Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ව්දුලි බිලත් ඉතුරු කරන් Cool වෙමුද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ව්දුලි බිලත් ඉතුරු කරන් Cool වෙමුද

කොරෝනා භීතිය අස්සේ ගෙදරට වෙලා ඉන්න එකේ කාලෙකට පස්සෙ නූලක් ලියන්න හිතුනා.

මේ ටිකේ ගොඩක් රස්නේ හින්දම කිරියේ ගොඩක් අය අහලා තිබ්බා හොද AC එකක් මොකක්ද? Inverter ද Non Inverter ද හොද කියලා. ඔය ඔක්කොටම කෙටියෙන් උත්තරයක් දෙන්නම්.

AC එකක් ගන්න කලින් බලන්න ඕනා කරුනු.

* කාමරය සම්පූර්නයෙන්ම හිඩැස් වහන්න ඕනා. වාතය එලියට පිටවෙන්නේ නැතිවෙන්න.

* වහලය වෙනුවට සැලැබ් එකක් තියෙනවා නම් කාමරයේ ඇතුලට රස්නය එනවා වැඩියි. ඒ කියන්නේ කාමරය කූල් වෙන්න ගොඩක් වෙලාවක් යනවා. ලයිට් බිලත් ඒ කියන්නේ වැඩි වෙනවා. ඒ හින්දා වහලයකට හීට් රිෆ්ලෙක්ට් පේන්ට් එකක් හරි ෆොයිල් මොනවා හරි යොදන්න.

* ජනෙල් වලට ඇතුලට රස්නය එන්නේ නැති වෙන්න කර්ට්න්ස් දාන්න.

ඔය ටික ඔක්කොම කලාට පස්සේ AC එකක් ගන්න විදිහ බලමු.

අවශ්‍ය AC එකක් තීරනය කිරීම.

උබලට ඕන විදිහට හිතෙන හිතෙන AC එකක් ගන්න බෑ. කාමරයට අවශ්‍ය ප්‍රමානයේ BTU අගය Calculate කරලා තමයි ගන්න ඕනා. මේක ඕනා නම් අපිටම කරගන්නත් පුලුවන්. ඒ වගෙම Damro,Singer, Abance වගේ ආයතනයකට කිව්වම එයාලගේ සර්විස් එකෙන් ඇවිල්ලා රූම් එක චෙක් කරලා ගැලපෙන AC Capacity එක කියලා යනවා. ඒකට පොඩි ගානක් අය කරනවා. හැබැයි උබලා උන්ගෙන්ම AC එකක් ගන්නකොට ඒ ගාන අඩු කරනවා. සිංහලෙන් කිව්වොත් රිෆන්ඩ් කරනවා .. ඕ යෑස්

ඕක උබලටම කරගන්නවා නම්. Online Calculater තියෙනවා ඒකකින් පුලුවන් අවශ්‍ය කරන විස්තර ටික එන්ටර් කරලා calculate කරගන්න. මේකෙදි රූම් එකේ දිග, පලල, උස පාවිච්චි කරන උපකරන, TV, Computer, Bulb මොකද මේවාගෙන් හීට් එකක් ජෙනෙරේට් වෙන හින්දා. ඊට අමතරව රූම් එකේ කී දෙනෙක් ඉන්නවද ඔය විස්තර ටික දුන්නම උබලටම බලාගන්න පුලුවන්. මම ලිංක් එකක් පහලින් දාන්නම්.

මෙතනින් බලහන්

හැබැයි එකක් මතක තියා ගනිල්ලා උබලගේ තියෙන පෙරේත කමට ඕන ගානට අඩු කැපෑසිටි තියෙන AC එකක් ආරගෙන නිකන් කෙලෝ ගන්න එපා. උදා හරනයක් විදිහට Calculator එකේ පෙන්නුවේ 11000 BTU නම්. 11000 එන්නේ නෑ කියල 9000 දාන්න එපා 11000 වෙනුවට ඊලගට එන 12000 එකක් දාපන්. නැත්නම් වෙන්නේ දාඩියත් දාගෙන මැරෙනකම් CEB එකට නය ගෙවන්න විතරයි

එහෙනම් අපිට ගැලපෙන AC එකක් තෝරගන්නේ කොහොමද කියලා බලමු.

*ලෝකයේ AC වර්ග ගොඩක් තියෙනවා හැබයි අපිට ඒ මගුල් වලින් වැඩක් නෑ සාමාන්යෙන් Domestic පාවිච්චි කරන්නෙ Split Type Air Conditioner

මේකෙත් වර්ග දෙකක් තියෙනවා.

*Inverter Air Conditioner

*Non Inverter (Normal) Air Conditioner

දැන් තමයි හොදම හරිය. අපෙ එවුන් පුක හපාගෙන ත්‍රෙඩ් දදා හොයන

මේ දෙකෙන් හොදම මොකක්ද කියලා.

Inverter AC

Inverter AC වල temperature stability වැඩියි. ඒ කියන්නේ Inverter AC වල පාවිච්චි කරන්නේ VFD (Variable Frequency Drive) කියන කන්ට්රෝලින්ං මෙතඩ් එක. මේකද කරන්නේ කම්ප්‍රෙශර් එක වැඩ කරන්නේ එකම ස්පීඩ් එකකින් නෙවේ. අපි 26C වලට Temprature එක Set කලොත් Compressor එක සාමාන්‍ය ස්පීඩ් එකෙන් වැඩකරලා 26C වලට ආවට පස්සේ. එයාගේ ස්පීඩ් එක අඩු කරගෙන උශ්නත්වය 26C ම පවත්වගෙන යනවා. හැබයි නවත්වන්නේ නෑ කම්පෙශර් එක. ඒ කියන්නේ AC ON කරපු වෙලේ ඉදන් OFF කරන වෙලාව වෙනකම් කම්පෙශර් එක දුවනවා. හැබැයි හිමීට.

Non Inverter AC

Non Inverter AC වල වෙන්නෙ අපි 26C වලට Set කලොත් Temprature එක. කම්ප්‍රෙශර් එක පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ දුවනවා දුවලා දුවලා 24C Temprature එකට ආවම වගේ කම්ප්‍රෙශර් එක ඕෆ් කරනවා. ආපහු කම්ප්‍රෙශර් එක ඔන් වෙන්නේ 27C-28C වගේ උශ්නත්වයකට ආවම තමයි. මෙතනදී කම්පෙශර් එක ඔන් ඕෆ් වෙන කාලය අතරතුර උශ්නත්වයේ පොඩි වෙනසක් අපිට දැනෙනවා.

විදුලිය පිරිමැසීම.

හැමෝම කියනවා Inverter AC වල විදුලිය වැයවීම අඩුයි. ඒත් කම්ප්‍රෙශර් එක එක දිගට දුවනවා. Non Inverter වල කම්පෙශර් එක ඕෆ් වෙලත් විදුලිය වැය වීම වැඩියි. මේක ඔයාලට ප්‍රශ්නයක් වෙන්න ඇති.

මේකයි හේතුව Inverter AC කම්ප්‍රෙශර් වැඩ කරන්නේ VFD එකක් හරහා. එ හින්දා වේගය පාලනය වීමක් සිදු වෙනවා. මෝටරයක් අඩු වේගයකින් කරකවෙනවා කියන්නේ ඒ සදහා වැයවෙන විදුලිය අඩුයි.

Non Inverter AC වල තියෙන්නේ සාමාන්‍ය AC කම්පෙශර් එකක්. සාමාන්‍ය කම්ප්‍රෙශර් මෝටරයක් අරම්භයේදී (Starting) වලදී දාවනයේදි වඩා 3න් ගුනයක දාරවක් වැයවෙනවා. AC එක නැවත On වන සෑම අවස්තාවකම මෙම 3න් ගුනක බලයක් ගන්නවා කම්පෙශර් එක ඔන් වෙන්න. ඒ වගේම තමයි වේගය පාලනය කිරීමක් නැති නිසා විදුලිය වයවීම වැඩියි.

ශබ්දය Noise

මම කලින් කිව්වා වගේ Inverter AC එකක කම්පෙශර් එක වේග පාලනයකින් වැඩ කරන්නේ එම නිසා විශාල noise එකක් එන්නේ නෑ. ඒ වගේම නියමිත උශ්නත්වයට ආවට පස්සේ කම්පෙශර් එක වැඩ කරන්නේ ඉතා හෙමින් එම වෙලාවට අපිට ශබ්දය ඇසෙන්නම නැති තරම්.

Non Inverter AC වල කම්පෙශර් එකේ වේගයේ පාලනයක් නැති හින්දා උපරිම වේගයෙන් කැරකෙනවා. ශබ්දය වැඩියි.

නඩත්තුව.. Maintenance

නඩත්තුව අතින් බැලුවම AC වර්ග දෙකේම එම සර්විස් තමා කරන්න තියෙන්නේ. Air filter clean කිරීම. Blower and outdoor unit clean කිරීම. සාමාන්යෙන් AC එකක් විකුනන ආයතනයකින් ෆ්‍රී සර්විස් 3ක් දෙනවා අවුරුද්දක් ඇතුලත. අපිට ඕනා නම් අමතර ගානක් දීලා දිගටම සර්විස් එක කරගන්න පුලුවන්.

වියදම.. Cost

සාමාන්යෙන් Non Inverter AC එකකට වඩා Inverter AC එකක් මිලෙන් වැඩියි. හැබැයි මූලික වියදම වැඩි උනත් ව්දුලි ඉතිරිය හා අනික් පහසුකම් එක්ක බැලුවම Inverter AC එකක් ලාබයි කියලා මට නම් හිතෙන්නේ.

* ඔය ටික තමා මූලිකවම වෙනස්කම් තවත් ඒවා තියෙනවා. අනික තමා option එහෙම ගොඩක් තියෙනවා Inverter AC වල

ඔන්න ඉතින් අවුරුදු ගානකට පස්සේ දැම්මේ පෝස්ට් එකක්. මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් අහපල්ලා. වැදගත් කියලා තියෙනවනම් බම්ප් එකක්වත් දාගෙන යමල්ලා..

[QUOTE="I'ts My Style, post: 25237071, member: 319037"] [B][COLOR=rgb(255, 255, 255)]ව්දුලි බිලත් ඉතුරු කරන් Cool වෙමුද[/COLOR][/B] [COLOR=rgb(255, 255, 255)] [FONT=Arial Black][SIZE=5]කොරෝනා භීතිය අස්සේ ගෙදරට වෙලා ඉන්න එකේ කාලෙකට පස්සෙ නූලක් ලියන්න හිතුනා. :yes:[/SIZE][/FONT] [I][B][SIZE=5]මේ ටිකේ ගොඩක් රස්නේ හින්දම කිරියේ ගොඩක් අය අහලා තිබ්බා හොද AC එකක් මොකක්ද? Inverter ද Non Inverter ද හොද කියලා. ඔය ඔක්කොටම කෙටියෙන් උත්තරයක් දෙන්නම්.[/SIZE][/B][/I] [IMG]https://letscoolaircon.com.sg/wp-content/uploads/2020/01/inverter-ac-non-inverter--1080x675.jpg[/IMG] [B][U][SIZE=4]AC එකක් ගන්න කලින් බලන්න ඕනා කරුනු.[/SIZE][/U][/B] [SIZE=4]* කාමරය සම්පූර්නයෙන්ම හිඩැස් වහන්න ඕනා. වාතය එලියට පිටවෙන්නේ නැතිවෙන්න. * වහලය වෙනුවට සැලැබ් එකක් තියෙනවා නම් කාමරයේ ඇතුලට රස්නය එනවා වැඩියි. ඒ කියන්නේ කාමරය කූල් වෙන්න ගොඩක් වෙලාවක් යනවා. ලයිට් බිලත් ඒ කියන්නේ වැඩි වෙනවා. ඒ හින්දා වහලයකට හීට් රිෆ්ලෙක්ට් පේන්ට් එකක් හරි ෆොයිල් මොනවා හරි යොදන්න. * ජනෙල් වලට ඇතුලට රස්නය එන්නේ නැති වෙන්න කර්ට්න්ස් දාන්න. ඔය ටික ඔක්කොම කලාට පස්සේ AC එකක් ගන්න විදිහ බලමු.[/SIZE] [U][B][SIZE=5]අවශ්‍ය AC එකක් තීරනය කිරීම.[/SIZE][/B][/U] [SIZE=4]උබලට ඕන විදිහට හිතෙන හිතෙන AC එකක් ගන්න බෑ. කාමරයට අවශ්‍ය ප්‍රමානයේ BTU අගය Calculate කරලා තමයි ගන්න ඕනා. මේක ඕනා නම් අපිටම කරගන්නත් පුලුවන්. ඒ වගෙම Damro,Singer, Abance වගේ ආයතනයකට කිව්වම එයාලගේ සර්විස් එකෙන් ඇවිල්ලා රූම් එක චෙක් කරලා ගැලපෙන AC Capacity එක කියලා යනවා. ඒකට පොඩි ගානක් අය කරනවා. හැබැයි උබලා උන්ගෙන්ම AC එකක් ගන්නකොට ඒ ගාන අඩු කරනවා. සිංහලෙන් කිව්වොත් රිෆන්ඩ් කරනවා .. ඕ යෑස් :yes: ඕක උබලටම කරගන්නවා නම්. Online Calculater තියෙනවා ඒකකින් පුලුවන් අවශ්‍ය කරන විස්තර ටික එන්ටර් කරලා calculate කරගන්න. මේකෙදි රූම් එකේ දිග, පලල, උස පාවිච්චි කරන උපකරන, TV, Computer, Bulb මොකද මේවාගෙන් හීට් එකක් ජෙනෙරේට් වෙන හින්දා. ඊට අමතරව රූම් එකේ කී දෙනෙක් ඉන්නවද ඔය විස්තර ටික දුන්නම උබලටම බලාගන්න පුලුවන්. මම ලිංක් එකක් පහලින් දාන්නම්. [/SIZE] [URL='https://www.singersl.com/contents/index.asp?SiteContentsID=HeatLoadCalculationForAirConditioners&LinkCategotyID=Help+%26+Support'][SIZE=4]මෙතනින් බලහන් [/SIZE][/URL] [SIZE=4]හැබැයි එකක් මතක තියා ගනිල්ලා උබලගේ තියෙන පෙරේත කමට ඕන ගානට අඩු කැපෑසිටි තියෙන AC එකක් ආරගෙන නිකන් කෙලෝ ගන්න එපා. උදා හරනයක් විදිහට Calculator එකේ පෙන්නුවේ 11000 BTU නම්. 11000 එන්නේ නෑ කියල 9000 දාන්න එපා 11000 වෙනුවට ඊලගට එන 12000 එකක් දාපන්. නැත්නම් වෙන්නේ දාඩියත් දාගෙන මැරෙනකම් CEB එකට නය ගෙවන්න විතරයි :angry:[/SIZE] [B][U][SIZE=5] එහෙනම් අපිට ගැලපෙන AC එකක් තෝරගන්නේ කොහොමද කියලා බලමු.[/SIZE][/U][/B] [SIZE=4]*ලෝකයේ AC වර්ග ගොඩක් තියෙනවා හැබයි අපිට ඒ මගුල් වලින් වැඩක් නෑ සාමාන්යෙන් Domestic පාවිච්චි කරන්නෙ Split Type Air Conditioner [/SIZE] [B][U][SIZE=4]මේකෙත් වර්ග දෙකක් තියෙනවා.[/SIZE][/U][/B] [SIZE=4]*Inverter Air Conditioner[/SIZE] [SIZE=4]*Non Inverter (Normal) Air Conditioner[/SIZE] [B][U][SIZE=4]දැන් තමයි හොදම හරිය. අපෙ එවුන් පුක හපාගෙන ත්‍රෙඩ් දදා හොයන [/SIZE][/U][/B] [SIZE=4][B][U]මේ දෙකෙන් හොදම මොකක්ද කියලා. [/U][/B][/SIZE] [B][SIZE=5]Inverter AC[/SIZE][/B] [SIZE=4]Inverter AC වල temperature stability වැඩියි. ඒ කියන්නේ Inverter AC වල පාවිච්චි කරන්නේ VFD (Variable Frequency Drive) කියන කන්ට්රෝලින්ං මෙතඩ් එක. මේකද කරන්නේ කම්ප්‍රෙශර් එක වැඩ කරන්නේ එකම ස්පීඩ් එකකින් නෙවේ. අපි 26C වලට Temprature එක Set කලොත් Compressor එක සාමාන්‍ය ස්පීඩ් එකෙන් වැඩකරලා 26C වලට ආවට පස්සේ. එයාගේ ස්පීඩ් එක අඩු කරගෙන උශ්නත්වය 26C ම පවත්වගෙන යනවා. හැබයි නවත්වන්නේ නෑ කම්පෙශර් එක. ඒ කියන්නේ AC ON කරපු වෙලේ ඉදන් OFF කරන වෙලාව වෙනකම් කම්පෙශර් එක දුවනවා. හැබැයි හිමීට.[/SIZE] [SIZE=5][B]Non Inverter AC[/B][/SIZE] [SIZE=4]Non Inverter AC වල වෙන්නෙ අපි 26C වලට Set කලොත් Temprature එක. කම්ප්‍රෙශර් එක පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ දුවනවා දුවලා දුවලා 24C Temprature එකට ආවම වගේ කම්ප්‍රෙශර් එක ඕෆ් කරනවා. ආපහු කම්ප්‍රෙශර් එක ඔන් වෙන්නේ 27C-28C වගේ උශ්නත්වයකට ආවම තමයි. මෙතනදී කම්පෙශර් එක ඔන් ඕෆ් වෙන කාලය අතරතුර උශ්නත්වයේ පොඩි වෙනසක් අපිට දැනෙනවා. [/SIZE] [U][B][SIZE=5]විදුලිය පිරිමැසීම.[/SIZE][/B][/U] [SIZE=4]හැමෝම කියනවා Inverter AC වල විදුලිය වැයවීම අඩුයි. ඒත් කම්ප්‍රෙශර් එක එක දිගට දුවනවා. Non Inverter වල කම්පෙශර් එක ඕෆ් වෙලත් විදුලිය වැය වීම වැඩියි. මේක ඔයාලට ප්‍රශ්නයක් වෙන්න ඇති. මේකයි හේතුව Inverter AC කම්ප්‍රෙශර් වැඩ කරන්නේ VFD එකක් හරහා. එ හින්දා වේගය පාලනය වීමක් සිදු වෙනවා. මෝටරයක් අඩු වේගයකින් කරකවෙනවා කියන්නේ ඒ සදහා වැයවෙන විදුලිය අඩුයි. Non Inverter AC වල තියෙන්නේ සාමාන්‍ය AC කම්පෙශර් එකක්. සාමාන්‍ය කම්ප්‍රෙශර් මෝටරයක් අරම්භයේදී (Starting) වලදී දාවනයේදි වඩා 3න් ගුනයක දාරවක් වැයවෙනවා. AC එක නැවත On වන සෑම අවස්තාවකම මෙම 3න් ගුනක බලයක් ගන්නවා කම්පෙශර් එක ඔන් වෙන්න. ඒ වගේම තමයි වේගය පාලනය කිරීමක් නැති නිසා විදුලිය වයවීම වැඩියි.[/SIZE] [U][B][SIZE=5]ශබ්දය Noise[/SIZE][/B][/U] [SIZE=4]මම කලින් කිව්වා වගේ Inverter AC එකක කම්පෙශර් එක වේග පාලනයකින් වැඩ කරන්නේ එම නිසා විශාල noise එකක් එන්නේ නෑ. ඒ වගේම නියමිත උශ්නත්වයට ආවට පස්සේ කම්පෙශර් එක වැඩ කරන්නේ ඉතා හෙමින් එම වෙලාවට අපිට ශබ්දය ඇසෙන්නම නැති තරම්. Non Inverter AC වල කම්පෙශර් එකේ වේගයේ පාලනයක් නැති හින්දා උපරිම වේගයෙන් කැරකෙනවා. ශබ්දය වැඩියි.[/SIZE] [U][B][SIZE=5]නඩත්තුව.. Maintenance[/SIZE][/B][/U] [SIZE=4]නඩත්තුව අතින් බැලුවම AC වර්ග දෙකේම එම සර්විස් තමා කරන්න තියෙන්නේ. Air filter clean කිරීම. Blower and outdoor unit clean කිරීම. සාමාන්යෙන් AC එකක් විකුනන ආයතනයකින් ෆ්‍රී සර්විස් 3ක් දෙනවා අවුරුද්දක් ඇතුලත. අපිට ඕනා නම් අමතර ගානක් දීලා දිගටම සර්විස් එක කරගන්න පුලුවන්.[/SIZE] [U][B][SIZE=5]වියදම.. Cost[/SIZE][/B][/U] [SIZE=4]සාමාන්යෙන් Non Inverter AC එකකට වඩා Inverter AC එකක් මිලෙන් වැඩියි. හැබැයි මූලික වියදම වැඩි උනත් ව්දුලි ඉතිරිය හා අනික් පහසුකම් එක්ක බැලුවම Inverter AC එකක් ලාබයි කියලා මට නම් හිතෙන්නේ. * ඔය ටික තමා මූලිකවම වෙනස්කම් තවත් ඒවා තියෙනවා. අනික තමා option එහෙම ගොඩක් තියෙනවා Inverter AC වල [SIZE=5]ඔන්න ඉතින් අවුරුදු ගානකට පස්සේ දැම්මේ පෝස්ට් එකක්. මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් අහපල්ලා. වැදගත් කියලා තියෙනවනම් බම්ප් එකක්වත් දාගෙන යමල්ලා.. [/SIZE]:yes::yes:[/SIZE] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom