෝමැටික හයිඩ්‍රොකාබන්, ෆැටි ඇසිට්, සිට්රික් ඇසිට්, වතුර සහ විවිධ වර්ගයේ යකඩ අංශු වගේ දේවලුත් මේ කියන ”අශුද්ධ පොල්තෙල්” වල අඩංගු වෙලා තියනවා. මේවම තමා අපි මිට අවුරුදු ගාණකට කලිනුත් ගෙනාවේ. අනික රජය මඟින් අපිට අවසර දීලා තියෙනවා ”අශුද්ධ පොල්තෙල්” ගෙන්නන්න.

එත් වෛද්‍ය මතය වන්නේ කිසිම විදිහකට මේ පිළිකා කාරකය පොල්තෙල්වලින් ඉවත් කරන්න බැහැ කියලයි?

ඒක බොරු කතාවක්. අපි ජීවත් වෙන්නේ හඳට යන්න රොකට් හදන, හඳට ගිය මිනිස්සු ඉන්න කාලෙක. ඉතින්, අපිට බැරිද මේ පිළිකා කාරක අයින් කරලා මිනිසුන්ට පිරිසිදු පොල්තෙල් ටිකක් දෙන්න.

ඒ කියන්නේ පිළිකා කාරක ඉවත් කරන්න පුළුවන්?

ඔව්, සියයට සියයක්ම පුළුවන්. අපේ පොල්තෙල් ඕනෑම ආයතනයකට දීලා පරීක්ෂා කරලා බලන්න. ඒ පොල්තෙල් වල ඇෆ්ලටොක්සින් කියන පිළිකා කාරකය ඇත්තෙම නැහැ. අපි අපේ පොල්තෙල් පිරිපහදු කරන ක්‍රමවේදයක් තියනවා. මුලින්ම මේ ”අශුද්ධ පොල්තෙල්” වලට අපි විරංජන කුඩු (බිලිචින්) එකතු කරනවා. ඊට පස්සේ පොස්පරික් ඇසිට්, බිලිචින් අර්ත් කියන මැටි විශේෂය අඩංගු කුඩු සහ සක්‍රීය කාබන් එකතු කරනවා. මේ සියල්ලම සෙල්සියස් අංශක එකසිය දහයේදී රත් කරලා යන්ත්‍රානුසාරයෙන් පෙරීමකට ලක්කරනවා. එතකොට කලින් අපි එකතු කරපු රසායන ද්‍රව්‍යත් මේ ක්‍රමවේදයේදී පෙරිලා යනවා.

ඒ විතරක් නෙවෙයි අයෙත් සෙල්සියස් අංශක දෙසිය හතළිහට මේ තෙල් රත්කරනවා. ඊට පස්සේ තමයි අපි ආර්.ඩී.බී. පොල්තෙල් විදිහට මේවා වෙන්කරන්නේ. අන්තිමට ප්‍රමිති ආයතනය සහ ආහාර ආරක්ෂණ ඒකක වලට අපේ පොල්තෙල් වලින් කොටසක් පරීක්ෂණ සඳහා යොමුකරනවා. එකේදී ලැබෙන ප්‍රතිඵල අනුව තමයි අපි පොල්තෙල් වෙෙළඳපොළට නිකුත් කරනවද නැද්ද කියල තීරණය කරන්නේ.

දැන් ඔබ කියන විදිහට ඔබේ ආයතනයේ පිරිපහදු කරපු පොල්තෙල් වල ‘ඇෆ්ලටොක්සින්’ ඇත්තෙම නැද්ද?

නැහැ, අඩු ගානේ දශමයක්වත් ඇත්තේ නැහැ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන්ද ඒ බව සනාථ කළේ?

නැහැ, ප්‍රමිති ආයතනය අපි පිරිපහදු කරපු පොල්තෙල් පරීක්ෂා කිරීම ප්‍රතිෂේප කළා. එත් අපි ආනයනය කරපු ”අශුද්ධ පොල්තෙල්” නම් පරීක්ෂා කරලා ඒවගේ පිළිකා කාරක තියනවා කියල කිවුවා. එත් අපි දැන් පිරිපහදු කරපු පොල්තෙල් පරික්ෂා කරන්න දුන්නමත් ”අපිට වැඩ තියනවා” කියලා ප්‍රමිති ආයතනය ඒවා ප්‍රතික්ෂේප කරනවා.

ඇයි ඔවුන් ඔබේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ?

ඇත්තටම දන්නේ නැහැ, ඔවුන් ඇයි එහෙම කරන්නේ කියලා. අපි කීප සැරයක්ම එයාලට ලියුම් යැවුවා, කෝල් කරලා කිවුවා අපේ පොල්තෙල් පරික්ෂා කරලා බලන්න කියලා. එතකොට අධ්‍යක්ෂතුමිය කිවුවේ දැන් බැහැ එයාලට වැඩ තියනවා කියලා. අපි ඒ නිසා කාර්මික තාක්ෂණ ආයතනයටත් මේ තෙල් පරික්ෂා කරන්න කිවුවා. එත් එයාලගෙනුත් ලැබුණු පිළිතුර වුණේ ‘අපි කාර්යබහුලයි‘ කියලයි.

ඊට පස්සේ මොන ආයතනයෙන්ද ඒ පරික්ෂාව කළේ?

අපි ලෝකෙම පිළිගත්ත ‘බියුරෝ වෙරිටෙජ් ආයතනයේ‘ ලංකාවේ තියන ශාඛාවට දුන්නා මේක පරික්ෂා කරන්න කියලා. ඔවුන්ගේ වාර්තාව ආවාම මම ගොඩක් සතුටු වුණා. එත්, ‘දියවැඩියා පරික්ෂා කරලා ලැබෙන රිපෝට් එකත් තැන් දෙකකට දුන්නම දෙවිදිහක්‘ වෙනවා වගේ නිසා අපි අයෙමත් අපේ පොල්තෙල් පරික්ෂා කරන්න වෙනත් ආයතනයකට දුන්නා. ඔවුන් තමයි එස්.ජී.එස්. පර්යේෂණ ආයතනය. එයින් ලැබුණු වාර්තාවත් ඉතාමත් සතුටු දායකයි. මේ වාර්තා දෙකෙන්ම අපිට දැන ගන්න ලැබුණා අපේ පිරිපහදු කළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් කියන පිළිකා කාරකය බිංදුවයි කියලා.

ලංකාවේ මුලින්ම පිළිකා කාරක පොල්තෙල් තිබෙන බවට දැනුවත් කළේ සුළු පරිමාණ තෙල් මෝල් හිමියන්ගේ සංගමයයි. ඔවුන් දිගින් දිගටම චෝදනා කරන්නේ ඔබේ ආයතනය ලංකාවට පිළිකාකාරක පොල්තෙල් ගෙනවා කියල?

අපි දන්නේ නැහැ ඔවුන් මොන පදනමේ ඉඳලද අපිට එහෙම චෝදනා කරන්නේ කියලා. හැබැයි ඒ සංගමයේ ඉන්න තරුණයෙක්ව අපි හොඳටම හඳුනනවා. ඔහුගේ පියා මගේ සහෝදරයෙක් ළඟ තමයි රැකියාව කළේ. ඒ නිසා මේ තරුණයට දියුණු වෙන්න කියලා මගේ සහෝදරා ඔහුට තෙල් මෝල් දෙකක්ම තෑගී කළා. එහෙම කරපු අපිට තමයි එයාලා අද මෙහෙම කතා කරන්නේ. අනික, සුළු පරිමාණ තෙල් මෝල් හිමියන්ට මුළු රටටම දෙන්න පොල්තෙල් නැහැ. අද වුණත් එයාලා ගෙනියන්නේ අපේ පොල්තෙල්. ඊට පස්සේ එයාලා ළඟ තියන පොල්තෙල් එක්ක කවලම් කරලා ඔවුන්ගේ ලේබලේ ගහලා විකුණනවා. ඔන්න ඕකයි අද රටේ තත්ත්වේ.

මොකක්ද ඔවුන්ට තියන හේතුව ඔබට චෝදනා කරන්න?

මට හිතෙන විදිහට අප්‍රේල් කියන්නේ පොල්තෙල්වලට හොඳම මාකට් එකක් තියන කාලේ. දැන් වෙනකොට රටේ පොල්තෙල් හිඟයක් තියනවා. අපි වුණත් අපේ වාර්තාවන් නිවැරදි වනතෙක් ලංකාවට පොල්තෙල් ගෙන්වන්නේ නැහැ. කලින්ම මුදල් ගෙවලා වෙන්කර ගත්ත තෙල් නැව් පවා අපි ගෙන්වන එක නවත්තලයි තියෙන්නේ. ඒ නිසා රටේ බොරු පොල්තෙල් බයක් ඇති කරලා පොල්තෙල් මිල අහස උසට නග්ගන්න තමයි මේ අය උත්සාහ කරන්නේ. අනෙක් අතට පොල්තෙල් මිල අධික වුණොත් ආයෙත් ෆාම් තෙල්වලට මාකට් එක හැදෙනවා. අනික ආණ්ඩුව අපිට ”අශුද්ධ පොල්තෙල්” ගෙන්වන්න අඩු බදු මුදලක් අය කරන්නේ රටේ මිනිසුන්ට පොල්තෙල් පරිභෝජනය වැඩි කරවන්නයි. එත් මේ අය චෝදනා කරන විදිහට ‘පොල්තෙල්‘ නොගෙන ආයෙත් මිනිස්සු ‘ෆාම් තෙල්‘ මිලදී ගන්න පෙළඹෙයි.

එත් කොප්පරා සහ කැබැලි පොල් පිටරටින් ආනයනය කරන්න සූදානමක් තියනවා. එතකොට පොල්තෙල් මිලට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේද?

මේකයි අපිටත් ලොකු තෙල් මෝලක් තියනවා. ඒක තමයි ලංකාවේ තියන ලොකුම තෙල් මෝල. අපිට වුණත් කොප්පරා කිලෝ දහයකින් හදන්න පුළුවන් වෙන්නේ පොල්තෙල් කිලෝ එකක් විතරයි. අනික මේ විදිහට කොප්පරා කන්ටේනර් කීයක්නම් ගෙන්වන්න ඕනෙද පොල්තෙල් ටොන් එකක් හදන්න. මම හිතන්නේ නැහැ මේක ප්‍රායෝගික දෙයක් වෙයි කියලා.

ඒ විතරක් නෙවෙයි මෙයාලා ගෙන්වන්නේ කුරුට්ට තියන කොප්පරා. ඒවා වලින් තෙල් හදන්නත් බැහැ. පරිභෝජනයටත් ඉතාමත් නුසුදුසුයි. කෑමකට දාලා කෑවම කට කාරවන ගතියක් එනවා. එතකොට කොහොමත් මිනිස්සු පෙළඹෙන්නේ අගුණ වුණත් ‘ෆාම් තෙල්‘ පරිභෝජනයට ගන්නයි. මේ හේතු නිසා රජය තීරණය කළා මිලෙනුත් අඩු ප්‍රවාහනයටත් ලෙහෙසි ”අශුද්ධ පොල්තෙල්” ගෙන්වන්න. අනික අද රටේ මිනිස්සුන්ට සාධාරණ මිලකට පොල්තෙල් මිලදී ගන්න ලැබෙන්නේත් අපි ‘‘අශුද්ධ පොල්තෙල්” පිරිපහදු කරලා පිරිසිදුව අඩු මිලට වෙෙළඳපොළට දෙන නිසයි.

ඔබේ ආයතනය මඟින් නිෂ්පාදනය කරන පොල්තෙල් කුමන වෙළෙඳ නාමයක් යටතේද වෙළෙඳපොළේ මිලදී ගන්න තියෙන්නේ?

අපි විශාල වශයෙන් කරන්නේ තොග පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් කිරීම. ඒ නිකුත් කරන්නෙත් ”අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම” කියන වෙළෙඳ නාමය යටතේයි. තවත් අය අපෙන් පොල්තෙල් අරගෙන පාකිස්තානය, චීනය, ඇමරිකාව, මැද පෙරදිග කියන රටවල් වලට අපනයනය කරනවා. අපිත් පාකිස්තානයට පිරිපහදු කළ පිරිසිදු පොල්තෙල් අපනයනය කරනවා. ලංකාවේදී අපේ පොල්තෙල් ප්‍රතික්ෂේප වුණාට ඒ රටවලදී අපේ තෙල්වලට තියෙන්නේ හොඳ ඉල්ලුමක්. අනික අපි පරීක්ෂා කරලා බලනවා වගේම තමයි ඒ රටවලිනුත් අපේ පොල්තෙල් පරික්ෂා කරනවා. මේ අවුරුදු විස්සට එකම පොල්තෙල් තොගයක්වත් පිළිකා කාරක හෝ වෙනත් රසායන ද්‍රව්‍යයක් අඩංගුයි කියලා ඒ රටවල් ප්‍රතික්ෂේප කරලා නැහැ.

නමුත්, මේ මොහොතේත් පොල්තෙල්‘ ගැන පාරිභෝගිකයෝ ඉන්නේ දෙගෙඩියාවකින්. එයට පිළියමක් තියනවද?

ඇත්තටම, මගේ නෝනත් මගෙන් ඇහුවා රටේ කතාවෙන පොල්තෙල් කතාව ඇත්තද කියලා. මොකද අපේ ගෙදරත් අපේ දුවගේ පොඩි දරුවටත් අපි දෙන්නේ අපේ කර්මාන්තශාලාවේ පිරිපහදු කරන පොල්තෙල්. ඒ නිසා මම හෝ අපේ ආයතනය හෝ කිසිම ලාංකිකයකුට පිළිකාකාරක පොල්තෙල් කන්න දෙන්නේ නැහැ. අපි කියන්න කැමැතියි විශ්වාසයෙන් යුතුව අපේ පොල්තෙල් පරිභෝජනය කරන්න කියලා.

හර්ෂණී දිසානායක

– aruna

[QUOTE="bravehearts, post: 26273940, member: 513648"] [SIZE=5]මේ රටේ එක්කෝ මෙච්චර කාලෙකට කිසි දෙයක් චෙක් කරේ නැද්ද ? නැත්නම් අපි දිගටම කන්නේ බොන්නේ වසද ? කාලෙන් කාලෙට මෙරට එක එක කෑම බීම ජාති වස කියලා කියන්නේ (මේක එදත් උනා අදත් වෙනවා හෙටත් වෙයි) දේශපාලන අරමුණු වෙනුවෙන්ද ? නැත්නම් ව්‍යාපාරික අරමුණු වෙනුවෙන්ද ? නැත්නම් ඇත්තටම මේ රටේ ජනතාව වෙනුවෙන්ද ? (වසක් විසක් හා අනතුරක් ව්‍යසනයක් ස්භාවික ආපදාවක් යුද්දයක් දේශපාලන වාසියකට යොදා නොගන සිටීමට කටයුතු කරන්න) කියවලා බලන්න මේ ප්‍රවුර්ති දෙක [/SIZE] [IMG alt="අපි වෙන තැනකින් පරීක්ෂා කලා.. අපේ තෙල්වල ඇෆ්ලටොක්සින් දශමයක්වත් නෑ.. තියෙනවනම් නඩු දාන්න…- අලි බ්‍රදර්ස් ප්‍රධානී…"]https://lankacnews.com/wp-content/uploads/2021/04/1145-1.jpg[/IMG] ආනයනය කරන ලද පොල්තෙල්වල පිළිකාකාරක අඩංගු බව දේශීය පොල්තෙල් ව්‍යාපාරිකයෝ පිරිසක් කළ ප්‍රකාශය නිසා බොහෝ පිරිසක් සිටින්නේ බියෙනි. ඒ අතරේ රේගු අධ්යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් ජී.වී. රවිප්‍රිය කීවේ පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝග්‍රෑම් එක් ලක්ෂ අසූ තුන්දහසක් අඩංගු බහාලුම් දහතුනකුත් හමුවූ බවය. මෙම පොල්තෙල් තොගය ආනයනය කර ඇත්තේ මෙරට ප්රමුඛ පෙළේ සමාගම් තුනක් විසිනි. ඒ අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, එදිරිසිංහ එජාබල් ඔයිල්ස් සහ කටාන පිරිපහදුවයි. මේ සමාගම් අතරින්ද අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම වසර විස්සක සිට මෙරටට පොල්තෙල් ආනයනය කරන සමාගමකි. ඇත්තටම මේ සමාගම ආනයනය කළ පොල්තෙල්වල පිළිකාකාරක තිබෙනවාද. අපි ඒ ගැන අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්යක්ෂ නසීම් අසාද් අලිගෙන් ප්‍රශ්න කළෙමු. පිළිකාකාරක පොල්තෙල් ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් ඔබේ ආයතනයටත් චෝදනා එල්ල වෙනවා? ඔව්, හැමතැනම කතාවෙන්නේ අපි රටේ මිනිස්සුන්ට කන්න දෙන්න පිළිකාකාරක පොල්තෙල් ගෙනාවා කියලා. ඒක ඇත්තක්ද? නැහැ, ඒක අමූලික බොරුවක්. ඒත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙනුත් ආහාර හා ආරක්ෂණ ඒකකයෙනුත් ඔබේ ආයතනය පිළිකාකාරක පොල්තෙල් ගෙන්වූ බවට වාර්තාවක් නිකුත් කර තිබෙන පසුබිමක ඒ කතාව බොරු කියල කියන්නෙ කොහොමද? ඔව්, ඔවුන් එහෙම දෙයක් කියලා තියෙනවා. මොකද අපි මේ ලංකාවට ගෙනාවේ ”අශුද්ධ පොල්තෙල්”. ඒවා ලංකාවට ගේන බොරතෙල්වලට සමානයි. අපි බොරතෙල් ආනයනය කළාම ඒවා බොරතෙල් විදිහටම පාවිච්චි කරන්නේ නැහැනේ. ඒවා පිරිපහදු කරලා ඒකේ තියෙන අපද්‍රව්‍ය ඉවත් කළාට පස්සේ තමයි අපිට අවශ්‍ය වෙන ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් නිෂ්පාදනය කරන්නේ. මේ විදිහටම තමයි අපි ලංකාවට ගෙනාපු ”අශුද්ධ පොල්තෙලුත්” පිරිපහදු කරන්නේ. එහෙම නැතිව, ගෙනාපු ගමන්ම බෝතල්වලට දාලා වෙළඳපොළට නිකුත් කරන්නේ නැහැ. ඒවාට නිසි ක්‍රමවේදයක්, ප්‍රමිතියක් තියෙනවා. ඒ නිසා බය නැතුව කියන්න පුළුවන් අපි වෙළෙඳපොළට නිකුත් කරන කිසිම පොල්තෙල් වර්ගයක ‘ඇෆ්ලටොක්සින්’ කියන පිළිකා කාරකය අඩංගු නැහැ කියලා. ඔබ මේ ගැන වගකීමෙන්ද කියන්නේ? ඔව්, සියයට දෙසීයක්ම වගකීමෙන් කියන්නේ. අපේ පොල්තෙල්වල මිනිස් ශරීරයට අහිතකර කිසිදු පිළිකාකාරකයක් හෝ රසායන ද්‍රව්‍යයක් අඩංගු නැහැ. කවුරු හරි අපේ පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සින්’ කියන පිළිකාකාරකය අඩංගුයි කියලා ඔප්පු කළොත් ඔවුන්ට පුළුවන් අපිට විරුද්ධව ඕනෑම නීතිමය පියවරක් ගන්න. ඒකට අපේ කිසිදු අකැමැත්තක් නැහැ. එතකොට ඇයි ඔබේ ආයතනයේ පොල්තෙල් රේගුව මගින් සීල් තියලා ප්‍රතිඅපනයනය කරන්න නියෝග කළේ? ඒක තමයි අපිටත් තියන ප්රශ්නය. අපි අවුරුදු විස්සක ඉඳලා තමයි ලංකාවට පොල්තෙල්, ෆාම්තෙල් සහ අනෙකුත් තෙල් වර්ග ගෙන්නන්නේ. අපේ අවුරුදු විස්සක පළපුරුද්දෙ හැටියට මේ පළමු වතාව අපේ තෙල් කන්ටේනරයක් ප්‍රතිඅපනයනය කරන්න කියපු. ඒ වගේම අපි අද ගෙනාපු තෙල් ටැංකිම තමයි එදත් ගෙනාවේ. එදා නොතිබුණු ප්‍රමිතියේ ගැටලු අද තියෙන්නේ කොහොමද? අපි මේ දේවල් කරන්නේ අද ඊයෙක ඉඳලා නෙවෙයි. අපි අපේ රටට බොහොම ආදරෙයි. ඉතින්, අපි කැමැතිද අපේ මිනිස්සුන්ට විෂ කවන්න. ඒ කියන්නේ ඔබ ආනයනය කළ ”අශුද්ධ පොල්තෙල්” වලවත් ‘ඇෆ්ලටොක්සින්’ කියන පිළිකාකාරකය අඩංගු නැද්ද? මෙහෙමයි, අපි ආනයනය කළේ ”අශුද්ධ පොල්තෙල්”. ඒවායේ ඇෆ්ලටොක්සින් වර්ග හතරම වගේම පොලිසයික්ලික් ඇරෝමැටික හයිඩ්‍රොකාබන්, ෆැටි ඇසිට්, සිට්රික් ඇසිට්, වතුර සහ විවිධ වර්ගයේ යකඩ අංශු වගේ දේවලුත් මේ කියන ”අශුද්ධ පොල්තෙල්” වල අඩංගු වෙලා තියනවා. මේවම තමා අපි මිට අවුරුදු ගාණකට කලිනුත් ගෙනාවේ. අනික රජය මඟින් අපිට අවසර දීලා තියෙනවා ”අශුද්ධ පොල්තෙල්” ගෙන්නන්න. එත් වෛද්‍ය මතය වන්නේ කිසිම විදිහකට මේ පිළිකා කාරකය පොල්තෙල්වලින් ඉවත් කරන්න බැහැ කියලයි? ඒක බොරු කතාවක්. අපි ජීවත් වෙන්නේ හඳට යන්න රොකට් හදන, හඳට ගිය මිනිස්සු ඉන්න කාලෙක. ඉතින්, අපිට බැරිද මේ පිළිකා කාරක අයින් කරලා මිනිසුන්ට පිරිසිදු පොල්තෙල් ටිකක් දෙන්න. ඒ කියන්නේ පිළිකා කාරක ඉවත් කරන්න පුළුවන්? ඔව්, සියයට සියයක්ම පුළුවන්. අපේ පොල්තෙල් ඕනෑම ආයතනයකට දීලා පරීක්ෂා කරලා බලන්න. ඒ පොල්තෙල් වල ඇෆ්ලටොක්සින් කියන පිළිකා කාරකය ඇත්තෙම නැහැ. අපි අපේ පොල්තෙල් පිරිපහදු කරන ක්‍රමවේදයක් තියනවා. මුලින්ම මේ ”අශුද්ධ පොල්තෙල්” වලට අපි විරංජන කුඩු (බිලිචින්) එකතු කරනවා. ඊට පස්සේ පොස්පරික් ඇසිට්, බිලිචින් අර්ත් කියන මැටි විශේෂය අඩංගු කුඩු සහ සක්‍රීය කාබන් එකතු කරනවා. මේ සියල්ලම සෙල්සියස් අංශක එකසිය දහයේදී රත් කරලා යන්ත්‍රානුසාරයෙන් පෙරීමකට ලක්කරනවා. එතකොට කලින් අපි එකතු කරපු රසායන ද්‍රව්‍යත් මේ ක්‍රමවේදයේදී පෙරිලා යනවා. ඒ විතරක් නෙවෙයි අයෙත් සෙල්සියස් අංශක දෙසිය හතළිහට මේ තෙල් රත්කරනවා. ඊට පස්සේ තමයි අපි ආර්.ඩී.බී. පොල්තෙල් විදිහට මේවා වෙන්කරන්නේ. අන්තිමට ප්‍රමිති ආයතනය සහ ආහාර ආරක්ෂණ ඒකක වලට අපේ පොල්තෙල් වලින් කොටසක් පරීක්ෂණ සඳහා යොමුකරනවා. එකේදී ලැබෙන ප්‍රතිඵල අනුව තමයි අපි පොල්තෙල් වෙෙළඳපොළට නිකුත් කරනවද නැද්ද කියල තීරණය කරන්නේ. දැන් ඔබ කියන විදිහට ඔබේ ආයතනයේ පිරිපහදු කරපු පොල්තෙල් වල ‘ඇෆ්ලටොක්සින්’ ඇත්තෙම නැද්ද? නැහැ, අඩු ගානේ දශමයක්වත් ඇත්තේ නැහැ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන්ද ඒ බව සනාථ කළේ? නැහැ, ප්‍රමිති ආයතනය අපි පිරිපහදු කරපු පොල්තෙල් පරීක්ෂා කිරීම ප්‍රතිෂේප කළා. එත් අපි ආනයනය කරපු ”අශුද්ධ පොල්තෙල්” නම් පරීක්ෂා කරලා ඒවගේ පිළිකා කාරක තියනවා කියල කිවුවා. එත් අපි දැන් පිරිපහදු කරපු පොල්තෙල් පරික්ෂා කරන්න දුන්නමත් ”අපිට වැඩ තියනවා” කියලා ප්‍රමිති ආයතනය ඒවා ප්‍රතික්ෂේප කරනවා. ඇයි ඔවුන් ඔබේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ? ඇත්තටම දන්නේ නැහැ, ඔවුන් ඇයි එහෙම කරන්නේ කියලා. අපි කීප සැරයක්ම එයාලට ලියුම් යැවුවා, කෝල් කරලා කිවුවා අපේ පොල්තෙල් පරික්ෂා කරලා බලන්න කියලා. එතකොට අධ්‍යක්ෂතුමිය කිවුවේ දැන් බැහැ එයාලට වැඩ තියනවා කියලා. අපි ඒ නිසා කාර්මික තාක්ෂණ ආයතනයටත් මේ තෙල් පරික්ෂා කරන්න කිවුවා. එත් එයාලගෙනුත් ලැබුණු පිළිතුර වුණේ ‘අපි කාර්යබහුලයි‘ කියලයි. ඊට පස්සේ මොන ආයතනයෙන්ද ඒ පරික්ෂාව කළේ? අපි ලෝකෙම පිළිගත්ත ‘බියුරෝ වෙරිටෙජ් ආයතනයේ‘ ලංකාවේ තියන ශාඛාවට දුන්නා මේක පරික්ෂා කරන්න කියලා. ඔවුන්ගේ වාර්තාව ආවාම මම ගොඩක් සතුටු වුණා. එත්, ‘දියවැඩියා පරික්ෂා කරලා ලැබෙන රිපෝට් එකත් තැන් දෙකකට දුන්නම දෙවිදිහක්‘ වෙනවා වගේ නිසා අපි අයෙමත් අපේ පොල්තෙල් පරික්ෂා කරන්න වෙනත් ආයතනයකට දුන්නා. ඔවුන් තමයි එස්.ජී.එස්. පර්යේෂණ ආයතනය. එයින් ලැබුණු වාර්තාවත් ඉතාමත් සතුටු දායකයි. මේ වාර්තා දෙකෙන්ම අපිට දැන ගන්න ලැබුණා අපේ පිරිපහදු කළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් කියන පිළිකා කාරකය බිංදුවයි කියලා. ලංකාවේ මුලින්ම පිළිකා කාරක පොල්තෙල් තිබෙන බවට දැනුවත් කළේ සුළු පරිමාණ තෙල් මෝල් හිමියන්ගේ සංගමයයි. ඔවුන් දිගින් දිගටම චෝදනා කරන්නේ ඔබේ ආයතනය ලංකාවට පිළිකාකාරක පොල්තෙල් ගෙනවා කියල? අපි දන්නේ නැහැ ඔවුන් මොන පදනමේ ඉඳලද අපිට එහෙම චෝදනා කරන්නේ කියලා. හැබැයි ඒ සංගමයේ ඉන්න තරුණයෙක්ව අපි හොඳටම හඳුනනවා. ඔහුගේ පියා මගේ සහෝදරයෙක් ළඟ තමයි රැකියාව කළේ. ඒ නිසා මේ තරුණයට දියුණු වෙන්න කියලා මගේ සහෝදරා ඔහුට තෙල් මෝල් දෙකක්ම තෑගී කළා. එහෙම කරපු අපිට තමයි එයාලා අද මෙහෙම කතා කරන්නේ. අනික, සුළු පරිමාණ තෙල් මෝල් හිමියන්ට මුළු රටටම දෙන්න පොල්තෙල් නැහැ. අද වුණත් එයාලා ගෙනියන්නේ අපේ පොල්තෙල්. ඊට පස්සේ එයාලා ළඟ තියන පොල්තෙල් එක්ක කවලම් කරලා ඔවුන්ගේ ලේබලේ ගහලා විකුණනවා. ඔන්න ඕකයි අද රටේ තත්ත්වේ. මොකක්ද ඔවුන්ට තියන හේතුව ඔබට චෝදනා කරන්න? මට හිතෙන විදිහට අප්‍රේල් කියන්නේ පොල්තෙල්වලට හොඳම මාකට් එකක් තියන කාලේ. දැන් වෙනකොට රටේ පොල්තෙල් හිඟයක් තියනවා. අපි වුණත් අපේ වාර්තාවන් නිවැරදි වනතෙක් ලංකාවට පොල්තෙල් ගෙන්වන්නේ නැහැ. කලින්ම මුදල් ගෙවලා වෙන්කර ගත්ත තෙල් නැව් පවා අපි ගෙන්වන එක නවත්තලයි තියෙන්නේ. ඒ නිසා රටේ බොරු පොල්තෙල් බයක් ඇති කරලා පොල්තෙල් මිල අහස උසට නග්ගන්න තමයි මේ අය උත්සාහ කරන්නේ. අනෙක් අතට පොල්තෙල් මිල අධික වුණොත් ආයෙත් ෆාම් තෙල්වලට මාකට් එක හැදෙනවා. අනික ආණ්ඩුව අපිට ”අශුද්ධ පොල්තෙල්” ගෙන්වන්න අඩු බදු මුදලක් අය කරන්නේ රටේ මිනිසුන්ට පොල්තෙල් පරිභෝජනය වැඩි කරවන්නයි. එත් මේ අය චෝදනා කරන විදිහට ‘පොල්තෙල්‘ නොගෙන ආයෙත් මිනිස්සු ‘ෆාම් තෙල්‘ මිලදී ගන්න පෙළඹෙයි. එත් කොප්පරා සහ කැබැලි පොල් පිටරටින් ආනයනය කරන්න සූදානමක් තියනවා. එතකොට පොල්තෙල් මිලට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේද? මේකයි අපිටත් ලොකු තෙල් මෝලක් තියනවා. ඒක තමයි ලංකාවේ තියන ලොකුම තෙල් මෝල. අපිට වුණත් කොප්පරා කිලෝ දහයකින් හදන්න පුළුවන් වෙන්නේ පොල්තෙල් කිලෝ එකක් විතරයි. අනික මේ විදිහට කොප්පරා කන්ටේනර් කීයක්නම් ගෙන්වන්න ඕනෙද පොල්තෙල් ටොන් එකක් හදන්න. මම හිතන්නේ නැහැ මේක ප්‍රායෝගික දෙයක් වෙයි කියලා. ඒ විතරක් නෙවෙයි මෙයාලා ගෙන්වන්නේ කුරුට්ට තියන කොප්පරා. ඒවා වලින් තෙල් හදන්නත් බැහැ. පරිභෝජනයටත් ඉතාමත් නුසුදුසුයි. කෑමකට දාලා කෑවම කට කාරවන ගතියක් එනවා. එතකොට කොහොමත් මිනිස්සු පෙළඹෙන්නේ අගුණ වුණත් ‘ෆාම් තෙල්‘ පරිභෝජනයට ගන්නයි. මේ හේතු නිසා රජය තීරණය කළා මිලෙනුත් අඩු ප්‍රවාහනයටත් ලෙහෙසි ”අශුද්ධ පොල්තෙල්” ගෙන්වන්න. අනික අද රටේ මිනිස්සුන්ට සාධාරණ මිලකට පොල්තෙල් මිලදී ගන්න ලැබෙන්නේත් අපි ‘‘අශුද්ධ පොල්තෙල්” පිරිපහදු කරලා පිරිසිදුව අඩු මිලට වෙෙළඳපොළට දෙන නිසයි. ඔබේ ආයතනය මඟින් නිෂ්පාදනය කරන පොල්තෙල් කුමන වෙළෙඳ නාමයක් යටතේද වෙළෙඳපොළේ මිලදී ගන්න තියෙන්නේ? අපි විශාල වශයෙන් කරන්නේ තොග පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් කිරීම. ඒ නිකුත් කරන්නෙත් ”අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම” කියන වෙළෙඳ නාමය යටතේයි. තවත් අය අපෙන් පොල්තෙල් අරගෙන පාකිස්තානය, චීනය, ඇමරිකාව, මැද පෙරදිග කියන රටවල් වලට අපනයනය කරනවා. අපිත් පාකිස්තානයට පිරිපහදු කළ පිරිසිදු පොල්තෙල් අපනයනය කරනවා. ලංකාවේදී අපේ පොල්තෙල් ප්‍රතික්ෂේප වුණාට ඒ රටවලදී අපේ තෙල්වලට තියෙන්නේ හොඳ ඉල්ලුමක්. අනික අපි පරීක්ෂා කරලා බලනවා වගේම තමයි ඒ රටවලිනුත් අපේ පොල්තෙල් පරික්ෂා කරනවා. මේ අවුරුදු විස්සට එකම පොල්තෙල් තොගයක්වත් පිළිකා කාරක හෝ වෙනත් රසායන ද්‍රව්‍යයක් අඩංගුයි කියලා ඒ රටවල් ප්‍රතික්ෂේප කරලා නැහැ. නමුත්, මේ මොහොතේත් පොල්තෙල්‘ ගැන පාරිභෝගිකයෝ ඉන්නේ දෙගෙඩියාවකින්. එයට පිළියමක් තියනවද? ඇත්තටම, මගේ නෝනත් මගෙන් ඇහුවා රටේ කතාවෙන පොල්තෙල් කතාව ඇත්තද කියලා. මොකද අපේ ගෙදරත් අපේ දුවගේ පොඩි දරුවටත් අපි දෙන්නේ අපේ කර්මාන්තශාලාවේ පිරිපහදු කරන පොල්තෙල්. ඒ නිසා මම හෝ අපේ ආයතනය හෝ කිසිම ලාංකිකයකුට පිළිකාකාරක පොල්තෙල් කන්න දෙන්නේ නැහැ. අපි කියන්න කැමැතියි විශ්වාසයෙන් යුතුව අපේ පොල්තෙල් පරිභෝජනය කරන්න කියලා. හර්ෂණී දිසානායක – aruna [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom