Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
වහරක හිමි ගැන ඇත්ත හෙළිදරව් කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරලව කියනවා නම් 5 වසර ඉන්න එකෙක්ට A/L බයෝ කියල දෙන වගේ වැඩක් කරන්න වෙලා තියෙන්නේ. ප්‍රශ්න සියල්ලටම මෙන්න උත්තරේ. මේක දාන්නේ උඹට වඩා මේක බල අනිත් උන්ගේ දැනුම තකා.

ඉස්සෙල්ලම හොයන්න නිරුක්ති කියන්නේ මොකක්ද කියල.

ලෝකේ මොන බාශාවක් තිබුනත් ඒ හැම භාශාවකම හැම වචනේකටම නිරුක්තියක් තියෙනවා. අපි හිතමු යම් කිසි පුදගලයෙක් යම් කිසි භාණ්ඩයක් අලුතින්ම හදල ඒකට අලුත්ම නමක් දුන්න කියල, ඒ නම හැදෙන්න ඒ අවස්ථාවේ මිනිහගේ සිතුවිලි ඉබේ ක්‍රියාත්මක වෙන්නෙ නැහැ, එතැනදී යම් කිසි ලෝක ධර්මතාවක් වැඩ කරනවා. ඒ භාන්ඩෙ නම හැදෙන්නෙම එම භාණ්ඩයේ ගති ගුණ වලට අදාළ නිරුක්තියත් එක්කමයි. යම් හෙයකින් එසේ නොවුනහොත් ඒකට පවතින්න බැහැ. මේවා බුද්ධාගම නෙමෙයි විශ්ව ධර්මතා.

අන්න ඒ වගේ මේ ලොව සියලුම භාෂා වල සියලුම වචන වලට නිරුක්තියක් තියෙනවා.

දැන් බලමු නිරුක්ති පටිසම්පදා ඥානය කියන්නේ මොකක්ද කියල. මේක 100% පිහිටන්නේ බුදු කෙනෙකුට විතරයි. බුදු කෙනෙක් හිටියොත් ඕනෙම සංකීර්ණ වචනයක් ස්ටෙප්ස් 10, 15 කින් හරි බෙදල නිරුක්තිය දේශනා කරයි. නමුත් අනෙකුත් අයටත් යම් යම් මට්ටම් වලින් පිහිටන්න පුළුවන්.

මේ කරුණු නොදන්න අඳ බාලයන්ට වචනෙක නිරුක්තිය කිව්වම මැජික්. අපි මොහොතකට උපකල්පනය කරමුකෝ වහරක හාමුදුරුවන්ගේ නිරුක්ති වැරදි කියල. හැබැයි මේ ලෝකේ සියලුම වචන වල 99% වඩා තියෙන්නේ මුල් වචනෙට කිසිම සම්බන්ධයෙක් ඇතැයි කියා සාමාන්‍ය මනසකට නොතේරෙන, නොදන්න කෙනෙකුට "මේක නම් විහිළුවක්" වගේ හැඟෙන නිරුක්ති තේරුම් තමයි.

නොදන්න මිනිස්සුන්ගේ ගුණ අගුණ හොයන්න ගිහින් නිකන් අපාගත නොවී, දැන්වත් හිතින් සමාව අරගෙන තමන් අහන තැනකින් බණක් අහගෙන හිටපල්ලා. නිරපරාදේ අපාගත නොවී.

[QUOTE="SahanJ123, post: 22829972, member: 396052"] [SIZE=4][B][SIZE=4][COLOR=DarkGreen]සරලව කියනවා නම් 5 වසර ඉන්න එකෙක්ට A/L බයෝ කියල දෙන වගේ වැඩක් කරන්න වෙලා තියෙන්නේ. ප්‍රශ්න සියල්ලටම මෙන්න උත්තරේ. මේක දාන්නේ උඹට වඩා මේක බල අනිත් උන්ගේ දැනුම තකා. ඉස්සෙල්ලම හොයන්න නිරුක්ති කියන්නේ මොකක්ද කියල. ලෝකේ මොන බාශාවක් තිබුනත් ඒ හැම භාශාවකම හැම වචනේකටම නිරුක්තියක් තියෙනවා. අපි හිතමු යම් කිසි පුදගලයෙක් යම් කිසි භාණ්ඩයක් අලුතින්ම හදල ඒකට අලුත්ම නමක් දුන්න කියල, ඒ නම හැදෙන්න ඒ අවස්ථාවේ මිනිහගේ සිතුවිලි ඉබේ ක්‍රියාත්මක වෙන්නෙ නැහැ, [COLOR=Red]එතැනදී යම් කිසි ලෝක ධර්මතාවක් වැඩ කරනවා. ඒ භාන්ඩෙ නම හැදෙන්නෙම එම භාණ්ඩයේ ගති ගුණ වලට අදාළ නිරුක්තියත් එක්කමයි.[/COLOR] යම් හෙයකින් එසේ නොවුනහොත් ඒකට පවතින්න බැහැ. මේවා බුද්ධාගම නෙමෙයි විශ්ව ධර්මතා. අන්න ඒ වගේ මේ ලොව සියලුම භාෂා වල සියලුම වචන වලට නිරුක්තියක් තියෙනවා. දැන් බලමු නිරුක්ති පටිසම්පදා ඥානය කියන්නේ මොකක්ද කියල. මේක 100% පිහිටන්නේ බුදු කෙනෙකුට විතරයි. බුදු කෙනෙක් හිටියොත් ඕනෙම සංකීර්ණ වචනයක් ස්ටෙප්ස් 10, 15 කින් හරි බෙදල නිරුක්තිය දේශනා කරයි. නමුත් අනෙකුත් අයටත් යම් යම් මට්ටම් වලින් පිහිටන්න පුළුවන්. මේ කරුණු නොදන්න අඳ බාලයන්ට වචනෙක නිරුක්තිය කිව්වම මැජික්. අපි මොහොතකට උපකල්පනය කරමුකෝ වහරක හාමුදුරුවන්ගේ නිරුක්ති වැරදි කියල. හැබැයි මේ ලෝකේ සියලුම වචන වල 99% වඩා තියෙන්නේ මුල් වචනෙට කිසිම සම්බන්ධයෙක් ඇතැයි කියා සාමාන්‍ය මනසකට නොතේරෙන, නොදන්න කෙනෙකුට "මේක නම් විහිළුවක්" වගේ හැඟෙන නිරුක්ති තේරුම් තමයි. නොදන්න මිනිස්සුන්ගේ ගුණ අගුණ හොයන්න ගිහින් නිකන් අපාගත නොවී, දැන්වත් හිතින් සමාව අරගෙන තමන් අහන තැනකින් බණක් අහගෙන හිටපල්ලා. නිරපරාදේ අපාගත නොවී. [/COLOR][/SIZE][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom