වහල්ලු 2025

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,398
    25,606
    113
    ලංකාවේ මේ දවස් වල හොඳටම තැලෙන ලංකාවේ මධ්‍යම පන්තියේ corporate වහල්ලු ගැන කථා කරන්න හිතුණා.

    දැන් දැක්ක, මරදාන ජනශක්ති එකේ වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ....




    මේ YT video එකත් අහම්බෙන් දැක්කා.




    මොකා වුනත් (banks, home applinces sellers, vehicle sellers, credit card, clothes brands, food chains, Schools, Universities, Transport providers, Pvt hospitals, hotels, liquer makers, cigaratte coms, online sellers, Tax collectors, what ever consultants, constrictors, building product suppliers, what ever the importers, Police, legal system.....) survive වෙන්නේ මේ කරුමේ ගෙවන අපි හින්දා නේද?

    ඉහලට පැනලා ගේමක් ගහන්න බැරි නම් පහලට පැනලා සල්ලි ඉතුරු කරගන්න එක ගැනවත් කථා කරමුද?

    දැක්කොත් නිකන් යන්න එපා හෙළුවෝ, කොටපිය අවංක අදහස්....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කම්මැලි නැතුව වැඩ කරපල්ලා එක එකාට බැන බැන ඉන්නේ නැතුව ජෙප්පෝ වගේ
    නැත්නම් නාකි මයිනා, පොනිලා වගේ හොරා කාපල්ලා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    මාලිමා ජෙප්පෝ මධ්‍යම පාන්තිකයෝ දුප්පතුන් කරලා දුප්පත් උන් මධ්‍යම පාන්තිකයෝ කරන්න හදන්නේ..😂
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Jepponta ehema ekak wath bane.. Multiplug eken hora kanna gihin athey mattu
    Jepponta puluwan bath muttiyak ussan duwanna wage thamay
    හොරා කෑම වීර කමක් විදියට දකින වහල්ලු. ඔය වලව් වල දන්කුඩ කන්නේ නැතුව රස්සාවක් කරපල්ලා
     
    • Haha
    Reactions: remoteworkerlanka