Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වහා ගිනි ඇවිලෙන සුළු නව යෞවනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නව යෞවනය හරියටම, සුවඳ පැහැය හරි හරියට එක් වු පියුමක් මෙන් හැඩකාරයි. සමනල තටුවක්, පිහාටුවක් මෙන් සැහැල්ලුයි. වයස අවුරුදු දහයේ සිට දහනමය දක්වා උදාවන නව යෞවන හරියට මලක්, කුරුලු පිහාටුවක්, සමනල තටුවක් වගෙයි. ඒ නිසාම මල් පෙත්තක් වගේ තැලිලා පොඩි වෙලා යන්නත් හොඳින්ම ඉඩ තිබෙනවා.

සෑබෑ ආදරයක් කියා ව්යාතජ ආදරයකට රැවටීමෙන් අපචාරයකට ලක්වීම නිසා බොහෝ විට මේ මල් විකසිත වීමට පෙරදිම නටුවෙන් ගිලිහියයි.

පුංචි තීරය, ෆේස්බුක්, ඊ මේල්, ස්මාට් ෆෝන් නව යෞවනයන්, යෞවනියන් කැන්දාගෙන යන්නේ ආදරය උතුරා යන ලෝකයකටයි.

අතීතයට වඩා ඉක්මනින්ම ආදරය සඳහා තාක්ෂණ දොරටු විවරකර තිබේ. එහෙත් අවුරුදු 18 වනතුරු ආදරය ගැන සිතිය යුත්තේ පවා පරිස්සමිනි. නැත්නම් ගැටවර වියේ දිම ගැබිණී වීමේ සාපයට මැදි වු තවත් එක් නව යෞවනියක් බවට පත්වීමට ඉඩ තිබේ.

අඩු වයසින් ගැබ් ගැනීම

අඩු වයසින් ගැබි ගැනීම නිසි වයසේදී ගැබ් ගැනීම වාගේ නොවේ නැති ගැටළු රැසක් ඇති කරයි. සමහර නව යෞවනියන්ගේ ඔසප් චක්රයය අක්රීමවත්ය. එවන් අයට ඔසප් වීම නතර වුවා කියා ගැබ් ගැනීමක් ඇති වුවා යයි සැකයක් උපදින්නේ නැත. ගැබ් ගෙන ඇති බව දැනගන්නා විට මුල් මාස වලදී ලැබිය යුතු වෛද්යස උපදෙස්, ප්රේතිකර්ම බොහොමයක් අහිමි වී ගොසිනි. එමෙන්ම බොහෝ යෞවනියෝ යකඩ හිඟ කමින්ද පිඩා විඳිති. එය මවගේ ජීවිතයට අවදානමක් බවට පත්වේ.

ගැබිනි වීමට පෙර ගත යුතු ෆෝලික් අම්ලය රුබෙල්ලා එන්න පුර්ව ගැබිනි කාලයේ මුල් මාස තුනේ ලැබිය යුතු විටමින් ෆෝලික් අම්ලය ප්රයතිකර්ම, පරික්ෂණ නොලැබී යාම මවගේ මෙන්ම කුසෙහි වැඩෙන දරුවාටද ඉතා අහිතකරය

අධික රුධිර පීඩනය

වයස අවුරුදු 10-19 අතරදී ගැබ් ගත් විට මව අධික රුධිර පීඩනයට ගොදුරුවීමේ ද ඉඩ ඉතා වැඩිය එනිසාම ගැබිනි වියේ ප්රීරඑක්ලැම්සියා (Preeklamsia) තත්ත්වයට පත්වීමේ අවදානමත් ඉහළ යයි. මෙය මවගේත් දරුවාගේත් ජීවිතයට විශාල අවදානමක් ගෙන එන තත්ත්වයකි.

මෙවිට මුත්රාරවල වැඩිපුර ප්රෝසටීන් දකින්නට ලැබේ මවගේ මුහුණ අත, පය, ඉදිමී ශරීර ඉන්ද්රිෝයවලටද හානි සිදුවේ. රෝගයට දෙන ප්රසතිකාර වලදී නුපන් දරුවාගේ වැඞීමට බාධාවක් ඒ වාගේ ම නොමේරූ දරු උපතක් වැනි සංකුලතාඩ ද ඇති විය හැකියි.

අඩු බර උපත් ඇතිවීමේ අවධානමද වැඩිය

ගැටවර මවුවරුන්ට උපදින දරුවන් අඩුබර දරුවන් වීමේ අවදානමද වැඩිය. නියමිත කාලයක් ගර්භයේ නොවැඞීම නිසා නිසි බරකින් වැඩිමට දරුවාට ඉඩක් නොලැබෙයි. මෙවන් ළදරුවන් නව ජන්ම ඒකකයේ දැඩි සැලකිලි ප්රකතිකර්ම අවශ්ය්වේ.

පසු ප්රකසව විෂාදය ගොදුරු වීම

වැඩි වයස් මවකට වඩා ගැටවර මවුවරුන් පසු ප්ර්සව විෂාදයට ගොඳුරු වීම සිදු වේ. ගැටවර මවගේ සෞඛ්ය් තත්ත්වයට වගේම දරුවාගේ සෞඛ්යස තත්ත්වයටද එය බලපායි. මවක් වීමට තරම් පරිණත වී නැති නිසා නව යෞවනියට දරුවාගේ සෞඛ්යෞ ගැන තබා තමන්ගේ සෞඛ්‍යා ගැන සිතීමටවත් දැනුමක් නැත. එම නිසා දෙදෙනාගේම සෞඛ්යබ පිරිහීයයි. අවසානයේදී රටට වැඩදායක නීරෝගී පුරවැසියන් දෙදෙනකුම අහිමි වී යයි.

වර්ෂිකව වයස අවුරුදු 20ට අඩු නව යෞවනියන් 20,000ක් පමණ ගැබ් ගනිති.

අපේ රටේ වයස අවුරුදු එකොළහේදී පවා ගැබ් ගන්නා දැරියන් නැත්තේ නොවේ. පවුල් සෞඛ කාර්යාංශයේ වාර්තාවලට අනුව වාර්ෂිකව 20,000ක් පමණ ගැබ් ගනිති. වැඩිපුරම ගැබ් ගන්නේ වයස අවුරුදු 15- 18 අතර නව යෞවනියන්ය

අඩු වයසින් ගැබ් ගැනීම වළක් වන්නේ කෙසේද?

ගැබ් ගැනීම සහ කායික සබඳතාවලින් ඇතිවන රෝග සියල්ලක්ම වළක්වා ගැනීමට නම් නිසි වයස එනතුරු කිසිදු කායික සබඳතාවයක් නොපැත්විය යුතුයි. සෑම සබඳතා පවත්වන අවස්ථාවකදීම ගැබ් ගැනීමට හා සබඳතා වලින් බෝවන රෝග වැළඳීමට ඇති අවධානම වැඩි වේ.

ශුක්‍රට තරල යෝනි මග අසල තැවරීමෙන් පවා ගැබ් ගැනීමට පුලුවන. අනපේක්ෂිත ලෙස එවන් ඇසුරක් පැවැත්වු විට මවට හෝ විශ්වාශවන්ත වැඩිහිටියකුට ඒ ගැන දැනුම් දෙන්න. මෙය ඉතා වැදගත් හා ඉතා බුද්ධිමත් ක්රිවයාවක් ලෙස සලකන්න. එය ලැජ්ජාවට හෝ බියට පත්විය යුතු කාර්යයක් නොවේ.

ගැබ් ගැනීම වළක්වන පෙති දැන් තිබෙන නිසා පහසුවෙන්ම අනවශ්යන දරු උපත් වළක්වා ගත හැකිය. කායික එකතු වීමෙන් හෝ අතවරයකට ලක්වීමෙන් තෙදිනක් ඇතුළත මෙය ලබා ගත යුතුයි. නමුත් මේ සම්බන්ධව වෛද්යෙ උපදෙස් තරයේ පිළිපැදිය යුතුය.

සැබෑ ආදරය කියන්නේ කුමක්ද?

දෙදෙනෙකු අතර ඇතිවන මානුෂිය යහපත් සම්බන්ධයකි. එකිනෙකට ගරු කරන, අදහස් හුවමාරු කරගන්නා සබඳතාවයකි. කවුරුන් හෝ ඔබව පාලනය කරමින් ඔබට කිසිම තීරණයක් ගැනීමට ඉඩ නොදෙමින්, ආදරය කරන බව පෙන්වයි නම් එය සෑබෑ ආදරයෙන් නොවන බව ඔබ තේරුම් ගන්න. පසුකාලීනව ඔබට හිංසනයට ලක් කරන්නේ එවන් අයයි. බොහෝ විට පළමු දැකීමෙන් බොහෝ අයට ඇති වන්නේ ලිංගික ආකර්ශණයකි. එය ආදරය කියා වරදවා වටහා ගත යුතු නැත.

සෑබෑ ආදරයේ පදනම වන්නේ එකිනෙකා කෙරෙහි දක්වන ගෞරවය හා විශ්වාසයයි.

සෑබැ ආදරයට සීමාවක් තිබෙනවා. එම නිසා ඔබට හානියක් විය හැකි කිසිම දෙයක් කිරීමට සෑබෑ ආදරවන්තයා උත්සාහ නොගනී.

සෑබෑ ආදරය පෙන්වීමට හෝ පවත්වා ගෙන යාමට ලිංගික ක්රිසයා අවශ්‍යය නොවේ. අවශ්යආ වන්නේ එකිනෙකා කෙරෙහි දක්වන ගෞරවය හා විශ්වාසයයි.

යාළුවන්ට පෙම්වතියන්, යෙහෙළියන්ට පෙම්වතුන් මටත් පෙම්වතෙක් ඇත්නම්

අනෙක් මිතුරි-මිතුරන්ට පෙම්වතුන් - පෙම්වතියන් සිටි පමණින්ම තමන්වත් පෙම් සබඳතාවයකට සුදුසු කාලය පැමිණ ඇති බව සිතීම වැරදිය. එවන් ඇසුරක් දෙදෙනකු ඇරඹිය යුක්තේ විවාහ වීමට දෙන්නා ගැළපෙනවාද කියා බැලීමටය. පාසැල් වියේ දරුවකුගේ හෝ දැරියකගේ ඉලක්කය විවාහය නොවන නිසා අනුන් කරන්නන් වාලේ එසේ නොකිරීමට තරම් නුවණැති විය යුතුය.

කුඩා වියේ සෙල්ලම් බඩුවක් භාවිතා කර එය එපා වුණාම අත්හැරීම

මේ වයසේ සමහරු ගැහැණු ළමයි - පිරිමි ළමයින් ඇසුරු කරන්නේ සෙල්ලමටයි කුඩා වියේ සෙල්ලම් බඩුවක් භාවිතා කර එය එපාවුණාම අත්හැරීමට මේ යාළුකම සමාන කළ හැකියි. නවයෞවන වියේ අද මිතුරු වී හෙට වෙන්වීම හරියටම දික්කසාදයට පෙරහුරුවක් වගෙයි.

සෙල්ලමට ඇති කර ගන්නා පෙම් සබඳතාවකදී අනෙකාගේ හැගිම් ගැන අනෙකාගේ ජීවිතයේ වටිනාකම බින්දුවටත් වඩා තරුණියෝ අඩුකර ගනිති. වහා ගිනි ඇවිලෙන සුලු නව යෞවනයේදී ඔබට ලිංගික ක්රිායා සඳහා පෙලඔවීමට හැකි අවස්ථා එමටයි.එම අවස්ථා සිහි බුද්ධියෙන් යුතුව හඳුනාගෙන ඉන් ඈත්වීම ඉතාම වැදගත්. මිතුරන්ගේ අනිසි බලපෑමින් ඇතිවන සබඳතා වලදී බොහෝ විට ගෙන දෙන්නේ මාරාන්තික විපතකි. එය නැවැත කිසි දිනක විසඳා ගැනීමට හෝ නිවැරදි කර ගැනීමට නොහැකි වේ.

යෞවන වියේදී තිරණ ගැනීමේ හැකියාව අඩුයි

සමීක්ෂණ රැසකින්ම හෙළිවී ඇති පරිදි වයස අවුරුදු 20 ට පෙර විවාහවු වැඩි දෙනෙක් විවාහ වී වසර පහක් ඇතුලත දී දික්කසාද වී තිබේ.

"ඕනෑම වයසකදී ආදර සබඳතා පැහැවැත් වුවාට කමක් නැහැ"

බොහෝ දෙනෙක් මෙසේ සිතුවාට ආදරය කිරීමට වයසක් තිබේ.

"මීට අවුරුදු දෙකකට කලින් මං හිතුවේ බඳින කෙනා මෙහෙම කෙනෙක් වෙන්න ඕනෑ කියලා. ඒත් දැන් ඒවා වෙනස් වෙලා"

මෙසේ පවසන අය සමාජයේ දුලබ නැත. වයස 21 යනතුරු නව යෞවනයකුගේ යෞවනියකගේ තීරණ ගැනීමේ තීරණයකට එළඹීමට අපහසුයි. මව්පියන්ට, පාසැලට හොරෙන් හෝ රහසේ සබඳතා පවත්වාගෙන ගොස් තහනම් ගහේ ගෙඩිත් රසකරමින් කෑ විට අමාරුවේ වැටෙන්නේ තමන්මයි කියා මොහොතකටවත් සිතුවා නම් ජීවිතය කොතරම් මිහිරියාවක් ද?

කෙසේ වෙතත් වැරද්ද සිදුවුවා නම් නව යෞවනයේ සිටින්නියක වන ඔබ කිසියම් කායික සබඳතාවයක් පැවැත්වුවහොත්

1 ගැබ් ගැනීමක් සිදුවිය හැකිය.

2 ලිංගික සබඳතා නිසා ඇතිවන බෝවන රෝගයකට ගොදුරු විය හැකිය.

3 එච්.අයි.වී (HIV) ආසාදනය වීමටද ඉඩ තිබේ.එවිට පවුලෙන් සමාජයෙන් කොන්වේ. 4 අධ්යාටපනය මෙන්ම මුළු ආනගතයද කඩාකප්පල්වේ.

5 හදිසියේ ගැබ්ගත් විට අපගේ ශ්රීව ලාංකික සංස්කෘතියට අනුව පාසැල් ජීවිතයෙන් සමු ගැනීමට සිදුවේ. සමාජය පිළිකුල් කරයි. ජීවිතය මෙන්ම අනාගතයද අඳුරු වේ.

පෙම්වතා යයි පෙනී සිටින පුද්ගලයා අනිසි කායික ඇසුරකට යෝජනා කළ විට

"ඇත්තටම ආදරේ නම් ඕවා කතා කරන්නේ නෑ", "අපි දැන්ම ඕවාට ඉක්මන් වෙන්න හොඳ නෑ", "මේ හරි කාලේ නොවෙයි", "අපිව කවුරු හරි දකිවී" , "මං ඔය වගේ දේකට ලැස්ති නෑ", "මට බැහැ" පවසා යෝජනාව ප්ර්තික්ෂේප කළ යුතුයි.

ඔබ එසේ අදහස් දැක්වීමෙන් පසු ඔහු ඔබට හැරයන බව පැවසුවොත් හැර යන්න ඉඩ දෙන්න. ඔහු දක්වන්නේ සැබෑ ආදරයක් නොවන නිසා හැරයාමට ඉඩ දෙන්න. එසේ වුවත් හැර නොයන බව පවසනවා නම් තව ටිකක් ඉවසා බලා සිටින්න. නමුත් නැවත මෙම යෝජනාවලට ආවොත් ඉවත් වෙන්න.

වයස අවුරුදු දහ අට ඉක්මවා අධ්යාමපනය ජය ගෙන ජීවිතය සාර්ථක කරගන්නා තුරු ඉවසන්න.

[QUOTE="hichchiputha, post: 26250684, member: 565736"] නව යෞවනය හරියටම, සුවඳ පැහැය හරි හරියට එක් වු පියුමක් මෙන් හැඩකාරයි. සමනල තටුවක්, පිහාටුවක් මෙන් සැහැල්ලුයි. වයස අවුරුදු දහයේ සිට දහනමය දක්වා උදාවන නව යෞවන හරියට මලක්, කුරුලු පිහාටුවක්, සමනල තටුවක් වගෙයි. ඒ නිසාම මල් පෙත්තක් වගේ තැලිලා පොඩි වෙලා යන්නත් හොඳින්ම ඉඩ තිබෙනවා. සෑබෑ ආදරයක් කියා ව්යාතජ ආදරයකට රැවටීමෙන් අපචාරයකට ලක්වීම නිසා බොහෝ විට මේ මල් විකසිත වීමට පෙරදිම නටුවෙන් ගිලිහියයි. පුංචි තීරය, ෆේස්බුක්, ඊ මේල්, ස්මාට් ෆෝන් නව යෞවනයන්, යෞවනියන් කැන්දාගෙන යන්නේ ආදරය උතුරා යන ලෝකයකටයි. අතීතයට වඩා ඉක්මනින්ම ආදරය සඳහා තාක්ෂණ දොරටු විවරකර තිබේ. එහෙත් අවුරුදු 18 වනතුරු ආදරය ගැන සිතිය යුත්තේ පවා පරිස්සමිනි. නැත්නම් ගැටවර වියේ දිම ගැබිණී වීමේ සාපයට මැදි වු තවත් එක් නව යෞවනියක් බවට පත්වීමට ඉඩ තිබේ. අඩු වයසින් ගැබ් ගැනීම අඩු වයසින් ගැබි ගැනීම නිසි වයසේදී ගැබ් ගැනීම වාගේ නොවේ නැති ගැටළු රැසක් ඇති කරයි. සමහර නව යෞවනියන්ගේ ඔසප් චක්රයය අක්රීමවත්ය. එවන් අයට ඔසප් වීම නතර වුවා කියා ගැබ් ගැනීමක් ඇති වුවා යයි සැකයක් උපදින්නේ නැත. ගැබ් ගෙන ඇති බව දැනගන්නා විට මුල් මාස වලදී ලැබිය යුතු වෛද්යස උපදෙස්, ප්රේතිකර්ම බොහොමයක් අහිමි වී ගොසිනි. එමෙන්ම බොහෝ යෞවනියෝ යකඩ හිඟ කමින්ද පිඩා විඳිති. එය මවගේ ජීවිතයට අවදානමක් බවට පත්වේ. ගැබිනි වීමට පෙර ගත යුතු ෆෝලික් අම්ලය රුබෙල්ලා එන්න පුර්ව ගැබිනි කාලයේ මුල් මාස තුනේ ලැබිය යුතු විටමින් ෆෝලික් අම්ලය ප්රයතිකර්ම, පරික්ෂණ නොලැබී යාම මවගේ මෙන්ම කුසෙහි වැඩෙන දරුවාටද ඉතා අහිතකරය අධික රුධිර පීඩනය වයස අවුරුදු 10-19 අතරදී ගැබ් ගත් විට මව අධික රුධිර පීඩනයට ගොදුරුවීමේ ද ඉඩ ඉතා වැඩිය එනිසාම ගැබිනි වියේ ප්රීරඑක්ලැම්සියා (Preeklamsia) තත්ත්වයට පත්වීමේ අවදානමත් ඉහළ යයි. මෙය මවගේත් දරුවාගේත් ජීවිතයට විශාල අවදානමක් ගෙන එන තත්ත්වයකි. මෙවිට මුත්රාරවල වැඩිපුර ප්රෝසටීන් දකින්නට ලැබේ මවගේ මුහුණ අත, පය, ඉදිමී ශරීර ඉන්ද්රිෝයවලටද හානි සිදුවේ. රෝගයට දෙන ප්රසතිකාර වලදී නුපන් දරුවාගේ වැඞීමට බාධාවක් ඒ වාගේ ම නොමේරූ දරු උපතක් වැනි සංකුලතාඩ ද ඇති විය හැකියි. අඩු බර උපත් ඇතිවීමේ අවධානමද වැඩිය ගැටවර මවුවරුන්ට උපදින දරුවන් අඩුබර දරුවන් වීමේ අවදානමද වැඩිය. නියමිත කාලයක් ගර්භයේ නොවැඞීම නිසා නිසි බරකින් වැඩිමට දරුවාට ඉඩක් නොලැබෙයි. මෙවන් ළදරුවන් නව ජන්ම ඒකකයේ දැඩි සැලකිලි ප්රකතිකර්ම අවශ්ය්වේ. පසු ප්රකසව විෂාදය ගොදුරු වීම වැඩි වයස් මවකට වඩා ගැටවර මවුවරුන් පසු ප්ර්සව විෂාදයට ගොඳුරු වීම සිදු වේ. ගැටවර මවගේ සෞඛ්ය් තත්ත්වයට වගේම දරුවාගේ සෞඛ්යස තත්ත්වයටද එය බලපායි. මවක් වීමට තරම් පරිණත වී නැති නිසා නව යෞවනියට දරුවාගේ සෞඛ්යෞ ගැන තබා තමන්ගේ සෞඛ්‍යා ගැන සිතීමටවත් දැනුමක් නැත. එම නිසා දෙදෙනාගේම සෞඛ්යබ පිරිහීයයි. අවසානයේදී රටට වැඩදායක නීරෝගී පුරවැසියන් දෙදෙනකුම අහිමි වී යයි. වර්ෂිකව වයස අවුරුදු 20ට අඩු නව යෞවනියන් 20,000ක් පමණ ගැබ් ගනිති. අපේ රටේ වයස අවුරුදු එකොළහේදී පවා ගැබ් ගන්නා දැරියන් නැත්තේ නොවේ. පවුල් සෞඛ කාර්යාංශයේ වාර්තාවලට අනුව වාර්ෂිකව 20,000ක් පමණ ගැබ් ගනිති. වැඩිපුරම ගැබ් ගන්නේ වයස අවුරුදු 15- 18 අතර නව යෞවනියන්ය අඩු වයසින් ගැබ් ගැනීම වළක් වන්නේ කෙසේද? ගැබ් ගැනීම සහ කායික සබඳතාවලින් ඇතිවන රෝග සියල්ලක්ම වළක්වා ගැනීමට නම් නිසි වයස එනතුරු කිසිදු කායික සබඳතාවයක් නොපැත්විය යුතුයි. සෑම සබඳතා පවත්වන අවස්ථාවකදීම ගැබ් ගැනීමට හා සබඳතා වලින් බෝවන රෝග වැළඳීමට ඇති අවධානම වැඩි වේ. ශුක්‍රට තරල යෝනි මග අසල තැවරීමෙන් පවා ගැබ් ගැනීමට පුලුවන. අනපේක්ෂිත ලෙස එවන් ඇසුරක් පැවැත්වු විට මවට හෝ විශ්වාශවන්ත වැඩිහිටියකුට ඒ ගැන දැනුම් දෙන්න. මෙය ඉතා වැදගත් හා ඉතා බුද්ධිමත් ක්රිවයාවක් ලෙස සලකන්න. එය ලැජ්ජාවට හෝ බියට පත්විය යුතු කාර්යයක් නොවේ. ගැබ් ගැනීම වළක්වන පෙති දැන් තිබෙන නිසා පහසුවෙන්ම අනවශ්යන දරු උපත් වළක්වා ගත හැකිය. කායික එකතු වීමෙන් හෝ අතවරයකට ලක්වීමෙන් තෙදිනක් ඇතුළත මෙය ලබා ගත යුතුයි. නමුත් මේ සම්බන්ධව වෛද්යෙ උපදෙස් තරයේ පිළිපැදිය යුතුය. සැබෑ ආදරය කියන්නේ කුමක්ද? දෙදෙනෙකු අතර ඇතිවන මානුෂිය යහපත් සම්බන්ධයකි. එකිනෙකට ගරු කරන, අදහස් හුවමාරු කරගන්නා සබඳතාවයකි. කවුරුන් හෝ ඔබව පාලනය කරමින් ඔබට කිසිම තීරණයක් ගැනීමට ඉඩ නොදෙමින්, ආදරය කරන බව පෙන්වයි නම් එය සෑබෑ ආදරයෙන් නොවන බව ඔබ තේරුම් ගන්න. පසුකාලීනව ඔබට හිංසනයට ලක් කරන්නේ එවන් අයයි. බොහෝ විට පළමු දැකීමෙන් බොහෝ අයට ඇති වන්නේ ලිංගික ආකර්ශණයකි. එය ආදරය කියා වරදවා වටහා ගත යුතු නැත. සෑබෑ ආදරයේ පදනම වන්නේ එකිනෙකා කෙරෙහි දක්වන ගෞරවය හා විශ්වාසයයි. සෑබැ ආදරයට සීමාවක් තිබෙනවා. එම නිසා ඔබට හානියක් විය හැකි කිසිම දෙයක් කිරීමට සෑබෑ ආදරවන්තයා උත්සාහ නොගනී. සෑබෑ ආදරය පෙන්වීමට හෝ පවත්වා ගෙන යාමට ලිංගික ක්රිසයා අවශ්‍යය නොවේ. අවශ්යආ වන්නේ එකිනෙකා කෙරෙහි දක්වන ගෞරවය හා විශ්වාසයයි. යාළුවන්ට පෙම්වතියන්, යෙහෙළියන්ට පෙම්වතුන් මටත් පෙම්වතෙක් ඇත්නම් අනෙක් මිතුරි-මිතුරන්ට පෙම්වතුන් - පෙම්වතියන් සිටි පමණින්ම තමන්වත් පෙම් සබඳතාවයකට සුදුසු කාලය පැමිණ ඇති බව සිතීම වැරදිය. එවන් ඇසුරක් දෙදෙනකු ඇරඹිය යුක්තේ විවාහ වීමට දෙන්නා ගැළපෙනවාද කියා බැලීමටය. පාසැල් වියේ දරුවකුගේ හෝ දැරියකගේ ඉලක්කය විවාහය නොවන නිසා අනුන් කරන්නන් වාලේ එසේ නොකිරීමට තරම් නුවණැති විය යුතුය. කුඩා වියේ සෙල්ලම් බඩුවක් භාවිතා කර එය එපා වුණාම අත්හැරීම මේ වයසේ සමහරු ගැහැණු ළමයි - පිරිමි ළමයින් ඇසුරු කරන්නේ සෙල්ලමටයි කුඩා වියේ සෙල්ලම් බඩුවක් භාවිතා කර එය එපාවුණාම අත්හැරීමට මේ යාළුකම සමාන කළ හැකියි. නවයෞවන වියේ අද මිතුරු වී හෙට වෙන්වීම හරියටම දික්කසාදයට පෙරහුරුවක් වගෙයි. සෙල්ලමට ඇති කර ගන්නා පෙම් සබඳතාවකදී අනෙකාගේ හැගිම් ගැන අනෙකාගේ ජීවිතයේ වටිනාකම බින්දුවටත් වඩා තරුණියෝ අඩුකර ගනිති. වහා ගිනි ඇවිලෙන සුලු නව යෞවනයේදී ඔබට ලිංගික ක්රිායා සඳහා පෙලඔවීමට හැකි අවස්ථා එමටයි.එම අවස්ථා සිහි බුද්ධියෙන් යුතුව හඳුනාගෙන ඉන් ඈත්වීම ඉතාම වැදගත්. මිතුරන්ගේ අනිසි බලපෑමින් ඇතිවන සබඳතා වලදී බොහෝ විට ගෙන දෙන්නේ මාරාන්තික විපතකි. එය නැවැත කිසි දිනක විසඳා ගැනීමට හෝ නිවැරදි කර ගැනීමට නොහැකි වේ. යෞවන වියේදී තිරණ ගැනීමේ හැකියාව අඩුයි සමීක්ෂණ රැසකින්ම හෙළිවී ඇති පරිදි වයස අවුරුදු 20 ට පෙර විවාහවු වැඩි දෙනෙක් විවාහ වී වසර පහක් ඇතුලත දී දික්කසාද වී තිබේ. "ඕනෑම වයසකදී ආදර සබඳතා පැහැවැත් වුවාට කමක් නැහැ" බොහෝ දෙනෙක් මෙසේ සිතුවාට ආදරය කිරීමට වයසක් තිබේ. "මීට අවුරුදු දෙකකට කලින් මං හිතුවේ බඳින කෙනා මෙහෙම කෙනෙක් වෙන්න ඕනෑ කියලා. ඒත් දැන් ඒවා වෙනස් වෙලා" මෙසේ පවසන අය සමාජයේ දුලබ නැත. වයස 21 යනතුරු නව යෞවනයකුගේ යෞවනියකගේ තීරණ ගැනීමේ තීරණයකට එළඹීමට අපහසුයි. මව්පියන්ට, පාසැලට හොරෙන් හෝ රහසේ සබඳතා පවත්වාගෙන ගොස් තහනම් ගහේ ගෙඩිත් රසකරමින් කෑ විට අමාරුවේ වැටෙන්නේ තමන්මයි කියා මොහොතකටවත් සිතුවා නම් ජීවිතය කොතරම් මිහිරියාවක් ද? කෙසේ වෙතත් වැරද්ද සිදුවුවා නම් නව යෞවනයේ සිටින්නියක වන ඔබ කිසියම් කායික සබඳතාවයක් පැවැත්වුවහොත් 1 ගැබ් ගැනීමක් සිදුවිය හැකිය. 2 ලිංගික සබඳතා නිසා ඇතිවන බෝවන රෝගයකට ගොදුරු විය හැකිය. 3 එච්.අයි.වී (HIV) ආසාදනය වීමටද ඉඩ තිබේ.එවිට පවුලෙන් සමාජයෙන් කොන්වේ. 4 අධ්යාටපනය මෙන්ම මුළු ආනගතයද කඩාකප්පල්වේ. 5 හදිසියේ ගැබ්ගත් විට අපගේ ශ්රීව ලාංකික සංස්කෘතියට අනුව පාසැල් ජීවිතයෙන් සමු ගැනීමට සිදුවේ. සමාජය පිළිකුල් කරයි. ජීවිතය මෙන්ම අනාගතයද අඳුරු වේ. පෙම්වතා යයි පෙනී සිටින පුද්ගලයා අනිසි කායික ඇසුරකට යෝජනා කළ විට "ඇත්තටම ආදරේ නම් ඕවා කතා කරන්නේ නෑ", "අපි දැන්ම ඕවාට ඉක්මන් වෙන්න හොඳ නෑ", "මේ හරි කාලේ නොවෙයි", "අපිව කවුරු හරි දකිවී" , "මං ඔය වගේ දේකට ලැස්ති නෑ", "මට බැහැ" පවසා යෝජනාව ප්ර්තික්ෂේප කළ යුතුයි. ඔබ එසේ අදහස් දැක්වීමෙන් පසු ඔහු ඔබට හැරයන බව පැවසුවොත් හැර යන්න ඉඩ දෙන්න. ඔහු දක්වන්නේ සැබෑ ආදරයක් නොවන නිසා හැරයාමට ඉඩ දෙන්න. එසේ වුවත් හැර නොයන බව පවසනවා නම් තව ටිකක් ඉවසා බලා සිටින්න. නමුත් නැවත මෙම යෝජනාවලට ආවොත් ඉවත් වෙන්න. වයස අවුරුදු දහ අට ඉක්මවා අධ්යාමපනය ජය ගෙන ජීවිතය සාර්ථක කරගන්නා තුරු ඉවසන්න. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom