Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වස වැඩිම එළවළු පළතුරු මොනවද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෑදිහත් වෙන්න ඔනි .

ලන්කාවේ ගොවියෝ කියන්නේ සොමාලියාවේ ඉතියෝපියාවේ වගේ ඉන්න කන්න බොන්න නෑති අද ගොලු බිහිරි, අමු මෝඩ සෙට් එකක් නෙමේ . උන් ඉස්කොලේ ගිහින් නෑති වෙන්න පුලුවන් .එහෙමයි කියලා උන් අවබොදයක් නෑති සෙට් එකක් කියලා කියන්න බෑ .

ඉස්කොලේ ගිහින් නෑති උන් මොඩයෝ කියනා ආකල්පෙත් සුද්දාගෙන් ගත්ත එකක් .මිනිහෙක්ගේ මොලේ වර්දනය වෙලා නෑතිනම් ඌ ඉස්කොලේ ගියත් නැතත් මොඩයෙක් වෙනවා. මනුස්සයෙක්ගේ හොදම සරසවිය තමයි තම අවට ඇති පරිසරය .. ඉස්කොලේ ගිය නැති බුද්දිමතුන් පිලිගෑනීමක් නෑති උනාට මේ සමාජේ ඔනතරම් ඉන්නවා .

ඉස්සර කාලේ මිනිස්සු ඉගෙනගත්තේ පරිසරයෙන් ලබපු අත්දෑකීම් සහ තමන්ගේ පරම්පරාවලින් ආපු දෑනුමෙන් . ඔය අද ගොවියෝ කියන අයටත් මේ දෑනුම තියනවා .අද ගමේ කඩේකට ගියත් දකින්න ලැබෙන්නේ පත්තර කියවන එක . ඔය පත්තර වල ඇත්තෙම නැද්ද වස විස ගැන තොරතුරු ?? වස විස ගැන ගොවියන්ට ඉවෙන් වගේ තෙරෙනවා . වස විස ගෑන අවබොදයක් දුන්නයි කියලා වස විස ගහන එක මේ ගෙන්දගම් පොලොවේ නවතින් නෑ ..

හේතුව - ජීවත් වීම ... ගොවියන්ටත් කාලා බීලා ඇදලා කරලා බේතක් හෙතක් අරගෙන ජීවත් වෙන්න තියෙන්න ඔනි .ඒ නිසා ඉක්මනට වැඩි අස්වෑන්නක් ලෑබෙන ඔනම දෙයක් කරන්න අද ගොවියෝ කටයුතු කරනවා .

ඉස්සරකාලේ ටීවි පත්තරවල මිනී ඔලුවකුයි ඇටකටු දෙකකුයි පෙන්නලා ඇඩ් එකක් ගියා මෙන්න මෙහෙම ...

"පලිබොදනාශක අනතුරු සහිතයි.ප්රවේශමෙන් පරිහරණය කරන්න "

මෙ ටික ගොවියන්ට තෙරෙනවනම් උන් හදන බෝග වලටත් මේ විස ඇතුල් වෙනවයි කියන එක උන්ට common sense...........

වස විස නෑතිව ඉක්මනින් වෑඩි අස්වෑන්නක් දෙන දේශීය පැරනි කෘෂිකර්ම සිද්ධාන්ත අද ලොවට ගැලපෙන ලෙස යාවත්කාලීන කරලා ඒ පිලිබද දෑනුමක් දීල ඊට පස්සේ ආණ්ඩුව විසින් වස විස සම්පූර්ණයෙන් තහනම් කලොත් විතරක් මේ ප්රශ්නේ විසදෙවී. මේ සදහා කාබනික කෘෂිකර්මය ගෑන බටහිර යම් යහපත් දෑනුමක් තියනවනම් එයත් එකතු කරලා මේ වැඩේ කරන්න පුලුවන් .

වෙලදාමෙදි වැඩිම වාසි ගන්නේ ගොවියාත් පාරිභොගිකයාත් අතර ඉන්න අතරමෑදියෝ.. අතරමෑදියන්ගේ වාසිය ගොවියන්ට අත් කරලා දුන්නනම් අන්න එදාට ගොවියයි පාරිභොගිකයයි සතුටින් ඉදීවි . මොකද ? පාරිභොගිකයාට මේ ක්රමෙන් අධික මිළ වැඩිවීමක් වෙන් නෑති නිසා ..මේවා කොරන්න පුලුවන් කොන්දපණ තියන ආණ්ඩුවකට විතරයි .

[QUOTE="sj91, post: 23396362, member: 514405"] [COLOR="DarkRed"][SIZE="4"][B]:yes:කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෑදිහත් වෙන්න ඔනි . ලන්කාවේ ගොවියෝ කියන්නේ සොමාලියාවේ ඉතියෝපියාවේ වගේ ඉන්න කන්න බොන්න නෑති අද ගොලු බිහිරි, අමු මෝඩ සෙට් එකක් නෙමේ . උන් ඉස්කොලේ ගිහින් නෑති වෙන්න පුලුවන් .එහෙමයි කියලා උන් අවබොදයක් නෑති සෙට් එකක් කියලා කියන්න බෑ . ඉස්කොලේ ගිහින් නෑති උන් මොඩයෝ කියනා ආකල්පෙත් සුද්දාගෙන් ගත්ත එකක් .මිනිහෙක්ගේ මොලේ වර්දනය වෙලා නෑතිනම් ඌ ඉස්කොලේ ගියත් නැතත් මොඩයෙක් වෙනවා. මනුස්සයෙක්ගේ හොදම සරසවිය තමයි තම අවට ඇති පරිසරය .. ඉස්කොලේ ගිය නැති බුද්දිමතුන් පිලිගෑනීමක් නෑති උනාට මේ සමාජේ ඔනතරම් ඉන්නවා . ඉස්සර කාලේ මිනිස්සු ඉගෙනගත්තේ පරිසරයෙන් ලබපු අත්දෑකීම් සහ තමන්ගේ පරම්පරාවලින් ආපු දෑනුමෙන් . ඔය අද ගොවියෝ කියන අයටත් මේ දෑනුම තියනවා .අද ගමේ කඩේකට ගියත් දකින්න ලැබෙන්නේ පත්තර කියවන එක . ඔය පත්තර වල ඇත්තෙම නැද්ද වස විස ගැන තොරතුරු ?? වස විස ගැන ගොවියන්ට ඉවෙන් වගේ තෙරෙනවා . වස විස ගෑන අවබොදයක් දුන්නයි කියලා වස විස ගහන එක මේ ගෙන්දගම් පොලොවේ නවතින් නෑ .. හේතුව - ජීවත් වීම ... ගොවියන්ටත් කාලා බීලා ඇදලා කරලා බේතක් හෙතක් අරගෙන ජීවත් වෙන්න තියෙන්න ඔනි .ඒ නිසා ඉක්මනට වැඩි අස්වෑන්නක් ලෑබෙන ඔනම දෙයක් කරන්න අද ගොවියෝ කටයුතු කරනවා . ඉස්සරකාලේ ටීවි පත්තරවල මිනී ඔලුවකුයි ඇටකටු දෙකකුයි පෙන්නලා ඇඩ් එකක් ගියා මෙන්න මෙහෙම ... "පලිබොදනාශක අනතුරු සහිතයි.ප්රවේශමෙන් පරිහරණය කරන්න " මෙ ටික ගොවියන්ට තෙරෙනවනම් උන් හදන බෝග වලටත් මේ විස ඇතුල් වෙනවයි කියන එක උන්ට common sense:P........... වස විස නෑතිව ඉක්මනින් වෑඩි අස්වෑන්නක් දෙන දේශීය පැරනි කෘෂිකර්ම සිද්ධාන්ත අද ලොවට ගැලපෙන ලෙස යාවත්කාලීන කරලා ඒ පිලිබද දෑනුමක් දීල ඊට පස්සේ ආණ්ඩුව විසින් වස විස සම්පූර්ණයෙන් තහනම් කලොත් විතරක් මේ ප්රශ්නේ විසදෙවී. මේ සදහා කාබනික කෘෂිකර්මය ගෑන බටහිර යම් යහපත් දෑනුමක් තියනවනම් එයත් එකතු කරලා මේ වැඩේ කරන්න පුලුවන් . වෙලදාමෙදි වැඩිම වාසි ගන්නේ ගොවියාත් පාරිභොගිකයාත් අතර ඉන්න අතරමෑදියෝ.. අතරමෑදියන්ගේ වාසිය ගොවියන්ට අත් කරලා දුන්නනම් අන්න එදාට ගොවියයි පාරිභොගිකයයි සතුටින් ඉදීවි . මොකද ? පාරිභොගිකයාට මේ ක්රමෙන් අධික මිළ වැඩිවීමක් වෙන් නෑති නිසා ..මේවා කොරන්න පුලුවන් කොන්දපණ තියන ආණ්ඩුවකට විතරයි .:yes:[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom