වහල් ජනතාවට ආදරයෙන් පිදෙන වග නම්!

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බොරු කියන්නෙ මක්කටෙයි නායකයෙක් විදියට ඉතින් මිනිස්සුන්ට කටක් ඇරල ආඩම්බරෙන් කතා කරන්න පුලුවන් මහින්ද මහත්තය ගැන. හොරකම් තිබ්බත් මේ රටට කල සේවය අනිත් හැමෝටම වැඩියෙන් කරල තියනවා...
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දැන් ඔලුවෙන් හිටං කෑ ගැහුවත් වැඩක් නෑනෙ. විපක්ෂෙට කරන්න පුලුවන් දේකුත් නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Moko bayada full word eka danna?😂
    naki mayina😂🤣



    බොරු කියන්නෙ මක්කටෙයි නායකයෙක් විදියට ඉතින් මිනිස්සුන්ට කටක් ඇරල ආඩම්බරෙන් කතා කරන්න පුලුවන් මහින්ද මහත්තය ගැන. හොරකම් තිබ්බත් මේ රටට කල සේවය අනිත් හැමෝටම වැඩියෙන් කරල තියනවා...
    Yudde dinna nisaminissunge gaurawaya labunath... eith tamanta etana ena kota wate hitapu minissu amataka karla horu minimaruwo tikak wata karagena inna nayakayek vidiyata... ratata wada tamanta saha tamange paula wate inna horu takatai adare karana manussayek vidiyata me manussayage tiyana gatha yutta mokadda kiyana eka loku prashanayak. dakune minissu godak durata me wage aya agaya karanne taman ipaduna palatha mulika karagena. eka manhodata dannwa mokada mage family godak aya innawa dakune.. nam kuwoth dannawa beliaata,,palapotha, akuressa hamatanama inawa.. eith apita ehema ipaduna palathe kiyala wensak ne lankawema ekai.. lankawe kohe ipadunath ea manussaya garu karnna one thanakanam garu karanwa habei waradi adarasha dila minissu mula karana kenektanam kohematha gaurawayak labeemata sudusu netha.... :no:
     
    Last edited:
    • Haha
    Reactions: Heshan Daminda

    Similar threads