Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වහලුන්ට_ප්‍රශ්ණ_පත්‍රයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[QUOTE=Chikamawa;18635137]• වීරෝධාර රණවිරු ජනක පෙරේරා ඝාතනයට යොදා ගත්තේ ශ්‍රීලනිප යේ උප සභාපති කරුණා අම්මාන් ගේ මරාගෙන මැරෙන කොටියෙක් ද?

නැත

• තමාට එරෙහිවන ඕනෑම කෙනෙකුට රජගෙදර දී ‘ගහලා දාන්න‘ යනුවෙන් කී පසු ඔහුව ඝාතනයට ලක්වන්නේද?

නැත

• සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග අධි ආරක්ෂිත කලාපයක දී මහදවල් ඝාතනය වන්නේ ජනාධිපති ආරක්ෂක නිළධාරීන් අතින්ද?

නැත

• යෝෂිත ගේ අතහරින ලද පෙම්වතියට තානාපති සේවයේ තණතුරක් ලබාදුන්නේ කෙසේද?

ඉන්ටවිව් කරල

• යෝෂිත ට තනතුරු ලබාදීම සඳහා නාවික හමුදාවේ බඳවා ගැනීමේ සුදුසුකම් වෙනස් කෙළේ කෙසේද?

නීති රීති වෙනස් කරල

• නීති විභාගයට පෙනී සිටි නාමල් ට පිළිතුරු ලිවීම සඳහා විදුහල්පතිගේ අනුදැනුම මත තනිව වෙනමම කාමර පහසුකම් ලබාදුන්නේ කෙසේද?

කාමරේ අස් කරල

• ශිරන්තිගේ කාල්ටන් ළදරු පාසැල් ළමුන් සියල්ලන්ම ප්‍රධාන පාසැල්වලට ඇතුල් කරන බවට පොරොන්දු දී තිබේද?

ඔව්.ඇයි ඊරිසියයිද?

• මහානායක හිමිවරුන් ගේ විරෝධය නොතකා දළදා මාලිගාව වටා මෝටර් රථ තරඟ පැවැත්වීමට නාමල් ට අවසර දුන්නේ කවුද?

ලංකා ගමනාගමන මණ්ඩලය

• කොළඹ අගනගරය අක්‍රීය කරමින් රණවිරුවන් ලවා වැලිකොට්ට අද්දවමින් මත්පැන් සමග නළඟනන් යොදවා මෝටර් රථ ධාවන තරඟ පැවැත්වීමට නාමල් ට ඉඩ දුන්නේ කවුද?

ලංකා ගමනාගමන මණ්ඩලය

• නාමල් ගේ මෙම තරඟවලදී නගර සභාවට අය විය යුතු විනෝද බදු කපා හැරීමට මහ ඇමති ප්‍රසන්න රණතුංග උපදෙස් දුන්නේ මොන නීතියකට අනුවද?

රටේ නීතියට අනුව.

• කොටස් වෙළඳපොල මාෆියාව මෙහෙය වූ කල්ලියේ නායකත්වය ගෙන කටයුතු කළේ රාජපක්ෂ පුතුන් සහ සහෝදරයන් නොවේද?

නැත.

• කතරගම බස්නායක තනතුර ඥාතිපුත්ර ශෂින්ද්‍රට ලබාදීම සඳහා නීති වෙනස් කළේ කවුද?

තෝ

• තමන් ඝාතනය කිරීමට කොළඹට කොටියෙක් තම වාහනයෙන් ප්‍රවාහනය කල ජොන්ස්ටන්ට පවරා තිබූ නඩුව අක්‍රීය කර ඔහු දේශපාලන මඩකරියෙක් කරගත්තේ කවුද?

රනිල්

• කුඩු පිළිබඳ ඔත්තුකට ලන්සා ඇමතිගේ නිවස වැටලු පොලිසිය අක්‍රීය කිරිමට එසැණෙන් එම නිවසට ගිය විධායක ජනපති කවුද?

බැරැක් ඔබාමා

• එතනෝල් ගෙන්වන ජොනී, වසන්ත ලක්ෂ්මන්, ශෂීන්ද්‍රගේ බිරිඳ ලක්ෂිකා ගේ මාසිකව කොමිස් ලබාගන්නා රාජපක්ෂ කවුද?

විජයදාස

• හාල්, පිටි, සිනි භූමිතෙල්, පරිප්පු, ඩීසල්, පෙට්‍රල් වලින් අධික බදු අයකරද්දී නාමල් ගේ ලැම්බොගිනි වාහන සඳහා බදු නිදහස් කළ ආඩම්බරකාර පාලකයා කවුද?

ජෝජ් වොශින්ටන්

• කටුගෙයි කඩා රජකඩු හොරාගත් රාජපක්ෂ කන්ගැට්ටා කවුද?

සොලමන්

• පාපැදියක් පමණක් හිමිව සිටි නාමල් ගේ රගර් පුහුණුකරු අසංක සෙනෙවිරත්න කෝටි ගණනක් වැය කර සන්ඩේ ලීඩර් පුවත්පත් ආතනය මිලදී ගත්තේ කෙසේද?

සල්ලි දීල

• ඩුබායි හි සාමාන්‍ය රැකියාවකට ගිය ලොකුලියන ඩුබායි හි කෝටි ගණනක් වැයකර ඉදිකල මැරියට් හෝටලයේ හිමිකරු වූයේ කෙසේද ? නියම හිමිකරු කවුද?

මිලදී ගැනීමෙන්. නියම හිමිකරු මම.

• තංගල්ල බේ හොටෙල් නිමල් පෙරේරා නමින් මිලදි ගත්තේ නාමල්ට ද?

නැත

• විරුද්ධවාදීන් සුදු වෑන්වලින් පැහැර ගැනීමත් ගෝඨා ගේ මිනී මෝරු ඇතිකිරීමත් අතර ඇති සම්බන්ධය කුමක්ද? පරදිනවාත් සමග ඒ මිනී මෝරුන්ට වූයේ කුමක්ද?

සුදු වෑන් හයර් දුවන සල්ලි වලින් මෝරුන්ට මස් අරන් දීම. කිසිවක් වූයේ නැත.

• රුහුණු විශ්වවිද්‍යාලයට නාමල් තමන් ඇසුරු කල ශිෂ්‍යාවක් තම අභිමතයට ඇතුලත් කිරීම බන්දුල ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ප්‍රතිඵලයක්ද?

නැත.

• යුධ සමයේ උතුරෙන් සොයාගෙන සරත් ෆොන්සේකා විසින් රජයට භාරදුන් රත්‍රං කිලෝ 500 ක් පමණ ශිරන්ති විසින් රෝයි ඩයස් ගේ බිරිය සමග එක්ව අළෙවි කළේ කාගේ අනුදැනුම මත ද?

තොපෙ

• රගර් ක්‍රීඩකයා ගේ ඝාතනයට වගකිව යුතු යෝෂිතට නීතිය ක්‍රියාත්මක නොවන්නේ් මන්ද?

ඔහු නිවැරදි කරු නිසා.

• රාජපක්ෂ පවුල් සමාජිකයන් ගේ අති භීෂිත දූෂණ කරලියට නොඑන්නේ මෛත්‍රී මහින්ද අතර සිදුවන රහසිගත හමුවීම් නිසාද?

නැත.

• බැසිල් බිරිඳ පුෂ්පා රාජපක්ෂ පදනමට පෝට් සිටි සමාගමෙන් කෝටි ගණනක මුදල් බැර වුනේ කෙසේද?

බැංකුවෙන්

• ශිරන්ති රාජපක්ෂ ගේ සිරිලිය බැංකු ගිණුමේ තිබෙන කෝටි ගණනක තැන්පතු මැදමුලන බූදලයද?

සිරිලිය බූදලය.

• රටට අපකීර්තියක් ගෙන දෙමින් හොර අවි ජාවාරමේ යෙදුන ගෝඨා ප්රමුඛ රාජපක්ෂ ඥාති හවුල යහපාලන නීතියෙන් ආවරණය වන්නේද ?

නැත

[/QUOTE]

[QUOTE="sarika406, post: 18635169, member: 106621"] [[SIZE="2"]QUOTE=Chikamawa;18635137][SIZE="5"]• වීරෝධාර රණවිරු ජනක පෙරේරා ඝාතනයට යොදා ගත්තේ ශ්‍රීලනිප යේ උප සභාපති කරුණා අම්මාන් ගේ මරාගෙන මැරෙන කොටියෙක් ද? නැත • තමාට එරෙහිවන ඕනෑම කෙනෙකුට රජගෙදර දී ‘ගහලා දාන්න‘ යනුවෙන් කී පසු ඔහුව ඝාතනයට ලක්වන්නේද? නැත • සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග අධි ආරක්ෂිත කලාපයක දී මහදවල් ඝාතනය වන්නේ ජනාධිපති ආරක්ෂක නිළධාරීන් අතින්ද? නැත • යෝෂිත ගේ අතහරින ලද පෙම්වතියට තානාපති සේවයේ තණතුරක් ලබාදුන්නේ කෙසේද? ඉන්ටවිව් කරල • යෝෂිත ට තනතුරු ලබාදීම සඳහා නාවික හමුදාවේ බඳවා ගැනීමේ සුදුසුකම් වෙනස් කෙළේ කෙසේද? නීති රීති වෙනස් කරල • නීති විභාගයට පෙනී සිටි නාමල් ට පිළිතුරු ලිවීම සඳහා විදුහල්පතිගේ අනුදැනුම මත තනිව වෙනමම කාමර පහසුකම් ලබාදුන්නේ කෙසේද? කාමරේ අස් කරල • ශිරන්තිගේ කාල්ටන් ළදරු පාසැල් ළමුන් සියල්ලන්ම ප්‍රධාන පාසැල්වලට ඇතුල් කරන බවට පොරොන්දු දී තිබේද? ඔව්.ඇයි ඊරිසියයිද? • මහානායක හිමිවරුන් ගේ විරෝධය නොතකා දළදා මාලිගාව වටා මෝටර් රථ තරඟ පැවැත්වීමට නාමල් ට අවසර දුන්නේ කවුද? ලංකා ගමනාගමන මණ්ඩලය • කොළඹ අගනගරය අක්‍රීය කරමින් රණවිරුවන් ලවා වැලිකොට්ට අද්දවමින් මත්පැන් සමග නළඟනන් යොදවා මෝටර් රථ ධාවන තරඟ පැවැත්වීමට නාමල් ට ඉඩ දුන්නේ කවුද? ලංකා ගමනාගමන මණ්ඩලය • නාමල් ගේ මෙම තරඟවලදී නගර සභාවට අය විය යුතු විනෝද බදු කපා හැරීමට මහ ඇමති ප්‍රසන්න රණතුංග උපදෙස් දුන්නේ මොන නීතියකට අනුවද? රටේ නීතියට අනුව. • කොටස් වෙළඳපොල මාෆියාව මෙහෙය වූ කල්ලියේ නායකත්වය ගෙන කටයුතු කළේ රාජපක්ෂ පුතුන් සහ සහෝදරයන් නොවේද? නැත. • කතරගම බස්නායක තනතුර ඥාතිපුත්ර ශෂින්ද්‍රට ලබාදීම සඳහා නීති වෙනස් කළේ කවුද? තෝ • තමන් ඝාතනය කිරීමට කොළඹට කොටියෙක් තම වාහනයෙන් ප්‍රවාහනය කල ජොන්ස්ටන්ට පවරා තිබූ නඩුව අක්‍රීය කර ඔහු දේශපාලන මඩකරියෙක් කරගත්තේ කවුද? රනිල් • කුඩු පිළිබඳ ඔත්තුකට ලන්සා ඇමතිගේ නිවස වැටලු පොලිසිය අක්‍රීය කිරිමට එසැණෙන් එම නිවසට ගිය විධායක ජනපති කවුද? බැරැක් ඔබාමා • එතනෝල් ගෙන්වන ජොනී, වසන්ත ලක්ෂ්මන්, ශෂීන්ද්‍රගේ බිරිඳ ලක්ෂිකා ගේ මාසිකව කොමිස් ලබාගන්නා රාජපක්ෂ කවුද? විජයදාස • හාල්, පිටි, සිනි භූමිතෙල්, පරිප්පු, ඩීසල්, පෙට්‍රල් වලින් අධික බදු අයකරද්දී නාමල් ගේ ලැම්බොගිනි වාහන සඳහා බදු නිදහස් කළ ආඩම්බරකාර පාලකයා කවුද? ජෝජ් වොශින්ටන් • කටුගෙයි කඩා රජකඩු හොරාගත් රාජපක්ෂ කන්ගැට්ටා කවුද? සොලමන් • පාපැදියක් පමණක් හිමිව සිටි නාමල් ගේ රගර් පුහුණුකරු අසංක සෙනෙවිරත්න කෝටි ගණනක් වැය කර සන්ඩේ ලීඩර් පුවත්පත් ආතනය මිලදී ගත්තේ කෙසේද? සල්ලි දීල • ඩුබායි හි සාමාන්‍ය රැකියාවකට ගිය ලොකුලියන ඩුබායි හි කෝටි ගණනක් වැයකර ඉදිකල මැරියට් හෝටලයේ හිමිකරු වූයේ කෙසේද ? නියම හිමිකරු කවුද? මිලදී ගැනීමෙන්. නියම හිමිකරු මම. • තංගල්ල බේ හොටෙල් නිමල් පෙරේරා නමින් මිලදි ගත්තේ නාමල්ට ද? නැත • විරුද්ධවාදීන් සුදු වෑන්වලින් පැහැර ගැනීමත් ගෝඨා ගේ මිනී මෝරු ඇතිකිරීමත් අතර ඇති සම්බන්ධය කුමක්ද? පරදිනවාත් සමග ඒ මිනී මෝරුන්ට වූයේ කුමක්ද? සුදු වෑන් හයර් දුවන සල්ලි වලින් මෝරුන්ට මස් අරන් දීම. කිසිවක් වූයේ නැත. • රුහුණු විශ්වවිද්‍යාලයට නාමල් තමන් ඇසුරු කල ශිෂ්‍යාවක් තම අභිමතයට ඇතුලත් කිරීම බන්දුල ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ප්‍රතිඵලයක්ද? නැත. • යුධ සමයේ උතුරෙන් සොයාගෙන සරත් ෆොන්සේකා විසින් රජයට භාරදුන් රත්‍රං කිලෝ 500 ක් පමණ ශිරන්ති විසින් රෝයි ඩයස් ගේ බිරිය සමග එක්ව අළෙවි කළේ කාගේ අනුදැනුම මත ද? තොපෙ • රගර් ක්‍රීඩකයා ගේ ඝාතනයට වගකිව යුතු යෝෂිතට නීතිය ක්‍රියාත්මක නොවන්නේ් මන්ද? ඔහු නිවැරදි කරු නිසා. • රාජපක්ෂ පවුල් සමාජිකයන් ගේ අති භීෂිත දූෂණ කරලියට නොඑන්නේ මෛත්‍රී මහින්ද අතර සිදුවන රහසිගත හමුවීම් නිසාද? නැත. • බැසිල් බිරිඳ පුෂ්පා රාජපක්ෂ පදනමට පෝට් සිටි සමාගමෙන් කෝටි ගණනක මුදල් බැර වුනේ කෙසේද? බැංකුවෙන් • ශිරන්ති රාජපක්ෂ ගේ සිරිලිය බැංකු ගිණුමේ තිබෙන කෝටි ගණනක තැන්පතු මැදමුලන බූදලයද? සිරිලිය බූදලය. • රටට අපකීර්තියක් ගෙන දෙමින් හොර අවි ජාවාරමේ යෙදුන ගෝඨා ප්රමුඛ රාජපක්ෂ ඥාති හවුල යහපාලන නීතියෙන් ආවරණය වන්නේද ? නැත[/SIZE] [/SIZE][/QUOTE] :P:P:rofl::rofl::rofl: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom