Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
වහනයක් බලන්න හිහින් ගානක් කතා කරගත්තායින
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඈඩ්වාන්ස් දීලා වාහනේ පොතේ කොපි එකක් ඉල්ල ගන්න. පොතේ අයිතිකරුමනම් වාහනේ විකුනන්නේ වඩා හොදයි. ඊට පස්සේ RMV ගිහිල්ල පොත චෙක් කර ගනින්.

පොත චෙක් කරන්න දෑන් online පුලුවන් වාහනේ number එකයි chassis number එකයි තියෙනවනම්. විශේශයෙන්ම පොත බලන්න කියන්නේ finance arrears වෙච්ච වාහන absolute owner අයින් කරල හොර පොත් ගහල විකුනනව. ට්රාන්ස්ෆර් කරන්න ගියහම තමා දෑන ගන්නේ. සල්ලිත් නෑ වාහනෙත් නෑ.

වාහනේ පොත ඩුප්ලිකේට් ද ඔර්ජිනල් ද කියල බලන්න.

Mechanic කෙනෙක් එක්කන් ගිහින් test run එකක් දාලා අඩුපාඩු බලපන් ඈඩ්වාන්ස් කරන්න කලින්. වාහනේ විස්තර එලකිරි එකේ දාපන් එතකොට ගාන ගෑන එහෙම අපේ එවුන් කියයි.

ඊලගට වාහනේ ගන්න වෙලාවට MTA 6 and 8 ෆොර්ම්ස් පුරව ගන්න ඕනේ. අයිතිකාරයගේ NIC එකේ ෆොටොකොපි එකක් සහ No objection letter එකක් අයිතිකාරයගේ ගමේ ග්රාමසේවක හරි සාමදාන විනිශ්යකාරයෙකුට කියල certify කරගන්න. නෑත්නම් one day ට්රාන්ස්ෆර් කරන්න බෑ. ට්රාන්ස්ෆර් කරන්න RMV යනකොට ඔය ෆොර්ම් ටිකයි, ඔයාගෙ 2.5x3.5 ෆොටො 2යි (මේ ෆොටො දෙකත් සාමදාන විනිශ්චයකාරයෙක් certify කරන්න ඕනේ), revenue license එකයි එකේ කොපි එකයි, ඔයාගේ NIC එකේ කොපි එකයි අරන් යන්න. ඒ ගෑන තියෙන ත්රේඩ් කියවල වෑඩිපුර දෑන ගන්න පුලුවන්. Good luck

[QUOTE="malakadss, post: 19949070, member: 179884"] [SIZE=5]ඈඩ්වාන්ස් දීලා වාහනේ පොතේ කොපි එකක් ඉල්ල ගන්න. පොතේ අයිතිකරුමනම් වාහනේ විකුනන්නේ වඩා හොදයි. ඊට පස්සේ RMV ගිහිල්ල පොත චෙක් කර ගනින්. පොත චෙක් කරන්න දෑන් online පුලුවන් වාහනේ number එකයි chassis number එකයි තියෙනවනම්. විශේශයෙන්ම පොත බලන්න කියන්නේ finance arrears වෙච්ච වාහන absolute owner අයින් කරල හොර පොත් ගහල විකුනනව. ට්රාන්ස්ෆර් කරන්න ගියහම තමා දෑන ගන්නේ. සල්ලිත් නෑ වාහනෙත් නෑ. වාහනේ පොත ඩුප්ලිකේට් ද ඔර්ජිනල් ද කියල බලන්න. Mechanic කෙනෙක් එක්කන් ගිහින් test run එකක් දාලා අඩුපාඩු බලපන් ඈඩ්වාන්ස් කරන්න කලින්. වාහනේ විස්තර එලකිරි එකේ දාපන් එතකොට ගාන ගෑන එහෙම අපේ එවුන් කියයි. ඊලගට වාහනේ ගන්න වෙලාවට MTA 6 and 8 ෆොර්ම්ස් පුරව ගන්න ඕනේ. අයිතිකාරයගේ NIC එකේ ෆොටොකොපි එකක් සහ No objection letter එකක් අයිතිකාරයගේ ගමේ ග්රාමසේවක හරි සාමදාන විනිශ්යකාරයෙකුට කියල certify කරගන්න. නෑත්නම් one day ට්රාන්ස්ෆර් කරන්න බෑ. ට්රාන්ස්ෆර් කරන්න RMV යනකොට ඔය ෆොර්ම් ටිකයි, ඔයාගෙ 2.5x3.5 ෆොටො 2යි (මේ ෆොටො දෙකත් සාමදාන විනිශ්චයකාරයෙක් certify [/SIZE][SIZE=5][SIZE=5]කරන්න[/SIZE] ඕනේ), revenue license එකයි එකේ කොපි එකයි, ඔයාගේ NIC [/SIZE][SIZE=5][SIZE=5]එකේ[/SIZE] කොපි එකයි අරන් යන්න. ඒ ගෑන තියෙන ත්රේඩ් කියවල වෑඩිපුර දෑන ගන්න පුලුවන්. Good luck;)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom