Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වස විසට දොස් නොකියන මිනිස්සු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වස විසට දොස් නොකියන මිනිස්සු

කොන්ක්‍රීට් පොළොවක් මත මැවෙන

වස විසට දොස් නොකියා අපේ උරුමය සොයා යන මිනිස්සු

මේ සාර පොළොව මෙපමණ අරුමයක් බව දැන සිටියේ නැත. ඒ අප්‍රමාණ සම්පතේ මහිමය මේ මොහොතේ දෙනෙත් සනහමින් අප අභිමුව ජීවමානව තිබේ.

අප ඉදිරියේ වන්නේ මීගමුව කොච්චිකඩේ කටුක නාගරික පරිසරය මැද පර්චස් කීපයක් පුරා වූ කොන්ක්‍රීට් බිමක වන පස් ඇතිරුමකි. ඒ පස් ඇතිරුම මත අසිරිමත් ගොවිපලක් මැවී තිබෙන්නේය. තැනෙක ගව මඩුවකි. එහි එළදෙනක් වන්නීය. තවත් තැනෙක කුඩා පොකුණකි. එහි විවිධ මත්ස්‍යයෝ වෙති. වම්බටු, බණ්ඩක්කා, වැටකොළු, කරවිල, වඳුරු මෑ වැනි එළවළුවල දේශීය ප්‍රභේද ගණනාවක් මේ බිමෙහි තැන තැන වගා කොට තිබේ. ගෙවත්ත පුරා මී මැස්සෝත් වෙති. විවධාකාර සමනල්ලුත් වෙති. කුරුල්ලෝත් වෙති. මේ කෘත්‍රිමව මැවූ මායාවක් නොවේ. අපේ පරිසරය විසින් ඉල්ලා සිටින අපේ පොළොවෙන් උපන් ජීවිතයය.

අප මේ දකිනා කුඩා ගෙවතු පරිසරයේ රසායනාගාර තුළ පහළ කරගත් කෘත්‍රිම භෝග නැත. මේ පොළොවට රසායනික පොහොර අංශු මාත්‍රයක් යොදා නැත. මේ පොළොව මතට පළිබෝධ නාශක හෝ කෘමි නාශක බිඳක් එක් වී නැත. කොටින්ම මේ සාර සොබාවට වැවුණු එළවලු වලට හලාහල විෂ මුසු කර නැත. එහෙත් අතු බරට එළවළු පල දරන්නේය. තැනෙක දේශීය සහල් වර්ග හැට හයක එකතුවක් දර්ශක ලෙස කුඩා බඳුන් වල වවා ඇති අයුරු පෙනේ. සාහිත්‍යයේ මහා අනර්ඝ භෝජනයක් ලෙස දක්වනා ගොඩ වී වර්ගයක් වූ ස්වයංජාත හැල් වී පඳුරු ජීවිතයේ මුල් වරට දකිමින් හිඳිමි. අඩි දහයකටත් වඩා උස් වු මේ ගොඩ වී පඳුරු බඩඉරිඟු ගසකට සමානය. එක මැස්සෙක් හෝ පණුවෙක් ඒ බව බෝග වනසා නැත. ඒ පරිසරය තුළ ගොවිතැන රක්ෂා වී තිබෙන්නේය.

සොබාදහම නම් මහා ගාම්භීර දහමකි. ඔවුහු ගොවිතැන් කළේ සොබාදහම දැනගනිමිනි. එහි රිද්ම රටා තුළට මුහු වෙමිනි. වගාව පරිසරය ආගන්තුක විකෘතියක් නොව, පරිසරයේම කොටසක් කරගනිමිනි. ඒ වගාව ආරක්ෂා කරනු ලැබුවේ දිලීර නාශක වල්පැලෑටි නාශක හෝ කෘමි නාශක හෝ වෙනත් මාරාන්තික විෂ වර්ග නොවේ. වගාව පිහිටු වූ පරිසරය විසිනි. අතීත ගොවීහු වගාව ආරක්ෂා කරනා මේ පරිසරය කළමනාකරණය කරගත්හ. අප මේ දකින්නේ ගොවිතැන විෂයෙහි ඒ අතීත ආවර්ජනයේ හැඩතල යළිත් ජීවමාන වෙමින් ඇති ආකාරය ය.

මෙවැනි මිනිස්සු අතලොස්සක් අපේ රටේ හැමර්ම වූහ. ඔවුහු රටේ දේශීය ගොවිතැන පිළිබඳ අධ්‍යයනය කරමින්, එය රැකගැනීමට වෙර දරමින්, දේශීය බිජ වර්ග සංරක්ෂණය කරමින්, ඒ බීජ යොර්ගෙන හරිත වගාවක් ලෙස කාබනික ගොවිතැන කරන්නට මිනිසුන්ව පොළඹවමින්, ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය දැනුම බෙදා දෙමින් දශක ගණනාවක් පුරා නිහඬ අරගලයක යෙදුනහ. කොන්ක්‍රීට් බිමක් තිරසාර හරිත ගෙවත්තක් බවට පත්කර අපට පෙන්වන සමන්ත පෙරේරා එවැනි එක් ගුණවත් මිනිසෙකි.

ඔහු අපට කියා සිටිනා කතාව අසනු වටී. මෙතැන්සිට අප ඒ කතාව කියන්නේ ඒ නිසාය.

මහත්තයො... අපට තියෙන්නෙ පුදුමාකාර වාසනාවන්ත පරිසරයක්. අප අපේ වගාව කාබනික වගාවක් කියලා නම් කරන්න ඕන නෑ. අපට තියෙන්නෙ තිරසාර ගෙවත්තක්. සමස්ථයක් ලෙස ගත්තාම මුළු ලංකාවම එකම හරිත වියනක්. මේ පොළොවෙ තිරසාර වගාවකට ඕනෑ කරන කාබනික සංඝටක 15 ක් තියනවා. ක්ෂුද්රජීවී ක්‍රියාකාරකම් 13 ක් තියනවා. ඕනෑ තරම් ඉර එළිය තියනවා. ගැඩවිලාට අවශ්‍ය පරිසරය හදනවානම් ඌ පුදුමාකාර අන්දමින් පස සාරවත් කරනවා. මේ වාසනාවන්ත පොළොවෙ වගා කරන්න කිසිම රසායනික විසක් ඕන නෑ. මේ පරිසරයේ ජෛව විවිධත්වය නියම විදිහට කළමනාකරණය කිරීමයි අපි කරන්න ඕන. අපේ පුරාණ ගොවියො දේශීය වී වගාවෙදි ඒ දේ කළා. මේ රටේ දේශීය වී වර්ග 1144 තිබිලා තියනවා. දැන් 144 ක් අප ලඟ තියනවා. ඉනුත් වී වර්ග 12 ත් 15 ත් අතර ප්‍රමාණයක් වෙළෙඳපළේ තියනවා. මේ වී අප දැන්a වගා කරන්නෙ දේශීය ගොවීන් අනුදත් දැනුම අනුවයි.

අප රටට කියාදෙන හරිත ගොවිතැන කරන්නෙ පරිසරය තුළ හදාගත් කෘත්‍රිම බිමක නොවෙයි. පරිසරය තුළමයි. උදාහරණ කියන්නම්. මේ වී වගා කරනකොට කුඹුරෙ නියරවල් සුද්ද කරලා මඩ තියන්නෙ නෑ. එහි ස්වභාවික තෘණ වර්ග වැවෙන්න අරිනවා. එසේ කරන්නෙ වගාවට හිතකර ජීවින්ව රඳවා ගන්න. අප දන්වා ගොයමට වින කරන සත්තු ඉන්නෙ හත් දෙනයි. කූඩිත්තා, ගොක් මැස්සා, පුරුක් පණුවා, කොළ හකුලන දැලඹුවා, කීඩෑවා, ගොයම් මැස්සා, හා වෙල් මීයා කියන මේ හානි කර සත්තු හත් දෙනා විනාශ කරන්න අපේ පරිසරයෙම වගාවට හිතකර සත්තු විස දෙකක් ඉන්නවා. මේ වගා පරිසරය තුළ මේ හිතකර සත්තු ටිකට සුදුසු ජීවන පරිසරයක් හැදුනට පස්සෙ වගාවට මොන කෘමි නාශකවත් අවශ්‍ය වෙන්නෙ නෑ. අනික අපේ මුතුන්මිත්තො වගාවන් කළේ කරණය කියන රටාවකට. පරිසරයෙ කෘමි උවදුර පාලනය වන කාලය අධ්‍යයනයකින් තමයි පැල සිටුවීම ආරම්භ කළේ. මේ නිසා කෘමි හානි තවත් අඩු උනා. පරිසරය අපේක්ෂා කරන භෝග පරිසර කළමනාකරණයකින් වගා කළාම එය පරිසරය තුළ රැකුණා. පරිසරයේම කොටසක් උනා.

"අනික් කාරණාව තමයි වී කියන සුවිශේෂී භෝගයේ විශිෂ්ට ලක්ෂණය හඳුනා නොගැනීම. විශේෂයෙන්ම වී කියන්නේ ජලය වැඩිපුර අවශ්‍ය වගාවක් නොවෙයි. බීජ අවධියේ සිට ලපටි පැළ කාලය දක්වා වකවානුවෙ ගොයම අඩු ජලයට හුරු කළොත් ඔය කියන හැටහුට හමාරක් ජලජ පැළෑටි එකකටවත් ගොයමට හානි කරන්න බෑ. අපේ දේශීය වී ප්‍රභේද මේ රටේ ඝර්ම කලාපික දේශගුණයට ඔරොත්තු දුන්නා. දේශීය වී කියන්නෙ අපේ පරිසරයේ අපේ පොළවෙ හිමිකම් කියන පැලෑටියක්. ඒවාට වර්ධනය වීම සඳහා කා සමගවත් තරග කරන්න ඕන නෑ. වගාවට යොදන පිදුරු ටිකයි, ගොම ටිකයි වගාව සාරවත් කරන්න ප්‍රමාණවත් වුණා."

"ඒ වගේම තමයි අපේ එළවලු ටික. හේන් වල වගාකරපු එළවළු භෝග සියල්ලම මේ පරිසරයෙම ඉපදුන ඒවා. යටි වගාව ලෙස ඇති උඳුපියලිය හෝ තණකොළ ඉවත් නොකර පරිසර පද්ධතියේම කොටසක් ලෙස එළවළු වැව්වාම ඔය කියන එක පලිබෝධකයෙක් වත් වගාවට එන්නෙ නෑ. "

"එත් මේ වැදගත් සාධක කිසිවක් නොසලකා මේ පොළව විසින් ප්‍රතික්ෂේප කරන, රසායනාගාරයක් තුළ කෘතිමව හර්ගත් වී වර්ග හෝ එළවළු වර්ග කෘතිමව උපදවාගත් පරිසරයක අපි වගා කරන්න පටන් ගත්තා. එවැනි වගාවක් නඩත්තු කරන්නයි කෘතිම පොහොර ඕන. එය පරිසරයෙන් ප්‍රතික්ෂේප වීම වළක්වන්නයි වල්පැළෑටි නාශක හා කෘමි නාශක යොදන්න ඕන.

මේ විදිහට හලාහල විෂ වගාවට යෙදුවාම මුලින්ම මේ පරිසරයෙන් අයින් වෙන්නෙ අපේ වගාවට හිතකර සත්තු ටිකයි. ඔවුන් ඉවත් වුණාම මේ විෂ නොර් පළබෝධකයන් මර්දනය කරන්න බැරි වෙනවා. මේ උග්‍ර විෂ ගැන ඒ බෝතල් වලම සඳහන්. අඩුම තරමින් මේ හිස් බෝතලයක් නැවත පාවිච්චි කිරීමටවත් එම පළිබෝධ නාශක නිශ්පාදන කරන්නන්, වල් පැළෑටි නාශක නිෂ්පාදනය කරන්නන් නිර්දේශ කරන්නෙ නෑ. අප නොදැනුවත්ව හෝ දැනුවත්ව පරිසයටත් අපටත් කරගන්නා අපරාධයේ තරම මෙයින් තේරුම් ගන්න ඕන." සමන්ත පෙරේරා කියන්නේය.

මේ දැකුම ජාතියකට බලාපොරොත්තු උපදවන්නකි. ගොවිතැන ලෙස හඳුන්වාගත් මාරාන්තික ව්‍යසනය විසින් මේ පොළොවේ සාර පසත්, ඒ හා බැඳුණු පරිසර පද්ධතියත් විනාශකිරීම අරඹා දශක ගණනක් ගතවී හමාරය. එහි අවසාන නියත ඵලය දැන් ප්රකාශිතය.

රජරට ගොවි පිරිමියෙක් වීම රජ රටට සොහොන් ලකුණු පෙන්වන අතිශය දරුණු වකුගඩු රෝගයෙන් ආසාදන වීමේ අවදානමම් සාධකයක් වී තිබේ. දල වශයෙන් රජරට කලාපයේ රෝහල් වල හෝ නිවෙස් තුළ වසරකට මියෑදෙන වකුගඩු රෝගීන් සංඛ්‍යාව එක්දහස් හාරසියයකි. මේ මහා ෙ€දවාචකය අද ජාතික ප්‍රශ්නයක් වී ඇත්තේය. වරෙක මෙම වකුගඩු රෝගීන්ගේ බහුල ව්‍යාප්තිය සිදුව ඇත්තේ කඩිනම් මහවැලි ව්‍යාපාරය හරහා මුදාහැරෙනා "රන් දියවර" සහිත ප්‍රදේශ වලින් බව පැවසිනි. කඩිනම් මහවැලි ව්‍යාපාරය යනු අර්ථ වශයෙන් සහමුලින්ම අසාර්ථක ලෝක ආදර්ශ වන ජල යෝජනා ව්‍යාපෘතිය ය. මේ දකින්නේ අප විසින් කොනහනු ලැබූ පරිසරය දැන් අපව කුඩු පට්ටම් කිරීම අරඹා ඇති අයුරුය.

සමන්ත පෙරේරලා කොන්ක්‍රීට් පොළොවක පස් අතුරා ඒ මත හරිත වගාවක් නිර්මාණය කර පෙන්වන්නේ ඒ පරිසරයේ ඉඳගෙනය. පී. ගුරුසිංහලා අපේ දේශීය බීජ ටික ආරක්ෂා කරගන්නට අරගල කරන්නේ මේ වටපිටාවේ සිටය. මතුගම සෙනවිරුවන්ලා අවුරුදු ගණනක් තිස්සේ අපේ ගොවිතැන ගැන කෑමොර දෙන්නේ මේ මහා ව්‍යසනය තුළ මිනිස්සුන්ට නොගිලී සිටින්නටය. නිමල් දර්ශනලා කාබනික වගාව කිරීමේ අභියෝගය භාර ගන්නේ බහුජාතික සමාගම් අපේ ගොවිතැන ගිලගෙන ඇති මොහොතකය. අපට වස විස ගෙනෙන මිනිසුන් මේ රටේ කාබනික ගොවිතැනේ සාර පලවත් අපට දෙන්නේ නැත. නිමල් දර්ශනගේ කාබනික පොල්වගාවේ සරු ඵල මිලදී ගන්නේ යුරෝපයේ එක්තරා සමාගමකි. ඒ සම්මත මිලටත් වඩා බෙහෙවින්ම වැඩි මිලකටය.

මේ මහා ව්‍යසනයේ නොගිලී සිටීම සඳහා මේ මිනිස්සු අපට පාර පෙන්වති. ගැටලුව වන්නේ ඒ සුමගෙහි යැමට අප සූදානම්ද යන්නය.

ජානක ලියනආරච්චි, නිලන්ත මදුරාවල

source

[QUOTE="blcdilruk, post: 15077754, member: 213939"] [b]වස විසට දොස් නොකියන මිනිස්සු[/b] [COLOR=#003300][SIZE=4]කොන්ක්‍රීට් පොළොවක් මත මැවෙන [/SIZE][/COLOR] [COLOR=#003300]වස විසට දොස් නොකියා අපේ උරුමය සොයා යන මිනිස්සු [/COLOR] [SIZE=4][I][COLOR=#800080]මේ සාර පොළොව මෙපමණ අරුමයක් බව දැන සිටියේ නැත. ඒ අප්‍රමාණ සම්පතේ මහිමය මේ මොහොතේ දෙනෙත් සනහමින් අප අභිමුව ජීවමානව තිබේ. [/COLOR][/I][/SIZE] [SIZE=4][IMG]http://www.divaina.com/2013/06/02/green.jpg[/IMG]අප ඉදිරියේ වන්නේ මීගමුව කොච්චිකඩේ කටුක නාගරික පරිසරය මැද පර්චස් කීපයක් පුරා වූ කොන්ක්‍රීට් බිමක වන පස් ඇතිරුමකි. ඒ පස් ඇතිරුම මත අසිරිමත් ගොවිපලක් මැවී තිබෙන්නේය. තැනෙක ගව මඩුවකි. එහි එළදෙනක් වන්නීය. තවත් තැනෙක කුඩා පොකුණකි. එහි විවිධ මත්ස්‍යයෝ වෙති. වම්බටු, බණ්ඩක්කා, වැටකොළු, කරවිල, වඳුරු මෑ වැනි එළවළුවල දේශීය ප්‍රභේද ගණනාවක් මේ බිමෙහි තැන තැන වගා කොට තිබේ. ගෙවත්ත පුරා මී මැස්සෝත් වෙති. විවධාකාර සමනල්ලුත් වෙති. කුරුල්ලෝත් වෙති. මේ කෘත්‍රිමව මැවූ මායාවක් නොවේ. අපේ පරිසරය විසින් ඉල්ලා සිටින අපේ පොළොවෙන් උපන් ජීවිතයය. [/SIZE] [SIZE=4][IMG]http://www.divaina.com/2013/06/02/green1.jpg[/IMG]අප මේ දකිනා කුඩා ගෙවතු පරිසරයේ රසායනාගාර තුළ පහළ කරගත් කෘත්‍රිම භෝග නැත. මේ පොළොවට රසායනික පොහොර අංශු මාත්‍රයක් යොදා නැත. මේ පොළොව මතට පළිබෝධ නාශක හෝ කෘමි නාශක බිඳක් එක් වී නැත. කොටින්ම මේ සාර සොබාවට වැවුණු එළවලු වලට හලාහල විෂ මුසු කර නැත. එහෙත් අතු බරට එළවළු පල දරන්නේය. තැනෙක දේශීය සහල් වර්ග හැට හයක එකතුවක් දර්ශක ලෙස කුඩා බඳුන් වල වවා ඇති අයුරු පෙනේ. සාහිත්‍යයේ මහා අනර්ඝ භෝජනයක් ලෙස දක්වනා ගොඩ වී වර්ගයක් වූ ස්වයංජාත හැල් වී පඳුරු ජීවිතයේ මුල් වරට දකිමින් හිඳිමි. අඩි දහයකටත් වඩා උස් වු මේ ගොඩ වී පඳුරු බඩඉරිඟු ගසකට සමානය. එක මැස්සෙක් හෝ පණුවෙක් ඒ බව බෝග වනසා නැත. ඒ පරිසරය තුළ ගොවිතැන රක්ෂා වී තිබෙන්නේය.[/SIZE] [SIZE=4]සොබාදහම නම් මහා ගාම්භීර දහමකි. ඔවුහු ගොවිතැන් කළේ සොබාදහම දැනගනිමිනි. එහි රිද්ම රටා තුළට මුහු වෙමිනි. වගාව පරිසරය ආගන්තුක විකෘතියක් නොව, පරිසරයේම කොටසක් කරගනිමිනි. ඒ වගාව ආරක්ෂා කරනු ලැබුවේ දිලීර නාශක වල්පැලෑටි නාශක හෝ කෘමි නාශක හෝ වෙනත් මාරාන්තික විෂ වර්ග නොවේ. වගාව පිහිටු වූ පරිසරය විසිනි. අතීත ගොවීහු වගාව ආරක්ෂා කරනා මේ පරිසරය කළමනාකරණය කරගත්හ. අප මේ දකින්නේ ගොවිතැන විෂයෙහි ඒ අතීත ආවර්ජනයේ හැඩතල යළිත් ජීවමාන වෙමින් ඇති ආකාරය ය. [/SIZE] [SIZE=4]මෙවැනි මිනිස්සු අතලොස්සක් අපේ රටේ හැමර්ම වූහ. ඔවුහු රටේ දේශීය ගොවිතැන පිළිබඳ අධ්‍යයනය කරමින්, එය රැකගැනීමට වෙර දරමින්, දේශීය බිජ වර්ග සංරක්ෂණය කරමින්, ඒ බීජ යොර්ගෙන හරිත වගාවක් ලෙස කාබනික ගොවිතැන කරන්නට මිනිසුන්ව පොළඹවමින්, ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය දැනුම බෙදා දෙමින් දශක ගණනාවක් පුරා නිහඬ අරගලයක යෙදුනහ. කොන්ක්‍රීට් බිමක් තිරසාර හරිත ගෙවත්තක් බවට පත්කර අපට පෙන්වන සමන්ත පෙරේරා එවැනි එක් ගුණවත් මිනිසෙකි. [/SIZE] [SIZE=4]ඔහු අපට කියා සිටිනා කතාව අසනු වටී. මෙතැන්සිට අප ඒ කතාව කියන්නේ ඒ නිසාය.[/SIZE] [SIZE=4][IMG]http://www.divaina.com/2013/06/02/green2.jpg[/IMG]මහත්තයො... අපට තියෙන්නෙ පුදුමාකාර වාසනාවන්ත පරිසරයක්. අප අපේ වගාව කාබනික වගාවක් කියලා නම් කරන්න ඕන නෑ. අපට තියෙන්නෙ තිරසාර ගෙවත්තක්. සමස්ථයක් ලෙස ගත්තාම මුළු ලංකාවම එකම හරිත වියනක්. මේ පොළොවෙ තිරසාර වගාවකට ඕනෑ කරන කාබනික සංඝටක 15 ක් තියනවා. ක්ෂුද්රජීවී ක්‍රියාකාරකම් 13 ක් තියනවා. ඕනෑ තරම් ඉර එළිය තියනවා. ගැඩවිලාට අවශ්‍ය පරිසරය හදනවානම් ඌ පුදුමාකාර අන්දමින් පස සාරවත් කරනවා. මේ වාසනාවන්ත පොළොවෙ වගා කරන්න කිසිම රසායනික විසක් ඕන නෑ. මේ පරිසරයේ ජෛව විවිධත්වය නියම විදිහට කළමනාකරණය කිරීමයි අපි කරන්න ඕන. අපේ පුරාණ ගොවියො දේශීය වී වගාවෙදි ඒ දේ කළා. මේ රටේ දේශීය වී වර්ග 1144 තිබිලා තියනවා. දැන් 144 ක් අප ලඟ තියනවා. ඉනුත් වී වර්ග 12 ත් 15 ත් අතර ප්‍රමාණයක් වෙළෙඳපළේ තියනවා. මේ වී අප දැන්a වගා කරන්නෙ දේශීය ගොවීන් අනුදත් දැනුම අනුවයි. [/SIZE] [SIZE=4]අප රටට කියාදෙන හරිත ගොවිතැන කරන්නෙ පරිසරය තුළ හදාගත් කෘත්‍රිම බිමක නොවෙයි. පරිසරය තුළමයි. උදාහරණ කියන්නම්. මේ වී වගා කරනකොට කුඹුරෙ නියරවල් සුද්ද කරලා මඩ තියන්නෙ නෑ. එහි ස්වභාවික තෘණ වර්ග වැවෙන්න අරිනවා. එසේ කරන්නෙ වගාවට හිතකර ජීවින්ව රඳවා ගන්න. අප දන්වා ගොයමට වින කරන සත්තු ඉන්නෙ හත් දෙනයි. කූඩිත්තා, ගොක් මැස්සා, පුරුක් පණුවා, කොළ හකුලන දැලඹුවා, කීඩෑවා, ගොයම් මැස්සා, හා වෙල් මීයා කියන මේ හානි කර සත්තු හත් දෙනා විනාශ කරන්න අපේ පරිසරයෙම වගාවට හිතකර සත්තු විස දෙකක් ඉන්නවා. මේ වගා පරිසරය තුළ මේ හිතකර සත්තු ටිකට සුදුසු ජීවන පරිසරයක් හැදුනට පස්සෙ වගාවට මොන කෘමි නාශකවත් අවශ්‍ය වෙන්නෙ නෑ. අනික අපේ මුතුන්මිත්තො වගාවන් කළේ කරණය කියන රටාවකට. පරිසරයෙ කෘමි උවදුර පාලනය වන කාලය අධ්‍යයනයකින් තමයි පැල සිටුවීම ආරම්භ කළේ. මේ නිසා කෘමි හානි තවත් අඩු උනා. පරිසරය අපේක්ෂා කරන භෝග පරිසර කළමනාකරණයකින් වගා කළාම එය පරිසරය තුළ රැකුණා. පරිසරයේම කොටසක් උනා. [/SIZE] [SIZE=4][IMG]http://www.divaina.com/2013/06/02/green3.jpg[/IMG]"අනික් කාරණාව තමයි වී කියන සුවිශේෂී භෝගයේ විශිෂ්ට ලක්ෂණය හඳුනා නොගැනීම. විශේෂයෙන්ම වී කියන්නේ ජලය වැඩිපුර අවශ්‍ය වගාවක් නොවෙයි. බීජ අවධියේ සිට ලපටි පැළ කාලය දක්වා වකවානුවෙ ගොයම අඩු ජලයට හුරු කළොත් ඔය කියන හැටහුට හමාරක් ජලජ පැළෑටි එකකටවත් ගොයමට හානි කරන්න බෑ. අපේ දේශීය වී ප්‍රභේද මේ රටේ ඝර්ම කලාපික දේශගුණයට ඔරොත්තු දුන්නා. දේශීය වී කියන්නෙ අපේ පරිසරයේ අපේ පොළවෙ හිමිකම් කියන පැලෑටියක්. ඒවාට වර්ධනය වීම සඳහා කා සමගවත් තරග කරන්න ඕන නෑ. වගාවට යොදන පිදුරු ටිකයි, ගොම ටිකයි වගාව සාරවත් කරන්න ප්‍රමාණවත් වුණා."[/SIZE] [SIZE=4]"ඒ වගේම තමයි අපේ එළවලු ටික. හේන් වල වගාකරපු එළවළු භෝග සියල්ලම මේ පරිසරයෙම ඉපදුන ඒවා. යටි වගාව ලෙස ඇති උඳුපියලිය හෝ තණකොළ ඉවත් නොකර පරිසර පද්ධතියේම කොටසක් ලෙස එළවළු වැව්වාම ඔය කියන එක පලිබෝධකයෙක් වත් වගාවට එන්නෙ නෑ. "[/SIZE] [SIZE=4]"එත් මේ වැදගත් සාධක කිසිවක් නොසලකා මේ පොළව විසින් ප්‍රතික්ෂේප කරන, රසායනාගාරයක් තුළ කෘතිමව හර්ගත් වී වර්ග හෝ එළවළු වර්ග කෘතිමව උපදවාගත් පරිසරයක අපි වගා කරන්න පටන් ගත්තා. එවැනි වගාවක් නඩත්තු කරන්නයි කෘතිම පොහොර ඕන. එය පරිසරයෙන් ප්‍රතික්ෂේප වීම වළක්වන්නයි වල්පැළෑටි නාශක හා කෘමි නාශක යොදන්න ඕන. [/SIZE] [SIZE=4][IMG]http://www.divaina.com/2013/06/02/green4.jpg[/IMG]මේ විදිහට හලාහල විෂ වගාවට යෙදුවාම මුලින්ම මේ පරිසරයෙන් අයින් වෙන්නෙ අපේ වගාවට හිතකර සත්තු ටිකයි. ඔවුන් ඉවත් වුණාම මේ විෂ නොර් පළබෝධකයන් මර්දනය කරන්න බැරි වෙනවා. මේ උග්‍ර විෂ ගැන ඒ බෝතල් වලම සඳහන්. අඩුම තරමින් මේ හිස් බෝතලයක් නැවත පාවිච්චි කිරීමටවත් එම පළිබෝධ නාශක නිශ්පාදන කරන්නන්, වල් පැළෑටි නාශක නිෂ්පාදනය කරන්නන් නිර්දේශ කරන්නෙ නෑ. අප නොදැනුවත්ව හෝ දැනුවත්ව පරිසයටත් අපටත් කරගන්නා අපරාධයේ තරම මෙයින් තේරුම් ගන්න ඕන." සමන්ත පෙරේරා කියන්නේය. [/SIZE] [SIZE=4]මේ දැකුම ජාතියකට බලාපොරොත්තු උපදවන්නකි. ගොවිතැන ලෙස හඳුන්වාගත් මාරාන්තික ව්‍යසනය විසින් මේ පොළොවේ සාර පසත්, ඒ හා බැඳුණු පරිසර පද්ධතියත් විනාශකිරීම අරඹා දශක ගණනක් ගතවී හමාරය. එහි අවසාන නියත ඵලය දැන් ප්රකාශිතය. [/SIZE] [SIZE=4]රජරට ගොවි පිරිමියෙක් වීම රජ රටට සොහොන් ලකුණු පෙන්වන අතිශය දරුණු [IMG]http://www.divaina.com/2013/06/02/green5.jpg[/IMG]වකුගඩු රෝගයෙන් ආසාදන වීමේ අවදානමම් සාධකයක් වී තිබේ. දල වශයෙන් රජරට කලාපයේ රෝහල් වල හෝ නිවෙස් තුළ වසරකට මියෑදෙන වකුගඩු රෝගීන් සංඛ්‍යාව එක්දහස් හාරසියයකි. මේ මහා ෙ€දවාචකය අද ජාතික ප්‍රශ්නයක් වී ඇත්තේය. වරෙක මෙම වකුගඩු රෝගීන්ගේ බහුල ව්‍යාප්තිය සිදුව ඇත්තේ කඩිනම් මහවැලි ව්‍යාපාරය හරහා මුදාහැරෙනා "රන් දියවර" සහිත ප්‍රදේශ වලින් බව පැවසිනි. කඩිනම් මහවැලි ව්‍යාපාරය යනු අර්ථ වශයෙන් සහමුලින්ම අසාර්ථක ලෝක ආදර්ශ වන ජල යෝජනා ව්‍යාපෘතිය ය. මේ දකින්නේ අප විසින් කොනහනු ලැබූ පරිසරය දැන් අපව කුඩු පට්ටම් කිරීම අරඹා ඇති අයුරුය. [/SIZE] [SIZE=4]සමන්ත පෙරේරලා කොන්ක්‍රීට් පොළොවක පස් අතුරා ඒ මත හරිත වගාවක් නිර්මාණය කර පෙන්වන්නේ ඒ පරිසරයේ ඉඳගෙනය. පී. ගුරුසිංහලා අපේ දේශීය බීජ ටික ආරක්ෂා කරගන්නට අරගල කරන්නේ මේ වටපිටාවේ සිටය. මතුගම සෙනවිරුවන්ලා අවුරුදු ගණනක් තිස්සේ අපේ ගොවිතැන ගැන කෑමොර දෙන්නේ මේ මහා ව්‍යසනය තුළ මිනිස්සුන්ට නොගිලී සිටින්නටය. නිමල් දර්ශනලා කාබනික වගාව කිරීමේ අභියෝගය භාර ගන්නේ බහුජාතික සමාගම් අපේ ගොවිතැන ගිලගෙන ඇති මොහොතකය. අපට වස විස ගෙනෙන මිනිසුන් මේ රටේ කාබනික ගොවිතැනේ සාර පලවත් අපට දෙන්නේ නැත. නිමල් දර්ශනගේ කාබනික පොල්වගාවේ සරු ඵල මිලදී ගන්නේ යුරෝපයේ එක්තරා සමාගමකි. ඒ සම්මත මිලටත් වඩා බෙහෙවින්ම වැඩි මිලකටය. [/SIZE] [SIZE=4]මේ මහා ව්‍යසනයේ නොගිලී සිටීම සඳහා මේ මිනිස්සු අපට පාර පෙන්වති. ගැටලුව වන්නේ ඒ සුමගෙහි යැමට අප සූදානම්ද යන්නය.[/SIZE] [SIZE=4]ජානක ලියනආරච්චි, නිලන්ත මදුරාවල[/SIZE] [SIZE=4][URL="http://www.divaina.com/2013/06/02/feature05.html"]source[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom