Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වස වැඩිම එළවළු පළතුරු මොනවද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදර එලවලු හදනවයි කියන එක ප්‍රායොගික දෙයක්ද කියලා හිතෙනවා .ඒකට ඒ වෙනුවෙන් කැප වුනු කෙනෙක් ගෙදර ඉන්න ඔනි .නැති අය මොනාද කරන්නේ ?

අපි හරි කාර්යබහුලයි . වස විස වැඩිම එලවලු ටික ගෙදර හදාගන්නයි වෙන්නේ.ඒත් උඩරට එලවලු පහතරට වවන්න පුලුවන්ද කියලා ගැටලුවක් එනවා .එහෙම ප්‍රභේද තියනවනම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ඒවා ප්‍රවර්ධනය කරන්න ඔනි . නැත්තම් උඩරට එලවලු කන එක අත්හරින්න වෙයි .

බෙහෙත් ගහන් නැති එලවලු හාල් වෙලෙන්දොත් ඒක මාකට් කරලා අධික මිලකට තමා විකුනන්නේ..මෙන්න මේක බොහොම වැරදි වැඩක් .ඒකත් කලු කඩ වෙලදාමක් කරගෙන ..මේ සදහා රජය මැදිහත් වුනොත් වෙලෙන්දටත් පාරිභොගිකයටත් වස විස නැති එලවලු පලතුරු කන්නත් හදන්නත් ලැබෙවි .හැබැයි බටහිර පදේට නටන රටට ආදරයක් නැති පාලකයින් ඉන්නකන් මේ වැඩේනම් කොරන්න බෑ. උන් කොරන්න දෙන්නෙත් නෑ .

හේතුව ???

බටහිර ඖෂධ සමාගම් සහ පලිබොධ රසායන සමාගම්

මිනිස්සු ලෙඩ උන් නෑති වුනොත් ඖෂධ සමාගම් වල බිස්නස් බහිනවා . එතකොට පිලිවෙලින් බටහිර ඩොක්කුගේත්,පෞද්ගලික රොහල්වලත් බිස්නස් බහිනවා . ඒනිසා මේ සමාගම් රටවල් වල පාලකයින් විවිධ ක්රමයන්ට නටවනවා . පලිබොධනාශක ගන්නෑයි රජයන්ට බලකරනවා .

අතීතයේ පලිබොධ රසායන සමාගම් බිහිවුනේ- බටහිර වැසියා දෑනන් හිටියේ නෑ පරිසරයට හිතකර වැඩි අස්වැන්නක් ගතහෑකි පෙරදිග ගොවිකම..ඉතින් විද්‍යාවේ පිහිටෙන් හැදුවා පලිබොධනාශක ..

ආසියානු රටවල් වල තිබ්බ බටහිර ගැති මානසිකත්වය නිසා ආසියානුවන් ඒවා වැලදගත්තා.යටත් විජිත රටවල් වල මේක සැරට තිබුනා .

අද ලන්කාවේ මිනිහෙක් ගත්තත් සුද්දා කියපු දේ තමා වැඩියෙන් පිලිගන්නේ.අද ලමයින්ටත් ලන්කාවේ ඉන්න කලු සුද්දෝ උගන්වන්නේ සුද්දා තමා පුතේ හරි කියලා .ජාත්‍යන්තර පාසල් සහ රජයේ එන්ගලන්ත මොඩලයේ අද්යාපනය හරහා මේක අදටත් ජයට කෙරීගෙන යනවා. මෙන්න මෙතනින් තමා ලන්කාව ලෙඩ්ඩුන්ගේ රටක් බවට පත් වුනේ. අද මේ රටේ හැත්තගේ මොඩ ආකල්ප වලින් වාසි ගන්නේ බටහිර ඖෂධ සමාගම් පලිබොධනාශක සමාගම් සහ බටහිර ඩොක්කු ..

අද කෘෂිකර්ම උපාදියක් තියන එකෙක්ගෙන් ඇහුවොත් කියන්නේ "කොහොමද බෙහෙත් ගහන් නෑතුව එලවලු හදන්නේ ?"කියලා.මේකම තමා අපිට වස පොවන ගොවියොත් කරන්නේ.දිට්ටදම්ම වේදනීය කර්මයෙන් අපිට වස පෙව්වට ගොවියොම අද වකුගඩු ලෙඩ්ඩු වෙලා .මේකයි තිත්ත ඇත්ත ..

අද වෙනකොට පදුරකට පයින් ගැහුවොත් පිලිකා ලෙඩ්ඩු කිහිපදෙනෙක්ම හොයාගන්න එක වැඩක් නෙමේ . දෑන් තමා මෙහෙ ඉන්න මොඩ හැත්තට තෙරිලා තියෙන්නේ.

රටක ජනතාව ලෙඩ්ඩු කලොත් ඒ රට අඩපණ කරන්න හරිම ලේසියි . මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ…

තව දෙයක් ...

ඉස්සර කාලේ දෙශීය ක්‍රමය වුනේ විශාල ඉඩමක් සමග ඉඩමට සාපෙක්ෂව කුඩා ගෙයක්. ඒ නිසා එලවලු පලතුරු සදහා හොද ඉඩක් තිබුනා .ගෙදර දොර ඇරියම තියෙන්නේ එලවලු බෙහෙත්පෑලෑටි,කුරුල්ලො,සත්තු කෑගහන සුන්දර පරිසරයක් .

මෙහෙ ඉන්න මෝඩයෝ බටහිර ක්‍රමේට පොෂ් වෙන්න ගිහින් උඩ කිව්ව ගෙදරට "ඒක මහ කැලයක් " කියලා අඩු තක්සේරුවට දෑම්මා.ගත්තා ලෝන් එකක්. ගත්තා පොඩි ඉඩමක්.හැදුවා තඩි ගෙයක් . සමාජ්යෙට පෙන්නුවා අපි හරි පොසත් කියලා.. අපි හරි පොෂ් කියලා. ගෙදර ගැනි කෑගහන්න ගත්තා.

"අනේ හබී මට අතුගාන්න ගියාම පණ යනවා..මේ ගහ කපලා දාන්නකෝ..”කියලා මිනිහත් ගොනා වගේ ගෙදර ගස් ටික කපලා දෑම්මා. ඊට පස්සේ කෑගන්න ගත්තා හරි අව්වයි රස්නෙයි කියලා .. තෑඹිලි ගෙඩියත් කඩෙන් ගේන්න වුනා .ඊටපස්සේ බටහිර හොස්පිටල් වල බඩගාන එක තමා උන්දෑලා ජීවිත කාලෙම කොරන්නේ ..

පොඩි ඉඩම් වල ඉන්න එවුන්ගේ කුණුටික දාගන්නවත් තෑනක් නෑ.ඒකටත් අන්තිමට දුක් විදින්න උනේ පාරේ යන මිනිස්සුන්ට..පාන්දර ජාමේ හොරෙන් සැරේ කුණු මල්ල පාරට විසිකරන එක සාමාන්‍ය දෙයක් වුනා.

මේ කතා වැදෙන අයට වැදුනට කොරන්න දෙයක් නෑ .

[QUOTE="sj91, post: 23392921, member: 514405"] [CENTER][COLOR="DarkRed"][B][SIZE="4"]ගෙදර එලවලු හදනවයි කියන එක ප්‍රායොගික දෙයක්ද කියලා හිතෙනවා .ඒකට ඒ වෙනුවෙන් කැප වුනු කෙනෙක් ගෙදර ඉන්න ඔනි .නැති අය මොනාද කරන්නේ ? අපි හරි කාර්යබහුලයි . වස විස වැඩිම එලවලු ටික ගෙදර හදාගන්නයි වෙන්නේ.ඒත් උඩරට එලවලු පහතරට වවන්න පුලුවන්ද කියලා ගැටලුවක් එනවා .එහෙම ප්‍රභේද තියනවනම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ඒවා ප්‍රවර්ධනය කරන්න ඔනි . නැත්තම් උඩරට එලවලු කන එක අත්හරින්න වෙයි . බෙහෙත් ගහන් නැති එලවලු හාල් වෙලෙන්දොත් ඒක මාකට් කරලා අධික මිලකට තමා විකුනන්නේ..මෙන්න මේක බොහොම වැරදි වැඩක් .ඒකත් කලු කඩ වෙලදාමක් කරගෙන ..මේ සදහා රජය මැදිහත් වුනොත් වෙලෙන්දටත් පාරිභොගිකයටත් වස විස නැති එලවලු පලතුරු කන්නත් හදන්නත් ලැබෙවි .හැබැයි බටහිර පදේට නටන රටට ආදරයක් නැති පාලකයින් ඉන්නකන් මේ වැඩේනම් කොරන්න බෑ. උන් කොරන්න දෙන්නෙත් නෑ . හේතුව ??? [SIZE="5"]බටහිර ඖෂධ සමාගම් සහ පලිබොධ රසායන සමාගම් [/SIZE] මිනිස්සු ලෙඩ උන් නෑති වුනොත් ඖෂධ සමාගම් වල බිස්නස් බහිනවා . එතකොට පිලිවෙලින් බටහිර ඩොක්කුගේත්,පෞද්ගලික රොහල්වලත් බිස්නස් බහිනවා . ඒනිසා මේ සමාගම් රටවල් වල පාලකයින් විවිධ ක්රමයන්ට නටවනවා . පලිබොධනාශක ගන්නෑයි රජයන්ට බලකරනවා . අතීතයේ පලිබොධ රසායන සමාගම් බිහිවුනේ- බටහිර වැසියා දෑනන් හිටියේ නෑ පරිසරයට හිතකර වැඩි අස්වැන්නක් ගතහෑකි පෙරදිග ගොවිකම..ඉතින් විද්‍යාවේ පිහිටෙන් හැදුවා පලිබොධනාශක .. ආසියානු රටවල් වල තිබ්බ බටහිර ගැති මානසිකත්වය නිසා ආසියානුවන් ඒවා වැලදගත්තා.යටත් විජිත රටවල් වල මේක සැරට තිබුනා . අද ලන්කාවේ මිනිහෙක් ගත්තත් සුද්දා කියපු දේ තමා වැඩියෙන් පිලිගන්නේ.අද ලමයින්ටත් ලන්කාවේ ඉන්න කලු සුද්දෝ උගන්වන්නේ සුද්දා තමා පුතේ හරි කියලා .ජාත්‍යන්තර පාසල් සහ රජයේ එන්ගලන්ත මොඩලයේ අද්යාපනය හරහා මේක අදටත් ජයට කෙරීගෙන යනවා. මෙන්න මෙතනින් තමා ලන්කාව ලෙඩ්ඩුන්ගේ රටක් බවට පත් වුනේ. අද මේ රටේ හැත්තගේ මොඩ ආකල්ප වලින් වාසි ගන්නේ බටහිර ඖෂධ සමාගම් පලිබොධනාශක සමාගම් සහ බටහිර ඩොක්කු .. අද කෘෂිකර්ම උපාදියක් තියන එකෙක්ගෙන් ඇහුවොත් කියන්නේ "කොහොමද බෙහෙත් ගහන් නෑතුව එලවලු හදන්නේ ?"කියලා.මේකම තමා අපිට වස පොවන ගොවියොත් කරන්නේ.දිට්ටදම්ම වේදනීය කර්මයෙන් අපිට වස පෙව්වට ගොවියොම අද වකුගඩු ලෙඩ්ඩු වෙලා .මේකයි තිත්ත ඇත්ත .. අද වෙනකොට පදුරකට පයින් ගැහුවොත් පිලිකා ලෙඩ්ඩු කිහිපදෙනෙක්ම හොයාගන්න එක වැඩක් නෙමේ . දෑන් තමා මෙහෙ ඉන්න මොඩ හැත්තට තෙරිලා තියෙන්නේ. රටක ජනතාව ලෙඩ්ඩු කලොත් ඒ රට අඩපණ කරන්න හරිම ලේසියි . මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ… තව දෙයක් ... ඉස්සර කාලේ දෙශීය ක්‍රමය වුනේ විශාල ඉඩමක් සමග ඉඩමට සාපෙක්ෂව කුඩා ගෙයක්. ඒ නිසා එලවලු පලතුරු සදහා හොද ඉඩක් තිබුනා .ගෙදර දොර ඇරියම තියෙන්නේ එලවලු බෙහෙත්පෑලෑටි,කුරුල්ලො,සත්තු කෑගහන සුන්දර පරිසරයක් . මෙහෙ ඉන්න මෝඩයෝ බටහිර ක්‍රමේට පොෂ් වෙන්න ගිහින් උඩ කිව්ව ගෙදරට "ඒක මහ කැලයක් " කියලා අඩු තක්සේරුවට දෑම්මා.ගත්තා ලෝන් එකක්. ගත්තා පොඩි ඉඩමක්.හැදුවා තඩි ගෙයක් . සමාජ්යෙට පෙන්නුවා අපි හරි පොසත් කියලා.. අපි හරි පොෂ් කියලා. ගෙදර ගැනි කෑගහන්න ගත්තා. "අනේ හබී මට අතුගාන්න ගියාම පණ යනවා..මේ ගහ කපලා දාන්නකෝ..”කියලා මිනිහත් ගොනා වගේ ගෙදර ගස් ටික කපලා දෑම්මා. ඊට පස්සේ කෑගන්න ගත්තා හරි අව්වයි රස්නෙයි කියලා .. තෑඹිලි ගෙඩියත් කඩෙන් ගේන්න වුනා .ඊටපස්සේ බටහිර හොස්පිටල් වල බඩගාන එක තමා උන්දෑලා ජීවිත කාලෙම කොරන්නේ .. පොඩි ඉඩම් වල ඉන්න එවුන්ගේ කුණුටික දාගන්නවත් තෑනක් නෑ.ඒකටත් අන්තිමට දුක් විදින්න උනේ පාරේ යන මිනිස්සුන්ට..පාන්දර ජාමේ හොරෙන් සැරේ කුණු මල්ල පාරට විසිකරන එක සාමාන්‍ය දෙයක් වුනා. මේ කතා වැදෙන අයට වැදුනට කොරන්න දෙයක් නෑ .:yes: [/SIZE][/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom