Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
වහල්ලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ජීවත් වෙන්නේ පිට රටක.. එත් මට ළඟදීම ලංකාවට එන්න වෙනවා... මේ රටත් එක්ක බැලුවම මට තේරෙනවා ලංකාවේ අපේ මිනිස්සු ගෙවන්නේ මොනතරම් වහල් ජීවිතයක්ද කියලා...

හේතු..

01. අසීමාන්තික බදු

අපේ රටේ මිනිහෙක් රස්සාවක් කරලා කීයක් පඩි ගත්තත් වෙඩක් තිනවද.. අල, ලුණු, පරිප්පු, කිරිපිටි වගේ අත්‍යවශ්‍ය අහාර වර්ග වලට පවා බදු ගහලා... ඊයේ පෙරේදා අඩුකලා තමයි ටිකක්.. එත් ටික දවසකින් ආයෙම වැඩි කරාවි. ආණ්ඩුවකට පුළුවන් වෙන්න ඕනි මේ අත්‍යවශ්‍ය අහාර ටිකවත් මිනිස්සුන්ට බදු අය කරන්නේ නැතිව දෙන්න..

මේ රටේදී එහෙම නැ.. මැදපෙරදිග රටක් උනත් මේ රටේ එළවලු හාල් ටික ලංකාවට වඩා අඩුවට ගන්න පුළුවන්.. ගන්න පඩියෙන් කෑමට යන්නේ 10% වගේ මට නම්..

ඒ අතින් බැලුවම අපේ මිනිස්සු වහල්ලු... දුක් විදලා ගන්න පඩියෙන් වැඩි හරිය උන්ගේ හාම්පුතලට ගෙවනවා.. හාම්පුතලා ටික ඉන්නේ කොහෙද කියලා දන්නවනේ ඉතීම්

02. පොදු ප්‍රවාහන සේවය

ලංකාවට ආවට පස්සේ අර සෙනග පිරුණු බස් වල කොච්චි වල යන්න වෙන හැටි මතක් වෙනකොට නම් එපා වෙනවා.. අනික බස් වල තින කරච්චලේ අහගෙන යන එක, පැයෙන් යන්න පුළුවන් ගමන පැය 1.5, 2 කොට කොට යන හැටි මතක් වෙනකොට...

එත් මෙහෙදී.. බස් එකේ සීට් ගානට වැඩිය සෙනග ගන්නේ නැ.. හරි ටයිම් එකට බස් එක යනවා සෙනග හිටියත් නැතත්... ටැක්සි උනත් තින්නේ Camry කාර්.. ඒ හැම එකකම මීටර් තිනවා... ඕනි ඕනි ගණන් ගන්නේ නැ.. මෙට්‍රෝ එකේ උනත් ගැනු අයට යන්න වෙනම පෙට්ටි තිනවා.. කැමති ගැනු අයට ඒ වගේ යන්න පුළුවන්..

එත් අපේ ලංකාවේ හම්පුතලට ඕනි නෑ.. උන්ගේ වහල්ලුන්ට ඒ වගේ ලස්සන system එකක් හදලා දෙන්න.. Camry කාර් ඕනි නෑ.. තියෙන 3wheel වලට meter එකක් දාල ලංකාවෙම එක system එකකට දුවන්න හදන්න පුළුවන්නේ.. එත් එහෙම නැ... වහල්ලු හැමදාම දාඩිය පෙරාගෙන food-board වල එල්ලීගෙන යනවා...

03. Internet & TV

කියන්න දෙයක් නැනේ Rs 100 card එකක් දැම්මොත් කොච්චර බදු ද කියල... අනික අපේ රටේ charge වන්නේ MB ගානට

මෙහෙදී.. MB ගානට charge වෙන්නේ නැ Internet unlimited... package තින්නේ 10Mbps, 20Mbps, 50Mbps වගේ.. Mbps වැඩි වෙනකොට තමයි charge එක වැඩි වෙන්නේ..

TV Channels ගොඩක් ඒවා HD..

එත් වහල් ජීවිතයක් උරුම අපේ මිනිස්සුන්ට මේවා කවදා ලැබෙයිද...

මේ වගේ තව කියන්න නම් ගොඩක් උදාහරණ තිනවා(වාහන, හොස්පිටල්, Education, රාජ්‍ය සේවය ගැන උනත්)... ලංකාවෙන් පිටට ඇවිත් ඉන්නකොට තමයි තේරෙන්නේ මේ රටවල ජීවත් වෙන එක කොයි තරම් ලේසිද කියල.. අපේ රටේ මිනිස්සු මොනතරම් දුකක් විදිනවද කියල...

ලංකාවෙන් පිට ලෝකයක් දැකපු නැති ගෙම්බෝ ටික.. ලංකාවට වෙලා.. ටෝයියෝ බයියෝ කියල බෙදීගෙන උන්ගේ මහ උන්ට කඩේ යනවා... එත් ඔය මොන එකා ආවත්.. උන් කැමති නැ තමන්ගේ වහලුන්ව නිදහස් කරන්න..

ලංකාවේ මිනිස්සුන්ට මැරෙනකම් ගෙවන්න වෙන්නේ වහල් ජීවිතයක්....

[QUOTE="Milin86, post: 22479828, member: 561055"] [SIZE=4]මම ජීවත් වෙන්නේ පිට රටක.. එත් මට ළඟදීම ලංකාවට එන්න වෙනවා... මේ රටත් එක්ක බැලුවම මට තේරෙනවා ලංකාවේ අපේ මිනිස්සු ගෙවන්නේ මොනතරම් වහල් ජීවිතයක්ද කියලා... හේතු.. 01. අසීමාන්තික බදු අපේ රටේ මිනිහෙක් රස්සාවක් කරලා කීයක් පඩි ගත්තත් වෙඩක් තිනවද.. අල, ලුණු, පරිප්පු, කිරිපිටි වගේ අත්‍යවශ්‍ය අහාර වර්ග වලට පවා බදු ගහලා... ඊයේ පෙරේදා අඩුකලා තමයි ටිකක්.. එත් ටික දවසකින් ආයෙම වැඩි කරාවි. ආණ්ඩුවකට පුළුවන් වෙන්න ඕනි මේ අත්‍යවශ්‍ය අහාර ටිකවත් මිනිස්සුන්ට බදු අය කරන්නේ නැතිව දෙන්න.. මේ රටේදී එහෙම නැ.. මැදපෙරදිග රටක් උනත් මේ රටේ එළවලු හාල් ටික ලංකාවට වඩා අඩුවට ගන්න පුළුවන්.. ගන්න පඩියෙන් කෑමට යන්නේ 10% වගේ මට නම්.. ඒ අතින් බැලුවම අපේ මිනිස්සු වහල්ලු... දුක් විදලා ගන්න පඩියෙන් වැඩි හරිය උන්ගේ හාම්පුතලට ගෙවනවා.. හාම්පුතලා ටික ඉන්නේ කොහෙද කියලා දන්නවනේ ඉතීම් 02. පොදු ප්‍රවාහන සේවය ලංකාවට ආවට පස්සේ අර සෙනග පිරුණු බස් වල කොච්චි වල යන්න වෙන හැටි මතක් වෙනකොට නම් එපා වෙනවා.. අනික බස් වල තින කරච්චලේ අහගෙන යන එක, පැයෙන් යන්න පුළුවන් ගමන පැය 1.5, 2 කොට කොට යන හැටි මතක් වෙනකොට... එත් මෙහෙදී.. බස් එකේ සීට් ගානට වැඩිය සෙනග ගන්නේ නැ.. හරි ටයිම් එකට බස් එක යනවා සෙනග හිටියත් නැතත්... ටැක්සි උනත් තින්නේ Camry කාර්.. ඒ හැම එකකම මීටර් තිනවා... ඕනි ඕනි ගණන් ගන්නේ නැ.. මෙට්‍රෝ එකේ උනත් ගැනු අයට යන්න වෙනම පෙට්ටි තිනවා.. කැමති ගැනු අයට ඒ වගේ යන්න පුළුවන්.. එත් අපේ ලංකාවේ හම්පුතලට ඕනි නෑ.. උන්ගේ වහල්ලුන්ට ඒ වගේ ලස්සන system එකක් හදලා දෙන්න.. Camry කාර් ඕනි නෑ.. තියෙන 3wheel වලට meter එකක් දාල ලංකාවෙම එක system එකකට දුවන්න හදන්න පුළුවන්නේ.. එත් එහෙම නැ... වහල්ලු හැමදාම දාඩිය පෙරාගෙන food-board වල එල්ලීගෙන යනවා... 03. Internet & TV කියන්න දෙයක් නැනේ Rs 100 card එකක් දැම්මොත් කොච්චර බදු ද කියල... අනික අපේ රටේ charge වන්නේ MB ගානට මෙහෙදී.. MB ගානට charge වෙන්නේ නැ Internet unlimited... package තින්නේ 10Mbps, 20Mbps, 50Mbps වගේ.. Mbps වැඩි වෙනකොට තමයි charge එක වැඩි වෙන්නේ.. TV Channels ගොඩක් ඒවා HD.. එත් වහල් ජීවිතයක් උරුම අපේ මිනිස්සුන්ට මේවා කවදා ලැබෙයිද... මේ වගේ තව කියන්න නම් ගොඩක් උදාහරණ තිනවා(වාහන, හොස්පිටල්, Education, රාජ්‍ය සේවය ගැන උනත්)... ලංකාවෙන් පිටට ඇවිත් ඉන්නකොට තමයි තේරෙන්නේ මේ රටවල ජීවත් වෙන එක කොයි තරම් ලේසිද කියල.. අපේ රටේ මිනිස්සු මොනතරම් දුකක් විදිනවද කියල... ලංකාවෙන් පිට ලෝකයක් දැකපු නැති ගෙම්බෝ ටික.. ලංකාවට වෙලා.. ටෝයියෝ බයියෝ කියල බෙදීගෙන උන්ගේ මහ උන්ට කඩේ යනවා... එත් ඔය මොන එකා ආවත්.. උන් කැමති නැ තමන්ගේ වහලුන්ව නිදහස් කරන්න.. [SIZE=5]ලංකාවේ මිනිස්සුන්ට මැරෙනකම් ගෙවන්න වෙන්නේ වහල් ජීවිතයක්.... [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom