Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වහල්ලු ගැන කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වහල්ලු ගැන කතාවක්

වහල්ලු ගැන කතාවක්.

1971

මහ එකා: සමාජවාදය මහ පොලවේ ස්ථාපිත කරව්. මිනී මරව්, බෝම්බ ගසව්, පොදු දේපල කාබාසිනිය කරව්..

සහෝදරවරු: එසේය එසේය!

1989

මහ එකා: සමාජවාදය නම් එච්චර වැදගත් නෑ. ඉන්දියාව තමා කේස් එක. මිනී මරව්, අයිඩෙන්ටි බත් මුට්ටි උස්සපියව්, වද දියව්, වෙඩි තියව්.

සහෝදරවරු: (ඒ බං ජාතිකත්ව සංකල්ප සමාජවාදෙට අදාල නෑනෙ. කමක් නෑ ඔන්න් ඔහේ ) එසේය එසේය!

2004

මහ එකා: චන්ද්රිකා තමා ගෑනි. සප් එක දියල්ල ආණ්ඩුව තියාගන්න.

සහෝදරවරු: (යකෝ මේ ගෑනිගෙ මිනිහ මැරුවෙත් අපි නේද? කමක් නෑ ඔන්න ඔහේ ) එසේය එසේය!

2005

මහ එකා: මහින්ද තමා මිනිහ. කඩේ පලයන් මිනිහට. පෝස්ටර් ගහපියව්.

සහෝදරවරු: එසේය එසේය!

2010

මහ එකා: ෆොන්සේක තමා මිනිහ. කඩේ පලයන් මිනිහට. පෝස්ටර් ගහපියව්.

සහෝදරවරු: (යකෝ අපේ කලින් මහ එකාට ශොට් එක දීල අපේ උන් ටයර් සෑයෙ යැව්වෙ මේ හැත්ත නේද? කමක් නෑ ඔන්න ඔහේ ) එසේය එසේය!

2015

මහ එකා: මයිත්රී තමා මිනිහ. කඩේ පලයන් මිනිහට. පෝස්ටර් ගහපියව්.

සහෝදරවරු: එසේය එසේය!

2019

මහ එකා: අපි උගත් බුද්ධිමත් වෘත්තිකයෙක් ජනාධිපතිවරණෙට දානව

සහෝදරවරු: හුරේ!! එසේය එසේය!

2019

මහ එකා: ඒ උගත් බුද්ධිමත් වෘත්තිකය තමා මම!

සහෝදරවරු: හුරේ!! එසේය එසේය! තූ නොදකින් වහල් බය්යො හූ හූ. ලැජජ නැද්ද උබලට වහල් කමේ යන්න හූ හූ.

සහෝදරවරුනි. සිප් එක ඇරිලාය. වසා ගෙන හූ කියනු මැන.

ඉස්සුවේ Fb එකෙන්

[QUOTE="Fire1994, post: 24868254, member: 567263"] [b]වහල්ලු ගැන කතාවක්[/b] [SIZE="6"]වහල්ලු ගැන කතාවක්. 1971 මහ එකා: සමාජවාදය මහ පොලවේ ස්ථාපිත කරව්. මිනී මරව්, බෝම්බ ගසව්, පොදු දේපල කාබාසිනිය කරව්.. සහෝදරවරු: එසේය එසේය! 1989 මහ එකා: සමාජවාදය නම් එච්චර වැදගත් නෑ. ඉන්දියාව තමා කේස් එක. මිනී මරව්, අයිඩෙන්ටි බත් මුට්ටි උස්සපියව්, වද දියව්, වෙඩි තියව්. සහෝදරවරු: (ඒ බං ජාතිකත්ව සංකල්ප සමාජවාදෙට අදාල නෑනෙ. කමක් නෑ ඔන්න් ඔහේ ) එසේය එසේය! 2004 මහ එකා: චන්ද්රිකා තමා ගෑනි. සප් එක දියල්ල ආණ්ඩුව තියාගන්න. සහෝදරවරු: (යකෝ මේ ගෑනිගෙ මිනිහ මැරුවෙත් අපි නේද? කමක් නෑ ඔන්න ඔහේ ) එසේය එසේය! 2005 මහ එකා: මහින්ද තමා මිනිහ. කඩේ පලයන් මිනිහට. පෝස්ටර් ගහපියව්. සහෝදරවරු: එසේය එසේය! 2010 මහ එකා: ෆොන්සේක තමා මිනිහ. කඩේ පලයන් මිනිහට. පෝස්ටර් ගහපියව්. සහෝදරවරු: (යකෝ අපේ කලින් මහ එකාට ශොට් එක දීල අපේ උන් ටයර් සෑයෙ යැව්වෙ මේ හැත්ත නේද? කමක් නෑ ඔන්න ඔහේ ) එසේය එසේය! 2015 මහ එකා: මයිත්රී තමා මිනිහ. කඩේ පලයන් මිනිහට. පෝස්ටර් ගහපියව්. සහෝදරවරු: එසේය එසේය! 2019 මහ එකා: අපි උගත් බුද්ධිමත් වෘත්තිකයෙක් ජනාධිපතිවරණෙට දානව සහෝදරවරු: හුරේ!! එසේය එසේය! 2019 මහ එකා: ඒ උගත් බුද්ධිමත් වෘත්තිකය තමා මම! සහෝදරවරු: හුරේ!! එසේය එසේය! තූ නොදකින් වහල් බය්යො හූ හූ. ලැජජ නැද්ද උබලට වහල් කමේ යන්න හූ හූ. ------------------------------------------------------------- [COLOR="black"][COLOR="black"][COLOR="black"][COLOR="black"]සහෝදරවරුනි. සිප් එක ඇරිලාය. වසා ගෙන හූ කියනු මැන.[/COLOR][/COLOR][/COLOR][/COLOR] ඉස්සුවේ Fb එකෙන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom